Identity

Identity (ഐഡന്റിറ്റി)

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

Identity 2025 WebDl
ناشر astronaut

برچسب‌ها

other
تاریخ انتشار: 2025-02-15
تعداد دانلود: 89
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

පුතා

ඕව එක්ක සෙල්ලම් කරන්න එපා. ඩොක්ටට තරහ යයි

කමක් නෑ අනිතා

එයා ඒක පිළිවෙලකට හදනවානෙ

ඒත්...

කොහොමද එයා?

එයා අති දක්ෂයෙක්.

එයාට විෂයයන්, පොත් වල මාතෘකා ගැන තේරුමක් නැති උනාට

අපට වඩා ඒ හම් කවර වල තියෙන අකුරු වල ටෙක්ස්චර් එක,

පාට සහ ප්‍රමාණය අඳුන ගන්න පුළුවන්

මගෙ නංගි ස්මිතා චිත්‍ර ශිල්පිණියක් කියල මම කිව්වනෙ

මේ එයාගෙ දෙවෙනි දරුවා

හරන්

සර් මම ඔයාට කතා කරන්න ආවෙ

ස්මිතාගෙ තත්වය ස්ථාවරයි

අර්ධ රුධිර වහනයක්

වම් පැත්ත සම්පූර්ණයෙන්ම වගේ අකර්මණ්‍ය වෙලා

එයා පොලිස් කටු සටහන් ශිල්පිනියක්.

පොලිස් නිලධාරියෙක්ව බැඳල හිටියෙ

ASI ප්‍රතාප් ශංකර්

ඒත් එයාලගෙ විවාහ ජීවිතයෙ

කාර්‍යාලයේදි තිබුණ ප්‍රේමණීය බව තිබ්බෙ නෑ

අවුරුදු 10ක් තිස්සේ

දික්කසාද නඩුවක් ගොණු කරන්න කලින්

එයාගෙ ප්‍රචණ්ඩත්වය ඉවසුවා

එයා දික්කසාදය දිනා ගත්තා

ඒත් හිමිකාරත්ව සටනෙදි පැරදුනා

උසාවිය වැඩිමහල් දරුවා දේවිකාගෙ හිමිකාරත්වය අම්මට දුන්නා

තුන් හැවිරිදි පුත්‍රයාගෙ හිමි කාරත්වය තාත්තට

ඊළඟ අවුරුදු පහ එයා ඒ කම්පනයෙන් ගෙව්වා

ඊට පස්සෙ තමයි

බැංගලෝරෙදි ගායක සුදීප් හම්බ වෙලා කසාද බැන්දෙ

එයාට පහු ගිය ජූලියෙ දරුවෙක් හම්බ උනා

නීරජා

අපේ ආදරණීය නීරු මොල්

මාස දෙකකට කලින් අපිට කෝල් එකක් ආවා

ප්‍රතාප් ශංකර් සිහි නැටිව වැටිල මැරුණා කියලා

අරක්කු විස වීමකින්

ස්මිතායි අපි සේරමයි සේරම නීතිමය කටයුතු සම්පූර්ණ කර ගෙන

හරන්ව ආපහු ලබා ගැනීම ගැන සතුටු උනා

ඒත් ඒක අපි බලා පොරොත්තු උන දේ නෙමෙයි

එයා එක්ක අවුරුදු හතක් ඒ නිල නිවාස වල ඉඳලා

එයාට 'උමතු පෞරුෂ ආබාධයක්' වර්ධනය වෙලා තිබ්බා

ඒ මිනිහ මෙයාව තමන්ගෙ දරුවෙක් නෙමෙයි දැක්කෙ

ශිෂ්‍ය භටයෙක් හැටියට. එයාට විනය සහ සටන් පුහුණු කරන්න පුළුවන් උනා

මොකක් කලත් වැඩක් නෑ

කොච්චර හොඳට කලත් වැඩක් නෑ

මිනිහ කවදාවත් සෑහීමකට පත් උනේ නෑ

එයාගෙ ජීවිතේ මුල් අවුරුදු හතේදි

තාත්තව සතුටු කරන්න කරපු උත්සාහයේදී

එයාගෙ පුංචි මනසෙ උමතු තත්වයක් වර්ධනය උනා

එයා ගාව නැති පරිපූර්ණත්වයක් ඇති කර ගන්න උත්සාහ කලා

සංවිධානය සමග දැඩි ඇල්ම

පරිපූර්ණත්වය කෙරෙහි දැඩි ඇල්ම

අනිතා ඔයා ඒ කාමරේදි දැක්කෙ ඒක

ඒක තමයි එයා තමන්ගෙ අම්මගෙ තත්වයට මුහුණ දෙන ආකාරය

මිස්ට සුදීප්ට ගැන කොහොමද? මොනවද එයා ගැන මෙයාට කිව්වෙ?

නෑ

මම එයාට කිව්ව එයත් ඉන්නෙ බරපතල තත්වෙක කියල

අනතුරෙන් පස්සෙ ස්මිතා වගේම

අංකල්

දේවු..

දුවේ

අඬන්න එපා

මම කිව්වනෙ අම්මගෙ තත්වෙ

කඳුළු පිහදා ගන්න

අංකල් හරන් කෝ?

'අනන්‍යතාවය'

එමී

ඔයා ගොඩක් වෙලා

ඒක හරි ගියෙ නැද්ද?

විනාඩියක් ඉන්න මම මේක අඳින කල්

මේකි නම් කවදාවත් එලියට එන එකක් නෑ වගේ

-ඌෆ් යමුද? -හා

අපි සෑහෙන වෙලාවක් බලන් හිටියා

-ඒක හොඳයි නේද? -ඔව් හොඳයි

-මේක හොඳද? -මම ඒකට කැමතියි

උඹල සතුටින් නේ? මටත් ගොඩක් සතුටුයි

තෑන්ක් යූ

කාර් එකේ යතුර ෆිට් ඕන් එකේ

ඔයා දෙයක් කරන්න ගිහින් ඇඳුම ගන්න

-මම ඉක්මණට ගිහින් අරන් එන්නම් -මොකද උනේ?

අපි ගිහින් ඒක ගම්මු, එයා එයි

-වීනා! -ආ මොකද?

-කාමරේ අස්සෙ පෝන් එකක් හොයා ගත්තා -පෝන්?

ඒක රෙකෝඩ් වෙනවා

මේ

මට බයයි

-වෙන්න බෑ -මොකද උනේ මැඩම්?

ඔයාල මලයාලිද?

මේ පෝන් එක ෆිට් ඕන් කාමරේ තිබිල හොයා ගත්තෙ

ඒකෙ කැමරාව ඔන් කරලා

බලන්න

පහු ගිය විනාඩි දහයෙ කාමරේ කවුද පාවිච්චි කලේ?

අර කොල්ල ටික වෙලාවක ඉඳල එතනින් එහාට මෙහාට ගියා

-ඇත්තද? -ඔව්

අල්ල ගන්නවා

ඒයි නවතිනවා

මොකද?

මොකද උනේ නකුල් බ්‍රෝ?

උඹ උදයම්පලම් ඉඳල කෝල් එකක්වත් දුන්නෙ නෑ

අපිට ඊළඟ වාරිකයට වැඩ හදා ගන්න ඕනෙ නේද?

ඈ?

මම ඔයාට කිව්වනෙ මේ ගැන මට කෝල් කරන්න එපා කියල අමර්?

ප්ලීස් මම වැඩක

බ්‍රෝ

ඔයා මට කිසි සේවයක් කරන්නෙ නෑ

සල්ලි ටික ඔයාගෙ ගිනුමට නියම විදිහට බැර වෙනවා

මගෙ පෝන් එකේ ඒ රෙකෝඩ් තියෙනවා

ඒ නිසා කොහොමද මම ඒව අමතක කරන්නෙ?

අමර් ප්ලීස්

කොහොම උනත් මම උඹට ලින්ක් එකක් එවනවා

ඒක FB ප්‍රොෆයිල් එකක්

උඹ ඒකෙ ලිපිනයි විස්තරයි හොයා ගෙන මට දන්නන්න ඕනෙ

ඔයාගෙ සල්ලි බැර කලා

කලබල වෙන්න එපා

අපි පැමිණිල්ලක් කලානෙ

එයාල ඉතුරු ටික බලා ගනියි

අහන්න..

මේක දැන් සන්දීප්ට කියන්න එපා

හරිද මම යනවා

යමු

ඔයාල පොලිසියට යන වෙලාවට

මේ විනාඩි හයේ ක්ලිප් එක මුළු අන්තර්ජාලයෙම පැතිරෙයි

ප්ලීස්

ඔයාගෙ කසාදෙ අත ළඟ

එක ඉල්ලීමයි

ලක්ෂ තුනයි

කවුරුවත් මේ වීඩියෝ එක දකින එකක් නෑ

එන්න

ඔයාගෙ ATM කාඩ් එක තියෙනවනෙ?

ඉතිරි ටික හෙට 12 ට කලින්

හලෝ සර්

මට වෙන කියන්න කිසි දෙයක් නෑ

මම මේක කරන්නෙ සදාචාරයෙ නාමයෙන් නෙමෙයි

ඔයා මුලින් පොරොන්දු උන සල්ලි දෙන්න

නැත්තම් මම මා ගාව තියෙන දෙයින් මම හිතෙන දෙයක් කරනවා

ඔහ්, ඒකද ඔයාගෙ ස්ථාවරය?

මට කරන්න පුළුවන් දේ මම උඹට පෙන්වන්නම්.

හලෝ නකුල්?

පොඩි ප්‍රශ්ණයක්

මට දවස් දෙකක් ඉන්න තැනක් ඕනෙ

මගෙ සිස්ටම් එකයි අනිත් ඒවයි සම්බන්ධ කර ගන්න IP ඇඩ්‍රස් එකකුයි

නකුල්, හලෝ?

හලෝ නකුල්?

කවුද ඔතන?

කවුද උඹ?

සොරි ප්ලීස්

ප්ලීස්, ප්ලීස්

ප්ලීස්, ප්ලීස් ප්ලීස්, ප්ලීස්

ප්ලීස්

ප්ලීස්, ප්ලීස්

ඇත්තටම මේක තමයි

උද්වේගය! ඒ නඩුවට තියෙන ප්‍රසිද්ධිය

කේරළ-තමිල්නාඩු දේශසීමාවේ ශෝලයාර් කිට්ටුව පිච්චුන මළ සිරුරක් අපට හමු උනා.

නඩුව ගොනු කරල විමර්ශනය ආරම්භ කරන කොටම

අපිට තමිල්නාඩු පොලිසියෙන් හදිසි කෝල් එකක් ලැබුනා.

ගඟ අයිනෙ තිබුන රෙදි ගබඩාවක් ගිණි අරන්.

එතන සාක්ෂි පේන්න තිබුන සාක්ෂි අනුව

කවුරු හරි පිච්චුන මළ සිරුරක් එතනින් අර ගෙන

ගඟට දාල කියල

ඒත් බොඩිය හම්බ වෙන්නෙ කේරළ වලදි

ඒක ඇහුවම ඔයාට පොඩි අභිරහසක් දැනෙන්නෙ නැද්ද?

මැරුණ කෙනා කවුරු උනත්

මරණය එයාලගෙ ප්‍රදේශයෙ උන නිසා

විමර්ශනය එයාලට කරන්න ඕනෙ උනා

ඒ නිසා මූලිකව එයාලට අපිට හම්බ උන බොඩියයි අනිත් දේවලුයි

අපෙන් භාර ගන්න ඕනෙ උනා

දැනට එයාල අපේ පස්සෙන් ආපුවාවෙ

මම කියන්නෙ 'සාක්ෂි එකතු කරන ගමන්' පස්සෙ ඉදිරිපත් කරන්න කියල

සතියක් දෙකක් විතර

බඩු ටික ඔයා ගාව තියා ගන්න

අපි ඒක ක්‍රමක්‍රමයෙන් භාර දෙමු

හරි සර්

එහෙමද?

ලතා මට අමුත්තෙක් ඉන්නවා

මම පස්සෙ කෝල් කරන්නම්

ඇලන් ජේකොබ්

බැංගලෝර් සාක්ෂි ශාඛාවෙන්

මොකටද ඔයා මෙහෙ ආවෙ?

සර් මට ඔයා එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනෙ

හරි

මේ සාක්ෂි වලට අනුව

මේ සිද්ධියෙ යම් යම් දේවල් දැක්ක කෙනෙක්ද?

නෑ සර් එයාට හොඳ මතකයක් තියෙනවා

එයාට සේරම පැහැදිලිවම මතකයි

ඒත් එතකොටයි මේ ඇක්සිඩන්ට් එක උනේ

එතකොට ඔයා මොකක් හරි වැරැදි දෙයක් උනා කියල සැක කරනවා?

මට හේතු තියෙනවා

හප්පලා පැන ගැනීමක් ඒ වෙලාවෙම

එයා අඩු ගානෙ වාහනේවත් දැක්කෙ නෑ

ඒක ඔලුවෙ තුවාලයක්

දැන් කෝ එයා?

මට මේක කලේ කවුද කියල හොයා ගෙන

සාක්ෂි ඉදිරිපත් කරන්න

එයාව උසාවියට ගේන්න ඕනෙ

එතකල් එයා මා ගාව ඉන්න එක තමා හොඳ

සර් එතකල් මට ආරක්ෂිත නිවාසයක් ඕනෙ

ඔයාට එකක් හොයල දෙන්න පුළුවන්ද?

Identity subtitles in other languages

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left