نخستین 200 خط.
මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.
දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.
අයින්ස්ටයින්ට තිබුණෙ 160.
මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,
මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට
දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,
අපිට විතරක් විසඳන්න පුළුවන් තර්ජන ගැන සොයමින්,
ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.
සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.
හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.
නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.
එතකොට පේජ්? එයා අපි වගේ නෙවෙයි.
එයා සාමාන්‍ය කෙනෙක්. එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.
අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.
ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)
ඔයාට ඒක ඇහුණද?
ඇහෙන්න දෙයක් නෑ, Octavio.
තව පැයකටවත් යන්න විදියක් නෑ. වාඩි වෙලා ඉන්න.
ඔයා දැකලා නෑ එයාලා මං වගේ අයට කරන දේවල්.
මේ සටන වෙනුවෙන් අවුරුදු දෙකක් මහන්සි උනා.
අපි වැඩිය දැකලා නෑ.
මං දිවුරනවා මට මොකක් හරි ඇහෙනවා.
කොහේටවත් නැති මේ කාන්තාරය මැද
තරම් වෙන කොහේවත් ආරක්ෂිත නෑ, Octavio.
U.S. ආණ්ඩුවෙන් ඒ ගැන සහතික කරලා තියෙන්නෙ.
අපි තනිවෙලා.
රැල්ෆ්?
තාම උදේ 2.00 වෙලාව.
ඔයා මගේ ලැප් එක ගන්න කලින් අහන්න ඕනනෙ පැටියෝ.
මගේ සෙල්ලම පිස්සු නැටුවා.
මං සැඟවුණු මට්ටමකට ඇතුලු උනා
ඒකෙන් මාව තැනකට ගෙනිච්චා.
ඒත් එතන කවුරුත් හිටියේ නෑ.
- මොකක්ද ඒ සෙල්ලම? - අළුත් එකක්.
Online.
ඔයා දන්නවනේ අවසර ගන්නෙ නැතුව සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ කියලා.
හරිද? නිදා ගන්න.
දැන්.
ඔයා පරක්කුයි.
මේ වගේ එකක් ඇදගෙන යද්දි වේගෙන් යන්න බෑ.
අහන්නයි හිටියේ, මේක විකිරණශීලී දෙයක්ද?
වෙන්න බෑ.
හේයි, ගිහින් අර පෙට්ටිය අරන් පෙන්වන්න.
මං විනාඩි 5න් උදේ කෑම හදන්නම්.
- වෝල්ටර් මොකක්ද කරන්නෙ? - මං දන්නෙ නෑ.
ඔය මොකක්ද?
ඒක රොකට් වලට සම්බන්ධ වියෑදුමක්.
මොකටද?
වාව්!
“වාව්” මොකක්ද?
මොකක්ද ඔහු කරන්නෙ?
දන්නෙ නෑ.
ඉතින්...
අපි මොකක්ද කරන්නෙ?
අහ්! ප්‍රතික්‍රියාකාරකයේ හරය
කරුණාකරලා ඕක අල්ලන්න නම් එපා.
මං මේ දකින්නෙ කොටස් ගලවපු CL-450 එකක්ද?
ඒක CL-460 එකක්.
මට මේක පොලිෂ් කරලා දෙනවද?
ඕහ්, ඇයට පුළුවන් ප්‍රතික්‍රියාකාරක හරය පොලිෂ් කරන්න,
මම තමයි ඉන්න ලොකුම මන්ද බුද්ධිකයා.
ඔයාට අත් වලින් කරන ඒවා හරියට කරන්න බෑ.
ඔයා බොරු බේබද්දෙක්.
මම?
ටෝබි!
- ඔව්, මන්ද බුද්ධිකයා, - ඔව්, ම්ම්ම්.
වෝ...
ඔයා ගිහින් කෝපි කෝප්පයක මානසික ඇගයුමක් කරන්නකො?
කෝ පරණ බඩු ටික?
මං ඒකෙන් කූඩාරමක් හදන්න හිටියේ,
- කවුරු එක්කද? - වාසනාවන්ත කාන්තාවක් එක්ක.
වෝව්...., වෝල්ටර්!
මේ මොකක්ද? ඔයා අභ්‍යවකාශ යානයක් හදනවද?
ඔහොම ඉන්න, ඔහොම ඉන්න.
මං ජෙට් එංජිම ගැන අධ්‍යයනය කරනවා.
Karman Line තෑග්ග වෙනුවෙන්.
ඒක ගිය සතියෙ ප්‍රකාශයට පත් කළා.
නන්නාඳුනන බිලියනපතියෙක් දෙනවා ඩොලර් මිලියන 15ක්,
වැඩි දියුණු කළ අභ්‍යවකාශ ඉංජිනේරු සංකල්පයකට
හිතලා බලන්න මට ඒ ඩොලර් මිලියන 15න් මේගන් වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා.
හේයි, වෝල්ට්, පොඩ්ඩකට එන්න.
සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා.
මෙච්චර ගානක් එකපාරට?
ඒක පොඩි ලැයිස්තුවක්...
මට තෙල් නිධි නෑනෙ සල්ලි හොයන්න.
වාව්!, රොකට් එකක්.
අපි ප්‍රතික්‍රියාකාරකයේ වැඩේ ඉවර උනාම,
පාලන පුවරුව අළුත්වැඩියා කරන්න පුළුවන්ද?
අපිට සමහර විට ටර්බෝ පොම්ප ටික සුද්ධ කරන්න වෙයි.
විනාකිරි බඳුනක දැම්මා නම් හරි.
මේක ඉවර වෙනකම් මං ඉස්කෝලෙ නොගිහින් ඉන්න ඕනෙ.
බෑ. අපි දැන් යනවා.
දැන්ම කාර් එකට යන්න.
ඔයාට විශ්වාසද මේක මේගන් ගැන කියලා?
මොකද රැල්ෆ් ඒකට ඇබ්බැහි වෙලා වගේ.
මෙයා මොකාටද එන්න හදන්නෙ. මොකක්ද?
නෑ. නිකන්. නියමයි, රොකට් යානයක් හදන ව්‍යාපෘතියක්.
මොන පොඩි එකාද ඒවා ගැන සිහින මවන්නෙ නැත්තෙ?
ඔයාගේ තාත්තා Portland වල ඉදන් ඇවිත්.
ඉස්කෝලෙන් පස්සෙ එයා ඔයාව ගනිවී.
ඔයාව බීම බොන්න එක්කන් යාවි.
මං රොකට් එකේ වැඩ ගැන බලන්නම්.
ඔහුත් ඒ ගැන බලාවි.
ඔහු කිව්වා ඔයාට තොප්පියක් ගත්තා කියලා.
ඒත් ඊට වඩා මං රොකට් එකේ වැඩේ කරන්න කැමතියි.
සැලසුම වෙනස් කරන්න බෑ. දැන් මුකුත් කියන්නෙපා.
කමෝන්
රැල්ෆ්, මෙහෙට එන්න.
පේජ් ඩිනීන්.
නියෝජිත Wilson Eckherd,
අධිකරණ අමාත්‍යංශය
- මේ රැල්ෆ්ද? - ඔයාලට මොනවද ඕනෙ?
ඔයාලා අපි එක්ක එන්න ඕනෙ. දෙන්නම
ඒක ජාතික ආරක්ෂාව සම්බන්ධ දෙයක්.
මං මොකක්ද කළේ?
ඒ ඔයා නෙවෙයි නෝනා, ඔයාගේ පුතා.
- අපි යමු, කමෝන්. - හොඳයි.
ඔහොම ඉන්න.
අම්මේ, මාව හිරේ යවාවිද?
කොහෙත්ම නෑ.
මට විශ්වාසයි ඒක වැරදීමක් කියලා.
ඩිනීන් මහත්මිය
මං පුතාව මෙතන දාලා යන්නෙ නෑ.
මගේ කාර්යාලය තියෙන්නෙ අර වීදුරුවෙන් එහා පැත්තෙ.
ඔයාට වෙන කරන්න දෙයක් නෑ.
මං එතැනින් ඉන්නම්.
හා.
මොන මඟුලක්ද මේ වෙන්නෙ?
අපොයි, දෙයියනේ.
නියෝජිත Daniel Cullens සහ නියෝජිත Kate Stellan දෙදෙනා ඊයේ රෑ ඝාතනය කරලා.
මෙක්සිකෝවේ Culiacan වල CIA ආරක්ෂිත නිවාසයකදී.
එයාලා මත්ද්‍රව්‍ය ගණුදෙනු වලට සම්බන්ධ ලොකු
කැප්ටන් කෙනෙක්ව අල්ලගෙන ආරක්ෂාව දීගෙන හිටියේ.
ඒකත් එක්ක රැල්ෆ්ට තියෙන සම්බන්ධෙ මොකක්ද?
ආරක්ෂිත නිවාසයේ පිහිටීම හා සැලැස්මෙ තොරතුරු පිට ගිහින්.
online තිබුණු ක්‍රීඩාවක සැඟවුණු මට්ටමක් හරහා.
ආයෙත් අහන්නෙ, කොහොමද මේක රැල්ෆ්ට සම්බන්ධ වෙන්නෙ?
දහස් ගානක් මේ ක්‍රීඩාව සෙල්ලම් කරනවා ඇති.
ඒත් පාර්ශව දෙකක් විතරයි සැඟවුණු මට්ටම හොයා ගත්තෙ.
ඒකෙන් ආරක්ෂිත නිවාසයේ තොරතුරු එළියට අරන් තියෙන්නෙ,
අපේ නියෝජිතවරු ඝාතනය කරපු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් හා රැල්ෆ් විතරයි.
ඒ නිසා ඔහුත් වරදට අහුවෙනවා.
රැල්ෆ් කරලා තියෙන්නෙ කේත 10ක් කඩාගෙන ඉදිරියට යායුතු සෙල්ලමක සිතියමේ,
සාමාන්‍ය හොඳ හැකර් කෙනෙක්ට ඒ ගානට යන්න මාස ගානක් යනවා.
ඔහු නිකන්ම ඒ වරද කළා වෙන්න බෑ.
ප්‍රශ්නෙ තියෙන්නෙ,
ඒවා CIA එකේ ආරක්ෂිත නිවාසය ගැන තිබුණ රහසිගත බුද්ධි අංශ තොරතුරු.
අපි හිතන විදියට රැල්ෆ් මේ ක්‍රීඩාව නිර්මාණය කරන්න සහය දීලා තියෙනවා.
ඒක තමයි සටන්කාමීන්ට යවලා තියෙන්නෙ
මොන ලෝකෙන්ද එයාට CIA බුද්ධි අංශයට ඇතුල් වෙන්න ලැබුණෙ?
ඔයා වැඩ කරන්නෙ ආණ්ඩුවෙ කොන්ත්‍රාත්කරුවෙක් විදියට.
ඔයාගෙ කණ්ඩායමේ විශේෂ හැකර්ලා ඉන්නවා.
ඒ කවුරුත් මේවා කරන්න ඉඩ දෙන්නෙ නෑ.
Scorpion මිනිස්සුන්ට උදව් කරනවා හැර වෙන දෙයක් කරන්නෙ නෑ.
ඩිනීන් මහත්මිය, අපි හේතුවක් නැතුව පාරෙ ඉන්න ළමයි අල්ලන් එන්නෙ නෑ.
එක්කෝ එයා දන්නවා රහස් සිතියම කොහේද ඒකට යන්නෙ කොහොමද කියලා.
නැත්නම් මේක නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා.
ඒකෙන් CIA බුද්ධි අංශ තොරතුරු පිට යනවා. හරි.
මේක බොහොම බරපතල තත්වයක්.
මට රැල්ෆ් එක්ක කතා කරන්න ඕනෙ.
ඔයාට මේ පැත්තෙ ඉඳන් බලන් ඉන්න පුළුවන්.
මට වෝල්ටර් ඕ'බ්‍රයන් සහ රාජ්‍ය ආරක්ෂක විමර්ශණ අංශයේ නියෝජිත කේබ් ගැලෝ එක්ක කතා කරන්න ඕනෙ.
රැල්ෆ්, මේක ඔයාගෙ අම්මගේ ලැප්ටොප් එක.
ඔයා සෙල්ලම් කර කර හිටපු ක්‍රීඩාව Overt Target,
කොහෙන්ද ඔයාට මේක හම්බ උනේ?
ක්‍රීඩා ගැන හොය හොය ඉන්නකොට
ඔයා දන්නවද අඳුරු වෙබ් අඩවි කියන්නෙ මොනවද කියලා?
ඒවට සාමාන්‍ය සෙවුම් ක්‍රම වලින් ඇතුල් වෙන්න බෑ.
ඔයාට නිකන්ම ඒවා හොයා ගන්න බෑ.
Overt Target තිබුණෙ අඳුරු වෙබ් අඩවියක.
මං දන්නවා ඔයා දක්ෂ දරුවෙක් කියලා.
මොළකාරයෙක්.
ඒ නිසා ඔයා දැන ගන්න ඕනෙ
මගේ කණ්ඩායමට පුළුවන් ඔයාගේ අම්මගේ කම්පියුටර් එකෙන් විස්තර බලලා හැමදේම හොයා ගන්න.
ඔයා කරපු හැම ක්‍රීඩාවක්ම, ඒවට ඇතුළු උන හැටි
ඔයා චැට් කරේ කා එක්කද කියලා
ඔයා කොහොමද සැඟවුණ මට්ටම නැත්නම් ආරක්ෂිත නිවාස මට්ටම හොයා ගත්තෙ?
මං නිකන්ම හොයා ගත්තා.
නෑ. නෑ. ඒක වෙන්න බෑ.
ඔයා මේ ක්‍රීඩාව නිර්මාණය වෙනස් කරන්න මොනව හරි කරාද?
නෑ.
ඔයා දන්නවද කවුද මේ ක්‍රීඩාව නිර්මාණය කළේ කියලා?
ඒක පළ කරලා තිබුණ අඳුරු වෙබ් අඩවිය හොයා ගත්තෙ කොහොමද?
දැන් කියන්න එපා
මං ඒක නිකන්ම හොයා ගත්තා කියලා.
වෝල්ටර් මට ඒක පෙන්නුවා.
වෝල්ටර්?
වෝල්ටර් ඕ'බ්‍රයන්?
එයා මට කියලා දුන්නා කේත කඩන විදිය.
මං දැනන් හිටියේ නෑ ඒක නරක දෙයක් කියලා.
දැන් මේක ඉවරයි.
නියෝජිත ගැලෝ, රාජ්‍ය ආරක්ෂක විමර්ශණ අංශය
මොනවද ඔයා එයාට ඉගැන්වුවෙ?
මේ අඳුරු වෙබ් අඩවි වල තමයි හොඳම කෝඩ් තියෙන්නෙ ඒක නියම තැනක්.
වෝල්ටර්.
මං හිතුවා රැල්ෆ් දකින්න කැමති වෙයි කියලා
වෙබ් අඩවි නිර්මාණයේ දක්ෂම පුද්ගලයන් එකතු වෙන තැන් ගැන
වෙන මොනවද?
ඔයා ඒ ගැන හිතුවද?
මං එයාට පෙන්නුවෙ නිර්මාණය අවසන් නොකරන ලද ක්‍රීඩා තියෙන වෙබ් අඩවියක්.
No comments yet. Be the first to leave one.