نخستین 200 خط.
දෙවියනේ! සහෝදරයා ඔබ මොකද මේ කරලා තියෙන්නේ?
නැවත වතාවක් අපිට මේ රාක්ෂයා කරපු විනාෂයක් දකින්න සිද්ධ උනා.
මට තවත් මේක ඉවසන්න බෑ මාකස්.
ඔබගේ සහෝදරයා නැවැත්විය යුතුයි!
- අද රෑ මේක ඉවරයක් විය යුතුයි. - අපි ඉක්මන් කරන්න ඕනේ ඔවුන් පරිවර්තනය වෙන්න කලින්
- ඔහු තවමත් මෙතනද? - ඔව්...
වික්ටර්... ඔහුට අනතුරක් නොවිය යුතුයි
මම ඒක ගැන වගකියනවා. කලිනුත් කිව්වනේ?
නමුත් විලියම්ව පාලනය කරගතයුතුයි.
මළසිරුරු පුලුස්සා දමන්න! ගොඩනැගිලි පරීක්ෂා කරන්න!
මාකස්! මා සමගම ඉන්න.
මට දෙන්න පන්දම
උන් පරිවර්තනය වෙනවා!
කැලයට පසුබසින්න!
මම ඉඳලා සටන් කරනවා! ඔයාට මගේ උදව් ඕනේ!
මට ඕනේ ඔහේව පණපිටින් තියාගන්නයි
තමුසේ මැරුනොත් අපි ඔක්කොම මැරෙනවා! දැන් යන්න!
- අපි ඔහුව හොයාගත්තා - ..ඉතිං?
- අපිට තව මිනිසුන් අවශ්‍යයි - ඇමීලියාව හොයාගන්න.
ඇමීලියා, අපි විලියම්ව හොයාගත්තා
ඔහුව අත අරින්න!
නවත්තනවා! තමුසෙලා ඔහුව මරන්නයි හදන්නේ!
තව!
විලියම්
මාකස්!
ඔහුට අනතුරක් නොකරන බවට පොරොන්දු උනා!
ඔහුව මට භාරදෙනවා පොරොන්දු උන විදිහට, නැත්නම් තමුසෙට වන්දි ගෙවන්න වෙයි
තමුසෙගේ තරම දැනගන්නවා
තමුසේ මේ මෘගයාට දක්වන අනුකම්පාව මෝඩකමක්
තමුසෙගේ සහෝදරයාව තවදුරටත් පාලනය කරන්න බෑ
මේක කරන්නේ මගේ විදිහට.
තමුසේ මාව හරි විලියම්ව හරි මැරුවොත් තමුසෙලට වෙන දේ දන්නවනේ
තමුසේ ආයෙත් ඌගේ නම කිව්වොත් මම ඌව මරණවා.
ඔබ කියන දෙයක්...
... මගේ උතුමාණෙනි
සදාකාලික සිරදඩුවම
තමුසෙට ලංවෙන්නවත් බැරි තැනක.
සියවස් 6ක් පුරාවට මම වැම්පයර්වරුන්ගේ භක්තිමත් සේවකයෙක් උනා
නමුත් ඔවුන් මාව පාවා දෙනු ලැබුවා
යුද්ධය මතුපිටින් පෙනුණු ආකාරයේ එකක් උනේ නෑ
අපේ වර්ගයා එකමුතු කර තැබුනු බොරු සියල්ල හෙලිවුනා
ක්‍රේවන් අපේ දෙවැනි අණදෙන නිළදාරියා, රහස් ගිවිසුමක් ඇතිකරගෙන තිබුනා ලූෂියන්...
...වියර්වුල්ෆ් වර්ගයාගේ පාලකයා සමග...
... අපේ නායකයා වික්ටර්ව පරාජය කිරීම සඳහා
නමුත් ක්‍රේවන්ගේ බලයට සහ අධිපතිකමට තිබුනු තණ්හාව සාර්ථක කරගන්න ලැබුනේ නෑ
වික්ටර් මම හිතාගෙන හිටපු ගැලවුම්කරු නෙවෙයි
ඔහු අප සියල්ලන්වම පාවාදෙනු ලැබුවා
ඉක්මනින්ම ඔහුගේ ඝාතකයා, ඝාතනය කරන මෙහෙයුම ඇරඹේවි
මට ඉන්නේ එකම එක මිතුරෙක් විතරයි, මයිකල්
කෝර්විනස්ගේ මිනිස් පුරුක
වැම්පයර්වරුන්ගේ සහ ලයිකන්වරුන්ගේ එකතුවක්
අපිව හොයාගන්න වැඩිකාලයක් යන එකක් නෑ
අපේ එකම බලාපොරොත්තුව මාකස්ව අවදිකරන එකයි...
...ඉතිරිවෙලා ඉන්න එකම වැඩිහිටියා. ඔහුට සත්‍යය හෙලිකිරීමයි
ඔහු නිද්‍රාගතව සිටියදීම ක්‍රේවන් ඔහුව මරාදැමීමට පෙර
ඔහු අවදිවුවහොත් තමන්ට අවස්ථාවක් නැතිබව ක්‍රේවන් දන්නවා
මූ මැරිලා සති ගානක් වෙනවා
මම හිතන් හිටියේ ලයිකන්ලා මැරෙනකොට ඔවුන්ගේ මනුෂ්‍ය ස්වරූපය ගන්නවා කියලා
මූට ද්‍රාවනයක් දීලා තියෙන්නේ එහෙම නොවෙන්න. අධ්‍යනය පහසු කරගැනීම සඳහා
කොහොමද දැනගත්තේ?
- ඔයාගේ වැඩක් නෙවෙයි වගේ - මම උන්ව මරණවා...
... ඊට පස්සේ උන්ගේ ශරීර වලට වෙන දේ මට වැඩක් නෑ
- අපිට තව කොච්චර කාලයක් මෙහෙ ඉන්න පුලුවන්ද? - වැඩිකල් බැරිවෙයි
මේ ආරක්ෂිත ස්ථාන හැම එකක්ම ප්‍රධාන සැකසුම් ඒකකයකට සම්බන්ධ වෙලා තියෙන්නේ...
... භාවිතාවෙන හැම ස්ථානයක්ම ඒකෙන් බලාගන්න පුලුවන්
අපිව දැනටමත් අදුරගෙන වෙන්න පුලුවන්
හිරු උදාවට තියෙන්නේ තව පැයක් විතරයි
මන්දිරයට යාගන්නවත් වෙලාව ඇතිවෙයිද?
යාන්තම් ඇතිවෙයි
හරි. අපි ඕනේ කරන දේවල් ටික අරගෙන යමු
නෑ
මම තනියම යන්නේ
අරින්න
- මාකස්... - මැරුන කාලකන්නියාගේ රුධිර මතකයෙන් පේන විදිහට...
... උඹේ ද්‍රෝහිකම්වලට සීමාවක් නෑ
උතුමාණෙනි, මම පැහැදිලි කරලා දෙන්නම්
මම මොකටද උඹේ බොරු අහන්නේ? සත්‍යය දැනගන්න එක...
... ඊට වඩා ගොඩක් රසවත් වෙද්දි
මම රහස් ආරක්ෂා කරා
පටලැවිල්ල නැතිකරා "වික්ටර් ලගට ගිහිල්ලා..."
"... ඔහුට කියන්න, මම කියන්න කියන දේ"
කරුණාකරලා... මට පුලුවන් ඔබට උදව් කරන්න
උඹ උදව් කරලා ඉවරයි.
මගේ මෙහෙයුම සාර්ථක උනොත් ඔයාට ජීවිත දානය ලැබෙයි
දැනටනම් ඔයාව දකින තැන මරලාදාවි
- මම කැමති නෑ ඒක වෙනවට - මම මොනවා කරන්නද මෙතනට වෙලා?
ක්‍රේවන්ට තාමත් ඔහුගේ කණ්ඩායම ඉන්නවා වෙන්න පුලුවන් ඔයාට තනියම යන්න දෙන්න බෑ
- ඔයා හිතාගෙන ඉන්න තරම් ශක්තිමත් නෑ - මොකක්?
මයිකල්, ඔයා අසමසමයි
මීට කලින් කවදාවත් දෙමුහුන් කෙනෙක් ඉඳලා නෑ
ඔයාට මේක ගැන විශ්වාසයක් නැතත්, ඔයාගේ බලයට සීමාවක් නැතිවෙන්න පුලුවන්
ඔයා ජීවත් වෙන්නේ රුධිරයෙන්, ඔයාට රුධිරය ලබාගැනීම අත්‍යවශ්‍යයි
එහෙම නැති උනොත් ඔයා එන්න එන්නම දුර්වල වෙනවා, මෙහෙ ඉන්න වෙලාවේ රුධිරය අරගෙන ශක්තිමත් වෙන්න බලන්න
දෙවියනේ.... මම ඒක නොකලොත්? මට ඒක කරගන්න බැරි උනොත්?
ඒක මාරාන්තික වෙන්න පුලුවන්
ඔයා රුධිරය නොගත්තොත් ඔබේ ආශාව උග්‍ර වෙලා ඔයා සාමාන්‍ය මිනිස්සුන්ට පහර දෙන්න පුලුවන්
මම හිතන්නෑ ඔයාට ඒ තත්වයට යන්න ඕනේ කියලා
ආපසු හැරීමක් නෑ මයිකල්
මට සමාවෙන්න
ඔයා කරපු දේ ගැන මම ස්තූතිවන්ත වෙනවා
ඔයා මගේ ජීවිතය බේරුවා
මම මැරෙන්න සූදානම් වෙලා හිටියේ නෑ
හැමදේම වෙනස් වෙලා...
... මට මේවා එකලාසයක් කරගන්න පොඩි කාලයක් ඕනේ
ඔයා යන්න. මම මෙතන ඉන්නම්
කොහොම හරි ආයේ එන්න
සර්
සාක්ෂිකරු නිහඩ කලාද?
නියෝග ලැබුන විදිහටම අනතුරක් නොකර
- පෙන්නන්න මට - හරි
අපි දෙන්නෙක්ව මැරුවා, ලයිකන් ශරීර එකක්වත් හම්බ උනේ නෑ
අලුත් ආකාරයක උණ්ඩ පාවිච්චි කරලා තිබුනා, පාරජම්බූල කිරණ භාවිතාවෙන විදිහේ උණ්ඩ.
ඇමීලියා?
කවුරුවත් බේරිලා නෑ
පේන විදිහට ක්‍රේවන්ගේ මිනිස්සු ඉදලා තියෙනවා නමුත් ඔවුන් එරෙහි උන බවට සාක්ෂි නෑ
එතකොට වික්ටර්?
- අලු අතරේ මාකස්ගේ සළකුනු හොයාගන්න බැරිවුනාද? - පේන විදිහට ඔහු ඔහුගේම කණ්ඩායම විනාශ කරගෙන වගේ
ඒක ඔහුගේ කණ්ඩායම නෙවෙයි
"අපි යන්න ඕනේ"
එලියට යන්න
කොහොමද
ස්තූතියි
"... මයිකල් කෝවින් ..."
මයිකල්
- මෙන්න, ගන්න - එපා
මයිකල් ඔයා මැරෙයි
ඇවිදින්න පුලුවන්ද?
අපි යන්න ඕනේ
- මාකස් - මම දන්නවා ඔයා කරපු දේවල් ඔක්කොම සෙලීන්
වික්ටර්ට ලැබෙන්න ඕනේ දේ ඔහුට ලැබුනා ක්‍රේවන්ටත් එහෙමයි
ක්‍රේවන් ඔහුගේ අපරාධ වලට වන්දි ගෙව්වා
වික්ටර් ඔහුගේ දෛවයට සුදුසුව සිටියා...
... දහස් වතාවක්
පවුලක්ම මරලා දානවා කියන්නේ දරුණු වැඩක්
මේක මගෙන් සගවන්න විශාල උත්සාහයක් ගනු ලැබුවා
වික්ටර් හංගන්න හැදුවේ මොකක් කියලද ඔයා හිතන්නේ?
සමහරවිට ඒ ඔයා වෙන්න ඇති සෙලීන්
මොනවාහරි හංගන්න තියෙන අන්තිම කාලකන්නියා විදිහට
දුවන්න!
පණපිටින් හරි නැතුව හරි මට ඕනේ දේ උඹ මට දෙනවා
ඔයා හොදින්ද?
- ඔහු දෙමුහුන් නේද? - ඔව්
ඔහුට මේක ඕනේ උනා. ඇයි ඒ?
මං දන්නෑ
අපිට තව ප්‍රශ්නයක් තියෙනවා
මේ හරියෙන් නවත්තන්න
පාත් වෙන්න
ඇක්සලේටරය පාගගෙන පාත්වෙලා ඉන්න!
හයියෙන් අල්ලගන්න!
ඔයාගේ අත දෙන්න
ජේසුනේ
- මට අවුලක් නෑ - මම ඉක්මනට එන්නම්
කෝ බලන්න
බලන්න...
...අවුලක් නෑ
කලාපය ආරක්ෂිතයි සර්
ඉර බහිනවා
මොකක්ද අවුල?
පාවිච්චි කරපු ආයුධ දාලා ගිහිල්ලා නිසා
ඔවුන් වැඩි දුරක් ගියා වෙන්න බෑ
දිගටම ගුවනේ රැදී ඉන්න ඔවුන් නැවත ඒවි
හරි සර්
මම මේක පොඩිකාලේ දැකලා තියෙනවා
මම ඕක තියාගෙන හිටියා මට මතකයි
එහෙම වෙන්නේ කොහොමද?
මං දන්නෑ
නමුත් මම දන්නවා ඒක දන්න කෙනෙක්ව
ඇන්ඩ්‍රියාස් ටැනිස්, ඔහු ඉතිහාසඥයෙක් අද්භූත සත්ව කොට්ඨාෂ පිළිබදව
වික්ටර් තීරණය කලා ඔහු දුෂ්ඨ සහගත ලෙස බොරු කියනවා කියලා
නමුත් ඔහු කියලා තියෙන්නේ ඇත්ත
- ඔහුට මොකද උනේ? - ඔහුව පිටුවහල් කලා අවුරුදු 300කට කලින්
අවුරුදු 300කට කලින්? දැන් කොහොමද මිනිහාව හොයාගන්නේ?
මම තමයි ඔහුව පිටුවහල් කරේ
- ආශ්‍රමයක් වගේ - ඉස්සර, දැන්නම් හිරගෙදරක්
වික්ටර්ගේ තීරණයෙන් පස්සේ ටැනිස් එහේ හැංගිලා ඉන්නේ
ඔහු ශතවර්ශ ගානකට පස්සේ මුලින්ම දකින්නේ අපිව
- මේක අමුතුයි - මොකක්ද?
මට මතක විදිහට මේ ගේට්ටුව කලින් මෙතන තිබුනේ නෑ
මේක ගන්න
ආපහු යන්න!
අල්ලගත්තා උඹව
මගුල
මම දැනගෙන හිටියා ඒ ඔයා කියලා සෙලීන්
වික්ටර්ගේ දුගද හමන ලේ තාමත් ඔයාගේ නහරවල දුවනවා
ටැනිස්, ඔයාගේ ඉලක්කය වැඩිදියුණු වෙලා නෑ
ඔයා වෙනස් වෙලා නෑ ඔයාට මාව බය කරන්න බෑ සෙලීන්
බලමු බය නොවෙයිද කියලා
අපි කතා කරන්න ඕනේ
ඔයා පිටුවහල් කරාට පස්සේ හොදට ඉන්නවා වගේ
- කොහොමද වැම්පයර් කෙනෙක්ට ලයිකන් ආරක්ෂකයෝ ඉන්නේ? - ඒක තෑග්ගක්
ඉන්න පුලුවන් හොදම සේවාදායකයගෙන්
ලූෂියන්
ලූෂියන් මොකටද ඔයාව ආරක්ෂා කරන්නේ?
මොහු එයාත් එක්ක ගනුදෙනු කරන නිසා
පාරජම්බූල උණ්ඩ, කොච්චර කාලෙක ඉදන්ද තමන්ගෙම වර්ගයා මරන්න හවුල් වෙන්නේ?
මම කරේ පණ බේරගන්න කරන්න වුන දේ
මගේ තීරණය ලේසි උනා වික්ටර් මාව පාවලා දුන්නට පස්සේ
පාවලා දීම කියන්නේ ඔහුගේ විනෝදාංශය
මම වික්ටර්ව මැරුවා
ඔයා? වික්ටර්ව මැරුවා?
No comments yet. Be the first to leave one.