Equilibrium

Equilibrium

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

Equilibrium 2002 720p BrRip x264 YIFY
ناشر Dinush

برچسب‌ها

brrip
x264
720p
720
تاریخ انتشار: 2015-02-05
تعداد دانلود: 149
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

❀ සඳමාලි වළකුඹුර ❀

ඩුපොන්ට් : විසිවන ශතවර්ෂයේ මුල් අවුරුදු කිහිපය තුල...

...තුන්වන ලෝක යුද්ධය ඇරඹුණා.

එයින් දිවිගලවාගත් අපි දැනන් හිටියා...

මනුෂ්‍ය වර්ගයාට ගැලවීමක් නොමැති බව...

හතරවන වාරයේදි.

අ‍පේ චංචල ස්වභාවයන්

පහසුවෙන්ම අවදානමට ලක් කල නොහැකියි.

එම නිසා අපි නිර්මාණය කලා නව නීතිමය හස්තයක්...

... ග්‍රැමටන් ක්ලැරික් ,

එහි එකම අරමුණ වූයේ සොයාබලා මුලිනුපුටා දැමීම...

...මනුෂ්‍යයාගේම අමනුෂ්‍යකම්වල ප්‍රභවය වූ...

ඔවුන්ට ඇති හැකියාව...

හැඟීම් දැනීමට.

පොලිසියෙන්!

ඔයාලා දන්නවා මොකක්ද කරන්න ඕන කියලා.

පහත් වෙන්න!

මිනිසෙක් : අපිට ලැබෙනවා නාඳුනන අංකයක්

ගෙඋයනේ දකුණු අන්තයෙන් බාධා කරමින්.

දෙවන මිනිසා : ඒක ඇහුණා. ග්‍රැමටන් කණ්ඩායමක් ගමන් පථයේ රඳවා තිබෙනවා.

ක්ලැරික්, ආලෝකය නැතිවුනා. දුසිමක් විතර ඇතුලෙ ඉන්නවා ඇති.

දොර කඩපු ගමන්ම බල්බ් විනාශ කරන්න.

හරි සර්.

යන්න.

මිනිසෙක් : ඔහු කොහෙද?

දෙවන මිනිසා : කට වහගන්නවා.

කාටවත් ඔහුව අහුවුණාද? කවුරුහරි ඔහුට වෙඩි තිබ්බද?

කට වහගනිං!

අහන්න.

මේ තියෙන්නෙ ඒක.

කොහෙද?

අතන.

ඒක ඇත්තම එක.

පුළුස්සන්න.

ඇයි ඔයා ඒක තියෙන්න ඇරියෙ නැත්තෙ...

සාක්ෂි සොයන කණ්ඩායමට සොයාගෙන පොත්වලට ඇතුලත් කරගන්න?

සමහර වෙලාවට ඔවුන්ට දේවල් මගහැරෙනවා.

ඉතින් මම හිතුවා ඒක මම ගන්නවා කියලා...

ඒක හරියටම සිද්ධ වුනා කියලා තහවුරු වෙන්න.

කොයිතරම් කල් ගතවෙයිද ප්‍රෙස්ටන්, මේ හැමදෙයක්ම ඉවර වෙන්න?

අන්තිම දශමය දක්වාම පුළුස්සා දමනකල්ද?

සම්පත් බොහෙම දැඩියි.

අවසානයේදි හැමදෙයක්ම අපිට ලැබෙයි.

ඩුපොන්ට් : ලිබ්‍රියා

මම ඔබට ආචාර කරනවා.

අන්තිමේදි...

මිනිසුන්ගෙ හදවත් තුල සාමය රජයනවා.

අන්තිමේදි, යුද්ධය කියන්නෙ වචනයක් විතරයි

ඒකෙ තේරුම පවා අපගේ දැනුම්පථයෙන් ක්‍රමයෙන් නැතිවී යනවා.

අන්තිමේදි...

අපි... පරිපූර්ණයි...

ලිබ්‍රියානුවනි... මිනිසුන්ගේ හදවත් වල මෙහෙම අසනීපයක් තියෙනවා.

එහි රෝග ලක්ෂණයක් ...වෛරය.

එහි රෝග ලක්ෂණයක් ...ද්වේෂය.

එහි රෝග ලක්ෂණයක් ...වියරුව.

එහි රෝග ලක්ෂණයක් ...යුද්ධය.

මේ අසනීපය නම්... මනුෂ්‍ය චිත්තභාවය යි.

නමුත්, ලිබ්‍රියාව... මම ඔබට ආචාර කරනවා.

ඒ අසනීපයට ප්‍රතිකාරයක් තියෙන නිසා.

හිසරදයක් වගේ තියෙන මනුෂ්‍ය භාවයන්,

එහි පරතෙරක් නැති ලාමක බව අපිව මර්දනය කරලා තියෙන්නෙ.

නමුත් සමාජයක් ලෙස ඔබ මෙයට ප්‍රතිකාරයක් ලබල තියෙන්නෙ.

ප්‍රොසියම්.

දැන් අපි සාමයෙන් සිටිනවා අපිත් සමගම,

වගේම මනුෂ්‍ය සංහතියත් සමග එකාවන්ව.

යුද්ධය නිමාවුනා.

වෛරය, මතකයක් පමණයි.

දැන් අපේ හෘද සාක්ෂිය අපිමයි.

ඉතින් මේ හෘදසාක්ෂිය අපිට මගපෙන්වනවා EC-10 ක ශ්‍රේණිගත කිරීමකට,

භාවාත්මක සන්තුෂ්ටිය කරා.

ඒ හැම දෙයක්ම අපිව පොළඹවනවා නැවතත් හැඟීම් ඇතිකරවන්න...

ඉන්පසු විනාශකර දමන්න.

ලිබ්‍රියානුවනි, ඔබ ජයග්‍රහණය කර ඉවරයි

තමන්ගේම විෂම වූ ස්වභාවයන් ඉදිරියේ...

ඔබ දිවිබේරාගෙන තිබෙනවා.

පහළ කොටසෙ ඉඳන් නගරයට එන හැම වෙලාවකම,

අපිට මතක් කරලා දෙනවා අපි කරන දේවල් කරන්නෙ ඇයි කියලා.

එහෙම වෙනවද?

මට සමාවෙන්න?

එහෙම වෙනවද?

කාන්තාවක් : පහත සඳහන් කරන අයිතමයන් EC-10 බවය ශ්‍රේණිගත කර...

නුසුදුසු බවට ප්‍රකාශ කරනවා...

ද්විමාන නිර්මාණකරණය සඳහා භාවිතා කල ද්‍රව්‍ය හතක්,

සංගීතමය දෑ අඩංගු තැටි හතක්,

එකිනෙක හා දක්ෂ ලෙස සම්බන්ධ වූ පරිගණක වැඩසටහන් විස්සක්.

මිනිසෙක් : ද්විනිර්මාණකරණයට භාවිතා කල හතක්...

ඩුපොන්ට්: පැමිණීමට ස්තුතියි ක්ලැරික්.

මම හිතන්නෙ ඔයා දන්නවා මම කවුද කියලා.

ඔව්, සර්, ඇත්තෙන්ම.

ඔබ ඩුපොන්ට් උප කවුන්සල්වරයා.

තුන්වන කවුන්සලයේ ටෙට්රාග්‍රැමටන්හි...

පියාණන්ගේ හඬ.

අවංකවම ක්ලැරික්,

මට කිව්වා, ඔයා නාස්තිකාර ශිෂ්‍යයෙක් කියලා,

හැඟීම් දැනුනු කෙනෙක්ව පහසුවෙන්ම හඳුනගන්න පුළුවන්.

මට හොඳ ඉතිහාසයක් තියෙනවා, සර්.

ඒ ඇයි කියලද ඔයා හිතන්නෙ ක්ලැරික්?

මට හරියටම කියන්න බැහැ උප කවුන්සල්තුමනි.

කොහොමහරි..

මට පුළුවන්, යම් මට්ටමකට..

හඳුනගන්න, විරුද්ධවාදියෙක් කොහොමද හිතන්නෙ කියලා,

මාවත් එයාලගෙ තත්වයට පත්කරගන්න.

ඔයත් මාත්‍රාව අත්හැරිය නම්,

ඔයත් හැඟීම් ඇති විරුද්ධවාදියෙක් වෙනවා.

මම හිතුව ඔබ එහෙම කියාවි කියල, සර්.

ඔයාට පවුලක් තියෙනවා නේද ක්ලැරික්?

ඔව් සර්, දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා.

පුතා කැමැත්තෙන්ම ගියා ආශ්‍රමයකට,

ක්ලැරික් කෙනෙක් වෙන්න මග පෙන්වන.

හොඳයි.

එතකොට අම්මා?

මගේ සහකාරිය අත්අඩංගුවට ගෙන පුළුස්සා දැමුවා...

අවුරුදු හතරකට කලින්, හැඟීම් ඇතිකර ගැනීම නිසා, සර්.

ඔයාමද කලේ?

නැහැ සර්, වෙනත් කෙනෙක් විසින්.

ඔයාට කොහොමද ඒ ගැන දැනුනේ?

මට සමාවෙන්න.

මට ඒක හරියටම... තේරුණේ නැහැ සර්.

කොහොමද ඔයාට දැනුනේ?

මට කිසිවක්ම දැනුනේ නැහැ.

ඇත්තටම?

කොහොමද ඔයාට ඒක මගහැරුනේ?

මම...

මම මගෙන්ම ඒ ප්‍රශ්නෙ අහගන්නවා සර්...

මම දන්නෙ නැහැ.

ඒක සමාව දිය නොහැකි වැරැද්දක් තරම්, ක්ලැරික්.

මම විශ්වාස කරනවා අනාගතයේදි ඔයා මීට වඩා පරික්ෂාකාරීව කටයුතු කරයි කියලා.

ඔව්, සර්.

ප්‍රෙස්ටන් : පහළ කොටසෙ ඉඳන් නගරයට එන හැම වෙලාවකම

අපිට මතක් කරලා දෙනවා අපි කරන දේවල් කරන්නෙ ඇයි කියලා.

පැට්‍රිජ්: එහෙම වෙනවද?

පහළ කොටසෙ ඉඳන් නගරයට එන හැම වෙලාවකම

අපිට මතක් කරලා දෙනවා අපි කරන දේවල් කරන්නෙ ඇයි කියලා.

එහෙම වෙනවද?

එහෙම වෙනවා.

A.N.R. සඳහා නඩු සාක්ෂි 136890.

මට ඒක අවශ්‍යයි.

ඒක අද හවස වුන දෙයක්.

සමහර විට වාර්තා වල තවම සටහන් වෙලත් නැතිව ඇති.

මට කණගාටුයි, ක්ලැරික්.

කිසිවක් වාර්තා වෙලා නැහැ,

ඒ යටතේ වාර්තා වෙන්න දේකුත් නැහැ.

ඒක පෞද්ගලිකව ගත් සාක්ෂි අයිතමයක්,

ග්‍රැමටන් එ‍රල් පැ‍ට්‍රිජ් විසින්.

නැවතත් පරීක්ෂා කර බලන්න.

සර්, ක්ලැරික් පැ‍ට්‍රිජ් විසින් සති ගණනකින්ම කිසි දෙයක් වාර්තා කරලා නැහැ.

ඔයාට වැරදීමක් වෙලා. ඒක මොකක්හරි පොතක්.

ක්ලැරික්...

...මෙතන මොකුත්ම නැහැ.

ස්තූතියි.

ඔහු මේ ගේට්ටුව පසුකර ගෙන පහළ කොටසට ගියා,

පසුගිය සති දෙකේ හැම රාත්‍රියකම.

අපි හිතුවා ඒක බල සහිත පිටවීමක් කියලා.

ඔයා හැමවෙලාවෙම දැනන් හිටියා.

"නමුත්, මම අහිංසකව සිටියා..."

"මට මගෙ හීන විතරයි තිබුනෙ"

"මම මගෙ සිහින ඔයාගෙ දෙපා යට ඇතිරුවා."

"මෘදුව පා තබන්න..."

"ඒ ඔයා ඇවිද යන්නෙ මගෙ සිහින මත නිසා..."

මම හිතනවා ඔයත් සිහින දකිනවා කියලා, ප්‍රෙස්ටන්.

මේක ඔයාට පහසුවක් දැනෙන විදියට කරන්න මම බලන්නම්.

අපි දෙන්නම දන්නවා... ඒක කොහොමටවත් පහසුවක් දනවන් නෑ.

එහෙනම්, මට කණගාටුයි.

නෑ, ඔයාට එහෙම නෑ.

ඔයා ඒකෙ තේරුමවත් දන්නෙ නැහැ.

ඒක... අවශිෂ්ට වචනයක් විතරයි,

ඔයාට කවදාවත් දැනිල නැති හැඟීමක් ගැන කියවෙන.

ඔයාට තේරෙන් නැද්ද, ප්‍රෙස්ටන්?

ඒක ඉවරයි.

අපිව අපි බවට පත්කරවන හැම දෙයක්ම... විකිණිලා ඉවරයි.

මෙහෙ යුද්ධයක් නැහැ.

මිනීමැරුම් නැහැ.

අපි මොනව කරනවා කියලද ඔයා හිතන්නෙ?

නැහැ.

ඔයත් මාත් එක්ක ඉඳලා තියෙනවා.

ඔයා දැකලා තියෙනවා ඒවට කරන්න පුළුවන් දේ... ඊර්ෂ්‍යාව, වියරුව.

ලොකු වටිනාකමක්.

මම ඒක සතුටින් ගෙවනවා.

එපා.

ඔයයි ඔයා‍ගෙ හවුල්කරුයි සමීපව හිටියද?

මම හිතනවා ඔයා සතුටුවෙයි මාව පත්කරන්න...

මම තමයි ඊළඟ පත්වීම නිසා.

මට කියලා තියෙනවා මේක රස්සාවෙ උසස්වීමක් කියලා.

මමත් ඔයා වගෙමයි, ක්ලැරික්... සහජඥානයක් තියෙනවා.

සමහර වෙලාවට මම පුද්ගලයින්ගෙ හැඟීම් ගැන දැනගන්නවා

ඔවුන්ටම ඒක දැනෙන්නත් කලින්.

ක්ලැරික්...

මටත් ඕන කවදහරි...

ඔයා වගේ ස්ථීර, කිසි බුරුලක් නොදෙන කෙනෙක් වෙන්න.

සුභ රාත්‍රියක්!

විසිවන සියවසේ අගභාගයේදී..

දකින්න ලැබුනා, අහම්බෙන් නමුත් සමගාමීව නැගී ආ..

දේශපාලන සහශක්තිවාදය සහ මානසික විද්‍යාව නැමැති ද්විත්වය.

පළමුවැන්න, වෛරී අපරාධ පිළිබඳව විප්ලවවාදී උපදේශයක් වුනා.

ජෝන්?

ඔව්?

අද මම දැක්කා රොබී ටේලර් අඬනවා.

ඔහු දන්නෙ නැහැ මම දැක්ක බවක්.

ඔයා හිතන්නෙ මම ඒක වාර්තා කළ යුතුයි කියලද?

අවිවාදයෙන්ම.

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left