Absentia

Absentia

دانلود زیرنویس Sinhala

فصل 1

هماهنگ با نسخه‌های زیر

absentia S01E09 sinhala sub
පසිදු අමරසිංහ විසින් නිකුත් කරනලද්දකි.

برچسب‌ها

other
تاریخ انتشار: 2017-11-24
تعداد دانلود: 44
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 157 خط.

★ ★ SubzLK වෙනුවෙන්★ ★ ★ ★ පසිදු අමරසිංහ ★ ★

★ ★ හතලිස් නවවෙනි උපසිරැසි නිර්මාණය ★ ★ ❃_______________๑۩۩๑_______________❃

❖ පරිවර්තනය හා උපසිරසි ගැන්වීම ❖ ❖❖ පසිදු අමරසිංහ ❖❖

නික්.නික්

හෙයි මචන් මොකද උනේ?

- හරි යන්න යන්න අල්ලගන්න - මොකද්ද ? කාවද?

- එමිලි. එමිලි, ඇය... - කොහෙද?

අරහෙ... අරහෙ! මගුල යනවා!

මොන මගුලක්ද ? බලාගෙන!

හෙයි, බලාගෙන යනවා,මට සමාවෙන්න .

මොන මගුලක්ද ඇය කරන්නෙ?

මෙහෙට,මෙහෙට එන්න

හොදින්ද ඔයා?

අහකට! අහකට!

මගුල!

සැකකරු දකුණ බලා යනවා

ඩේවිස් වලයි පොටර් වලයි අතරින්.

★ ★ පසිදු අමරසිංහ ★ ★ ෴ හතලිස් නවවෙනි උපසිරැසි නිර්මාණය ෴ ❖ කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ❖ ❃_______________๑۩۩๑_______________❃

ෆ්ලින්! ෆ්ලින්! නෑ! ෆ්ලින්!

උදව්!

උදව්!

කරුනාකරලා , අහන්න...

ෆ්ලින්ට රිද්දන්න එපා, කරුනාකරලා. මම ඕනි දෙයක් කරන්නම්.

එයාව අල්ලනව එහෙම නෙමේ, ඔහේ පිස්සා! ඇහෙනවද මාව?

එයාට ඉන්න දෙනවා!

ඔහේට කාට හරි රිද්දන්න ඕනි නම්,මට රිද්දනවා!

නෝනාවරුනි මහත්වරුනි,

අවාසනවකට, අපිට හදිසි නැවතුමක් අරගන්න සිද්ද වෙලා

මීලග නැවතුමේ. අපහසුතාවට සමාවෙන්න.

හෙයි ඔයා හයියෙන් අල්ලගන්න හරිද?

ඔයා හොදින්ද?

- අල්ලගත්තද? - නෑ.

- ස්තූතියි . - හරි සර්.

එයා වෙඩි තිබ්බා මට.

මං දන්නවා.

ඔයාගෙ වාසනාව.

ඒක වාසනාව නෙමේ...

ඒක් ක්ශේත්‍රයෙදි අනිවාර්‍ය දෙයක්. *මේකෙ හැටියට සෑම FBI ඒජන්ට් කෙනෙක්ම සෑම පරීක්ශණයකදිම Bulletproof කිට් එකක් පැලද සිටීම අනිවාර්ය දෙයක් වගේ

එමිලි දන්නවද ඒක?

අහ්,ඇය... ඇය දන්නවා අපි පස්සෙන් එනවා කියලා.

ඇය අපිව පරක්කු කරන්න හැදුවෙ,...

ඇලිස්වයි ෆ්ලින්වයි හොයාගන්න එකෙන් ඈත් කරන්න.

ඔයා මෙලහකටත් මැරිලා අපිව තව පරක්කු කරන්න ඕනි උනානම්.

නෑ, නෑ. ඔයා නැවතුනා... ඔයා නැවතුනා උදව් කරන්න.

ඒවගේම මැරුණ කෙනෙක්ට ප්‍රථමාධාර වැඩක් නෑ.

ඔහ්, දෙවියනේ.

එයා හැමවෙලාවෙම අපිට වඩා පියවර දෙකක් ඉස්සරහින්.

හරි අපි බලාගමු ඒක.

මමයනවා චාර්ල්ස් ඇවලොන්ට කතාකරන්න

ඇයි එමිලි මෙච්චර දුරක් ආවෙ කියලා දැනගන්න, හරිද?

නෑ, නෑ, නෑ. මමත් එනවා. මමත් එනවා.

- මොකද්ද මේ කරන්නෙ? - මමත් එනවා මචන්.

අපිට කවදාවත් ඕනි උනේ නෑ...

අපිට කවදාවත් ඕනි උනේ නෑ. අපි...

- නෑ, නෑ, නෑ! ඇවලොන් මහත්තයා ඉන්නෙ - නෑ, අපිට ඕනි...

- උත්තර දෙන්න පුළුවන් තත්වෙක නෙමේ. - අපිට ඕනි ඇවලොන් එක්ක කතාකරන්න.

ඔව්, මොකද ඔයාල එයාව නින්දාවට ලක්කරා.

ඔහු ගොඩක් දරදඬු වුනා..

ඒ ගෑනු කෙනා පහරදීලා එයාට, තව එයා ස්ථාවර තත්වයට වඩා ගොඩක් ඈතින් ඉන්නෙ.

මේක, අහ්, ඇත්තටම " අපි" කියන දේවල් ගැනයි,

එයා සම්පූර්ණයෙන්ම වැරැදිද, නැත්නම්...?

චාර්ල්ස් ඉන්නෙ හදාගත්ත හීන ලෝකෙක,

- මවාගත්ත යාලුවෙක්ව. - ඔව්, හොදයි, අපිට විස්වාස නෑ, දන්නවනෙ.

අන්තිමට බලද්දී චාර්ල්ස්ගෙ යාලුවා ඇත්ත වෙන්න පුළුවන්.

හෙයි, බලන්න,. ගැහැනු කෙනා...

චාර්ල්ස්ට පහරදීපු කෙනා ඒ එමිලි බර්න් .

එයා මිනීමැරුම් ගණනකට සැකකරන කෙනෙක්,

තව ඇය මගෙ බිරිඳවයි පුතාවයි පැහැරගෙන.

ඔහු දන්නවා ඇති එයාලව හොයාගන්න උදව් වෙන දෙයක්.

එයයි එමිලියි එකට හැදීවැඩිලා තියෙන්නෙ, බැරට් නිවසෙ.

ඒත් චාර්ල්ස් එජ්වෝටර් වල ඉන්නෙ, අවුරුදු 10ක ඉදන්,

-මම දන්නෑ කොහොමද කියලා... - මට සමාවෙන්න, අපිට මේවට වෙලාවක්නෑ.

- හෙයි... හෙයි, හෙයි! - වෙන මොකටද... වෙන මොකටද

- එමිලි මෙහෙ ආවෙ? - හෙයි, හෙයි.

සංසුන් වෙයන්, මචන්.

මට බලාගන්න දියන්.

හරිද?

සමාවෙන්න , ඒක අහ්...අම්...

මේ හාදයා,

ඩොක්ටර් ශෙන්, MIT විද්‍යාඥයයෙක්,

අහ්,එයා අම්... පරීක්ශන කරලා බැරට් නිවසෙ ලමයින්ට.

අපි ඇහුවා එයාගෙ ටේප් එහෙම, කතා කරපුව... විශයන් එක්ක.

අම්, චාර්ල්ස් එයාලගෙන් කෙනෙක්, එයා විතරයි ඉන්නෙ,

තවත් එක්කෙනෙකුයි.

ඔයා හිතන්නෙ එයා තමා,

- චාර්ල්ස්ගෙ මවාගත්ත යාලුවා? - ඔව්.

B විශය.

චාර්ල්ස් තමා, අහ් Aවිශය.

හරි, එයා ආපහු යථාතත්වයට එන්න ඕනි.

- කොච්චර වෙලා යයිද? - හොදයි,

ආපහු හෙට එන්න.

අපිට නෑ... අපිට දවසක් නෑ.

අපිට සමහරවිට පැයගානක්වත් නැතුව ඇති.

ශෙන් නැවතුනේ මිනීවලකින්

තව මිනී පහකුත් එක්ක,

ඇහිබැමි කපලා දාලා. ඒක තමා සලකුණ

කෝනාඩ් හාලොව්ගෙ, ප්‍රසිද්ද...

දාම ඝාතකයගෙ.

දැන්, මම බැලුවා කවුද ගෙවීම් කලේ කියලා

- චාර්ල්ස්ට එජ්වෝටර් වලට... - ඒක පවුලේ දෙයක්.

ඒක එහෙම්ම තමා පටන්ගත්ත දවසෙ ඉදන්නම උනෙත්.

ඔයා හිතන්නැද්ද මේ විස්වාසය, අහ්,

හාලොව්ට සම්බන්ධයි කියලා?

හ්ම්ම්?

ඔයාගෙ B විශය.

ඔයා හිතන්නෙ ඒ එමිලි කියලා

ඔයාලට ඕනි ඒක චාර්ල්ස් ගෙන් සහතික කරගන්නද?

ඔව්. මට ඕනි...

මට ඕනි මගෙ පවුල හොයාගන්න

හෙයි!

අහකට යනවා! අහකට යනවා!

හෙයි! ඇයව අල්ලගන්න!

නවත්තනවා !

හෙයි නවත්තන්න මැඩම්!

ඇය දොර ලොක් කරලා!මගුල!

- අන්න ඉන්නවා! - හෙයි! නවතින්න!

හෙල්ලෙන්න එපා!නැගිටිනවා!

දොර අරිනවා!මෙහෙට එනවා!

අරහෙට යනවා! ඉක්ම්නට යනවා!

යනවා, යනවා, යනවා! ඉක්මනට!

ඇතුලට! දැන්ම, දැන්ම, යනවා, යනවා. ඔයත් පැටියෝ.

මගුල, අරහෙට යනවා. හෙල්ලෙන්නෑ.

හෙල්ලෙන්නෑ.

- එම්,කියන්න. - හෙයි.

මම හොයාගත්තා "Tri-King" කියලා ආයතනයක්

එයාල මාලු ටැංකි හදනවා. මට ඕනි එයාලව හොයාගන්න.

අහ්,එයාලට මොකද්ද ෆ්ලින් එක්ක සම්බන්ධෙ ?

මම හිතන්නෙ එයාල තමා මාව දාල ඉදපු ටැංකිය හැදුවෙ.

මට ඕනි කවුද ඕඩර් එක දුන්නෙ කියලයි, ඒ කොහෙද කියලයි.

හරි. Tri-King. මම බලන්නම්.

හරි.

අතන ස්විච් එකක් තියේ! ස්විච් එකක්!

අපි යමු.

අම්මෙ!එපා! අම්මෙ!

අම්මෙ!

සමහරවිට අපි රෑම එයාට කතා කලොත් හොදයි?

ඔයා දැක්කනෙ කැප්ටන් ස්පේස්ව(චාර්ල්ස්ට කියන්නෙ මේ) එතනදි.

මමනම් හිතන්නෙ නෑ අපිට

මිනිහගෙන් මුකුත් ලැබෙයි කියලා

- ඒ ක්‍රවුන් . - ඔව්.

- ඔව්? - අපිට සිරුරුවල ප්‍රතිඵල ආවා.

නම් දෙකක් ඔයා දන්නවා:

බෙල්සන්, ඩ්‍රම්මොන්ඩ්, දෙන්නෙක් හාලොව්ගෙ ගොදුරු.

අනිත් අයව හොදටම දිරලා ගිහින්,

වයිට්මන් කියන්නෙ අවුරුදු 15ක් විතරලු.

ඉන්න,ඉන්න, ඉන්න, හාලොව් කොහෙද ඒ කාලෙ හිටියෙ?

ඒක තමා ප්‍රශ්නෙ.

කෝනාඩ් හාලොව් ඉදියෙ 2000 ඉදන් 2005 වෙනකම් සූරිච් වල

එයාගෙ පාස්පෝට් තොරතුරු වලට අනුව.

අපි දැනගන්න ඕනි ඒකාලෙ එයාට අදුරන කවුරු හරි ඉදියද කියලා.

ඒකත් කලා.

එරික්සන් හොයලා බැලුවා හාලොව්ගෙ ඉස්කෝලෙ කාලෙ පෙම්වතියක් ගැන.

එයාට කැම්පස් එකේ ලිංගික පහරදීම් වලට චෝදනා තියේ.

- ඒකෙ කියලා තියේ දෙන්නෙක් ගැන. - නම් එහෙම තියේද?

DA එකෙන් ෆයිල් යටගහලා.

මම දැන් ගිහින් පෙම්වතියගෙන් සම්මුඛ සාකච්චාවක් ගන්නවා.

හරි. අපි බලාගෙන ඉන්නෙ චාර්ල්ස්ගැන.

More Sinhala subtitles for Absentia

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left