نخستین 200 خط.
නිවේදකයා: (රේඩියෝව හරහා) පෙනෙන විදියට කුණාටුව දැන් නැවතිලා.
මේ සෘතුවේ වැඩිම වර්ෂාපතනය ඊයේ රාත්‍රියේ අඟල් 7ක් ලෙස වාර්තා වී තිබෙනවා.
සමහර ස්ථාන වල තද සුළං සහ ගංවතුර ඇතිවී තිබෙනවා
සමහරුන්ට උන්හිටි තැන් පවා අහිමි වී තිබෙනවා.
සහන සේවකයින් දැනටත් එහි වැඩ කරනවා.
ඔවුන් උත්සාහ කරනවා විදුලිය ප්‍රතිෂ්ඨාපනය කරන්න
සුභ ආරංචිය නම්, අද දින උණුසුම් වගේම...
සෞම්‍ය කාලගුණයක් පවතීවි.
පසුගිය සති කීපය පුරා අත්දකින්න සිදුවූයේ නරක කාලගුණයක්.
ඉතින් එළියට ඇවිදින් හිරු එළිය විඳින්න. උද්‍යානයට යන්න, එළිමහනේ ඇවිදින්න,
මොකද මේ තත්වය වුනත් ගොඩක් කාලයක් නොපවතීවි.
මොනවද ඔයා කරන්නෙ, ජෝන්?
ජෝන්: ඔයා දිහා බලන් ඉන්නවා.
හෙලන්: මෙහෙට එන්න.
හෙලන්: ඔයා තවමත් වීඩියෝ කරනවද?
මම නැගිටලා ඉන්නෙ.. මම නැගිටලා.
මම නැගිටලා ඉන්නෙ.
ඒයි!
ඔයාට කොහොමද?
ඔයාට එළියට යන්න ඕනද?
නියම වාහනයක්.
මස්ටැන්ග්. බොස් 429.
ඇය '70 කෙනෙක්ද?
'69.
හහ්.
- ලස්සන කාර් එකක්. - ස්තුතියි.
මාකස්: ගොඩ කාලෙකට පස්සෙ.
මගේ ශෝකය පිළිගන්න.
කොහොමද ඔයාට?
මම අහන්නෙ "ඇයි ඇයම"?
ජීවිතයට හේතුවක් පිළිවෙලක් ඇත්තෙ නෑ.
අද වගේ දවසක හැමෝගෙම ජීවිත විසිරිලා තියෙන්නෙ .
ඔයාට විශ්වාසද?
ඔයාගෙ අතේ වරදක් නැහැ.
ඇත්තටම ඔයා මෙතන මොනවද කරන්නෙ මාකස්?
පරණ යාළුවෙක් ගැන හොයල බලන්න ආවා.
ඒක මෙහෙද?
මෙහෙ තිබුනා.
- මම ඇහුවෙ මොන මගුලෙන්ද ඒක ගත්තෙ කියලා? - කවුද හෙව්වෙ ඒවා?
ඔරේලියෝ: ඉයොසෙෆ් තරසොව් තමයි හොරකම කලේ.
විගෝගෙ පුතා.
ඔව්.
මගෙ ෂොප් එකෙන් එළියට පලයව්. එළියට පලයව් දැන්ම.
- තමුසෙගෙ ඔළුව නරක්වෙලාද ඔරෙලියෝ? - තමුසෙව අයිති අපිට.
මොකක්ද තමුසෙ කීවෙ? මොකක්ද තමුසෙ මට කීවෙ?
තමුසෙ අයිති අපිට.
තමුසෙට මාව අයිති නෑ මෝඩයො.
මම වැඩකරන්නෙ තමුසෙගෙ තාත්තා එක්ක. තේරුණාද?
ඔය කාර් එකේ අයිතිකාරයව උඹලා මැරුවද?
නෑ,
උගෙ බල්ලට නම් කෙලෙව්වා.
උඹ බල්ලට කෙලෙව්වා, ඒකද උඹ කලේ?
ඔව්...
ඒක මහ පිස්සු වැඩක්නෙ බන්.
ආව් බලපන් උඹ දිහා. ඒක නියමයිනෙ.
උඹ මගෙ ෂොප් එකටම ඇවිල්ලා මට තුවක්කු දික් කරනවා...
ඒක නියමයි මිනිහො. තියපං.
දැන්, එක්කො මාව දැන්ම මරපං...
නැත්නම් මගෙ ෂොප් එකෙන් එළියට පළයං.
විගෝ මේ වුන දේට කැමති වෙන එකක් නෑ.
උඹ මොනවද දන්නෙ විගෝ කැමති අකමැති දේවල් ගැන?
මම උඹට දෙයක් කියන්නම්. ඔහු තේරුම් ගනියි.
උඹ ඕනවට වැඩියි නාකියො!
අපි මේ බිස්නස් එක වෙන තැනකට අරන් යමු.
ඔරේලියෝ: ඔයා මොනවද කරන්න හදන්නෙ?
මට වාහනයක් ඕන.
ඔරේලියෝ කතා කරන්නෙ.
විගෝ : මට ආරංචියි උඹ මගෙ පුතාට ගැහුවා කියලා.
- ඔව් සර්, මම ගැහුවා. - මට දැනගන්න පුළුවන්ද ඇයි කියලා.
ඔව් සර්. ඔහු ජෝන් වික්ගෙ කාර් එක හොරකම් කරලා.
ඒ වගේම උගෙ බල්ලවත් මරලා.
ඔහ්.
විගෝ?
ඔව්?
ඔවුන් ඔබේ කොන්දේසි වලට එකඟ වුනා.
මම කියන්නෙ, ඔයා ඔවුන්ට ඉඩක් දුන්නෙ නෑනෙ වෙන තීරණයක් ගන්න, නේද?
සුභ පැතුම්.
සර්?
ඔයා මගෙ පුතාව දැක්කද?
කොහොමද ඔයාගෙ ට්‍රිප් එක කොල්ලො?
අපිට උන්ගැන අහන්න වෙන එකක් නෑ ආයෙ
කවදාවත්ම.
ලස්සන ජැකට් එකක්.
ස්තූතියි. - ඔව්.
ඒක ශුද්ධ කරපං.
මම යන්නද?
- විගෝ, ඉංග්‍රීසියෙන් කියන්න... - ඉඳපන් යකෝ.
ඉයොසෙෆ්: මම මොනවා කලාටද?
උඹ කෙලව ගත්තනෙ.
අපි කලේ ඔයා කියපු දේ. කවුරුත් කිසිදෙයක් දැක්කෙ නෑ.
මම කතා කරන්නෙ ඇට්ලැන්ටික් ගැන නෙවෙයි.
මොකක්ද එහෙනම්?
ඔරේලියෝ ගැනද? මම කාර් එකක් හොරකම් කලා තමයි.
මොන මගුලක්ද, විගෝ!
දෙයියනේ විගෝ... - තමුසෙ ඉන්නවා.
උඹ කරපු දේ ගැන නෙවෙයි මට තරහා පුතේ...
උඹ ඒක කලේ කාටද කියන එක.
කවුද? ඌ කවුරුවත් නෙවෙයි.
ඒ කවුරුත් නොවෙන එකා
ජෝන් වික්.
ඌ කාලයක් අපිත් එක්ක වැඩ කලා.
ඌට කීවෙ "බාබා යාගා" කියලා.
බූගීමෑන් ද?
ඇත්තටම ජෝන් බූගීමෑන් නෙවෙයි...
බූගීමෑන්ව වුනත් මරන්න යැව්වෙ ජෝන් වික් තමයි.
ඔහ්.
විගෝ: ජෝන් කියන්නෙ අවධානයෙන් ඉන්න,
කැපවීමෙන් වැඩකරන,
සෘජු ප්‍රතිපත්ති තියෙන මිනිහෙක්.
උඹ මොනවද ඌ ගැන දන්නෙ.
මම දවසක් දැක්කා බාර් එකකදි ඌ මිනිස්සු තුන්දෙනෙක්ව මරනවා...
පැන්සලකින්.
මගුලෙ...
පැන්සලකින්.
දවසක් හදිසියෙම ඌට අයින් වෙන්න ඕන කීවා.
ඇත්තටම ඒ ගෑණියෙක් හින්දා.
ඉතින් මම ඌට වැඩක් දුන්නා.
කරන්න බැරිම වැඩක් දුන්නා.
කාටවත්ම කරගන්න බැරිවුන දෙයක්.
ඌ එදා වළලපු සිරුරු තමයි
අපි දැන් ඉන්න තත්වෙට එන්න පදනම වුනේ.
ඉතින් දැන් මගෙ පුතේ,
උගෙ ගෑණි මැරිලා ටික දවසකින්,
උඹ උගෙ කාර් එක හොරකම් කරනවා...
උගෙ බල්ලවත් මරනවා...
තාත්තා, මට ඒක හරිගස්සන්න පුළුවන්.
ඕහ්... මොනවා කරලද?
මම පටන් ගත්තු දේ ඉවරයක් කරලා.
මොන... මූට මම කියපු කිසිදෙයක් ඇහිලා නැත්ද?
තාත්තා, මට පුළුවන් ඒක කරන්න.
ඉයොසෙෆ්! ඉයොසෙෆ්! අහපන්!
ජෝන් උඹ පස්සෙ එයි.
උඹ මොකුත් කරන්නෙ නෑ ඒකට,
මොකද උඹට මොකුත් කරන්න බෑ ඒකට.
මට පේන්න ඉන්නැතිව මෙතනින් පලයන්!
විගෝ: හෙලෝ, ජෝන්.
මට ඔයාගෙ බිරිඳ ගැන අහන්න ලැබුනා, මට කණගාටුයි.
මගේ ශෝකය පිළිගන්න.
පේන විදියට දෛවය හරි අහම්බෙන් හරි,
නැත්නම් කරුමෙට හරි, අපිට ආයෙමත් මුණගැහෙන්න සිද්ධවුනා.
ජෝන්?
අපි හැඟීම් වලට ඉඩ නොදී
ශිෂ්ට මිනිස්සු වගේ මේක විසඳගෙන...
මොනවද ඔහු කීවෙ?
අවශ්‍ය තරමට.
ඔහ්, දෙවියනේ.
ඔයාගෙ මිනිස්සුන්ව එකතු කරගන්න.
කීයක් විතරද?
කීයක් ඉන්නවද?
බාබා යාගා
සන්ධ්‍යාවක්, ජෝන්.
සන්ධ්‍යාවක්, ජිමී.
ඝෝෂාව ගැන පැමිණිල්ලක්ද?
ඝෝෂාව ගැන පැමිණිල්ලක්.
ඔයා, ආයෙ වැඩ පටන් ගත්තද?
නෑ, පොඩි අවුල් වගයක් ලිහලා දැම්මා.
ආහ්, හොඳයි...
එහෙනම් වැඩේ කරගෙන යන්න.
- සුභ රාත්‍රියක් ජෝන්. - සුභ රාත්‍රියක් ජිමී.
මේ වික්.
ඔව්, හරි. ජෝන් වික් තමයි.
මට 12 දෙනෙකුට රෑ කෑම වෙන් කරගන්න ඕන.
දැකීම සතුටක් ජෝන්.
ජෝන්: චාලී...
ඔබේ පෙනුම නියමයි.
මම බයේ හිටියෙ ඔයා මේ දේවල් අතහැරලද කියලා.
නැවතත් ඉක්මණින්ම ඔයා කතා කරයිද?
ආයුබෝවන්, චාලී.
ජෝන්.
ඇත්තටම ඔහු කරන්න ඇති.
ජෝන් වික්ව මරන්න කොන්ත්‍රාත් දෙන්න.
කීයකටද?
මිලියන දෙකකට.
කරුණාකරලා ඉංග්‍රීසියෙන් කියන්න විගෝ.
ඉයොසෙෆ්ව රෙඩ් සර්කල් එකේ තියලා ආරක්ෂා කරන්න.
මොනවටද?
ජෝන් වික් එනකල්, ඇත්තටම.
ස්තුතියි.
මාකස්: මොනවටද ඔයා මාව බලන්න ආවෙ?
මට තියෙනවා වැඩක්, ඔයාට දෙන්න.
ඉතින් මට දුරකතනයක් තියෙනවනෙ.
හ්ම්.
මට ඕන වුනේ මේක මුහුණට මුහුණ බලන් කියන්න...
ඒක ඔයාට පෞද්ගලිකවත් වැදගත් නිසා.
ඔයාට පුළුවන්ද මිලියන දෙකකට ජෝන් වික්ව මරන්න?
ඔයාලා ළඟින්ම ආශ්‍රය කරනවත්නෙ.
- මේක මට විතරක් දුන්නු කොන්ත්‍රාත්තුවක්ද? - නෑ. ඒක විවෘත එකක්.
මේක කාලය පිළිබඳ ප්‍රශ්නයක්. වැඩේ ඉක්මණින්ම වෙන්නයි ඕන.
වැඩේ වුනා කියලා හිතාගන්න.
ස්තුතියි මාකස්. මම දන්නවා මට ඔයාව විශ්වාස කරන්න පුළුවන් කියලා.
බීම එකට ස්තුතියි.
කාමර අංක 918. විනෝදයෙන් ඉන්න.
ස්තුතියි.
නැවත දැකීම සතුටක්, ජෝන්.
පර්කින්ස්.
ඔයා රාත්‍රී දෙකක් විතරයි ඉන්නෙ?
- ඊටත් වඩා. කරන වැඩේ අනුව තමයි. - ඇත්තෙන්ම සර්.
කවද්ද පරණ තැනට ලස්සන අලුත් මූණක් ලැබුනෙ?
අවුරුදු හතරකට විතර කලින්.
ඒත් මම සහතික වෙනවා...
No comments yet. Be the first to leave one.