Revolt

Revolt

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

Revolt 2017 720p WEB-DL DD5 1 H264-FGT

برچسب‌ها

Web-DL
web-dl
web
WEB-DL
720p
720
تاریخ انتشار: 2017-10-03
تعداد دانلود: 80
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි.

ටෙම්පෝ, දිගටම යමු!

යන්න!

ඉක්මනට

ඉක්මනට.

මෙහෙන්.

ජීවිතේ කියන්නෙ අරගලයක්.

සටන් කලයුතු.

තව හැමදේම නැතිඋනත්,මම හොයාගන්න ඒක ඕනි.

හලෝ!

සද්ද එපා. -කවුද ඒ?

සද්ද එපා. -කවුද ඒ?

ඔයාව හිර කරලද? -ඔව්,ඒත් ඔහේ කටවහගන්නවා.

අපි මෙහෙ මොනවද කරන්නෙ? -ඔහේව මරන්න පුලුවන්..

කරුණාකරල කියන්න,අපි මේ කොහෙද?

පොලිස් මූලස්ථානෙක, මෝඩයෝ!

ඔව් මම දන්නවා, කොහෙද? නාරොක්.

ඒ කොහෙද? - නයිරෝබ් වලින් කිලෝමීටර 200ක් ඈතින්.

ඔහේ අතරමං වෙලාද? -ඒවගේ? නයිරෝබි කොහෙද?

සිරාවටම? -ඔව්.

කෙන්‍යාවේ අගනුව.පෙරදිග අප්‍රිකාවේ .

මම මෙහෙ මොනවද කරන්නෙ?

ඔහේ ඇමරිකන් කාරයෙක් වගේ.

ඔව්, මම ඇමරිකන්. විස්වාස නැද්ද?

මම...

...දිවුරන්නම්.

ඔයාගෙ නම?

මම දන්නෑ.

මෙන්ගුරුන්මුමු වල කට්ටියට පහර වැදුනා.

ඔයා? -මම වෙදෙක්

මම අවුරුදු 2.5ක් වැඩකලා පිටරට බෙහෙත් එක්ක.

ඒ ඉස්පිරිතාලෙ තවදුරටත් නෑ.

කවුද අවුල්කලේ?

එලියෙ මොන්වද වෙන්නෙ?

මොන....

ඒ මොකද්ද?

ඔහේ ඇත්තටම දන්නැද්ද?

අන්තිමට මතක මොකද්ද?

ඔලුවෙ අමාරුවක්.හුගක් තදට.

මම නැගිට්ටෙ මෙහෙන්.

ආක්‍රමණයගැන මොනවද දන්නෙ?

කවුරු ආක්‍රමණයක්? -කවුරු නෙමේ...

...මොකද්ද.

ඇයි ඒගොල්ලො මේක කරන්නෙ?

ඇයි මෙහෙ? කෙන්‍යාවේ? -මෙහෙ විතරක් නෙමේ.

හැමතැනම.

අපි මොකද කරන්නෙ?

මට මෙහෙ මැරෙන්න ඕනි නෑ. -මටත් එහෙම තමා.

හෙයි!! - ඒක කරන්න එපා! මැශින් වලට වඩා මිනිස්සු අන්තිමයි.

මෙහෙ. -මැශින් මරනවා ඉක්ම්නට.

මෙහෙ. -ඔයාව මරල දායි.

මාවත් මරයි.

උන් අපි කියන දෙයක් අහන්නැත්තෙ ඇයි?

මෝඩයා!

Nothing apa2.

බලනවා මෙහෙ.

කවුද ඔහේව මෙහෙ හිරකරේ? ඔහේ මෙහෙද වැඩ?

මට ගිකුයො කතාකරන්න බෑ.

මට ගිකුයො බෑ.

ඔහුට දැනගන්න ඕනි, ඔහේ කාටද වැඩකරන්නෙ ඇයි මෙතන හිරකරල කියල..

ඇමරිකා?

ඌව පනපිටින් තියාගන්නවා.

ඌ මගේ.

නෑ, ඌ මගේ.

මොකද්ද ඔහේ කිව්වෙ? -මට කතාකරන්න ඔනි

මට වට්ටමක් දෙන්න පුලුවන් වෙයි.

හෙල්ලෙන්නෑ!

ආපහු මං ගාවට ආවා? -අනිවා.

ඔයා හොදින්ද?

මම නාඩියා.

නාඩියා.

බලන්න සර්, මම දන්නෑ මොකද්ද මේ කියල...

... මම ඔයාට බෝ කියල කතාකරන්නම්!

බෝ?

මූලස්ථානේ හොයාගත්තොත් අපි ආරක්ශිතයි

නෑ, මම හොදින්.

මම එලියේ බෝම්බ දානවා දැක්ක,සටන්කාරයෝ.

ගොඩක් මිනිස්සු මැරෙනවා.

මොනවද උන් මෙයාට කරල තියෙන්නෙ? - උන් මෙයාව මරල.

ඔහෙත් ආරක්ශිත් නෑ.

උතුරට වෙන්න ඇමරිකන් මූලස්ථානේ,ඒත් එහෙටනම් යන්න වෙන්නෑ

රොබෝල ඕනි නැනක ඉන්නවා.

අපි ප්‍රසිද්ධ තැන් ටිකයි ප්‍රධාන පාරෙන් ඈත්වෙලා ගියොත්.

අර කාරෙකට එහා අර රතු එකට, ඒක හොදයි වගේ.

එලවන්න පුලුවන්නම්,පුලුවන්වෙයි.

උන්ට කාර එකේ සද්දෙත් ඇහෙනවා. - අන්න හරි.

ඔයා කිව්වෙ උතුරේ කදවුරක් ගැන. කොච්චර දුරද?

මම දන්නෑ. සමහරවිට කිලෝමීටර 100 , ඊට වැඩී,

එහෙනම් අපි එලවගෙන යමු.

මම ඔයත් එක්ක නෑ,ඔයාට හමුවක් තියේද කොහේහරි?

නෑ!

මට පාරෙ මැරෙන්න ඕනි නෑ.

ඔයා කදවුර හොයාගත්තත්, එහෙ ගොඩක්ම මලමිනී විතරයි

වෙන්න පුලුවන්.

නැත්නම් ඒගොල්ලො ඉදී පෙන්ටගන් එකත් එක්ක සම්බන්ද වෙලා.

ඔයාට තේරෙන්නෑ.

දවස් 8කට කලින් චන්ද්‍රිකා කඩන් වැටුනා.

ඔක්කොම.

ඉතින් පෙන්ටගන් එක කොහෙවත් නෑ.

අපිට කරන්න මුකුත් නෑ.

මම මුකුත්කියන්නෑ.

ඔයා එහෙ මිනිස්සු හොයාගත්තොත්,ඔයා ඕනි දෙයක් කරනවද එයාලට උදව් කරන්න?

මමනම් එහෙමයි.

... මට ඕනි ඔයාට උදව් කරන්න.

ඔහේ පෙන්නන්නෙ මෙහෙයුමක් වගේ, ඒත් ඔහේ බයයි.

ඔව්,මටබයයි.

මම දන්නෑ මම මෙහෙ මොනවද කරන්නෙ කියල, ඒත් මම මේ සටනේ ඉන්නවා

ඔයා එනවද?

අපි වාසනාවන්තයි.

එන්ජිම තාම වැඩ අනිත් ඒවත් හොදයි.

රෝදටික මාරු කරන්න විතරයි ඕනි.

මටපුලුවන්, මම තාම මගෙ නම දන්නෑ..

මම මේක කාර් එකෙන් හොයාගත්තෙ.

මම සද්දෙනම් අල්ලගත්තා. හොද සිග්නල් එකක්කුයි ඕනි.

අපිට කෑමයි වතුරයි ඕනි. අනිත් කාර් වල බලන්නම්.

ජීවිතේ කියන්නෙ අරගලයක්.

ඔයාට මහන්සී, මම එලවන්න. - මම හොදින්.

ඔයාට තුවක්කු බලාගන්න පුලුවන් හොදට, මේ ...

ගෑනු කෙනෙක් විදිහටද? දොස්තර කෙනෙක් විදිහට.

මම ප්‍රංශ හමුදාවට සම්බන්ද වෙලා තියේ

ඒකේන් බෙහෙත් කරන්න වගේම තුවක්කු ගැනත් දන්නවා.

This is the world long before the invasion.

Between the militia and the army ...

පාත් වෙන්න!

ඔයා හොදින්ද? -මම හොදින්.

එතන හුගක් ඉන්නවා. හිමීට එලියට යන්න අත්දෙක පෙන්නහෙන.

කෙන්‍යාවේ හමුදාව.ස්වහීලී කතාකරන්නෙ. මගෙත් එක්ක එන්න.

අත් උස්සනවා.

මම දොස්තර කෙනෙක්. මට නිදහසයි ලැබෙන්න ඕනි.

මෙයා ඇමරිකන් සොල්දාදුවෙක්.

හරිනම් මුලු කෙන්‍යාවේ හමුදාවම මාව ගැටියට ගෙනියන්න ඕනි.

කාගෙ අනක්ද? - ඇමරිකන් හමුදාවේ.

මෙහෙ ඇමරිකන් සෙබලු නෑ, ඇමරිකන් කාරයො මෙහෙ නෑ.

ඔයා එයාලට එයාලගෙ තුවක්කු පහත් කරගන්න කිව්වොත් හොදයි, මොක උනත් එයාල කරයි?

එයාල මගේ අණටයි ඉන්න ඕනි.

දැන් අපිටයි අපේ කට්ටියටයි ඕනි වතුර.

අපිට වතුර තියේ බෙදාගන්න. කොච්චර තියේද?

අත් උස්සනවා!

You should go. -You never secure the border.

රේඩාර්. මෙයා රේඩාර් වලින්.

මොකද්ද එකේ තේරුම? -කට වහනවා!

උට වෙඩිතියනවා.

තුවක්කුව බිමදානවා,දැන්ම!

නැගිටිනවා!

නැගිටිනවා!

මට මේක එපා වෙලා. හරි ඉංග්‍රීසි විතරයි!

මොකද්ද ඔහේ කිව්වෙ මේ පච්චෙට? මේ සංකේතේ තේරුම මොකද්ද?

ඇමරිකානු රේඩාර මූලස්ථානට. හුගක් ආරක්ශිතයි.

ඒ චන්ද්‍රිකාත් ඔය වගේ.

කොහෙද ඒක තියෙන්නෙ?

ගැටියේ, කන්දෙ බටහිරට වෙන්න.

කන්දේ බටහිරින්.ඇයි ඔහේ අපිට වෙඩි තිබ්බෙ?

හුගක් අය විස්වාස කරන ඇමරිකන්කාරයො රොබෝලව හැදුව කියල ...

... තව උන් ඇවිත් චන්ද්‍රිකා දාල ගියා කියල.

ඒක බොරුවක්!

ඛැමදේම විනාශ වෙලා, ඒත් තැටිය තාමත් තියේ .

මාව මරන්න! කරුනාකරල මාව මරන්න.

කරනවා!

මොකක් කිව්වා? -අපි දැන්ම යන්න ඕනි.

දන ගහනවා.

ඉක්මන් කරනවා!

අපේ කාර් එක ඉවරයි. -අවුලක් නෑ

අපි එයාලගෙ ජීප් එක ගමු.

ගැටියෙ සිට කිලෝමීටර 500ක් මෙහා.

මහන්සි නේ. වතුර ටිකක්බොන්න.

මම හිතුව එතනින් එන්න වෙන්නෑ මලාම තමා කියල.

එයාල පුහුනු සොල්දාදුවෝ,එවගේම ගොඩක්.

ඔයා දන්නවද දෙයක්,මම හිතන්නෙ ඔයා විශේෂ කාර්‍යබලකායෙ වගේ එකක

විශේෂ කාර්‍යබලකාය?

ඔයා දක්ශ විදිහට සටන් කරා ඒවගේම භාශාවත්.

අපි රේඩාර් මූලස්ථානෙටද යන්නෙ?

ගැටියට එහා, කන්දෙ බටහිරට වෙන්න.

අපි මොනව හරි හොයාගනී.

අපි හොයාගනී ඇමරිකානුවන්, කන්න දෙයක්, වගේ ඒවා.

නැත්නම් ඔයාව දන්න කියන කෙනෙක් ඔයා කව්ද කියල දැනගන්න ?

එහේ ආරක්ශිත නැත්නම් මොකද?

ඔයා කිව්වා වගේ, මෙහේ ආරක්ශිත තැන් නෑ

කෙන්‍යානුවන් ඇත්තනම් කිව්වෙ, ඇමරිකානුවන් මේකට සම්බන්ධනම්?

ඒක වෙන්න බෑ. - ඒක ඇත්ත උනත්?

අපි එහෙට යනවා, පස්සෙ? -අපි උන්ව මරනවා!

මේපැත්ත ඈරක්ශිත නෑ වගේ?

අපිට කරන්න දෙයක් නෑ වගේ.

ඉන්න, නවත්තන්න !

ඒකෙනම් හොදක් පේන්නෑ.

මම හිත්න්නෙ බල මූලාශ්‍රයක්. ඔව්,ඒවගේ දෙයක්.

කාර් එක වැඩ නෑ.

යන්න!

ඔතන ඉන්න එපා, දුවන්න!

අපිට මොනවහරි කරන්න වෙනවා. අපිට වෙඩිතියල දාන්න වෙනවා.

තාත්තා.

අපිට ඒගොල්ලන්ට උදව්කරන්න බැරි උනා.

එලියෙ කවුරුහරි ඉන්න ඕනි.

කවුරු හරි අහගෙන.

එතන අහන්න දෙයක් නෑ. -ඔයා කොහොමද දන්නෙ

මට ලොකු පීසා එකක් ගේන්න පුලුවන්ද?

පීසා 2ක් චීස් පිරෙන්න දාලා.

මගෙ පවුලම ඉන්නෙ පැරීසියේ.

හැමදේම හැමතැනම පැතිරෙන්න ගත්තා.

මම විතරක් නැතුව ...

... මට ඒ හැමෝම නැතිඋනා.

More Sinhala subtitles for Revolt

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left