نخستین 200 خط.
සාදරයෙන් පිළිගන්නවා ල මොන්ටේ වලට.
මම තමයි මේ සාප්පුවේ අයිතිකරු.
මේ මගේ කළමනාකරු, චොප්රා.
තාපර් මැතිණිය.
සාදරයෙන් පිළිගන්නවා.
ඔබේ ස්වාමි පුරුෂයා කතාකරා.
ඔහු හිස් චෙක් එකකුත් එව්වා, ඇඩ්වාන්ස් එකක් විදිහට.
වැඩේ පටන්ගමු.
කොහොමද සාප්පු සවාරිය?
ඔයාට බැරිවුනාද වෙනතැනක් හොයාගන්න..
..ඔයාගේ හිස් චෙක් එක එවන්න.
ඇයි? මොකද උනේ?
මෙහේ වැඩකට ඇති කිසිම දෙයක් නෑ.
ෆෝන් එක චොප්රාට දෙන්න.
මගේ ස්වාමි පුරුෂයා.
හෙලෝ, සර්.
අහන්න, හෙට අපේ පළමු විවාහ සංවත්සරය.
මට ඕනේ ලෝකේ මිල අධිකම මාලය මගේ බිරිදට තෑගි දෙන්න.
ඔයා හිතන්නැද්ද..
..එක අවුරුද්දක් වෙනුවෙන් ගොඩක් වියදම් කරන එක නරකයි කියලා.
විකාර කතා නවත්තනවා.
මට පේන්නේ මගේ පළවෙනි සංවත්සරය දවසේ දික්කසාද වෙන්න වෙයි කියලා.
නෑ, නෑ, නෑ, සර්.
ඔයාට එච්චර සතුටක් ලබන්න වෙන එකක් නෑ..
..අපි ඉන්නකම්.
කට වහනවා.
මොනවද ඔහු කියන්නේ?
ඔහු කියනවා ඔයාගේ සාප්පුව කිසි කමකට නෑ කියලා.
ගිහිල්ලා "සමර්කාන්ද් වල රෝස මල" ගේන්න.
සුභ පැතුම්, සර්.
"සමර්කාන්ද් වල රෝස මල" අපි ළග තියෙනවා.
දැන් ඔයාට සතුටුද?
"සමර්කාන්ද් වල රෝස මල".
ඉරානියානු ශිල්පියෙකුගේ විශිෂ්ට නිර්මාණයක්.
මට මේක කියන්න.
මම මේක ගත්තොත්..
..මගේ මහත්තයාගේ බැංකු ගිණුමට මොන වගේ බලපෑමක් වෙයිද?
නාන තටාකයකින් වතුර බාල්දි 4ක් වගේ.
එච්චරයි.
මම කිව්වේ වතුර බාල්දි 4ක් වගේ..
..තමයි ඉතුරු වෙන්නේ, අනිත් ඔක්කොම වියදම් වේවි.
එහෙනම් මම මේක ගන්නවා.
සුභ උදෑසනක්. - සුභ උදෑසනක්, සුභ උදෑසනක්.
අත් උස්සන්න.
ඔයා, අත් උස්සන්න.
ඔයාට මේකෙන් බේරිලා යන්න බෑ.
මේ ගොඩනැගිල්ලට දැඩි ආරක්ෂාවක් යොදලයි තියෙන්නේ.
මගේ ආරක්ෂකයෝ..
ඔයා ඕක එබුවොත්.. මම මේක ඔබනවා.
ඔයා දන්නේ නෑ මගේ ස්වාමි පුරුෂයගේ හැටි.
ගිහිල්ලා අල්ලගන්නවා ඌව.
ඉක්මනට.
පුදුමයි.
හොරෙක් මගේ සාප්පු සවාරිය විනාශ කරාම, ඔයා කේන්තියෙන්.
ඇයි ඔයා එලාම් එක එබුවේ?
මට ඔයාගේ දක්ෂකම් දැකගන්න ඕනේ උනා, චාලි මැස්කරිනාස්.
'ඔයාට දැන් සතුටුද?'
'සාප්පු සවාරිය ඉවර උනාම මාව ගන්න එන්න.'
සුභ උදෑසනක්.
හෙලෝ, අත් උස්සන්න.
හෙලෝ, අත් උස්සන්න.
හෙලෝ.
සුභ උදෑසනක්.
ඔබයි මගේ අනුප්‍රාණය.
ඔයාගේ අනුප්‍රාණය තියාගෙන..
..මගේ කොටස දෙන්න.
ඔයා දැනටමත් ඒක අරගෙනයි තියෙන්නේ.
ඔයා දන්නේ නෑ මගේ ස්වාමි පුරුෂයගේ හැටි
ඔයානම් නියම කලාකාරයෙක් චාර්ලි.
එන්න අපි සමරමු.
ඔයා දන්නවනේ නීති.
වැඩේ කරන දවසේ ඉඳන් මාස 6ක් ඉස්සරහටත් පස්සටත් අතර කාලයේ... - එකිනෙකාව මුනගැහෙන්නේ නෑ.
මාස 6ක් විතරයි.
ඩෙබ්‍රොව්ස්කි.
කරුණාකර බීප් නාදයෙන් අනතුරුව ඔබගේ පණිවිඩය සඳහන් කරන්න.
හෙලෝ ෂයිලා.
මම ඔයාට මාසෙකට කලින් පාර්සලයක් එවලා..
..කිව්වා මට මොනවහරි උනොත්..
..පාර්සලේ චාර්ලිට දෙන්න කියලා.
දැන් ඒක කරන්න කාලය ඇවිල්ලා.
සැලැස්ම කොහෙද?
කොහෙද ඒක? කියන්න.
ෂයිලා, මම හදවතින්ම ශෝක වෙනවා.
ඔබේ ස්වාමි පුරුෂයා මැරිලා දවස් 4ක්වත් නෑ..
..ඔයා දැනටමත් වැලපෙන එක නතර කරලා.
ඇයි පේන්නැද්ද මම කලු ඇදලා ඉන්නේ කියලා?
ඇයි මට එන්න කිව්වේ?
රාජ් මේක එව්වා මොස්කව් වල ඉදලා මැරෙන්න මාසෙකට කලින්, ඔයාට.
එයා කිව්වා එයාට මොනවහරි උනොත්..
..මේක ඔයාට දෙන්න කියලා.
ඔයාලගේ පොඩි කාලේ මතකය වගේ විකාර.
ස්තූතියි.
චාර්ලි.
රාජ් ඔයා වෙනුවෙන් දෙයක් ඉතුරුකරලා ගිහින්.
ඔයාට ඕනේනම් එක ඔයාගේ වෙයි.
ඔයා ලස්සනයි ෂයිලා - මම දන්නවා.
ඒ උනාට මම මගේ යාලුවට පිටුපාන්න තරම් ලස්සන නෑ.
මම රාජ්ව දන්නවා, එයා මට ඊට වඩා වටින දෙයක් තියලා ගිහින්.
පස්සේ හමුවෙමු.
ඔහුගේ වෙන්න බලාගෙන කොච්චර දේවල් තියෙනවද.
නමුත් ඔහුට හිත ගිහින් තියෙන්නේ පොතකට.
ඔබ මේ DVD එක බලනවනම්..
..විශේෂ ප්‍රවෘත්තිය වෙන්නේ..
ආයෙත් පාරක්.
හෙලෝ නෙයිනා, ඔයා ආයෙත් මගේ පරිඝණකයට අනවසරයෙන් ඇතුල් වෙලා (හැක් කරලා).
මොනවා කරන්නද චාර්ලි?
එහෙම කරොත් විතරනේ ඔයා මට කතා කරන්නේ.
නෙයිනා විහිලු කරන්න එපා.
මට වැදගත් DVD එකක් තියෙනවා බලන්න.
ඔයා අසභ්‍ය දේවල් නෙවෙයි නේද බලන්නේ.
මම දැනගෙන හිටියේ නෑ හොද අධ්‍යාපනයක් තියෙන..
..වරලත් ගනකාධිකාරිවරයෙක් වගේ කෙනෙකුත් අසභ්‍ය දේවල් බලනවා කියලා.
මම අසභ්‍ය දේවල් බලන්නේ නෑ.
මොකක් හරි.
මට කියන්න ඕනේවුනේ මගේ අධ්‍යාපන කටයුතු ඉවරයි කියලා.
මම දැන් පරිඝණක පිළිබද විශේෂඥයෙක්..
..ඉහළම තත්වයේ.
සුභ පැතුම්.
කොහොමද?
මගේ කාර් එකට නගින්නකෝ රවුමක් යන්න.
මොනවාහරි කරන්න යන්න.
නෙයිනා - දෙවෙනි හොද ආරංචිය තමයි..
..මම හෙට ඉන්දියාවට එනවා කියන එක.
ඇත්තට? නියමයි.
හොදයි, දැන් මගේ පරිඝණකය හදනවද.
මගේ නම ටයිප් කරන්න, ආදරෙන්..
..එතකොට හරියයි.
ආදරෙන්, හරිද.
හරි. ආදරෙන්.
ඔබ මේ DVD එක බලනවනම්..
..විශේෂ ප්‍රවෘත්තිය වෙන්නේ..
..රුසියානු මාෆියාව මාව මැරුවා කියන එක.
මම ඔයාට කතාවක් කියන්න යන්නේ.
කතාව පටන් ගන්නේ 1915දී.
පළමු ලෝක යුද්ධයේදි ජර්මානු හමුදාව..
..රොමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් වලට ළගාවුනාම..
..රොමේනියානු ආණ්ඩුව තීරණය කලා පසුබහින්න.
ඔවුන්ගේ වැදගත් ලියකියවිලි සහ ධනනිධාන අරගෙන.
රුසියාවේ සාර්වරයා කැමති උනා ඔවුන්ගේ ධනනිධාන ආරක්ෂා කරලා දෙන්න..
..හොද අසල්වැසි රාජ්‍යයක් විදිහට.
යුද්ධය අවසාන වෙනකම්.
මේ විදිහට 1916 ඔක්තෝබර් 15 වෙනිදා..
..ටොන් ගානක රත්තරං දුම්රිය මාර්ගයෙන් රුසියාවට යැව්වා.
නමුත් යුද්ධය අවසාන වනවිට..
..රුසියානු ආණ්ඩුව වෙනස්වුනා.
අලුත් ආණ්ඩුව රොමේනියාවට රත්තරං දීම ප්‍රතික්ෂේප කරා. ඔවුන් ඇහුවා
"මොන රත්තරං ගැනද ඔයාලා කතාකරන්නේ" කියලා
පහුගිය අවරුදු 95 පුරාවටම ඒ රත්තරං ටික..
..රුසියානු සාර්වරයාගේ ශීත සෘතු මාලිගාවේ දාලා ආරක්ෂා කරලා තිබුනා.
මේ කතාවේ අලුත්ම කොටස කියවෙන්නේ මේ අවුරුද්දේ..
..අන්තිමට රුසියාව පිළිගත්තා ඔවුන් අතින් උනේ වැරැද්දක් කියලා.
මේ ඔක්තෝබර් 15වෙනිදා..
..ඒ රත්තරං ටික නැවත රොමේනියාවට භාරදෙනවා.
දුම්රිය මාර්ගයෙන්.
ඒවා ගෙනාපු විදිහටම.
පිරිසිදු රොමේනියානු රත්තරං..
..මේ වෙනකොට බිලියනයක වටිනාකමක් තියෙන.
රොමේනියාවට මේ රත්‍රන් නැතුව අවුරුදු 95ක් ඉන්න පුලුවන් උනානම්..
..ඉස්සහරටත් රත්‍රන් නැතුව ඉන්න පුලුවන්.
මේවා ගැන කොහොමටවත් රුසියාවට අයිතියක් නෑ.
කාටවත් හිමිකමක් නැති මේ වගේ දේවල්..
..අයිති වෙන්න ඕනේ එක්කෝ දෙවියන්ට නැත්නම් අපි වගේ හොඳ මිනිස්සුන්ට.
නැද්ද?
අන්තිමට, තව දෙයක් කියන්න තියෙනවා.
මම කරපු වැරැද්ද කරන්න එපා.
මේක කාටවත් තනියෙන් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි.
ඔයාට කණ්ඩායමක් ඕනේ, චාර්ලි.
ලෝකේ හොඳම හොරු කණ්ඩායම.
එහෙම කණ්ඩායමක් හදන්න පුලුවන් එක මිනිහයි ඉන්නේ.
අපේ ගුරුතුමා, වික්ටර්.
වික්ටර් සර්.
මේ තමයි ගෙදර සේප්පුව..
..හොරකම වෙච්ච ගෙදර.
දැන් සති තුනක් වෙනවා..
..නමුත් අපිට තාමත් හොරා අදුරගන්න බැරිවුනා.
ඔයාට කපටි හොරෙක්ව අල්ලගන්න ඕනේනම්..
..එයාව තේරුම්ගන්න බලන්න.
පොලිස්කාරයෙක් වගේ නෙවෙයි හොරෙක් වගේ හිතන්න.
හොරුන් සම්බන්ධ නීති තුනක් තියෙනවා..
..ඒවයින් තමයි ඔවුන් පොලිස්කාරයන්ගෙන් වෙනස් වෙන්නේ.
පළමු නීතිය.
හැම හොරෙක්ම කලාකාරයෙක්.
කිසිම හොරෙක් තමන්ගේ කලාවෙන් පිට පනින්නේ නෑ.
පොලිස්කාරයෙකුට තමන්ගේ රාජකාරිය අමතක වෙන්න පුලුවන් නමුත් හොරෙකුට එහෙම වෙන්නේ නෑ.
දෙවන නීතිය.
විශ්‍රාම ගන්නේ පොලිස්කාරයෝ විතරයි හොරු විශ්‍රාම ගන්නෑ.
එකපාරක් හොරෙක්නම් මිනිහා හැමදාමත් හොරෙක්.
තෙවන නීතිය, වැදගත්ම එක.
පොලිස්කාරයෝ කල්පනා කරලා නවත්තන තැනින්..
..තමයි හොරු හිතන්න පටන් ගන්නේ.
මිනිහා අපිට අපහාස කරනවාවත්ද?
වික්ටර් සර්, ඔයා මොකද කියන්නේ?
ඔයගොල්ලෝ මේක දිහා බලන්නේ වැරදි කෝණයකින්.
මේක ලක්ෂ 40ක ආභරණ හොරකමක් විතරක් නෙවෙයි.
මට මේකෙදි උදව් කරන්න.
අපි ෆොටෝ දෙක හොදින් බලමු.
හොරකමට කලින් එකයි හොරකමට පස්සේ එකයි.
පින්තූර දෙකේ වෙනස්කම පේනවද?
මට තේරෙන්නෑ.
හොරාට ඕනේ උනේ මලික් මහත්මයගේ චිත්‍රය. ඔහු ඒක ගත්තා.
No comments yet. Be the first to leave one.