نخستین 181 خط.
සර්, පරක්කු වෙනවා. - එනවා.
අළුත් ඇදුම්, ඇදගන්න.
අළුත් ඇදුම්? අද මගෙ උපන්දිනේ නෙමෙයිනෙ,
ඇයි අළුත් ඇදුම් තාත්තෙ?
අද විශේෂ දවසක් අපේ මුළු ගමටම!
මුළු ගමටම විශේෂ දවසක්? මොකක්ද විශේෂය තාත්තෙ?
විශේෂ්‍යත්වය අද තමයි අපි සිතූ සිතූ පැතූ දේවල් ලැබෙන්න පූජා පවත්වන දවස.
මමත් එක දෙයක් හිතනවා. - ඒ මොකක්ද පුතේ?
මට ඕන අද වගේම හැමදාමත් මේ වගේ තියෙන්න.
හරි,මම ඔයාගෙ කොන්ඩෙ පීරන්නම්. - එපා තාත්තේ, මේක තමයි අළුත්ම විලාසිතාව.
හරි, ඒත් *අම්මු* පිළිවෙලට ඇදුම් ඇදගෙන එයි.
*අම්මු*ලගෙ පවුලෙ අයත් කෝවිලට එනවද?
ඔව්.අම්මුලගෙ පවුලෙ අයත් එනවා ඒ පූජාවට.
එහෙනන් ටිකක් එහාපැත්ත හැරෙන්න තාත්තෙ මට ඇදුමෙ රැලි හදාගන්න ඕන.
කොච්චර වෙලා ඔයාල කථා කර කර ඉන්නවද?
අක්කයි පවුලෙ අයයි ඇවිල්ලත් ඇති දැන්, ඉක්මනට ලෑස්ති වෙන්න.
අපි ලෑස්තියි. - මමත් ලෑස්තියි, එන්න...එන්න.
ගොඩක් හොදයි...ඔයාට කොහොමද අක්කෙ?
මම හොදින් නංගි.
නමස්තේ. - නමස්තේ...නමස්තේ...
මොකක්ද ඔය කොණ්ඩ විලාසිතාව? ඔයා කොණ්ඩෙ පීරුවෙ නැද්ද?
ඔයාලගෙ පවුල් දෙක දැක්ක එක අපිට ලොකු සතුටක්,සර්.
දැන් ඔයාල වගේ හොද යාළුවෝ දකින්න ලැබෙන්නෙ කථාවල විතරයි.
අපි කලින් අද ගොවියො ඒත් දැන් අපි අයිතිකාරයො වෙන්න යනවා,
ඒක උනේ ඔයාලගෙ යාළුකම හින්ද, සර්.
ඔයාල දෙගොල්ලොන්ගෙ පරම්පරාවම සතුටින් ඉන්න ඕන
අපි විතරක් නෙමෙයි, අපේ මුළු ගමම මීට පස්සෙ සතුටින් තමයි...
එන්න. - එන්න.
කොහෙද සුදු මානෙල්?
ඔයාලට අපේ සම්ප්‍රදාය අමතක උණාද?
කොහොමද ඔයා අමතක කෙරුවෙ? - නංගි කිව්ව එයා ගේන්නන් කියල.....
අක්කෙ, මට අමතක වුණා.
මේ තාත්තගෙයි පුතාගෙයි කරදරේ හින්ද මම ඒක ගෙදර දාල ඇවිල්ල.
ඇයි ඔයා ගිහින් ඒක අරන් එන්නැත්තෙ? - මම ඒක ගේන්නම්, අම්මෙ.
ඔයා? ඔයා තනියම යන්න? ඔයාට තනියම යන්න බය නැද්ද.
බය? මම?
*චෙරී*, මම සුදු මානෙල් වලට ගොඩක් ආසයි. ඔයාට පුළුවන්ද ඒව මටත් එක්ක අරන් එන්න?
මම ගෙනාවහම ඔයා මට මොනවද දෙන්නෙ, *අම්මු*?
මට ඉඩම්වල ලියවිලි ඕන්නෑ.
මම ඔයාට ගොඩක් බලවත් මේ සුරය දෙනවා,
ඔයාට කව්රුවත් කරදර කරන්නෑ මේක ඔයාලග තියනකම්.
එහෙනන්, හරි.
නමස්තේ. - නමස්තේ...නමස්තේ...
මේක *අම්මු*ට මේක දෙවියන්ට දෙන්න අම්මට.
ඔයාල ඔක්කොම දන්නවා මේ කෝච්චි තරගෙ ගැන.
ඒත් දැන් මේ තරගෙ පොඩි වෙනසක් කරනවා.
ඔයාලට කෝච්චියත් එක්ක තරග කරන්න තියන්නෙ...... ,
ඔයාල යන්න ඕන කෝච්චිය එන පාරෙ ඉස්සරහටම,
කව්රුහරි කෝච්චිය දැකල අයින් වුනොත් ඔහු පරදිනවා!
කාර් මෙතන තියනවා.
කාරුත් මගෙ තරගෙත් මගෙ.
ඒක බයානකයි. වැදුනොත්, අපි මැරෙයි.
අවදානමක් ගත්තෙ නැත්තන් කිසි ගතියක් නෑ, *ඩුඩ්*?
මොකද කොල්ලනේ...
ඔයා 10000ක් ඔට්ටු ඇල්ලුවොත්, ඔයාට ලක්ෂයක් උපයගන්න පුළුවන්.
මේ හයිද්‍රාබාදයේ එක චාර්මිනාවයි එක ගොල්කොණ්ඩාවයි
ඔට්ටු අල්ලන්න ඉන්නෙ මම ව්තරයි කියල ඔයාල ආයෙත් ඔප්පුකලා.
අඩෝ කුණුගොඩ! - හෙවත් කුණා!
බල්ලා!
සන්සුන් වෙන්න.
මුළු හයිද්‍රාබාදයම දන්නව ඔයාව පරද්දන්න කෙනෙක් ඉන්නව කියල.
මාව පරද්දන්න? - ඔව්.
කව්ද ඒ? ඔයාද? - මම නෙමෙයි මගෙ ලොක්කා!
කව්ද ඒ වීදි නායකයා?
ඔහු වීදි නායකයෙක් නෙවෙයි කල්ලි නායකයෙක්.
කල්ලි නායකයෙක්?
එයා පියවරක් තිබ්බොත් *Audio* (සද්දෙ),
එයා ඉදිරිපත් උණොත් 3D,
ඔහු ඇවිදින්නෙ කලාවකට, ඔහුගෙ මුහුණෙ හැම වෙලාවෙම හිනාවක් තියෙනවා,
එයාගෙ ඇස්වල මත්බවක් තියනවා,
ඔහුගෙ කමිසය ඇතුලෙ ශක්තිමත් සිරුරක් තියනව!
අර බලන්න!
මිනිහ පොඩිඋනාට, ගොඩක් අවදානම්!
ඒයි වීදිකාරය! ඔයා මට අභියෝග කරනවද?
මිනිස්සු ගැන වැරදියට හිතන්න එපා, ඔයාගෙ ඇටකටු කුඩුවෙයි!
ඔයා අවෙ මම තියල තියන වාර්ථා ගැන දැනගනද?
අපේ කොල්ල ඉන්නෙ වාර්ථා කඩන්න!
ඔයා පරදියි!
මම දිනන්න කැමතියි, දිනුවහම ඇතිවෙන සතුටටත් මම කැමතියි,
මම අංක එකට එන්න කැමතියි.. ඔයා වගේ මිනිස්සුන්ව පරද්දන්නත් කැමතියි.
මෙන්න 10000!
නවතින්න!
ආඩම්බරකාර කල්ලිය හා වීදි කල්ලිය.
රසකැවිලි හා සුවද විලවුන්!
ඒක උද්වේගකර වෙයි!
මෙන්න ඔට්ටුව දිනපු සල්ලි.
නංගිගෙ පන්ති ගාස්තු ගෙවන්න ඒක තියාගන්න.
ඔයා ජීවිතේ පරදුවට තිබ්බෙ මගෙ නංගි වෙනුවෙන්ද. - එයා අපේ නංගි මචං.
එතකොට කොහෙද පාටිය?
මං ඉන්නවනෙ, හරිද? වරෙල්ලා.- පාටියට යමු!
මොක්ද? ඔයාට වැඩකාරියෙක් ඕනද?
අනේ සමාවෙන්න, මම තනිකඩයන්ගෙ කාමරවල වැඩකරන්නෑ.
ඔයා කසාද බැන්දටපස්සෙ කියන්න, මම වැඩකරල දෙන්නම්.
ඉන්ජිනේරුවෙක්ගෙ ඇදුම්, හරියට මදින්න.
මම කරන්නම්.ඒත් ඇයි ඔයා තනිකඩයන්ගෙ කාමරවල වැඩකරන්න බෑ කියන්නෙ?
මොන සැමියද!
එල්ලිලා ඉන්නෙ... මාත් එක්ක?
ඇයි තාත්තෙ අද උදෙන්ම?
මොනව කියන්නද? මට *රාම නාරායන්* මතක් උණා.
කව්ද ඒ? - දැක්කනෙ?
මම බිව්වත්, මට තවමත් ඔයාගෙ තාත්තගෙ නම මතකයි.
ඒත් ඔයා එයාව අමතක කරල.
තාත්තෙ, මගෙ තාත්තගෙ නම *සූරිය නාරායන්*.
ඒකනෙ, මට අකුරු දෙකක් අමතක උණා.
ඔයාව අපි හොයාගෙන දැන් අවුරුදු 13ක්, පුතේ.
අපිව එයා හොයාගෙන අවුරුදු 13ක් කියන්න වෙන විදිහකට කියන්නැතුව.
මොනවද?
ඔයා බිල බීල දුම්රියපලේ වැටිල ඉද්දි.
මෙයා තමයි ඔයාව ගෙදර අරන් ආවෙ.
සමාවෙන්න පුතේ, ඔයාට මම දැන් කියනදේ ඔයාට මම අවුරුදු 13ක් තිස්සෙ කියල ඇති .
මොකක්ද? - ස්තූතියි.
හරි.
ඇති...ඕක නවත්තන්න.
මෙහෙම බීල බීල ඔයාට මොනවහරි උණොත් ?
මේකට මොකද වෙන්නෙ?
ඔයා බයවෙන්න එපා, එහෙම වෙන්න කලින් මම ඕක විකුණනවා.
බලන්න පුතේ! එයා කවදාවත් මගේ දුක තේරුම්ගන් නෑ.
මෝඩ ගෑණි!
ගෙදර කිලෝ 70ක රත්තරං කොල්ලෙක් ඉන්නව, මට මොනවත් වෙන්නෑ.
ඇයි බොන එක නවත්තන් නැත්තෙ තාත්තෙ?
හරි, අපි නවත්තමු, ඔයා ඔට්ටු අල්ලන එක නවත්තන්න මම බොන එක නවත්තන්නම්.
ඒ දෙකම මේ ආත්මෙ වෙන දේවල් නෙමෙයි.
ඒක තමයි ඇත්ත!
ඔයා හැම මාසෙම මුල මෙහාට ඇවිල්ල හිගාකන එකනම් ඇත්ත.
නෝනා, මට හිගමන් දෙන්න!
ඔයා කියන්නෙ අපි සමානයි කියලද?
ඔයාව කොහොමද මම එයා එක්ක සසදන්නෙ?
එයා හැම ගෙදරම එළියෙ ඉදන් හිගාකනවා. ඔයා ඇතුලෙ ඉදන් හිගාකනවා.
අයිතිකාරයටම ඇනුම්පද කියනව! මගෙ කුලිය දෙන්න.
මගෙ පුතා කුලිය ගැන බලාගනියි. යනව යන්න!
මෙයානම් කවදාවත් හැදෙන්නෑ. - හැදෙන්න මං මිනිහෙක්ද? මම බේබද්දෙක්.
ඔහු හොර අරක්කු බීල වගේ. - මොකද, මාමෙ?
මොකද මෙහෙ? ඔයා කුලිය දුන්නනම්, අපි කෑම බීම කලමණා ගන්නව. නේද?
ඇයි ඔයා අළුතින් කුලිය ඉල්ලන්නෙ? අපි හැම මාසෙම ඔට්ටු අල්ලනවනෙ?
ඔයා මෙහෙට ඇවිල්ල අවුරුදු 4ක් තිස්සෙ මාව රැවැට්ටුව ඇති.
හැම මාසෙම අපි ඔට්ටු අල්ලල නිකම්ම මම පරදිනව,
කුලිය කැපෙනවා.
මට මේ පුරුද්ද නවත්තන්න ඕන, නේද?
නෑ මාමෙ... - ඔයාට බෑ මාව අන්දන්න.
මම හැමවිදිහකින්ම පාලනය වෙලා ඉන්නෙ. කෑමත් පාලනය කරල තියෙන්නෙ.
අන්තිම වතාවට මාමෙ.
ඔයාට අන්තිම අවස්ථාව උණාට, මට කියන්න තියෙන්නෙ මුලින් කිව්ව දේම තමයි.
මම ඔට්ටුව අල්ලන්නද? - මාව ගාවගන් නැතුව ඕනදෙයක්.
හරි, ඔයාගෙ කරැමෙ තමා.
මම මෙතන!
නැන්දෙ, මගෙ ඔට්ටුවෙ සල්ලි.
ඇයි මගෙ බිරිද ඔයාට ඔට්ටු සල්ලි දෙන්නෙ?
මම ඔයාගෙ බිරිදත් එක්ක ඔට්ටුවක් අල්ලල තිබුණ ඔයා මේ මාසෙ මාත් එක්ක ඔට්ටු අල්ලන් නෑ කියල.
ඔයාට මොකද උනේ? හැම මාසෙම ඔට්ටු අල්ලනව නේද?
මේ මාසෙ විතරක් මොකද උණේ? - මට ගහන්න එපා.
ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ? ඇයි ඔයා ගෙවල් කුලිය ඔට්ටු අල්ලන්නෙ?
ආඩම්බරය හින්ද, - ඇයි ඔයා තරුණයින්ව වරදට පොලඹවන්නෙ?
ඕක නවත්තන්න!
ගෙදර ගිහින් රණ්ඩුවෙන්න, මගෙ ඔට්ටු සල්ලි, නැන්දෙ.
මේ මාසෙ කුලියත් ඉවරයි! - ප්‍රසිද්දියෙ මගෙ සාක්කුවට අතදාන්න එපා.
මෙන්න.
ඔයාගෙ කුලිය මේ මගෙ ගාන. ටටා.
මට සෙල්ලන් දාල වැඩක් නෑ,
හෙට ඔයත් එක්ක සෙල්ලන් කරන්න කවුරුහරි මිනිහෙක් එයි,
ඔයාට එතකොට බෙර හඩට මුහුණ දෙන්න වෙයි!
මම එයාට පැරදුනා!
දිනුවට පස්සෙ දැනෙන සතුට වෙන කිසිම දෙයකින් ලැබෙන් නෑ.
මට ඇත්තටම සතුටුවෙන්න ඕනනම් ඔහුව පරද්දන්න වෙනව. ඒකට හොද සැලැස්මක් ඕන.
මම කරනව...මම ඒක කරනව.
පිරිමි අය ටොස් එක දිනුව.
අහන්න අක්කෙ!
ක්‍රිකට් ගහනඑක පවුලක් නඩත්තු කරනවට වඩා ලේසියි.
බැට් එක හරියට කොස්ස වගේ,
බැටින් කරනව කියන්නෙ අතුගානව වගේ.
එකකොට බෝල දාන එක?
ඒක හරියට බිත්තියට ගොම ගහනව වගේ.
ආවරණ දෙන්න.
ඔයා හයක් ගැහුවෙ නැත්තන්, මම ඔයාට ගහනව!
ඒව ඔට්ටු නෑ!
එයා ඉන පෙන්නල ඇහැකුත් ගැහුව.
ඔයා සෙල්ලම් කරන එක නැවැත්තුවොත් එයා ඕන දෙයක් පෙන්නයි.
ඔයාගෙ ආරක්ෂකය අවුට්!
මම ගහන්නම් 6ක්!
මෝඩයො! විකට් එක ඉස්සරහින් හිටගනින්!
නැන්දෙ ඉන්න!
අම්මෙ, අල්ලන්න හදන්න එපා ! ඒක 6ක්!
No comments yet. Be the first to leave one.