Cleanskin

Cleanskin

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

Cleanskin [2012] DVDRIP
ناشر sms189
visit "www.sinhalasubtitlez.blogspot.com" to download more sinhala subtiles

برچسب‌ها

DVD
DVDRip
dvdrip
dvdr
تاریخ انتشار: 2012-07-11
تعداد دانلود: 45
مخصوص ناشنوایان: Yes

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

ඉරාකය ඔවුන්ගේ තෙල් සංචිත ඉහළ නංවා තිබෙනවා

24 % කින් සදාම් හුසේන්ගේ ඝාතනයත් සමග.

ඔවුන්ගේ රටතුල තිබෙනවා තෙල් බැරල් බිලියන 133.1ක්

කැණීම් මගින් ලබාගත හැකි

මෙය මින් පෙර ඇස්තමේන්තු ගතකර තිබුනේ බිලියන 150ක් ලෙසින්.

- සදාම් හුසේන්ගේ පාලන කාලය තුලදී... - පාහර බැල්ලී!

දේශපාලනමය වශයෙන් හුදෙකලා කරදැමීම සිදුවුවත්

තෙල් ගවේෂණ කටයුතු දිගටම සිදුවෙනවා.

දේශීය ප්‍රවෘත්ති වලට අනුව, ආණ්ඩුව වඩාත් ඉදිරියෙන් සිටිනවා විචාරක මතයට අනුව,

අද පවත්වන මැතිවරණ කතාවේදී අවධානය යොමුවන්නේ

දේශීය අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳව.

රජය අවධාරණය කර සිටිනවා, රට තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කල්ලි

බිඳ වැටෙමින් පවතින බවට ඔසාමා බින් ලාඩන්ගේ මරණයෙන් පසුව,

ඒ වගේම මෑත කාලීනව සිදුවූ මැද පෙරදිග ප්‍රධාන රටවල් සමග ඇතිකරගත් සම්බන්ධතා...

විශ්වාස කරන්නත් බෑ!

මේ මිනිස්සුන්ට කිසිම අදහසක් නෑ ඉස්සරහට වෙන්න යන විනාශයන් ගැන.

මේක ඇත්ත එකක්ද?

ඕක එක්ක සෙල්ලම් කරන්න එපා.

මගේ බර අඩු වෙලාද?

මාත් ඒක ගැන කියන්න හැදුවේ.

මගේ බර අඩුවෙලා. මට හොඳ සනීපයක් දැනෙනවා.

50ක් අඩුයි.

ඇයව එලියට ගෙනියන්න.

එතකොට මගේ සල්ලි?

මාව අත අරිනවා.

අත ඇරපං මාව!

තමුසේ කෙට්ටුවෙලා නෑ, හැරී.

- අත ඇරපං! - බැල්ලි.

හරි. දැන්.

උන් පස්සෙන් යමු.

මෙතනින් වමට හරවලා නගර මධ්‍යයට යමු.

මම ඇතුලට යනවා.

මෙතන සෙනග වැඩියි.

ඔවුන් උඩ තට්ටුවට ගියාම සෙනග අඩු තැනක් බලලා වැඩේ කරන්නම්.

නෑ.

මට දෙනවා තමුසෙගේ තුවක්කුව.

මම එනකම් මෙතනම ඉන්නවා.

අහකට වෙන්න!

ඔහු යන තැනක් ගැන කිව්වේ නැද්ද?

නෑ, ඔහු මග දිගට රියැදුරාට යායුතු පාර කියමිනුයි ගියේ.

ඔහු සැක කලාද ඔයා වැඩ කරන්නේ කාටද කියලා?

නෑ.

එතකොට සෙම්ටෙක්ස්(බෝම්බ සෑදීමට ගන්නා පුපුරණ ද්‍රව්‍ය වර්ගයක්)?

ඒක පැහැරගෙන ගිහින්.

ඒත් මම කලින් දවසේ රෑ ඒවයින් එකකට ට්‍රේසර්(තිබෙන තැන සොයාගත හැකි විද්‍යුත් මෙවලමක්) එකක් දැම්මා.

නමුත් ඒක ක්‍රියා විරහිත උනා.

අපි උත්සාහ කරනවා ඒක දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කරන්න.

අපරාධකාරයෝ දැනගෙන හිටියා අපි ඒ වෙලාවේ එතනට එනවා කියලා.

උං දැනගෙන හිටියා අපි යන්නේ කොහෙද කියලා.

තමුසෙට බැරි උනා උන්ව නවත්තන්න?

සමහරවිට තමුසේගේ හැකියාවන් තවදුරටත් ප්‍රමාණවත් නැතුව ඇති.

දැන් අපිට කිසිම අදහසක් නෑ සෙම්ටෙක්ස් ගෙන ගියේ කාට දෙන්නද කියලා?

නෑ.

චාර්ලට්, මිනිත්තු 5කින් මාව පෞද්ගලිකව හම්බවෙන්න.

මේක අමාරු වෙලාවක්. ඔහුට ඉහළ නිළධාරීන්ගෙන් පීඩනය එනවා.

ඔයා උපරිම උත්සාහය යෙදුවා, එවන්.

චාර්ලට්?

මගේ පරණ සැමියා දීපු තෑග්ගක්.

ඔයා ටිකක් විවේක ගත්තොත් හොඳයි.

මට තව විනාඩි 2යි තියෙන්නේ.

නෑ, මම දුම් බොන්නේ නෑ.

නෑ මම ඇවිදිනවා, දුම් බොනවා නෙවෙයි.

මම ඉක්මනට යන්න ඕනේ ඒකයි හති දාන්නේ.

ටූනා සැන්ඩ්විච්. ටූනා සැන්ඩ්විච් සහ තව කර කරපු පාන්,

සහ චොකලට් බිස්කට් එකක් කෝපි එකක්, සීනි දාන්නැතුව.

අද බොන්න යනවද?...

තව පැය කාලකින් විතර?

කොහොමද තාත්තට? එතකොට වැට?

වත්ත වටේ තියෙන වැට.

ඔහුට කියන්න ඉවසලා ඉන්න කියලා, මම ඊළග පාර ආවම උදව් කරන්නම් කියන්න්න.

මොකද නැත්නම් ඔහුට පිට කොන්දේ අමාරුව තව වැඩිවෙයි. මම නිවාඩුවක් ගන්නම්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි.

කවදද කියලා දැන්ම කියන්න බෑ. දැනගත්තම කියන්නම්.

විනාඩියක් ඉන්න. මේක හොඳ රස්සාවක්, මට බොන්න වෙලාව හම්බවෙනවා.

හිතන්න, මම කිව්වේ හිතන්න වෙලාව හම්බවෙනවා කියලා!

මම උපාධිය ගත්තා. මට පුලුවන් මට කැමති දෙයක් කරන්න.

මම එහෙනම් තියනවා. දැනටම පරක්කුයි.

සමාවෙන්න.

පස්සේ හම්බවෙමු.

ඔයාට මොනවද ඕනේ, සර්?

තව පොඩ්ඩයි.

කොහොමද මේක උනේ?

ලිස්සලා වැටුනා.

මොනවා කරන්න ගිහිල්ලද?

ඔයාගේ කෙල්ල ගොඩක් කැමති වෙයි මේ කැළලට.

ආකර්ෂණීයයි.

බිරිඳ.

තව දවස් දෙකකින් ආයේ එන්න.

මං වේදනා නාශක අරගෙන එන්නම්.

හරි.

මෙය තහවුරු කරනු ලැබ තිබෙනවා

අද දින සිදුවූයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට

දහවල් 12.30ට දකුණු ලංඩනයේ පිහිටි ආපන ශාලාවකදී.

දැනට ලැබී තිබෙන තොරතුරු වලට අනුව පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙන අතර

තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරය සිදුවූ වෙලාවේදී ආපන ශාලාව පාරිභෝගිකයින්ගෙන් පිරීගොස් තිබී තිබෙනවා,

ඒ වගේම එහි විශාල හමුවීමක්ද තිබී තිබෙනවා

2004 සංගමයේ,

එය මැද පෙරදිග තෙල් සම්පත් පිළිබඳ සංගමයක්

ඉරාක යුද්ධය සිදුවූ කාලයේදී විශාල වශයෙන් වාසි ලැබූ.

පාර්ලිමේන්තු මංත්‍රීවරු තිදෙනෙක්ද මෙම සංගමයේ සාමාජිකයින්.

ඔවුන් තිදෙනාම දරුණු ලෙස තුවාල ලබා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

බෝම්බ හදන්න පාවිච්චි කරලා තියෙන්නේ හොරකම් කරපු සෙම්ටෙක්ස්.

සමහර රජයේ නිළධාරීන් විශ්වාස කරනවා, ඔබාමා ජනාධිපතිගේ වැඩ නිසා තමයි

අපේ රටටත් මේ විදිහේ බෝම්බ ප්‍රහාර එල්ල වෙන්නේ කියලා.

ඔවුන් රජයට සෑහෙන බලපෑමක් කරනවා ඒ තර්කය තුළ හිඳගෙන.

ඔවුන් දැනගත්තොත් අපි සෙම්ටෙක්ස් ගැන ඇහැ ගහගෙන හිටියා කියලා,

ඒ වගේම අපිට ඒවා අපේ යටතට ගන්න අවස්ථාව තිබුනා කියලා...

මම ඔයාට කියන්න ඕනේ නෑනේ ඒකෙන් රජයට වෙන්න පුලුවන් හානිය ගැන,

විශේෂයෙන්ම මැතිවරණයක් ළඟ එද්දි.

මේක අපි හැමෝටම දරුණු විදිහට බලපානවා.

අපි දෙන්නා මේකෙදි තනිවෙලා චාර්ලට්.

මොනවද ඔයාට මං වෙනුවෙන් කරන්න පුලුවන්?

අපි අද මෙතනට රැස්වෙලා ඉන්නේ කෝප්‍රල් පීටර් වොල්කොට් ටියර්නන් සිහිකිරීම සඳහා,

ඔහු අපෙන් සමුගත්තා රටට සහ රැජිනට සේව්ය කරමින් සිටියදී ඇෆ්ගනිස්තානයේදී.

ඔහු නිර්භීතව ඉදිරියට ගියා රට වෙනුවෙන්, ඔහුගේ ආදරණීය බිරිඳ ලුයිස් තනිකරලාදාලා,

ඔහුගේ සහෝදර්යෝ, ඉයන් ශ ඩැනියෙල්, ඒ වගේම ඔහුගේ මව මාගරට්.

මේ වගේ අවස්ථාවලදී අපි ධෛර්යයෙන් කටයුතු කරන්න ඕනේ.

ඔහුගේ මතකයේ නාමයෙන්,

ඔහු ගෞරවණීය පුතෙක් සහ සහෝදරයෙක් උනා.

ඔහු පවුලේ බර කරට ගෙන වැඩ කල හොඳ මුහුකුරා ගිය බුද්ධියක් තිබූ අයෙක්.

කුඩාකලදීම ඔහුගේ පියා නැතිවීමෙන් පසු.

ඔහු වගකීම් කරට ගත්තා ධෛර්යයෙන් සහ උනන්දුවෙන්

ඒ වගේම හොඳ පවුල් බැඳීමක් පවත්වාගෙන ගියා.

මතකද ඔහු කිව්වා ඔහු පාපන්දු සමාජයකට තෝරාගැනීම සඳහා ඉදිරිපත් උනා කියලා?

ඔහු කිව්වා ඔහුට ඒක සමත් වෙන්න බැරි උනා කියලා ඔහු හදිස්සි වැඩි නිසා.

ඔයාට මතකද, සර්?

ඔව්, මට මතකයි.

ඔහු මට එවපු අන්තිම ලියුමේ ඔහු...

ඔහු කියලා තිබුනා ඔයා ගියාට පස්සේ රෙජිමේන්තුව වෙනස් උනා කියලා.

- ඔයාට කොහොමද, යාලුවා? - කොහොම වගේද පේන්නේ?

මට සීතල ගොඩක් දරුණුවට දැනෙනවා.

හරියට නින්ද යන්නේ නෑ.

මොකක්ද උනේ?

පොඩි අනතුරක්.

- අර ඉන්නේ ඔබේ බිරිඳද? - ඔව්.

මාව මෙතෙන්ට ගැලපෙන්නෑ කියලා හිතන් ඉන්නේ.

ඇයගේ හිත ගොඩක් අවුල් වෙලා.

ඔහේ ස්තූතිවන්ත වෙන්න ඕනේ.

ලංඩන්වල සිදුවෙච්ච බෝම්බ ප්‍රහාරය ගැන අහන්න ලැබුනද?

ප්‍රවෘත්තිවලට කිව්වා. මේක කවදාවත් ඉවර වෙන්නේ නෑ.

පීට්ගේ මරණයේ තේරුම මොකක්ද, සර්?

කිසි කමකට නැති රටකදී තේරුමක් නැති වැඩකට ඔහු ජීවිතය පූජාකලා.

- මොකක්ද ඒකේ තේරුම? - මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ?

ඔහුට ගෞරව කරන්න, ඔහුගේ පවුලට ගෞරව කරන්න.

ඔහේට තුවාල උනා, ඒත් ඔහේ දැන් මෙතන ඉන්නවා. පණපිටින් ඉන්නවා.

මම කියන දේ අහන්න,

අපි දිගටම ජීවත් වෙන්න ඕනේ.

මේ මොහොතේ මෙතන තියෙන දේ තමයි වැදගත් වෙන්නේ. හරිද?

ආපහු ඔයාගේ බිරිඳ ළගට යන්න.

ඔයාට උදව්වක් ඕනේනම්,

මම ඉන්නවා ඕනේ වෙලාවක.

අපි එකමුතුව ඉන්න ඕනේ, අපි ඔක්කොම.

ඔයා අමතක කරාද, සර්? සිදුවෙච්ච දේවල්?

හෙලෝ?

මිනිත්තු 15කින් කාර් එකක් එයි.

මම මාර්ක්.

පොඩි දුවෙක්.

ගස් අතරින් තියෙන පාරේ යන්න. ඇය ඉන්නවා අනිත් පැත්තේ.

ටිකක් දුර ඇවිදින්න වෙයි.

ප්‍රවෘත්ති බලන්න ඇති නේද? 20ක් මැරිලා, සෑහෙන ගානකට තුවාලයි.

සෙම්ටෙක්ස් පාවිච්චි කරලා තියෙන්නේ. තේරෙනවද?

අපරාධකාරයා?

ඒක ඔහුගේ ජැකට් එකට සවිකරලා තිබිලා තියෙන්නේ. ඔහුමයි පුපුරවා ගෙන තියෙන්නේ.

ඔහු කවුද කියන එක ගැන සාක්ෂියක් නෑ. CCTV කැමරාවලත් පැහැදිලි රූපයක් නෑ.

ඔහුගේ ඇඟේ කෑල්ලක්වත් හොයාගන්න නෑ.

අපි වැඩ කරන ක්‍රමවේදයකට බැඳිලා ඉන්නේ.

මේ වගේ අවස්ථාවකදී, ඒ ක්‍රමවේදවලින් ඵලක් නෑ.

මේවා සාමාන්‍ය ක්‍රමයට හොයන්න බෑ. ඒකයි මම ඔයාට එන්න කිව්වේ.

කවුද මේක කලේ කියලා හොයාගන්න.

ඔහුව නවත්තන්න. ඒ සඳහා අවශ්‍ය වෙන ඕනේ පියවරක් ගන්න ඔයාට අවසර තියෙනවා.

නමුත් ඉක්මනට වැඩේ වෙන්න ඕනේ.

වැඩේට ඉන්නේ ඔයා සහ මාර්ක් විතරයි. ඔහු තරුණයි නමුත් හොඳ දක්ෂතා තියෙනවා.

මම දන්න විදිහටනම් තුවක්කු පාවිච්චියට සෑහෙන්න දක්ෂයි.

මේක අතිශය රහසිගතව සිද්ධ වෙන්න ඕනේ.

ඔයා අහු උනොත් සාක්ෂි කිසිවක් තියෙන්න බෑ.

තාක්ෂණික සහාය මම ලබා දෙන්නම්.

ඔයා සෙම්ටෙක්ස්වලට දාපු ට්‍රේසර් එකේ වැඩේ තවමත් සාර්ථක උනේ නෑ.

නමුත් අපි අර මිනිහා හැරී ගැන සැක හිතෙන දෙයක් හොයාගත්තා.

ඔහුගේ තුවක්කුවේ උණ්ඩ තිබුනේ නෑ. ඒක උනේ කොහොමද කියන එක ගැන අදහසක් තියෙනවද?

සමහරවිට.

ඔයා තමයි මේ වැඩේදී මාව නියෝජනය කරන්නේ, එවන්.

මේක සුද්ධයක් කරලා දාන්න.

කිසිම සාක්ෂියක් ඉතිරි කරන්න එපා.

හැරී කොහෙද?

ඒ බතලයා මට ණයයි.

හැරී මැරුණා.

හොඳට මතක් කරලා බලන්න, කවදාවත් නොකළ තරම් හොඳට.

මොනවාහරි...

මොනවාහරි අමුතු යමක් සිද්ධ උනාද පහුගිය දින කීපයේදි?

මට නොකියන මොනවා හරි දෙයක් උනාද?

මැරුණා? මොනවද ඔයා කියන්නේ?

මම යනවා යන්න.

තමුසේ ඔහුගේ තුවක්කුවේ තිබුන උණ්ඩ ඉවත් කලා. ඇයි ඒ?

මං දන්නෑ ඔයා මොනවා කියවනවද කියලා.

මට නාස්ති කරන්න වෙලාවක් නෑ.

මම දන්නවා තනුසේ යමක් දන්නවා කියලා, මම තමුසෙගේ ඒක අහගන්නවම තමයි,

හොඳින් හෝ නරකින්.

කතා කරනවා.

මම කිසිම දෙයක් දන්නේ නෑ.

මම තමුසෙගේ මූණ කපලා ඉවර වෙනකොට,

More Sinhala subtitles for Cleanskin

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left