نخستین 200 خط.
සති තුනකින් මෙම දේවස්ථානයේදී ජෝන් සහ රෙජිනා අතර විවාහය සිදු කරනවා.
කිසියම් කෙනෙකු අකමැති නම් හෝ විරෝධයක් පලකරනවා නම්,
ඔවුන් ඔවුන්ගේ වචන ඉක්මනින් ලියුමක් මඟින් මට හෝ මෙම ස්ථානයට දන්වන්න.
මේ තමයි ඔවුන්ගේ පළමු නියමය.
ඊලඟ සතියේ ජෝන් සහ රෙජිනා අතර විවාහය මෙම දේවස්ථානයේඳී සිදුවෙනව.
මේ තමයි තුන්වෙනි නියමය.
හරකෙක් පාර පනිනවා වගේ ඇයි ඔයා මගේ උත්සාහය විනාශ කරල දැම්මේ? මම
ජෝන් අතුරුදහන් වෙලා!
ජෝන් අතුරුදහන් වෙලා?! - මම ඔයාව පැයක් තිස්සේ හොයන්නෙ.
ඔහු අතුරුදහන් වෙලානම් ඔයයි එයාව හොයන්න ඕන, ඇයි මම?!
ජෝන් අතුරුදහන් වෙලා සාරතී.
ඔයා ඔහුව බාත්රූම් එක ඇතුලෙ බැලුවද? - ඔව්, එයා එයාගේ අත කපාගෙන නම් නෑ.
ඔයා හැම ජනේලයක්ම බැළුවද? - එයා සාරියක් යොදාගෙන පැනල ගිහින් නෑ.
කොහෙද යන්න ඇත්තෙ?! අපි බාර් එකට ගිහින් බලමු.
මට එක බියර් එකකට වඩා බොන්න කියල නම් කියන්න එපා.
සෙරප්පුවෙන් ගහන්නෙ!
මම කලබල වෙලා ඉන්නෙ ඉන්නේ විවාහය ඉවර වෙනකම්. ඔයාට ඕන මම ඔයාට බියර් එකක් අරන් දෙන එකද?!
අපි ගිහින් එයාව එතන හොයමු.
මොකද? - කොහෙද ඔයා ගියේ?
හති අරින්න ගියා. ඇයි?
මම එයාව එළිය පැත්තෙ හෙව්වේ නැහැ.
දැන් ජෝන් සහ රෙජිනා විවාහ වෙන්නයි යන්නෙ. කිසියම් කෙනෙකු ඔවුන්ගේ අකමැත්ත හෝ විරෝධතාවය පෙන්වන්න ඕනනම්...
දැන් ඔවුන්ට එය ඉඳිරිපත් කිරීමට පුළුවන්. දැන් බැරි උනොත්, ඔවුන්ට ආයෙ අවස්ථාවක් නෑ.
නිශ්චලතාවයට ස්තූතියි.
ඔබ ජෝන් විදිහට, ඇයව ඔබේ බිරිඳ ලෙස පිළිගන්නවාද?
මම ජෝන්, මම ඇයව මගේ බිරිද වශයෙන් පිළිගන්නවා. - ස්තූතියි.
ඔබ රෙජිනා විදිහට, ඔහුව ඔබේ ස්වාමිපුර්ෂයා ලෙස පිළිගන්නවාද?
මම රෙජිනා, සූර්යාව පිළිගන්නවා විදිහට...
තාත්තා!
මට සමාවෙන්න.
මම රෙජිනා, ජෝන් මගේ ස්වාමිපුර්ෂයා ලෙස පිළිගන්නවා.
අපි නිළ වශයෙන් ඔබ දෙපලව පිළිගනුලබනවා, ස්තූතියි.
හැමදෙයක්ම අවශ්‍ය තැන්වලින් තියන්න. - හොඳයි මැඩම්
යනව යන්න.
ඔයා ඊයේ විවාහ වෙලත් වැඩට ආවද?!
ඊයේ රෑ?
ඇයි මොකද? දත් කැක්කුමද?
කටවහගෙන ඔයාගෙ වැඩේ කරන්න.
මගේ යාළුවා ඔහුගේ පළමු රාත්‍රිය ඊයේ ගත කරා,
අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ඒ ගැන, අපි ප්‍රාථමික පාසලේ ඉන්න කාලේ පටන්ම.
ඔහු උත්සාහ කල දේට ගිය එක පුදුමයක්.
මම හිතන්නේ ඔහු හැමදෙයක්ම උත්සාහ කරල තියෙනව.
කිසිම දෙයක් වුනේ නෑ.
මොකද වුනේ? ඔයා කෑම කෑවා විතරද?
මම කිව්වෙ කිසිම දෙයක් හරියට සිද්ධ වුනේ නෑ කියල!
මට බොරු කියන්න එපා!
අපි පොඩි කාලේදි, මම බයෙන් බැලුවා 'ජගන් මෝගනී' කියලා චිත්‍රපටියක්.
ඒත් ඔයා කිව්ව ඒ නිළියගේ ඇග නියමයි කියලා.
ඊයේ?..
ඔයාට පේනවනෙ ඔයාට තියෙන වැඩ? වැඩක් නැති දේවල් කතා කරන්න එපා.
මගෙන් ප්‍රශ්ණ අහන කිසිම බල්ලෙකුට.. මට උත්තර දෙන්න ඕන නෑ.
MD ඇවිත්.
ඇයි ඒ යකා දැන් එන්නේ?
මම ඒක බලාගන්නම්.
එයාලා විවාහයට ලක්ෂ පහක් වියදම් කරා, ඒත් ඔයා එතන වැඩ කරේ නෑ, ඒත් මෙතන රුපියල් පන්දාහකට වැඩකරනවද?!
ඔයාට කිසිම බල්ලෙකුට උත්තර දෙන්න ඕන වුනේ නෑනේ. මේ සතාට උත්තර දෙන්න.
ඔයාට ඕන නැද්ද ඔහුට කියන්න? කියන්න ඕන නැත්නම්...
ඔයා බීලද? - මම ගොඩක් බීල ඉන්නේ. ඔයා මොකද කරන්නේ?!
මට කිසි දෙයක් කරන්න ඕන නැහැ. මම දැන් ඇදට යනව.
ඔයාට ඕන විදිහට ඔයා සද්දේ වැඩිකරනවද?!
ඔයාගේ ඇටකටු කැඩිල යයි මම ඇගට අඩියක් තිබ්බොත්!
ඕක වහල නිදාගන්නව!
මට ගොඩක් නිදිමතයි.
මොකද වුනේ? ඔයා කෝල් කරලා කිව්ව දේවල් කිසිම තේරුමක් නැති දේවල්නේ.
ඒක අතහරින්න - ඒකට කමක් නෑ, මට කියන්න.
දැන්, ඔයා ඉන්නේ ඔයාගේ ගෙදරනේ. - ඔව්.
රෑට, කවුරු හරි කෙනෙක් බීල ඔයාගේ දොරට තට්ටු කෙරුවොත්..
සහ එයා ඔයාගෙ ඇදේ පැත්තකින් නිදියනවනම්, කොහොමද ඔයාට දැනෙන්නේ?
මේ දේවල් සිද්ධ වෙනවද?!
ඒත් මට එහෙම සිද්ධ වෙනවා..
විවාහ ජීවිතේ එහා මෙහා වෙනවා තමයි.
ඒක අපි හරිගස්සගන්න විදිහ අනුව... - මම ඒක ගැන ඇහුවෙ නෑනේ.
පේන විදිහට ඔයා දික්කසාදය ගන්න වගේ හදන්නේ.
නැහැ, මම මේ විවාහය පිළිගත්තේ මගේ තාත්ත හින්ද..
අනිවාර්යෙන්ම මට දික්කසාදයක් අරගෙන එයාට රිද්දන්න ඕන නෑ කියලා.
ඒත් මම මේ ජීවිතයට කැමති නැහැ.
ඔහුටයි ඔහුගෙ පෙනුමටයි!
ඒත් ඔයාට පුළුවන් මට උදව් කරන්න.
ඔයාගේ මාරුවීම ගැන මම MD ට කතා කෙරුව.
ඔක්කොටම වගේම මම මේ තැනටත් කැමති නෑ. - රෙජීනා, ඔයා..
හැමතිස්සෙම මට කියල දෙන්න හදන්න එපා.
මට ඕන මෙතන අතෑරලා යන්න. එච්චරයි.
යනව යන්න!
වතුර!
හැමෝටම නිශ්ෂබ්ද වෙන්න පුළුවන්ද?!
මෙහෙ බලන්න! ඔයාගෙ සැමිය ගැන මොනවද හිතන්නෙ!
මගේ පපීමා. මගේ හුරතල් බල්ලා.
සාමාන්‍යෙයන් ඇය මුත්‍රා කරන්න යන්නෙ එහා වත්තට.
ඒත් ඔයාගේ සැමියා, මගේ ගේ ඉස්සරහම වමනෙ කරලා.
දවසට මිනිස්සු දහදෙනෙක් විතර එයා ගැන පැමිණිලි කරනවා.
ඔයාගේ සැමියට මානසික රෝගයක් තියෙනවද? ප්‍රශ්ණ ඇතිකරගෙන වටේටම යන්නෙ.
මම පොලිසියට පැමිණිලි කරනවා.
එයා මගෙන් අහනවා මගේ බිරිදට උදව් කරන්න පුළුවන්ද කියල වතුර පයිප්පය හදාගන්න, මොකද ඇට ඒකත් එක්ක ප්‍රශ්ණයක් තියෙනවනෙ.
ඒක වැරදිද? එහෙම තමයි!
මහ රෑ, එයා මගෙ දොරට තට්ටු කරලා අහනවා කිරි තියෙනවද කියලා.
ඒක හරි දෙයක් නෙමෙයි.
මහ රෑ, එයා දොරට තට්ටු කරලා...
කියනවා 'භූමිය හිස් නේද? අපි ක්‍රිකට් ගහමුද කියලා.
එයා හොදටම ගුටි කන්න හදන්නෙ.
එයා හැමදේම අහන්නෙ මගෙන්, මොකද එයාට මධුසමයක් තිබිලා නෑනෙ.
ඔයා මෙහෙ රෑ වැඩ කරනවා,
එයා මගෙන් අහනවා කව්ද ගෙදර රෑ වැඩමුරය කරන්නේ කියලා?
අපි එයාට කියලනෙ තියෙන්නෙ. අපි යමු.
මට එක දෙයක් පොරොන්දු වෙන්න.
ඒ ඔයා විවාහ වෙන්නේ නැහැ කියලා. කරුණාකරලා.
ඔයාගේ අත අහකට ගන්න!
ඇයි හැම විවාහ වුන මනුස්සයෙක්ම ඔය දෙබසම කියන්නේ?
එතකොට කොහොමද මගෙ පොඩිකාලේ හීන යථාර්තයක් කරගන්නේ?!
එයා මොකක් වුනත් ඇත්ත කියන්නෙ.
ඇයි අලුතින් විවාහ වුන කෑලියි, කලින් විවාහ වෙච්ච කෑලියි එකම දේ කියන්නේ..
ඔයා විශ්වාස කරන්නෙ නැද්ද?
තමන්ගේ බිරිඳ ඉස්සරහ හිටගෙන ඉන්න බැරි තරමටම මෙහාට ඇවිල්ල බීපු අය ඉන්නවද?
ඔයාලගේ අත් උස්සන්න.
ඔයාලගේ අත් උස්සන්න.
පොලිසියෙන් ආවා!
නවත්වනවලා!
මේ වෙලාවෙ තමුසෙලා මොනවද කරන්නේ?!
අපිට ගෙදර ගිහිල්ල ගෑණුන්ගෙ වද විදින්න බෑ.. ඒකයි අපි පාරෙ නටන්නෙ.
අන්න ඒකයි මමත් රාත්‍රී වැඩමුරය කරන්නෙ.
ඔයා තමා කෙනා!
මම වැරදි ගෙදරකටද ඇවිත් ඉන්නේ?
හැමදාම බීල ගෙදර එන්න ඔයාට ලැජ්ජාවක් නැද්ද?!
මේ වෙලාවේ වෙන කෙනෙක්ගේ ගෙදරක ඉන්න ඔයාට ලැජ්ජ නැද්ද?!
ඔයා ඇයට හිංසා කරන්නෙ මහ නරක විදිහට. කසාද බැන්ද දවසෙ ඉදන් ඇය ඔයත් එක්ක කතා කරාද?
ඔයා මොනවද හිතාගෙන ඉන්නේ ඔයා ගැන?!
ඒ ගැන හිතන්න දෙයක් නැහැ.
ඔයාට මේව කන්න ඕනද? - මම ඒව කන්න කැමති නැහැ.
මේ මූණටවත් ඔයා කැමති නෑනේ. එහෙනම් වෙන කවුරු ඔයාට කැමති වෙන්නද?
මැරෙන්න.
ඇය මට කැමති නැහැ!
ඒකා මැරුණා.
මෙහෙ කවුරුත් හිටියෙ නෑනෙ එයාව බේරගන්න!
පිස්සෙක් වගේ හැසිරෙන්න එපා!
ඔයාගේ සැමියා ඔයාව හොයන්නේ නැද්ද?
මම තාම විවාහ වෙලා නැහැ.
කෙලින්ම තුන්වෙනි තට්ටුවට යන්න. හැමෝගෙම ගෙවල් වලට තට්ටු කරන්න.
එක දොරක් හරි ඇරුනෙ නැත්නම්, ඒ තමයි ඔයාගේ ගෙදර.
මම හොඳ කොල්ලෙක්. මම මගේ ගෙදරට හරියටම ආව.
ගොඩක් කල් ගිහිල්ලත් ඔයා විවාහ වුනේ නෑනේ නේද?!
කෙල්ලෙක් මෙහේ ඉන්නවා. ඔයා කසාද බදින්න කැමතිද?
ඇය සරාගිකයි.
මම ඔයාට කලින්ම කිව්වනෙ. අපි හෙට ඔෆිස් එකේදී කතා කරමු.
ඔයා දැන් යන්න.
ඔයාගේ යාළුවනෙ කියන්නෙ.. යමං බං.
මොකද බලන්නෙ?!
වහගෙන යනව.. දොර.
කෙනෙක්ගේ සෞඛ්‍ය තියන්නෙ හොඳ තත්වයක නෙමෙයි..
අපිත් එක්ක එන්න. - ඔයා යන්න, මම ඇයගෙ පවුලේ අයට කතා කරන්නම්.
අපි පස්සෙන් එන්න. යන ගමන් මොනවහරි වුනොත්.
ඇයත් එක්ක කවුද ආවේ? - ඔහු තමයි කෙනා.
ඇයගේ නම මොකක්ද?
ඒක පටන් ගන්නේ R... අකුරෙන්
මම දන්නේ නැහැ.
ඇයගේ වයස කීයද?
එයාගේ උසනම් මේ වගේ ඇති.
මම දන්නේ නෑ.
ඇයත් එක්ක ඔයාගේ තියෙන සම්භන්ධකම මොකක්ද? - ස්වාමිපුර්ෂයා.
ඔහුත් එක්ක කතා කරලා වැඩක් නෑ. ඔහු බීල ඉන්නේ!
ඔව්. - ඇයගේ නම රෙජිනා.
ඔයාල විවාහ වෙලා අවුරුදු කීයක්ද? - දවස් දහයක් විතර.
ඔයා ඇයට කැමති නැත්නම් කමක් නැහැ, ඒත් ඇය ඔයාගේ බිරිඳ.
අඩුම ගානෙ එයාගේ වෛද්‍ය තත්වය ගැනවත් හිතන්න.
හදිසි වෙලාවට..
මම සැර බෙහෙත් වගයක් ලියල දුන්නා.
ඇයට මොනව හරි කන්න දෙයක් දුන්නට පස්සේ බෙහෙත් ටික දෙන්න.
එයා ගැන බලාගන්න.
ඉස්සෙල්ලා මේක කන්න, ඊට පස්සේ මේක, ඊටත් පස්සේ මේක.
මම නෙමෙයි. දොස්තර එහෙම කිව්වේ.
මට ඉක්මන්ට කන්න බැහැ. ඔයා ගෙදර යන්න.
මම කාල ගිහින් නිදාගන්නම්.
ඔයා මුලින්ම කන්න, ඊටපස්සේ මම යන්නම්.
ඒකත් දොස්තර තමයි කිව්වෙ.
ඔයා මොනවත් හිතන්නේ නැත්නම්,
උදේ ඔයා කොහෙද ගියේ කියල මට දැනගන්න පුළුවන්ද?
ඇයි?
දොස්තර මට කිව්වා ඒක දැනගන්න කියලා.
දෙපාරක්ම.
හේතුව?
මට හිමීට පදින්න පුළුවන්ද? මට බයයි.
ඔය ඔයා දැන් බයිසිකලේ පදිනවද? ඔයා ඒක තල්ලු කරනවනෙ.
මෙයාල හැමෝම බීලයි පදින්නේ. - ඔයා දැක්කද වේදනාව?!
මුළු රටම අලුත් අවුරුද්ද සමරනවා, ඒත් අපේ වාසනාව, අපි වැඩට යනවා.
ඒ මොකක්ද ? අපේ වාසනාව? ඒක ඔයාගේ වාසනාව
මම එයාර්ලයින් කුටීර කණ්ඩායම් කුටියට තේරුනොත්, මට පියාඹන්න පුළුවන්.
කටවහනවා
දැක්කනේ ඇය කොහොමද ගියෙ කියල.
මේ කාලෙ කෙල්ලොත් කොල්ලො කරන දේවල්ම කරනවනෙ.
එයාල කෙල්ලොද?! යක්ෂනියො!
ඔයා දන්නවද ගෑණු ළමයෙක් කොහොම වෙන්නද ඕන කියල? - මට කියන්න.
ඒක වෙන්න බෑ.
වාහනය පදවන අතරෙ බියර් එකක් තියාගෙන මොනව කරන්නද?!
ඒ විදිහනම් වෙන්නම ඕන නෑ.
තාත්තා කතා කරනවා. මම කථා කරන්නද?
කවදාවත් කෝල් එකකට කථා කරන්න එපා. ඔයාව අල්ලගත්තොත්, ඇය ගාව ඕක සතියක් විතර තියෙයි.
ඒ මොකද?! යක්ෂනී පන්තියෙ ඉන්නේ! කියන්න!
ප්ලේන් එක පරක්කුද? - ඔව්.
මට පස්සෙ කතා කරන්න.
මම තමයි.
මම එයාට කියල තියෙනවා මම පන්තියේ ඉද්දි කෝල් කරන්න එපා කියලා, මේ හැමදෙයක්ම ඔහු හින්ද!
ඔබගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇත.
No comments yet. Be the first to leave one.