Spartacus

Spartacus

دانلود زیرنویس Sinhala

فصل 1

هماهنگ با نسخه‌های زیر

Spartacus Blood and Sand S01E10 HDTV XviD-SYS
ناشر hasiboy
Originally Posted to www.baiscopelk.com

برچسب‌ها

HDTV
hdtv
XviD
HD
تاریخ انتشار: 2013-03-07
تعداد دانلود: 115
مخصوص ناشنوایان: Yes

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

පසු ගිය සතියෙන්....

මට පුළුවන් ඇයව පාලනය කරන්න.

ඇය ඇයගේම මිනිහව යොදා ගත්තා"ස්පාටකස්" මරන්න,

අපේ මේ වහල් යටදීම.

"ස්පාටකස්" අවුලවනවා ඇයගේ එපිටට ගිය හේතුන්.

ඔහුගේ ද්‍රෝහී වීම රෝමයටම නින්දාවක්.

අපකීර්තිය දරා ගෙන ඉන්නේ ඔයාගේ සැමියා.

මට කිසිම දෙයක් ගැන හිතන්න බැරි උනා.

මෘග දෑත් මගේ මත වැතිරෙනවා දකින්න.

නමුත් දැනට, අවශ්‍යතාව අණ කරනවා ඇයට "ක්‍රික්සස්ව"දෙන්න කියා.

සූදානම් කිරීම් කරන්න.

ආහ්හ්!

ඔහ්,සමා වන්න, "ලයිකිනියා"

අපට ඇවිත් පෙනිසිටින්න සිදු වුනා, "ඉලිතියා"

"ස්පාටකස්" සමඟ අවසාන කිරීමට ප්‍රථමව.

මේක රෝමයේ හැම දිවකම කියවෙන දෙයක් නොවී තියේවිද.?

හිනාව නතර කරපන් !

මේක අපේ පුංචි රහස වේවි.

෴... "Spartacus Blood and Sand" ...‌‍෴

"උත්සව ප්‍රසාද"

"ස්පාටකස්"!

"ස්පාටකස්"!

එයාල උඹේ නමින් කෑ ගහනවා.

ඉක්මණින්, එයාලා උඹගේ නමිනුත් කෑ ගසයි.

එහෙම නැත්තන් ශෝක කරාවි, උඹේ මනස ඉලක්කයට යොමු වෙලා නැතිනම්.

මට තවම මගේ බිරිඳ ගැන දරුවා ගැන වචනයක් වත් අහන්න ලැබුනේ නැහැ..

මම එහෙම මිනිහෙක් සමඟ සටන් කරන්නේ නැහැ,

ඔහුගේ අභිප්‍රාය වෙනුවෙන් පැහැදිලි හිතක් නැතුව.

මම නිරවුල්.

මගේ අභිප්‍රාය තමයි ලේ.

පලිහ!!

ඔහ් නියමයි!

පහත මට්ටමේ කඩු මල්ල්වයෙකුට තියලා විලංගු දැම්මත්,

"ස්පාටකස්"ආරක්ෂා වුනා!

"කැපුවා" වල වීරයාගෙන් එය නොඅඩුව බලාපොරොත්තු විය යුතු දෙයක්!

බලන්න කොහොමද ප්‍රේක්ෂකයන්ව අවුලන ආකාරය!

ඔබේ පුත්‍රයාගේ උපන්දිනය දවසේ ඔහුගේ පැමිණීම,

මහජනයාගේ කතාබහ වේවි.

හා!

මගේ පහළොස්වන අවුරුද්ද මතක් වෙන කොට අතීතයෙන් කඳුලක් මතුවෙනවා.

මම රෝම ඇඳුම ඇඳලා පිරිමිකමට සමත් වෙන කොට,

ඒක මහ කෙන්ති උපදවන, හුදෙක් චාරිත්‍රානුකූල උත්සවයක් පමණයි.

මළමිනී සහ මහල්ලන් මතින් දුවන ලද.

මගේ පියා හිතුව ඔහු හොඳ කතිකයෙක් කියලා.

අපේ අමුත්තන්ව නින්දට යනකන් නැලෙව්වා, සමහරු කවදාවත් අවදි උනේ නැහැ!

අපි නම් එපමණ දෙයක් කරන්නේ නැහැ"නියුමේරියස්ට".

ඔහු කෑ ගසා ඉල්ලා සිටියා ඔබේ හොඳම ජෝඩුව වෙනුවෙන්,

ප්‍රදර්ශන තරඟයක් තියන්න කියා.

ඔහුගේ සැමරීම මොහොතේදී,

හොඳයි, එහෙනම් අපි ඔහුව හොඳින් සතුටු කරවන්න බලමු.

ඔහුගේ උතුම් පියාණන්ගේ අත දිගු කිරීම යටතේ.

එනමුත්, සිතුවිල්ලක් පැන නැගුනා ඔබගේ සැමරීම පවත්වන්න

මගේ යටහත් පහත් වහල යටදී,

එවිට, ඔබේ පුත්‍රයාට හැකිවේවි මගේ කඩු මල්ලවයන්ව සියසින්ම දැක ගන්න.

අපිට පුලුවන්ද, පියාණෙනි? කරුණාකරලා?!

එවැනි නිර්ලෝභී කමකට යන අමතර වියදම?

උපකාරයක් මිතුරන් අතරේ කෙරෙන.

වැඩි කෘතඥතාවයකින් යුතුව බාර ගන්නවා!

අහ්හ්!

ඊළඟට උඹ "ස්පාටකස්".

වරෙන් මෙහෙට.

ඔබට විශ්වාසද ඒක අමතර බරක් නොවේවි කියා?

ඔයාගේ සිතුවිලි වලින් ඒක ඉවත් කරගන්න.

පිරිමි ළමයා මිනිහෙක් වෙන්නේ ඔහුගේ ජිවිතයේ පළමු වතාවට.

ඔහුගේ ආශාවන් වලට පොහොසත් ලෙස ඉඩ ලැබිය යුතුයි.

ඔහුට කවදාවත් තරඟ එපා වෙන්නේ නැහැ.

ඔහුත් ඒ වගේම හිත තුල බලපෑමක් කරගෙන"ඉලිතියා" වගේ,

ලේ සහ ක්‍රීඩා සම්බන්ධයෙන්.

ඇයගේ නොපැමිණීම මට පුදුමයක්.

ඇය නැවත රෝමයට ගියාද, ආයුබෝවන් නොකියම?

නැහැ.

ඇයට ටිකක් අසනීපෙන් වගේ.

බරපතල දෙයක් නෙමේ, මම හිතන්නේ?

එය මඟ හැරී යාවි, ඒ හැම දෙයක්ම සිදු වුනේ සුළු උදරාබාධයක් නිසා.

උගේ ආරක්ෂක ඇඳුම හැම දේම නතර කරනවා.

එහෙනම් අපි ඉහලින් ඉලක්ක කරමු.

අදින්න!

ඔහ්!

ඔහ් නියමයි!

ඒ වගේ දෙයක් මම කවදාවත්ම දැකලා නැහැ!

නියමයි !!

නැගිටපන්.

"ස්පාටකස්"!

තවත් දවසක සටන් කරන්න ජිවත් වෙනවා.

උඹේ කීර්තිය අනෙක් අය ලබා ගන්නවා දකින එක මට දුකක්.

උඹේ වේදනාව තවත් වැඩි වේවි උඹ මගේ ළඟ තවත් හිට ගෙන හිටියොත්.

නියමයි, හොඳට කළා .සහෝදරයා.

හොඳින් කෙරුවා.

උඹ අද හොඳින් සටන් කළා.

දෙවියන් උදව් කළා උඹ වගේ මිත්‍රයෙක් මගේ සමඟ එවන්න.

එයාලගේ උදවු මල්ලව පිටියෙන් එහාටත් ගිහින්.

"ඔරෙලියා"...

අහ්හ්, මම බය උනා ඔයාව මට නැවත තුරුල් කරගන්න නොහැකි වේවි කියලා.

"අශුර්" කිව්වේ ඔහු හොයා ගත්තේ ලේ පමණක් කියලා.

මම ඔහුව පණිවිඩයක් සමඟ ඔයා වෙත එවපු වෙලාවේ.

"ටයිටස්" නැවත ඇවිත් තිබුනේ.

ඌ ඔයාට රිදෙව්වද?

මම බලා ගන්නම් උගේ හදවත උගේ පපුවෙන්..

මේ මගේ නෙමෙයි.

මම කැපුවා ඔහුව, ගැඹුරට සහ අධම ලෙස,

ඔහු නැවත කවරදාකවත් ඔහුව ගැහැණියෙකුට කරදර කරන්න යොමු කරවා ගන්න එකක් නැහැ.

ඉන්පසුව මම රැකවරණයක් සොයා ගියා.

කඳුකරයට, මගේ සහෝදරයාගේ පවුල සමඟ.

වහල් කෙල්ල මාව සොයා ගත්තේ එහෙදි,

"ස්පාටකස්ගේ" උපදෙස් අනුව.

දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න, ඔයාලා අනතුරකින් තොරයි.

එයාලා කොහෙද හිටියේ "ටයිටස්" මට මුලින් අත තියන විට?

මම තවමත් උගේ ළමයෙක්ව දරා ගෙන ඉන්නවා.

කිසි දෙයක් වෙනස් වෙලා නැහැ, "වාරෝ".

මුළු ලෝකයම වෙනස් වෙලා තියෙන්නේ.

ඒක සමඟ මමත් .

දරුවා.

උපදින්නේ ඔයාගේ ගර්භයේ ඉඳන්, ඔයාගේ කොටසක් වෙලා.

මා ආදරෙයි ඒකට ඒ වගේම...

ඔබට එය එහෙම ලැබුනත්.

ඔබේ නොපැමිණීම තේරුම් ගියා.

නොපැමිණීම...?

තරඟ.

ඔබ අපිත් සමඟ එකතු වන්න හිටියේ.

මට අනුන්ගේ දේ සොයන දෑස් වලට මුහුණ දෙන්න බැහැ.

කෙනෙක් හරි මගේ ඒවා දිහා බැලුවොත්, එයාලා හැම දෙයක් ගැනම දැන ගනීවි.

"ලයිකිනියාගේ" ලේ...

පොඟවනු ලැබුවා ඇගේ හිස්කබල සහ මගේ ඇඟිලි අතර ...

ජුපිටර්ගේ අහවල් එක, ඔය බන්ධනයෙන් මිදෙනවද!

"ලයිකිනියාගේ"මරණය සහ ඔයා ඒකට සම්බන්ධ වුන එක,

සඟවලා තියෙන්නේ.

එකම ඇත්ත එළිවෙන්න පුළුවන් විදිහ,

ඔයාගේ හක්ක විදාරණය වෙලා ඔයාගේ දිව සින්දුව දිග හැරියොත් පමණයි.

ඔයා මට ඒක කරන්නද කියන්නේ?

පෙනෙන්න ඉන්න ඔයාව,

අප්‍රකට හෘද සාක්ෂිය ඔප්පු වීමට ඉද දෙන්න එපා.

නඩුකාරයාගේ සැමරුම්,

ලබා දෙනවා පරිපූර්ණ අවස්තාවක්.

මගේ සැමියා මෙහි සත්කාර කරන්නා බවට පත් වෙලා තියෙනවා.

ඔබට මේ වහලය යටින් පිටට යන්න වත් නොලැබේවි,

මගේ ස්ථිරමය උදවු මේ ගැටළුව විසඳන්න කවදාවත් ඉදිරිපත් වුනේ නැතිනම්.

ඔයා මට මේකෙන් ගැලවෙන්න මඟ පෙන්වනවද ?

විශ්වාසවන්ත මිතුරෙක් විදිහට.

සහ ඒ වගේම, මට උදව්වක් අවශ්‍යය වෙනවා.

අපි ක්‍රමයෙන් උසස් වෙලා පෙනේවි මේ උසස් නිලයන් සමඟ සැමරීමෙන්,

මේ ශ්‍රේෂ්ඨ පුරවැසියන් සමඟ.

මට ඒකාන්ත ලෙස හැඟී ගියාම ආරාධනාව පිළිගත්තා කියා,

මන්ත්‍රණ සභික "ඇල්බේනියස්ගේ" දුවණිය විසින්.

සූදානම් වෙන්න.

ඒක සිද්ධ වෙන්න වග බලා ගන්න.

මට කවදාවත්ම ගෙවා නිම කල නොහැකි ලෙස මම උඹට බැඳිලා තියෙනවා.

උඹ මගේ බිරිඳව සොයන්න "මීරාව" යැව්වේ නැතිනම්...

උඹව සොයා ගෙන ඇය නැවත එනවද එහෙනම්?

මම තවමත් ඇය ලැබිය යුතුම පිරිමියා වෙමින් තිබෙනවා.

එහෙම නොවුනොත්, මම උඹේ අඩුපාඩුකම් පෙන්වලා දෙන්නම්.

ඔහ්.. එකෙන් හදවත් ඉපිලෙනවා.

මිනිහෙක් තම බිරිඳ සමග නැවත එක් වෙනවා දකින්න.

දැන් උඹට කඳුළු වගුරවන්න කෙනෙක් ඉඳීවි.

උඹ මැරුණු දවසට.

මම පරාජය උනොත්,එය මල්ලව පිටියේදී සිදුවේවි,

කඩු මල්ලවයෙක් විදිහට.

උඹට මතකද ඒක කොයි වගේද කියලවත්, උඹට මතක නැද්ද?

"ස්පාටකස්", "ක්‍රික්සස්",...

උඹලාට කැඳවීමක්.

අපි එකිනෙකාට විරුද්ධව සටන් කරන්න?

"නියුමේරියස්"තෝර ගෙන තියෙන්නේ.

ඔහු බල කර සිටියා ප්‍රේක්ෂකත්වයේ පානය අවශ්‍යය බව ,

වර්තමාන කීර්තියට එරෙහිව අතීත කීර්තිය සටන් වදින.

ඔහුගේ පිපාසය සංසිඳ වේවි, "ඩොමිනස්".

මේක හිතේ තිය ගන්න ප්‍රදර්ශන තරඟයක් කියලා.

ලේ විසිරෙන්න පුළුවන් එත් ප්‍රදර්ශනය සඳහා පමණයි.

බරපතල දඬුවමක් පමුණුවනවා

ඒවාට හේතු වෙන මිනිහට.

අපි ගෞරවයෙන් යුතුව ඔබට සේවය කරනවා, "ඩොමිනස්".

මම නොඅඩුව බලාපොරොත්තු වෙනවා.

වාසස්ථාන වලට යන්න.

"ස්පාටකස්", නතර වෙන්න.

ඔයාට "ක්‍රික්සස්" ගැන මොකද හිතෙන්නේ?

"නියුමේරියස්"බලකර සිටියා ඔහු වෙනුවෙන්,

තාමත් යන්තමින් වගේ ඔහුගේ තුවාල සනීප වෙලා තියෙන්නේ...

නමුත් ඔහු විශ්වාස කරනවා ඔහු සූදානම් කියලා.

දෝෂයක් සඳහා.

අහංකාරය තුවාල කරනවා කයට වඩා ගැඹුරට.

ඔහු මේ නිවසට ගෞරවය ගෙන ආවා, ගොඩක් කලකට පෙර නොවේ.

පමණට වඩා ඔහුව අමාරුවේ දමන්න එපා.

මම දෙන්නම්"නියුමේරියස්"හට ප්‍රදර්ශනයක්,

වෙන ඊටවඩා මොකුත් නැහැ.

මම රෝම ඇඳුම දා ගත්තේ මේ කාමරයෙදිමයි,

මගේ පියාගේ වීරයෝ වට කරගෙන සිටිද්දී.

එසේ වෙද්දීත් මම දැන සිටියා,

දවසක මගේම ටයිටන් වරු ඔවුන් සැවෝවම පරදවනවා කියා.

කිසි කෙනෙක් නැහැ"ස්පාටකස්" වගේ, වර්ෂාව ගෙන එන්නා.

අහ්හ්?

ඔබ මට ගෞරව කරනවා.

ඔබ අනෙක් හැමෝටම වඩා ඉහලින් නැගී සිටිනවා.

මේ මාර්ගයේ ගමන් කරමින්, සහ අපි මේ ලෝකයම ලබා ගනිමු...

යාහ්හ් !

ඔබ මාව මඟ හරිමින් සිටිනවා.

මම මගේ රාජකාරි වලට නැඹුරු වෙලා සිටියේ.

ඔබේ හැසිරීම දැඩියි.

මම කැමති එය මෘදු වෙනවට, අපි වැඩි කාලයකට කලින් ගෙව්ව මොහොතේදී වගේ...

ඔබ වැරදියට වටහාගෙන සිනහව සහ මිතුරු ස්පර්ශය අදහසින් එපිටට.

සහ මගේ යතුර නැති වුනේ කොක්කෙන්,

ඔබගේ මිතුරු ස්පර්ශයට පසුව?

ඒක වැරදීමකින් වෙන්න බැහැ, ඔබේ අතට පැමිණියේ, එහෙමද?

More Sinhala subtitles for Spartacus

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left