Captain America: The First Avenger

Captain America: The First Avenger

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

Captain America The First Avenger 2011 DVDRip XviD-MAXSPEED www torentz 3xforum ro
ناشر Amila Mananadewa

برچسب‌ها

DVD
DVDRip
dvdrip
dvdr
XviD
تاریخ انتشار: 2011-10-28
تعداد دانلود: 443
مخصوص ناشنوایان: Yes

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

ඔයාලා වොෂිංටන් වල ඉදලා එන කට්ටියද?

ඔයාට මෙතනින් පිටදී ගොඩාක් අමුත්තෝ මුණ ගැහෙනවද?

ඔයා ගොඩක් කාළෙක ඉදලා මෙතන ඉන්නවද?

අද උදේ ඉදලා.

දැනට පැය 18 කට කළින් රුසියානු තෙල් කැණීම් කණ්ඩායම කථා කළා.

කොහොම හරි ඒක කවුරුත් දැනන් හිටියේ නැත්ද?

ඇත්තෙන්ම ඒ ගැන පුදුම වෙන්න ඕනේ නෑ.

මේ භූ දර්ශනය හැම වෙලාවෙම වෙනස් වෙනවා.

ඔයාට ඇත්තෙන්ම මේක මොකක්ද කියලා අදහසක් තියනවද?

මම දන්නේ නෑ. ගොඩාක් වෙලාවට ඒක කාළගුණ බැලුනයක් වෙන්න පුලුවන්.

මට නම් එහෙම හිතෙන්නේ නෑ.

ඔයා දන්නවනේ,මේ වගේ වැඩක් කරන්න තරම් අපි ලග උපකරණ නෑ.

කොච්චර වෙලාවක් යයිද අපි ට දොඹකරයක් නැතුව මේක අහකට ඇදලා දාන්න?

මම හිතන්නේ නෑ ඔයාට හොදටම තේරුණා කියලා.

ඔයාලට විකාර දොඹකරේකුත් ඕනෙද එහෙනම්.

මුලස්ථානය,අපි ඇතුලේ.

මේ මොකක්ද?

පරිස්සමින්.

ලුතිනන්!

මේක මොකක්ද?

මගේ දෙවියනේ.

මූලස්ථානය,මට කර්නල්ට ඇමතුමක් අරන් දෙන්න.

දැන් පාන්දර 3යි සර්.

මට වෙලාව අදාල නෑ. මේක ගොඩාක් වෙලාවක ඉදලා බලාගෙන ඉන්නවා.

ඒක අරින්න!

ඉක්මනට,එයාට කළින්...

මෙතන හොයා ගන්න මම ගොඩාක් කාළයක් කැප කළා.

ඔයාට පුළුවන් වේවි අදහසක් දෙන්න.

එයාට නැගිටින්න උදව් කරන්න.

මම හිත්න්නේ ඔයා හොද දර්ශනයක් තියන මිනිහෙක්.

ඒ වගේම,ඒ අතින්,අපි ගොඩාක් සමානයි.

මම කොහොමවත් උඹ වගේ නෙමෙයි.

ඇත්තෙන්ම නෑ,ඒත්

අනිත් අය මිත්‍යා විශ්වාස විදිහට දකින මොනවා හරි, ඔයයි මමයි දන්නවා ඒ දේවල් විද්‍යාව කියලා.

ජන කථා වලින් ඔයා තේරුම් ගන්නේ මොනවද.

ඒ දේවල් ඇයි ඇත්තටම දක්ෂ විදිහට වහලා දාන්න හදන්නේ?

ඕඩින්ගේ නිධාන කාමරේ තිබුන වටිනාම ආභරණය.

ඒක තවදුරටත් වැළලුන එකක් නෙමෙයි.

ඒත් මම හිතනවා ඒක මේ ලගම තියනවා කියලා,ඔව්?

මට උඹට උදව් කරන්න බෑ.

නෑ,සමහරවිට උඹට උඹේ ගමට උදව්වක් කරන්න පුළුවන් වෙයි.

සමහරවිට එලියේ උඹේ යාළුවෝ ඇති. සමහර දරු මුණුපුරෝ එහෙම,සමහරවිට?

මට එයාලව මරන්න ඕනේ වෙන්නේ නෑ.

යග්ඩ්‍රාසිල්.

ලෝකයේ වෘක්ෂය.

ප්‍රඥාවේ ආරක්ශකයා.

ඒ වගේම දෛයිවයෙත්.

ඒ වගේම දුෂ්ඨ පාලකයෝ අත් ඇරලා දාපු නොවටිනා ආභරණය..

උඹ කවදාවත් මේක දැක්කේ නෑ,එහෙමද?

ඒක සාමාන්‍ය මිනිහෙක්ගේ ඇස් වලින් දකින්න ඕනේ නෑ.

ඇත්තෙන්ම.

යුද්දය සදහා අණ දෙන්න.

බූරුවා!

උඹට ඔය අතේ තියන එකේ බලය පාලනය කරන්න බෑ.

උඹව පිච්චිලා යයි!

මම දැනටමත් පිච්චිලා ඉන්නේ.

ඕ කොනෙල්,මයිකල්.

කමෙන්ස්කි,හෙන්රි.

කොල්ලනේ,ගොඩාක් උඹලා වගේ කොල්ලෝ මේ වෙලාවේ යුද පිටියේ මැරෙනවා.

රොගර්ස්,ස්ටීවන්.

හමුදාවට බැදෙන්න කළින් උඹ දෙපාරක් හිතුවනේ,හාහ්?

නෑ.

රොගර්ස්.

- මොකක් නිසාද ඔයාගේ තාත්තා මැරුනේ? - විෂ වායුවක් නිසා.

එයා 107 වන පාබල හමුදාවේ හිටියා මම බලාපොරොත්තු වෙනවා මටත් පුළුවන් වෙයි...

- ඔයාගේ අම්මා? - එයා ක්ෂය රෝගී වාට්ටුවේ හෙදියක් වෙලා හිටියා.

ප්‍රහාර එල්ල වුණා.ඒත් ඒවට මූණ දෙන්න පුළුවන් කම තිබුණා..

- සමාවෙන්න පුතා. - අහන්න,මට අවස්ථාවක් දීලා බලන්න.

ඔයා සුදුසු නෑ ඔයාට ඇදුම තියනවා.

ඔයාට පුළුවන් නේ මොනවා හරි කරලා දෙන්න?

මම ඒක කරනවා.

මම ඔයාගේ ජීවිතේ බේරනවා.

විනාශකාරී යුද්ධය යුරෝපය පුරා පැතිරෙනවා.

ඒත් ජනතාව සහයෝගය දක්වනවා.

නිරෝගී ශක්තිමත් හැම තරුණ මිනිහෙක්ම එයාලගේ රටට සේවය කිරීමට පෙළ ගැගිලා.

මේ පුංචි ටිමී පවා එයාට පුළුවන් කොටස කරනවා

සුන්බුන් වුන ලෝහ එකතු කරමින්.

නියම වැඩක්,ටිමී!

කවුද මේ විකාරේ?

දැන්ම චිත්‍රපටිය දානවා!

ඒයි,උඹ ටිකක් ආචාරසම්පන්න වෙන්න ඕනේ නේද??

මේ අතරෙදී,සත් සමුදුරෙන් එහා,

අපේ නිර්භීත කොල්ලෝ එයාලගේ උපරිම බලය පෙන්වමින් ඉන්නවා

ඒ නිදහස වෙනුවෙන්,ඒක කවදාවත් මේ තරම් ඕනේ වුනේ නෑ.

මේ මගුල ඉවරවෙන්නේ නෑ!යමු යන්න!

හේයි,දැන් කාටුන් එක පටන් ගන්නවා!

හේයි,උඹ කට වහනවද?

එක්ව සීරුවෙන් සිටින හමුදා පවසනවා, අපි ඕනෙම සතුරු සේනාවකට මූණ දෙනවා,

අපිට විශාලත්වයේ ප්‍රශ්නයක් නෑ කියලා.

උඹ උඹේ තරම දැනන් හිටියේ නෑ, එහෙම නේද?

මට මේක මුළු දවසෙම වුනත් කරන්න පුලුවන්.

හේයි!

උඹේ තරමට කවුරු හරි එකෙක් අල්ල ගනින්.

සමහරවෙලාවට මට හිතෙනවා ඔයා ගුටි කන්න කැමතිද කියලා.

මට ඌව අල්ලලා වීසි කරන්න ඕනේ.

කී පාරක් නම් මේක වුනාද?

ඔයා මේ පාර හමුදාවට බැදෙන්න පැරාමස් වලට ගිහින්?

ඔයා දන්නවනේ ඇත්ත වෛද්‍ය වාර්තාව වෙනස් කිරීම නීති විරෝධීයි.

ඒ වගේම ඒක බරපතලයි නේද ජර්සි?

ඔයා කවුරු යටතේද ඉන්නේ?

107 වන එකේ.

සාජන් ජේම්ස් බාන්ස් යටතේ,

අපි හෙට උදේ එංගලන්තෙට යන්න නැව් නගිනවා.

මට යන්න වෙනවා.

මෙහාට එනවා,මිනිහෝ.

මගේ අවසාන රාත්‍රීය! මට උඹට සුද්දයක් දාන්න ඕනේ.

ඇයි?අපි කොහේද යන්නේ?

අනාගතේට.

මට තේරෙන්නේ නෑ මොකක්ද ප්‍රශ්නේ කියලා.

ඔයා ගැන කියනවා නම් නිව්යෝර්ක් වල ඉන්න අවසාන සුදුසුකම් ලත් මිනිහා ඔයා.

ඔයා දන්නවද මෙතන මිලියන තුනහාමාරක් ගෑණු ඉන්නවා කියලා?

හොදයි,මම එක්කෙනෙක් තෝර ගන්නම්.

හොද දෙයක් මම මේ ගැන සැළකිලිමත් වෙනවා.

හේයි,බකී!

ඔයා මොනවද ඇයට මම ගැන කියන්නේ?

හොද දේවල් විතරයි.

විශ්මයජනක නවීන පියස්සට සාදරයෙන් පිළිගන්නවා

ඒ වගේම හෙට දින ලෝකය වෙත.

දියුණු ලෝකයක්.ඉතාමත් හොද ලෝකයක්.

ඔහ්,මගේ දෙවියනේ!ඒක පටන් ගන්නවා!

නෝනාවරුනි,මහත්වරුනි, හොවාර්ඩ් ස්ට්‍රක් මහත්මයා!

මම ඔයාට ආදරෙයි,හොවාර්ඩ්!

නෝනාවරුනි,මහත්වරුනි,

මට මොනවද කියන්න පුළුවන් ඉදිරි අවුරුදු කීපයේ,ඔයාලගේ වාහන ගැන

පොළොවේ ගෑවෙන්නේ නැතුව යන්න පුළුවන් ඒවා?

ඔව්,ස්තුතියි,මැන්ඩි.

ගුරුත්වයට එරෙහිව යන නවීන තාක්ෂනයත් සමග

ඔයාලට පුළුවන් වේවි දැන් මේක කරන්න.

ෂාහ් නියමයි.

මම කිව්වේ අවුරුදු කීපයකට පස්සේ,එහෙම නේද?

හේයි,ස්ටීව්,ඔයා මොනවද කිව්වේ අපි මේ කෙල්ලන්ට සළකනවා...

මෙහාට එන්න සොල්දාදුවා.

මෙහාට එන්න,ඔයා හරියට අතුරුදහන් වෙන කෙනෙක් වගේනේ.

අපි මේ කෙල්ලන්ව නටන්න අරගෙන යමු.

ඔයා ඉස්සරහින් යන්න.මම ඔයා පස්සෙන් එන්නම්.

ඔයා ඇත්තටම මේක ආයෙමත් කරන්නද යන්නේ?

හොදයි,ඒක සාධාරණයි.මම මගේ වාසනාව උරගානවා.

ඔහියෝ වල ස්ටීව් විදිහටද?

එයාලා ඔයාල අල්ල ගනී නැත්නම් නරකම දේ,එයාලා ඇත්තටම ඔයාව බදවා ගනී.

බලන්න,මම දන්නවා ඔයා හිතන්නේ නෑ මට මේක කරන්න පුළුවන් කියලා.

මේක මුඩුක්කුවකට ආයෙත් යනවා වගේ නෙමෙයි ස්ටීව්.මේක යුද්දේ.

- මම දන්නවා මේක යුද්දේ කියලා. - ඇයි ඔයා සටන් කරන්න ඔය තරම් උනන්දු?

- මෙහේ ඊට වඩා වැදගත් රස්සා ගොඩාක් තියනවා. - ඔයා කියන්නේ මට මොනවා කරන්න කියලද?

සුන්බුන් වුන යකඩ කෑලි එකතු කරන්නද මගේ පොඩි රතුපාට වාහනෙන් ගිහින්?

- ඔව්.ඇයි නැත්තේ? - මම ෆැක්ටරියක ඉදගෙන වැඩ කරන්න යන්නේ නෑ,බකී.

අයියෝ බකී මෙහේ මිනිස්සු ජීවිත ජීවිත විදිහට ගත කරනවා.

මම හරි යන්නේ නෑ එයාලා වගේ කෙනෙක් වෙලා.

ඇයි ඔයාට මේක තෙරෙන්නේ නැත්තේ. මේක මම ගැන නෙමෙයි.

හරි.හේතුව ඔයාට ඔප්පු කරන්න කිසිම දෙයක් නෑ.

හේයි,සාර්ජ්!අපි නටන්න යනවා නේද?

ඔව්, අපි නටමු.

මම ආයෙත් එනකල් මොකුත් මෝඩ වැඩ කරන්න එහෙම එපා.

කොහොමද මම එහෙම ඉන්නේ?

ඔයා ඔයාගේ ඔක්කොම මෝඩ වැඩ අරගෙන යනවනේ.

- උඹ නම් මහ වැඩකට නැති එකෙක්. - ජේක්.

පරිස්සමින් ඉන්න.

යුද්දේ දිනන්න එපා මම යුද පෙරමුණට එනකල්!

මෙහාට එන්න, කෙල්ලනේ. එයාලා අපේ සිංදුව වාදනය කරනවා.

මෙහෙන් පොඩ්ඩක් ඉන්න.

- මෙතන මොකක් හරි අවුලක්ද? - මෙතනට වෙලා ඉන්න.

ඔයාට ස්තුතියි.

ඉතින්,

ඔයාට ඕනේ සත් සමුදුර තර්ණය කරල ගිගින් නාසීන්ව මරන්න..

මට සමාවෙන්න?

වෛද්‍ය ඒබ්‍රහම් එරික්සයින්.

මම යුද්ධෝපාය පිළිබඳ වූ නවීන විද්‍යාත්මක සොයා ගැනීම් කරනවා.

ස්ටීව් රොගර්ස්.

ඔයා කොහේ ඉදලද එන්නේ?

73 වන රැජිණ වීදිය උටෝපියා පාක්වේ.

එහේ ජර්මනිය යටත් කරගන්න කළින්.

- මේක ඔයාට වදයක්ද? - නෑ.

ඔයා එන්නේ කොහේ ඉදලද,රොගර් මහත්තයා?

නිව් හෙවන් වල ඉදලද?

නැත්නම් පැරනමස් ඉදලද?

නගර පහක සම්මුඛ පරීක්ෂන පහක්.

මේක සමහරවිට හරි ලිපිගොනුව වෙන්න බෑ.

නෑ,ඒක නිකන්ම පරීක්ෂන පහක් විතරයි,ඔයා කැමතියි හමුදාවට බැදෙන්න.

ඒකට ඔයා පස් පාරක් උත්සහා කළා.

ඒත් ඔයා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ. ඔයාට ඕනේ නාසීන්ව මරන්නද?

මේක පරීක්ෂනයක් ද?

ඔව්.

මට කාවවත් මරන්න ඕනේ නෑ.

මම මිනී මරන්න කැමති නෑ. මට වැඩක් නෑ එයාලා එන්නේ කොහෙන්ද කියන එක.

හොදයි,එයාලා දැනටමත් ඉන්නවා

ගොඩාක් ලොකු මිනිස්සු මේ යුද්දෙදී සටන් වදිනවා.

සමහරවිට අපිට දැන් ඕනේ පොඩි මිනිහෙක්.

මට ඔයාට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්.

එකම එක අවස්ථාවක්.

- මම ඒක ලබා ගනීවි. - හොදයි.

හොදයි මේ පුංචි මිනිහා එන්නේ කොහේ ඉදලද?ඇත්තටම?

බ්‍රොක්ලින්.

සුභ පැතුම්,සොල්දාදුවා.

ඔයා ලෑස්තිද,වෛද්‍ය සෝලා?

මගේ යන්ත්‍ර වලට සියුම් ක්‍රමාංකනයක් අවශ්‍යයි.

මට සමාවෙන්න එක්කෝ මට පේනවා ඒවා සීමාවෙන් පිට යනවා.

ඒකාන්තයෙන්ම ඔයා හදපු ඔයාගේ මේ උපකරණ වලට

ගොඩාක් බලවත් වේගවත් ශක්ති දාමයක් දරා ගන්න පුළුවන් නේද?

මේ ශක්ති ප්‍රභවයත් එක්ක එන තරම්.

මට විශ්වාසයි මොකුත් වෙන්නේ නෑ.

මට බය ඒක හැම වෙලාවෙම එක වගේ වැඩ කරන්නේ නැති එකට.

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left