Dead Man Down

Dead Man Down

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

aqos-dead man down 20 13 r3 dvdr ip x vid
ناشر hasiboy
Originally Posted to www.baiscopelk.com

برچسب‌ها

DVD
dvdr
تاریخ انتشار: 2013-07-13
تعداد دانلود: 32
مخصوص ناشنوایان: Yes

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

ඒක මේ විදිහට නෙමෙයි කරන්න හිටියේ. ඔයා දන්නවද?

අපි අපේ සැලසුම් කරනවා, අනිවාර්යෙන්.

නමුත් ජීවිතය...

ජීවිතය තමයි ඔයාට සිද්ධ උන දේ මාර්ගය පුරාවටම.

ඔයා දන්නවා, මුලින්ම, මට මේක ඕනේ උනේ නැහැ.

මට එකතු වෙන්න ඕනේ උනේ නැහැ.

මට සම්බන්ධ වෙන්න ඕනේ උනේ නැහැ.

ඇය මාව දිගටම තියා ගත්තා. ඔයා දන්නවද?

මේක තමයි ජීවිතය. එකයි අපි මෙහෙ ඉන්නේ සම්බන්ධ වෙන්නට.

ගොඩනගන්නට.

අපි මෙහෙට ආවේ දෙයක් ගොඩ නගන්න.

පස්සේ අපිට හම්බුනා තියෝව.

පස්සේ මම තේරුම් ගත්ත ඇය නිවැරදියි කියලා.

අපි අදහස් කලේ නැහැ තනිවෙන්න.

ඔයා දන්නවද ඇය මට මොනවද කිව්වේ කියල?

ඇය කිව්වා වැඩියෙන්ම හානි වුන හදවතක් පවා...

හරි ගස්සන්න පුළුවන් කියලා.

වැඩියෙන්ම හානි උන හදවතක් පවා.

ඔව්.

නැහැ, මම වික් එක්ක ඉන්නේ.

මොකක්?

අල්පොන්සෝ එනකන් මට ඔයාට ඇතුලට යන්න දෙන්න බැහැ.

අල්පොන්සෝ මග එනගමන්.

කොහෙද?

බිම් මහලට.

පෝලි.

නැහැ.

ඒ පෝල්.

මොකද අනතුරු ඇඟවීම් සංඥාව ක්‍රියාවිරහිත වෙලා?

මම ඔයාට කියලා තියෙනවා ඒක හැමවෙලේම ක්‍රියාත්මක කරලා තියන්න කියලා.

ඇය කියනවා ඇය එක ක්‍රියාවිරහිත කලේ නැහැ කියලා.

යන්න.

719...දැන් ඔබ අවබෝධ කරන්නවා.

719...දැන් ඔබ අවබෝධ කරන්නවා.

මොකද්ද?

මොන මඟුලක්ද? මේ රෙද්ද විකාරයක්.

දැන් ඔහු අපිව මරනවා.

යතුරු අරින්නට කතා කරන්න.

අනතුරු ඇඟවීම් සමාගමේ අපතයව අරගෙන එන්න මෙහාට.

දැන් ඔබ අවබෝධකරගන්න.

මම දන්නවා කවුද මට මේක කරන්නේ කියලා.

මොකක්ද?

අඩුවට මරනවද

පොඩ්ඩක් විතර අශෝබනයි අමතන්නේ නැතුව එන එක.

හොඳ තැනක් තියෙනවා ඔයා ඉන්න ඕනේ.

එලියට යනවා. යනවා!

මට සල්ලි හම්බවෙයිද?

ඔයා මේ මිනිහව දැකලා තියෙනවද?

පෝල්?

-හැමෝම දන්නවා පෝල් අතුරුදහන් කියලා. -මට ඕනේ උඹ උත්තර දෙන්න කලින් හිතන්න.

මොකද මම මේකේ පතුලටම යනවා.

පතුලට යන්නේ මොකේද?

මාස තුනක ලියුම වල

මාස තුනක සිතේ පීඩාව.

පුදුමයක් දකින්නේ නැතුව මගේ ගෙදරින් පිට වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ...

මොකෙක් හරි බියගුල්ලෙක් මගේ පිටිපස්සේ ඉඳන් කේලම් කියන්න හැදුවොත්...

පෝල් මේ ගැන සොයාබලමින් හිටියේ.

මම හිතනවා ඔහු හොයා ගත්ත කියලා හරියටම ඔහු හොයන දේ.

නමුත් ඔහුට මගේ ලඟට ඇවිත් කියන්න පුළුවන් වෙන්න කලින්...

මගේ යාළුවා පෙනී හිටියා ශීතකරණයක් ඇතුලේ බෙල්ල මිරිකලා මරලා දාලා.

ඔයාට ගොඩක් හතුරෝ ඉන්නවා, අල්පොන්සෝ, එහෙමනෙමේද?

මාස තුනකට කලින් උඹෙයි මගේ තිබ්බා එකඟ නොවීමක්.

මම ඉහල දැම්ම මගේ කොටස 25% කින්...

උඹට ඉඩදෙන්න මගේ ගොඩනැගිල්ල ඇතුලේ වැඩකරගෙන යන්න.

මට මාස තුනකට කලින් ඉඳන් ලිපි ලැබෙන්න ගත්තේ!

එකේ කිසිම සමපාත වීමක් නැහැ!

ඒ මඟුල හරියටම හරි නැහැ!

උඹ ඉල්ලලා තිබ්බා 30%ක්, ලෝන් මට කිව්වා...

උඹට ඉල්ලන්න තිබ්බේ මගෙන් 20 වගේ කියලා-

ඉතින් කවුරුහරි හැඩය වෙනස් කර ගත්තා නම්, ඒ උඹයි, අල්පොන්සෝ.

කවුද මේ පින්තූරේ ඉන්නේ?

මම දන්න මඟුලක් නැහැ.

-කවුද පින්තුරේ ඉන්නේ? -මම දන්නේ නැහැ!

මම මොනවද අවබෝධ කර ගන්න ඕනේ?

මොකද්ද 719 කියන්නේ? මොන ලබ්බද මම තේරුම් ගන්න ඕනේ?

මොන මන්ගුලද මම තේරුම්ගන්න ඕනේ?

ඩාර්සි, මට උදව්වක් කරන්න කැමතිද, යාළුවා?

-එයාට මොන රෙද්දක්වත් නැහැ මේකට කරන්න! -ඔහු කියන්නේ අමුලික බොරු ඒ නිසා උඹ වහපන් කට.

මම හැරීගෙන් අවුරුද්දක ඉඳන් වගේ අරගන්නවා.

එයා කියන්නේ බොරු, ඒ නිසා උඹ කට වහගනින්.

මම උඹෙන් ආපහු අහන්න යන්නේ. මොන මන්ගුලද මම තේරුම් ගන්න ඕනේ?

මට කමක් නැහැ උඹ මොනවා හිතාගෙන හිටියත් මම උඹට කලා කියලා...

උඹට අනුමැතියක් ලැබිලා නැහැ මාව මරන්න.

එච්චර තමයි මම දන්න මඟුල.

ඉතින්,ඒ නිසා නෙමෙයි උඹ මෙහෙට ආවේ.

ඒ නිසා නෙමේ?

ඒ කොන්දේසියනම් එච්චර හොඳ නැහැ.

උඹේ මඟුලේ ඉංග්‍රීසි. උඹ හැමවෙලේම ඒ වගේ විකාර කරනවා.

ඒක අපේ ක්‍රමය.

සහ උඹත් උඹේ හත ලියන්නේ මෙහෙමයි.

උඹට...

අනුමැතියක් නැහැ..

මාව මරන්නට.

කෙලෙවෙද්දෙන් ඒකට.

මොන මන්ගුලකටද උඹලා බලාගෙන ඉන්නේ?

කරපන් ඒක.

මඟුල, උඹට වැදිලා තියෙන්නේ.

ඒක ගැන වදවෙන්න එපා.

෴|||||| Dead Man Down ||||||෴

මේ වතාවේ ටිකක් විතර හොඳයි

ඔයාට අවුලක් නැද්ද තනියම එලවාගෙන ගෙදර යන්න, බියට්‍රිස්?

ඇයි ඔයා එහෙට ගිහින් ඔයාව අඳුන්වලා දෙන්නේ නැත්තේ?

ඔහ්, අම්මා, මොනවද ඔයා කරන්නේ?

ඔයා ඇලවෙලා සැහැල්ලුවෙන් ඉන්න ඕනේ.

මම සැහැල්ලුවෙන් හිටිය හොඳටම මම දැක්කා සුදු එළියක්.

හොඳයි,ඔයා ඒක ආපහු දැක්කොත් ඒ පැත්තට යන්න එපා.

මට තාමත් තියෙනවා ගොඩක් දේවල් එලියට අරගන්න ඔයාගෙන් මගේ ළමා කාලය ගැන.

ලස්සනයි.

මම පාටට කැමතියි.

ගොඩක් හොඳයි

මම ඔයාට නාන්න ලැස්ති කරන්නම්.

ඔයා එයා දිහා බලන එක නතර කරන්න එපා. ඔයා ඔහුගෙන් අහන්න එලියට යන්න.

එලියට යන්න.

ඔයාගේ ජීවිතය ජිවත් වෙන්න.

ඔක්කොටම පස්සේ ඔයා ජිවත් වේවි.

හායි, ඒ අතවනපු ඔයාගේ අසල්වැසියා....

හෙලෝ?

හෙලෝ?

මට ඔයාගේ සටහන ලැබුනා.

හායි.

හායි

එලියට යන්න.

සඳලුතලයට යන්න.

මට එච්චර විශවාසයක් තිබ්බේ නැහැ ඔයාට ඒක ලැබෙයි කියලා.

මට අමුත්තක් තිබ්බ මම වැරදි පෙට්ටියට දැම්මද කියලා?

නැහැ.

නැහැ. ඒක මගේ.

ඉතින්..

සටහන

මම නිකන් හිතුව අපි...

මම හිතුවා ඔයාව මුණ ගැහෙන එක හොඳ වේවි කියලා.

බියට්‍රිස්.

වික්ටර්.

එපා, ස්තුතියි.

ඔයා වැඩිය කතා කරන්නේ නැහැ.

එච්චර නැහැ, නැහැ.

ඒකට කමක් නැහැ.

අපි දෙන්නටම ඇති වෙන්න මම කතා කරන්නම්.

මම ගොඩක් කතා කරනවා. හැමෝම එහෙම කියනවා.

ඔයා ප්‍රංශ බශාව කතා කරනවද?

මමත් කැමතියි

-ඇත්තට? - සත්තකින්ම.

වෙනත් බාශාවක්?

හංගේරියන්

ඔයා හංගේරියන් කෙනෙක්ද?

ඔයාට ඒ බාෂා විලාසය නැහැ.

මම ගොඩක් තදින් වැඩ කලා ඒක අයින් කර ගන්න.

ඉතින්.

රස්සාවක්.

මම ...අහ්හ්

දැනට, මම නිශ්චල දේපල ගැන අතපත ගාමින් ඉන්නේ.

මම වැඩ කරන මිනිස්සු ගොඩනැගිලි මිලට ගන්නවා අලුත් වැඩියා කිරීම අවශ්‍යවෙන.

ඒවා හදලා දුවවනවා.

ඔයා?

රස්සාව?

ඔව්.

මාව කාර් අනතුරකට සම්බන්ධ උනා පහුගිය අවුරුද්දේ.

කලින් ඒක ලස්සනට තිබ්බා.

එයාල නැවත හැදුවා මගේ මුහුණේ පැත්තක්.

ලස්සන ගැන උපදෙසක් දෙන්න ඉතා අපහසු දෙයක්.

සහ,අහ්හ්...

මට ගොඩක් හිනා වෙන්න වෙනවා මගේ රස්සාවේදී.

ගොඩක් වෙලාවට, එක නිසා රෙදෙනවා හිනා වෙනකොට.

මගේ රසාවේදී මට වැඩිය හිනා වෙන්න ඕනේ නැහැ.

-නැහැ? -නැහැ.

එහෙනම් අපි දෙන්නා රස්සාවල් මාරු කර ගන්න ඕනේ.

ඔව්.

ඉතින්, වෙන මොනවද?

මම දෙස් තියනවා සමහර විට.

විශේෂයෙන් මම බීමත්ව ඉන්නකොට.

මමත්.

මඟුල.

රෙද්ද.

පරිස්සමෙන්.

ඔයා හිනාවෙනවා.

අද රෑ ඒකට වටිනවා.

මට ඕනේ ඔයාව කොහෙට හරි එක්කගෙන යන්න.

ඉතින්, අපි කොහෙටද යන්නේ?

අපි රාත්‍රී සමාජශාලාවකට යනවද?

නැහැ.

නැහැ?

ගොඩක් සීතල

ගොඩක් සීතල

ඔව්

හරි,හොඳයි,එහෙනම් අපි උද්‍යානයකටද යන්නේ?

රස්නේ.

මම හිතුවේ ඔයා ගොඩක් කතා කරනවා කියලා?

මම හිතුවේ ඔයා කරන්නේ නැහැ කියලා?

සමහරවිට ආශ්‍රය නිසා. සාමාන්‍යයෙන් මම කරන්නේ නැහැ.

ඔයාට මෙතනින් හරවන්න පුළුවන්.

නතර කරන්න. අන්න අතන.

ඔයා සැකයෙන් ඉන්නේ, මම හිතන්නම් ඔයා අද ආවේ...

මොකද ඔයාට මම ගැන දුක හිතුන නිසා.

ඔයාට මේ සෙල්ලම් කරන්න ඕනේ නැහැ, වික්ටර්.

මම දන්නවා ඇයි ඔයා ඇත්තටම ආවේ කියලා.

ඔයා ප්‍රවේශම් සහිත වෙන්න හදනවා.

ඔයාට ඕනේ උනා හොයා ගන්න...

ඔයාව බලමින් හිටපු කෙල්ල දැක්කද කියලා ඔයා කරපු දේ.

මම ඔයාව දැක්කා...

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left