See

See

دانلود زیرنویس Sinhala

فصل 1

هماهنگ با نسخه‌های زیر

see s01e04 the 720p web dl sinhala-subtitle
ناشر subzzera
visit us for sinhala Subtitle and Direct Download links https://www.subzzera.com

برچسب‌ها

web
720p
720
تاریخ انتشار: 2020-05-03
تعداد دانلود: 51
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

සබ්ස්සේරා වෙනුවෙන් පරිවර්තනය හා උපසිරස ගැන්වුම Shining Night Light විසින්

2.

සබ්ස්සේරා වෙනුවෙන් පරිවර්තනය හා උපසිරස ගැන්වුම Shining Night Light විසින්

උත්සවයට තව දවස් ගාණයි ඇවිදින්න තියෙන්නේ.

කොෆුන්, අපි ලෝකේ බලන්නයි යන්නේ.

සවන්දෙනු, අපි පුච්චන්න මායාකාරයෝ ගෙනැල්ලයි තියෙන්නේ.

විච්ෆයින්ඩර්ට අපිව මඟහැරිලා තියෙනවා, ඒත් එයාගේ පණිවිඩය හැමතැනම ගිහිල්ලා.

කොහෙද කොෆුන්?

උදව්! හනීවා!

- කොෆුන් පණිවිඩයක් ලියල ගිහින්. - ඔයා කොහොමද ඒ වචන ගැන දන්නේ?

ඒ තමයි පෙට්ටිය ඇතුළ තිබුන දැනුම, අම්මා.

අපි ඒක විවෘත කළා, අපි ලියන්නයි කියවන්නයි ඉගෙන ගත්තා.

අපි එයා තියල ගිය හැම පොතක්ම වගේ කියෙව්වා.

ඔයාගේ කොල්ලා!

පණිවිඩයක්.

වෙනස් මිටියාවත් දුසිම් ගණනාවක් ඔස්සේ ඒක පහළට ගලාගෙන් යාවී.

සන් ග්‍රේව් වලින් ප්‍රවෘත්ති ටිකක්, රැජිණියනි.

ඒක ඉවර නෑ.

අනිතිමේට එයාලා මායාකාරයෝ හොයන් ඇවිත්!

අපි මෙහෙට එන්න කලින්,

අපිට මායාකාරයෝ ටික අල්ලලා දෙන්න අවස්ථාවක් තිබුණා.

ඒත් එයාලා, ඔය හැමෝවම මෝහණය කළා.

දැන් ඔයාලට පසුතැවෙන්න මොහොතයි උදාවෙලා තියෙන්නේ.

අපි එයාලගෙන් ගැලවෙමු!

අපි අද මේ මුහුණ දෙන අනතුරට එයාලට තමයි හරි නම් බයින්න ඕනේ,

එයාලා හරි නම් ඒකට උත්තර දෙන්න ඕනේ.

හැමෝම දන්නවා

වැව ළඟට...

ඔයාලා තමයි මේ මුළු කාලෙටම අපේ ඇත්තම හතුරා වෙලා හිටියේ කියල!

අල්ලගන්න එයාලව! යන්න දෙන්න එපා එයාලට!

එයාලට පැනගන්න දෙන්න එපා!

අපේ ජීවිත වලට කේවල් කිරීමක් විදියට අපි එයාලව යොදාගමු.

මන් මෙයාව අල්ලන් ඉන්නේ! මන් මෙයාව අල්ලන් ඉන්නේ!

පස්සට වෙන්න! මායාකාරයා මට පිහියක් දික්කරන් ඉන්නේ!

අපි දැන්ම යන්න ඕනේ.

එයාලව ගඟ ළඟට එක්කගෙන යන්න.

- යක්ෂයාට යන්න දෙන්න! - අර්කා!

අපි ළගදිම මෙයාලගෙන් මිදෙන්න පුළුවන්.

මටාල්!

යන්න.

එයාලා එක්ක යන්න. ජීවත් වෙන්න.

මන් ඔයාට ආදරෙයි.

මටාල්.

ඇය මොකක්ද කරන්නේ?

බෝව්?

මමත් එනවා ඔයාලත් එක්ක.

මාත් එක්ක එන්න! පස්සෙන්!

කොෆුන්.

ඔයාලට මගෙන් කිසිම වැඩක් නෑ.

මට යන්න දෙන්න.

එයා මැරෙන්නෙයි සුදුසු.

නෑ.

නෑ.

මන් ඇත්තටම යක්ෂයෙක් වුණොත්, මන් හොද සතුටක් ලබනවා.

ඒත් අපි ඒවගේ ගෝත්‍රයක් නෙවෙයි.

මම තමයි ටමාක්ටි ජුන්!

කේන් රැජිණියගේ විච්ෆයින්ඩර් ජෙනරාල්වරයා වගේම පායාන් වල ශුද්ධ වූ ආරක්ෂකයින්.

අන්තිමේට, විච්ෆයින්ඩර්ලා අපිව බේරගන්න ඇවිල්ලා.

දණ ගහපිය.

මොකක්?

තොපි හැමෝම.

තොපේ ජීවිත වලට...

ජර්මරේල්ගේ දරුවන් අපිට දෙන්න.

අපි ඇල්කෙනිලා කියන්නේ හොඳ මිනිස්සු.

නිශ්ශබ්ද මිනිස්සු.

කරුණාකර...

විච්ෆයින්ඩර්, කරුණාකර...

මායාකරයෝ ටික ගිහින්.

එහෙම ඔප්පු කරනකම්...

තොපි ඔක්කොම මායාකාරයෝ.

ශුද්ධ ආරක්ෂකයනි!

මේ ගැදර් බැක්ස්!

මායාකාරයෝ ටික, එයාලා පැනලා ගියා.

මාත් එක්ක එන්න.

ඉන්න, ඔතනින් පල්ලෙහාට වැටෙයි.

නෑ මගේ කොල්ලෝ, මෙතනට තමයි අපි බහින්න ඕනේ.

බලන්න.

තාත්තේ.

ඔයා මේක තනියමද හැදුවේ?

ජර්ලමරේල් පුළුවන් ඕනම දෙයක්ම, මටත් පුළුවන් ලොකුවට කරන්න.

මොකක්ද ඒ? මොකක්ද ඒ පල්ලෙහා තියෙන්නේ?

නිදහස, අම්මේ.

තාත්තා බෝට්ටුවක් හදලා.

පුතේ.

ඔයා කවද්ද මේක හැදුවේ?

මට පුළුවන් වුණු දාට.

ඔයාලා පුදුම වෙයි ඔයාලට කොච්චර නම් සම්පූර්ණ කරන්න තියෙයිද කියල

අඩුම ගානේ ඔයාලගේ ඇස් උදේට ඇරෙන්න කලින් වුණත්.

ඇයි?

හරියට ඔයා වගේම, මන් හිතුවේ නෑ මේ දවස කවදහරි එයි කියල.

ඒත් ඔයා ඒකට ලෑස්ති වෙලාද හිටියේ?

ඔව් මන් එහෙම කළ නිසා තමයි අපිට හෙට දවසේ ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙන්නේ.

එයාලගේ අය අතරේ...

එයාලගෙන් කෙනෙක් නිර්මාණකරුවෙක්ද?

ඔව් ඔව්, හොදට දක්ෂතා තියෙන කෙනෙක්.

එතෙර වෙන්න.

- තාත්තේ. - මන් දන්නවා, මට එයාලව ඇහෙනවා.

මගේ කඩුව අරන් දෙන්න.

එයාලා ඉස්සරහ ඉන්නවා, දෙපැත්තෙම.

අපි නිශ්ශබ්දව ගමන් කරමු.

මන් ඔහෙලව හොයන්නේ...

මේ ජිවිත කාලෙම.

ඔයාලා ඉපදෙනකොට මන් එතන හිටියා.

මන් ඔයාලගේ පළවෙනි ඇඩීම ඇහුනා.

එදා ඉදන්, ඔයාලාව ආයෙමත් හොයාගන්න මන් මගේ ජීවිතේ කැප කළා.

මන් ඔයාලා ළඟට එන්න හුඟක් ජීවිත නැති කරලා තියෙනවා.

ඒත් දැන්...

මොකක්ද ඊළඟට?

ඔයාලගේ නෑදෑයන්ගෙන් පිරුණු ගමක් තමයි ළඟ තියෙන්නේ.

මගෙන් සමාව ඉල්ලලා හැමෝම දණගහලා ආයාචනා කරනවා.

සමහරවිට ඔයාලට පුළුවන් එයාලට ඒක ලබාදෙන්න.

කතාකරන්න.

මට ඔහෙලගේ කටහඩේ සද්ද ඇහෙන්න දෙන්න

ඔයාලා පොඩි කාලෙදී අඩනවා ඇහුනට පස්සේ ඇහුවෙම නෑ.

කතා කරනවා එක එකා.

මාගේ රැජිණිය ළගට ඔහෙලව ඇරලවන්න මට ඉඩදෙන්න.

කරනවා ඒක...

එතකොට ගමේ අය ජීවත් වේවී.

බැරිද?

උදව්!

නෑ!

- බාබා! - මාග්‍රා.

ඉන්න, අම්මේ.

නෑ!

අම්මා!

යන්න!

අර්කා!

ගඟ පල්ලෙහා මොකක්ද තියෙන්නේ?

අපිට පස්සෙන් එලවන් යන්න පුලුවන්ද?

මන් දුවලා ගිහින් තියෙනවා.

ඉස්සරහා මොකක්ද තියෙන්නේ?

සමහර විට ඔහෙව බේරගන්න පුළුවන් වෙයි.

වතුරම විතරයි, වතුර තියෙන ගැඹුරු තැනක්.

එයාලා ඉක්මනින් ගමන් කරාවී.

අපිට එයාලව අල්ලගන්න බැරි වේවී.

මට උදව් කරන්න.

මෙන්න. මේකෙන් පුළුවන් සමහර වෙලාවල්ට ඔයාට බේරෙන්න.

ආයෙත් ගමට ගිහින්, හැමෝවම මරලා දාන්න.

හෙර්ල්ඩ්.

රැජිණයට පණිවිඩයක් යවන්න.

මායාකාරයෝ ටික පැනගත්තා කියල.

ටමාක්ටි ජුන් ප්‍රවෘත්ති වගයක් එවලා.

එයා මායාකාරයෝ ඉන්න තැන හොයාගෙනද?

ඔව්, ඒත් ඒ මොහොතකටයි, එයාලා පැනගෙන.

එයාලා ආයෙමත් එයාගෙන් පැනගෙනද?

- කොහොමද? - එයා එහෙම දෙයක් කිව්වේ නෑ.

එහෙනම් අපි හිතන්න ඕනේ,

නැත්තම් අපි ගැන නිමවන්න ඕනේ.

ලේඩි ඈන්.

දෙවියන්ගේ ගිනිදැල්ලෙන් ඔයාගේ සම පිච්චෙනකොට, , ඔයාට දෙවියන්ටද බයින්නේ නැත්තම් තමන්ටද?

ඒ එක් කෙනෙක්ටවත් නෙවෙයි, මගේ රැජිණියනි.

මන් බයින්නේ මගේ සේවිකාවට මාව පිරිසිදු කළේ නැති එකට.

දෙවියන්ට බයින්න දෙන්න බෑ. කවුරුවත් ඔයාට බයින්නේ නෑ.

ඒත් සමහරවිට මේ ප්‍රවෘත්ති වලින් කියන්නේ ටමාක්ටි ජුන් ආයෙමත් ගෙදර එන්න ඕනේ කියල.

නෑ.

ඒවගේ ගමනක් යන්න, ටමාක්ටි ජුන්ට තව යුධ බයටයන් ඕනේ කරනවා.

රැජිණියනි, කරුණාකර...

තව යවන්න, හැම එක්කෙනාම වගේ යවන්න.

මේ ඉන්නේ තාත්තලා අම්මලාගෙ,

ස්වාමිපුරුෂයින් බිරින්දෑවරුන්ගේ,

දූවලා පුතාලා.

මේ පවුල් වල ගොඩක් දුක්විදිනවා, එයාලා ආවේ නැති එකට.

එයාට දැන් ඇති වෙලා තියෙන්නේ මේ... ඵලක් නැති යුද්ධේ ගැන.

ඒක තියෙන්නේ එයාලගේ පැහැදීම මත.

ශුද්ධ වූ යන්ත්‍රත් කෙදිරිගානවා, රැජිණියනි.

එයාලා මත ඉන්න දෙවියන් මේක ගැන තේරුම් ගන්නේ නෑ.

ඒත් ඔයාට තේරෙනවා නේද මොකක්ද දෙවියෝ කියන්නේ කියල?

ඔව්! එයාලා කියන්නේ "ඇති!" ඇති කියල!

මේ තියෙන්නේ...

අපේ පෞරාණික පාලන ක්‍රමයේ.

"අධිපතියා පාර්ලිමේන්තුව පාලනය කළ යුතුයි,"

"අධිපතියා, තමා මැරෙනකම් පාලනය කළ යුතුයි."

මට නම් හිතන්නේ නෑ මන් අසනීපෙන් කියල.

රැජිණියනි, මෙන්න පායාන් වල මිනිස්සු කියන දේ.

හරියට නිකම් ඔහේ යාච්ඤාකරුවෝ පැදුරක දාලා කෙළිනවා වගේ.

පැහැදිලිව, සරලව, ඔයා පරම්පරාවක් තිස්සේ තමයි මේ මායාකාරයෝ පස්සෙන් එලවන් යන්නේ.

තාමත් එක්කෙනෙක්වත් හොයන් නෑ.

ඔයා අපේ හමුදාව කැප කරලා තියෙනවා,

අපේ වටිනා වස්තු ඇති ගෙවල් හිස් කරලා තියෙනවා.

තාමත් කිසිම සාක්ෂියක් නෑ ඒ දුෂ්ට බලයෙන්.

නිකම්...

ඔයා ආදරේ කර මිනිහෙක්, ඔයාව දාලා ගියපු.

එයාලා කියන්නේ අපි බිදුණු හදවතකින් පාලනය වෙන ජාතියක් කියල.

ජර්මරේල් ගෙන පණිවිඩයක්.

ළමයින්ට දෙන්න ඕනේ පණිවිඩයක්, එයාලා අපි දාලා යන්න ලෑස්ති වුණාම දෙන්න ඕනේ එකක්.

ඒක ඇස් වලට දෙන්න ඕනේ පණිවිඩයක්.

තව පුදුමයන් ජර්මරේල් ගෙන?

මන් එයාට වචනයක් දුන්නා.

එයාලා මේකට ලෑස්තියි කියල දැනගත්ත ගමන් මන් මේක දෙනවා කියල.

ඒක තමයි මගේ ළඟ තිබ්බ අන්තිම එක එයා එව්ව පණිවිඩ වලින්.

මගේ අන්තිම පොරොන්දුව එයාට දුන්නු.

අපිට විශ්වාසද කරන්න පුළුවන්ද?

ඔව්, අපිට පුළුවන්.

කියවන් යන්න.

"මගේ දරුවනි..."

ගඟ කියන්නේ පටන්ගැම්මක් විතරයි.

මගේ ළගට එන්න ඕනේ ඔයාලගේ දිග චාරිකාවේ පළමු පියවර තමයි මේ.

ලැවෙන්ඩර් වලට එනකම් ගඟ දිගේ එන්න.

"මහා ලැවෙන්ඩර් පාර."

ලැවෙන්ඩර් පාර කියන්නේ ඇත්තක්.

More Sinhala subtitles for See

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left