Anukshanam

Anukshanam (అనుక్షణం)

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

Anukshanam (2015) Telugu 1CD HDRip AC3 Esubs TEAM
sinhala sub
ناشر sulan
මෙම උපසිරැසිය www.subscene.com වෙනුවෙන් sulanstudiosubs.blogspot.com බ්ලොග් අඩවියෙන් නිකුත් කල උපසිරැසියක් වේ.අළුත් චිත්‍රපටි සහ ටී.වී කථා වල සිංහල උපසිරැසි ලබා ගැනීම සදහා අප බ්ලොග් අඩවියට පිවිසෙන්න.

برچسب‌ها

hdrip
HDRip
AC3
HD
تاریخ انتشار: 2015-11-17
تعداد دانلود: 47
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

'මානසික විකෘර්තිකයන් මිනී මරන්නේ ඔවුන්ගේ තෘප්තිය වෙනුවෙන් පමණි, අනෙකුත් කිසිදු පෙළඹවීමකට හෝ හේතුවකට නොවේ'

'විදේශ රට වල පමණක් නොව එවැනි අපරාධ නඩු විශාල වශයෙන් ඉන්දියාවේද පවතී'

'1970 දී, රමන් රාගවන් මුම්බායි වල මිනිසුන් හතලිස් දෙදෙනෙක් ඝාතනය කලේය'

'2006 දී, කෝලි, දිල්ලි වල ළමයින් සහ කාන්තාවන් 19 දෙනෙක් ඝාතනය කලේය'

'1989 දී, බැන්ග්ලූර් වල ත්‍රීවීල් ශන්කර් කාන්තාවන් 9 දෙනෙක් ඝාතනය කලේය'

'මෙම චිත්‍රපටයේ කථාවට පාදක වෙලා තිබෙන්නේ එවැනි මානසික විකෘත්තිකයෙකුගේ මිනී මැරුම් ගැනය'

ඔයා මගෙ තත්වය ගැන ටිකක්වත් හිතුවද වරුන්? මුළු ලෝකයම දන්නවා අපේ සම්බන්ධය ගැන.

මෙහෙම හදිස්සියෙම ඔයා ඔයාගේ තාත්තා අපේ ආදරේට කැමති නෑ කියලා කිව්වහම මම මොකද කරන්නේ?

අනේ වරුන්!

මේක කරන්න එපා!

මෙච්චර ලේසියෙන් අපේ ආදරේ අමතක කරන්න පුළුවන්ද වරුන්?

රාජේන්ද්‍ර නගර්?

හෙලෝ, වරුන් එකම පාරක්වත් මාව හම්බවෙන්න එන්න.

හෙලෝ..

හෙලෝ..

හෙලෝ..

මගුල!

මේ රාජේන්ද්‍ර නගර් වලට යන පාර නෙමේ නේද?

ඔයාගෙන් අහන්නේ.

ඉන්ස්පැක්ටර් ගෞතම් ඔයාට කෝල් එකක්.

ගෞතම්, මට යන්න දෙන්න.

මෙහෙමද වගකිවයුතු පොලිස් නිළධාරියෙක් කෙල්ලෙක් ඉස්සරහා හැසිරෙන්නේ?

මම හැසිරෙන්නේ වගකිවයුතු සැමියෙක් විදිහටයි!

චිත්‍රපටි දෙබස් කියන එක නවත්තලා ෆෝන් එක ගන්න.

සත්‍යා, ඉන්න.

ඔයා මොකක්ද කිව්වේ.

කොහෙද?

ඔළුව අරහේ තියන්නේ.

මේ අපරාධය වෙලා තියන විදිහ දැක්කහම මේ ගැන වාර්ථා කරන්නවත් වචන නැති තරම්.

කෙල්ලගේ නම ස්වාති. අයි.ටී පාර්ක් එකේ වැඩ කරන්නේ.

තාත්තාගේ නම....

මම මගෙ දුවට ගොඩක් වෙලාවට කියලා තියනවා අර වරුන් කියන කොල්ලාව විශ්වාස කරන්න එපා කියලා සර්.

මම කියන ඒවට ඇහුම්කන් දෙනවා වෙනුවට ඇය ඔහුට පිස්සුවෙන් වගේ ආදරේ කෙරුවා සර්.

මට විශ්වාසයි ඔහු තමයි ඇයව මරලා තියන්නේ.

මාව විශ්වාස කරන්න!

මම ඇයට ගොඩක් ආදරේ කෙරුවා සර්.

මම මගෙ තාත්තාට බය වුනා සර්. ඒකයි මම ඒ සම්බන්ධය නවත්තමු කිව්වේ.

එච්චර ආදරේ කරපු කෙනාව කොහොමද සර් මම මරන්නේ?

ඒක මගෙන්ද බොල අහන්නේ?

මම දන්නවා උඹ මොකද ඇයව මැරුවේ කියලා.

ඒකිගෙන් ගන්න ඕන ප්‍රයෝජනය ගත්තට පස්සේ, උ‍ඹේ පවුල හේතුවක් විදිහට අරගෙන..

..උඹ ඇයට කිව්වා ඒක නවත්තමු කියලා!

ඇය ඒකට කැමති වුනේ නැති හින්දා උඹ ඇයව මැරුවා!

බලන්න, වරුන්, ඔයත් එක්ක ඇර ඇයගේ ජීවිතේ වෙන කිසිම ආරවුලක් තිබ්බේ නෑ.

ඔයාට ඇර වෙන කිසිම කෙනෙකුට ඇයව මරන්න අදහසක් තියෙන්න විදිහක් නෑ.

අහිංසකයෙක් වගේ රගපාන්න එපා.

ගෞතම්, ඉන්දිරා පාර්ක් එකේදි තවත් කෙල්ලෙකුගේ මළ මිණියක් හොයාගෙන.

පොලීසිය කියන විදිහට, ස්වාතිට සහ විනීතාට..

..කිසිම සම්බන්ධ කමක් තිබිලා නෑ.

නමුත් ඔවුන් දෙදෙනාගේම මරණයන් සිදුවෙලා තියන්නේ එකම රටාවකට අනුවයි.

මේ නඩුව විමර්ෂණය කරන ප්‍රධාන නිළධාරී ගෞතම් මෙහි පැමිණ තිබෙනවා.

විනීතාගේ තාත්තා, ඊස්වරා රා‍ඕ පාසල් ගුරුවරයෙක්.

රැකියාව හින්දයි අපි අපේ ගෙවල් දොරවල් දාලා මෙච්චර දුරක් ආවේ.

එයාගේ මුළු ලෝකයම පාසලයි ගෙදරයි විතරයි සර්.

ඇය දොස්තර කෙනෙක් වෙන්නයි හීන මැව්වේ සර්.

පොත්පත් තමයි සර් ඇයගේ එකම යාළුවා වෙලා හිටියේ.

ඔයා කියන දේ ඇත්ත වෙන්න පුළුවන්.

ඒත් ඔයා නොදැනුවත්ව..

...ඇය කාට හරි ආදරේ කරලා තියනවද දන්නේ නෑ.

මගේ ප්‍රශ්ණ වලන් ඔයාට රිද්දන්න මම හිතන්නේ නෑ.

අපි හදන්නේ කොහොම හරි මේ වැරදි කාරයාව අල්ලා ගන්න.

ඔයා කලින් මේ කොල්ලව දැකලා තියනවාද?

'දැන් වාර්ථාවෙන අළුත්ම තොරතුරු වලට අනුව ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති කමින්..'

'..වරුන් ගෝපාල්ව පොලිස් බාරයෙන් මුදවා තිබෙනවා'

'පොලිස් පරීක්ෂණ තව දුරටත් කරගෙන යනවා.'

'මේ අපරාධකරුවාව නවත්වන බවට ප්‍රධාන පොලිස් පරීක්ෂක ගෞතම් මහජනතාවට සහතික වෙනවා.'

ඇයි ඔයා මෙහෙන් යන්නේ?

හෙලෝ, මම ඔයාගෙන් අහන්නේ.

මම දන්නේ නෑ මේ මිනිස්සු මොනවා හිතනවාද කියලා.

මම දන්නවා මේකට මොකක්ද කරන්නේ කියලා.

මට යන්න දෙන්න!

අනේ මට යන්න දෙන්න!

අනේ මට යන්න දෙන්න.

ඔයා කොච්චර හයියෙන් කෑගැහුවත් කිසිම කෙනෙකුට ඔයාව ඇහෙන්නේ නෑ.

මේක නගරයෙන් ගොඩක් ඈත තියන පාළු තැනක්.

කිසිම කෙනෙකුට ඔයාව බේරගන්න පුළුවන් කමක් නෑ.

ඔයා කෑ ගහන වාරයක් වාරයක් ගානේ මම ඔයාගේ ඇගිල්ල ඇගිල්ල අයින් කරලා දානවා.

තේරුණාද?

තේරුණානේ?

අනේ මට මොනවත් කරන්න එපා.

අනේ මට යන්න දෙන්න.

මොනවද ඔයාට ඕන?

සල්ලි ඕනද?

මම ඔයාට දෙන්නම්.

කොච්චර ගාණක් වුනත් කමක් නෑ මම දෙන්නම්.

මගෙ තාත්තාට කථා කරන්න.

මම ඔයාට ඔහුගේ අංකේ දෙන්නම්.

අනේ මට මොනවත් කරන්න එපා.

මට යන්න දෙන්න.

මට යන්න දෙන්න.

ඔයාගේ අත් අහකට ගන්න.

ඔයා මට සල්ලි දෙනවද?

අත් ගන්නවා.

මම මරන්නේ සල්ලි වෙනුවෙන් නෙමේ.

සතුට වෙනුවෙන් විතරයි.

මට ඒ සතුට දෙන්න.

තේරුණාද?

ඔයා ජීවත් වුනා කියලා ඇති වැඩේ මොකක්ද?

ඔයා කාව හරි කසාද බැදලා ළමයි හදලා දවසක මැරිලා යයි.

අත ගන්නවා.

ඒ හින්දා ඔයා දැන් මෙතන මැරුණොත්..

...ඔයාට කිසිම දෙයක් නැති වෙන්නේ නෑ.

ගෞතම්?

ගෞතම්!

ඉක්මණට සාලෙට එන්න.

'අද උදෑසන 7.25 ට පමණ නෙම්පලි දුම්රිය පොළ අසලදී එහි කාර්ය මණ්ඩලයට බෑගයක දමා තිබූ මළ සිරුරක් හමු වී තිබෙනවා'

'..ඒ වගේම ඔවුන් පොලීසියටත් දැනුම් දී තිබෙනවා'

'මේ පිළිබදව සැල වූ වහාම, බල්රාම් ක්‍රිෂන් නිළධාරියා එම ස්ථානයට පැමිණ තිබෙනවා.'

'පූජාගේ සිරුර බෑගයක තිබියදී සො‍යාගෙන තිබෙනවා.'

'අපට දැනගන්නට ලැබුණු තොරතුරු අනුව ජූජා පාසල් ශිෂ්‍යාවක්.'

'පූජාගේ කාර් එක කාර්මික දෝෂයක් නිසා පාරේ අයිනක නතරකර තිබියදී සොයාගෙන තිබෙනවා.'

'ඊට පසුව.'

'ඇයව හමුවී තිබෙන්නේ මළ මිනියක් විදිහටයි.'

'පූජාගේ මිනී මැරුමත් කලින් සිදුවූ මිනී මැරුම් දෙක හා සමානවමයි සිදුවී තිබෙන්නේ.'

'පොලීසිය අනුමාන කරන්නේ මෙයටත් කලින් මිනී මැරුම් දෙකට සම්බන්ධ පුද්ගලයාම සම්බන්ධ බවටයි.'

'පෙරේදා ස්වාති, ඊයේ විනීතා.'

'අද පූජා.'

'මෙම ගෑණු ළමයි තුන් දෙනාගේ කිසිම සාමානකමක් නොතිබුනත්..'

'...ඝාතන එකම රටාවකට සිදුවීම තවමත් අභිරහසක් වී තිබෙනවා'

මේ සිරුරු තුන පරීක්ෂා කෙරුවට පස්සේ, මට විශ්වාසයි මේක කරලා තියන්නේ මානසික විකෘර්තිකයෙක්.

මානසික විකෘර්තියක් සහිත මිනී මැරුම් ඇමරිකාවෙයි යුරෝපයේයි සාමාන්‍ය දෙයක්.

ඒත් අපේ රටෙත් එහෙම නැතුවාමයි කියන්න බෑ.

'1970 දී, රමන් රාගවන් මුම්බායි වල මිනිසුන් හතලිස් දෙදෙනෙක් මරලා තියනවා'

'1989 දී, බැන්ග්ලූර් වල ත්‍රීවීල් ශන්කර් කාන්තාවන් 9 දෙනෙක් මරලා තියනවා'

"1998 දී, ගුන්ඩ්ලා ගෝපාල් චිත්තූර් දිස්ත්‍රික්කයේ මිනිස්සු 39 දෙනෙක් මරලා තියනවා."

'2006 දී, කෝලි, දිල්ලි වල ළමයින් සහ කාන්තාවන් 19 දෙනෙක් මරලා තියනවා'

ඒත් මොකටද?

සතුට වෙනුවෙන්.

'ස්වාති, විනීතා, පූජා ඇතුළුව..'

'..ගිය සතිය තුලදී, අනීතා, සුනීතා, විජයා, සුමති, අර්චනා කියන අයවත් මරලා තියනවා.'

'ගණන් කරලා බැළුවොත් මිනීමැරුම් 8 ක්.'

'තවමත් මේ රාක්ෂයා නිදහසේ සැරිසරනවා නම්..'

'..අපි පොසීසියත් එක්ක තරහා ගන්නවාද නැද්ද යන්න පිළිබදව ගැටළුවක් මතුවේ.'

'අපරාධ අංශයේ විශේෂ නිළධාරී ගෞතම් මේ නඩුව ගැන කථා කරන්න අපත් සමග සම්බන්ධ වී සිටිනවා.'

සමාන්‍යයෙන් මේ මිනීමැරැම් වල චේතනාව සොයා ගැනීම සදහා..

..අපි මෙයට බිලි වූ අයගේ පසුබිම විමර්ෂණය කරනවා.

කාගේ උපකාරයෙන්ද මේවා සිදු කරන්නේ?

ගොදුරු වූ අයට සතුරන් සිටිනවාද?

අපි ගොදුරුවූවන්ගේ පවුල් වලින් සහ යාළුවන්ගෙන් ප්‍රශ්ණ කෙරුවා.

නමුත් මේ මිනී මරුවා අහඹු රටාවකට අනුවයි මේක කරන්නේ.

ඔහු ඔහුගේ ඇස ගැටුනු ඕනම කාන්තාවක්ව මරණවා.

අපි දැඩි ලෙස යම් හෝඩුවාවක් හොයා ගැනීමට වෙහෙසෙනවා.

අපිට මිණී මරුවාගේ ගමන් මග ගැන කිසිම තොරතුරක් ලැබිලා නෑ.

ඒ කියන්නේ ඔයාලගේ දෙපාර්තමේන්තුව නිවට කණ්ඩායමක්ද!

අපි බය වෙලා නිශ්ෂබ්දව ඉන්න ඕනද?

අපි අපිටම බැණ ගන්න ඕනද ඡන්දය දීලා රජයක් පත් කරලා ඔයා වගේ කෙනෙකුට රස්සාව ලැබුන එක ගැන?

නවත්තනවා!

කට පරිස්සම් කරගන්නවා!

අපි පොලීසිය මිසක් දෙවියෝ නෙමේ.

ඔහුගේ හැම මීනී මැරුමක්ම වෙන වෙන තැන් වල වෙලා තියන්නේ.

නගරයේ මිලියන 5ක ජනතාවක් ඉන්නවා, ඔහුව කොහෙ හොයන්න කියලද ඔයා අපිට කියන්නේ?

අපි අපේ උපරිමයෙන්ම උත්සහා කරනවා.

අපේ ගොඩක් නිළධාරීන් සිවිල් පිට හැම තැනම ඉන්නවා.

ප්‍රධාන වශයෙන් පාර්ක් වල, පාසල් සහ කෝල් සෙන්ටර් අවටත් ඉන්නවා.

මේවා අහලා මගෙ ඇගත් වෙවුලනවා.

ඔයා මේ වගේ නඩුවක් කලින් විභාග කරලා තියනවාද ගෞතම්?

නෑ, සත්‍යා.

මම කවදාවත් හිතුවේ නෑ මට මේ වගේ නඩුවක් කරන්න වෙයි කියලා.

මම දන්න විදිහට මේ වගේ නඩුවක් වෙන කිසිම නිළධාරියෙක් කරලත් නෑ.

අපිට ඔහුව හොයාගන්න නොහැකි වෙන හැම මොහොතක් පාසාම..

..මම බයෙන් ඉන්නේ තවත් ගෑණු ළමයෙක් ඔහුගේ ගොදුරක් වෙයි කියලා සත්‍යා.

ඔයාට පුළුවනස්ද මාව ස්ටේෂන් එකට දාන්න?

රුපියල් 150ක් විතර ඕන.

උපරිම රු. 100ක් දෙන්නම්.

නැත්නම් ඔයා වෙන කෙනෙක්ව හොයා ගන්න.

බෑ.

හරි.

මම දෙන්නේ සීයයි ඊට වැඩිය දෙන්නේ නෑ හරිද?

මම ගෙදර ගියාට පස්සේ ඔයාට කථා කරන්නම්.

හරිද?

ඔව්, මමත් ඔයාට ආදරෙයි.

බායි.

අයියේ, මේ ස්ටේෂන් එකට යන පාර නෙමේනේ.

හෙලෝ!

මම ඔයාට කථා කරන්නේ?

හෙලෝ, ෂේකර්.

මේ කැබ් රියදුරා පිස්සෙක් වගේ හැසිරෙන්නේ.

මාව බේරගන්න ශේකර්!

මාව අත අරින්න!

ඔයාට මොනවද මගෙන් ඕන?

මට යන්න දෙන්න.

ඔයා මොනවද කරන්නේ? මම මේ ගැන කිසිම කෙනෙකුට කියන්නේ නෑ.

මට යන්න දෙන්න. මම පොලීසියට යන්නේ නෑ.

මට යන්න දෙන්න. මම කාටවත් කියන්නේ නෑ.

මගෙ අම්මා මම එනකන් බලාගෙන ඇති.

මට යන්න දෙන්න.

මට යන්න දෙන්න. මම කාටවත් කියන්නේ නෑ.

මම දිවුරනවා, මම කාටවත් ඔයා ගැන කියන්නේ නෑ.

එක්කෙනෙකුටවත් කියන්නේ නෑ.

මට යන්න දෙන්න.

මට යන්න දෙන්න.

ඔහු ස්වාතිත් එක්ක අන්තිමට කථා කරපු වෙලාවේ, වරුන් අපිට කිව්වා..

..කවුරු හරි ඇයත් එක්ක හිටියා කියලා ඒ වගේම ඇය ඔහුත් එක්ක කථා කෙරුවා කියලා.

වරුන්ට හෝර්න් සද්ධයක් පවා ඇහිලා තියනවා.

මිනී මරුවා පාරේ ඉන්න ඇත්තේ.

සාක්ෂිකාරයෝ දෙන්නෙක්ම අපිට කිව්වා විනීතයි ආර්චනයි කැබ් එකකට නගිනවා දැක්කා කියලා.

ඉතිං ඔයා හිතන්නේ මිනී මරුවා කැබ් එකක් යොදාගෙන මිනී මැරුම් කරනවා කියලද?

සමහර විට.

ඇයි කැබ් රියදුරෙක් නිශ්ශබ්දව මේක කරන්නේ?

නැත්නම් මිනී මරුවා විහින්ම කැබ් රියදුරෙක් වෙන්න ඇති?

Anukshanam subtitles in other languages

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left