نخستین 200 خط.
"හනුමාන් දෙවිඳුන්ට ජයවේවා!"
"පැමිණ ඔබේ මහිමයෙන් අප නිවස පුරවන්න, හනුමාන් දෙවියනේ"
"පැමිණ ඔබේ මහිමයෙන් අප නිවස පුරවන්න, හනුමාන් දෙවියනේ"
"අප නිවසට ආශිර්වාද කරනු මැන, රාම දෙවියනේ..."
"අප නිවසට ආශිර්වාද කරනු මැන, රාම දෙවියනේ..."
- බල්ජිත්! - ඉන්න!
- බල්ජිත්! - මම විනාඩියෙන් එන්නම්!
"පැමිණ ඔබේ මහිමයෙන් අප නිවස පුරවන්න, හනුමාන් දෙවියනේ"
"පැමිණ ඔබේ මහිමයෙන් අප නිවස පුරවන්න, හනුමාන් දෙවියනේ"
පූජාව ඉවර වෙන්නත් යනවා, ඔයා දැන්ද එන්නේ?
අද මගේ වැඩකාරි ආවේ නෑනේ!
මගේ වළන් පිඟන් හෝදන්නේ ඔයාද?
ගුලර්!
ගුලර්!
ගුලර්!
නකුල්!
නකුල්, මං හින්දාවත්!
මෙන්න ගෙනාවා!
මෙන්න, හැමෝම නීති බලාගන්නලා.
මටත් පෙන්නන්න! කියෝලා තේරුම්ගන්න.
- විශේෂයෙන්ම ඔයා! - බලමුකෝ කියන අය දිනයිද කියලා.
- බබ්ලී, නීති ටික බලන්න. - එක එක ගන්න.
- හරි, පටන් ගමු එහෙනම්! - මටත් එකක් දෙන්නකෝ.
සූදුවට මුන්ගේ තියෙන හදිසිය බලහල්ලකෝ...
ආර්තියේ පේළි හයක්ම කාලා දැම්මනේ!
- මටත් එකක් දෙන්නකෝ. - මේක ගන්න. - මේක මගේ.
- කෙල්ලනේ, ලෑස්තිද? - ඔව්, ඔව්... ලෑස්තියි
- අපි ලෑස්තියි. - නොම්බර කතා කරන්නකෝ!
- 16. - වාව්.
- 46. - හරියට කියන්නකෝ, නකුල්!
බෝතලේ කට පොඩියි, අත හිරවෙනවා හැමතිස්සෙම!
ඇල කරලා ගන්නකෝ!
තුණ්ඩු ඔක්කොම වැටෙයිනේ. - අනේ.. හරි.
දොර ගාව හොරා, නොම්බර 4.
ඒකත් නම්බරයක්ද!
- කරුමේ! - මගේ නොම්බරේ කීයට එයිද?
MS දෝනි, නොම්බර 7.
- හරි හරි... - අම්මගේ නොම්බරෙත් ගන්නකෝ!
කාඩ් අතයි, නොම්බර 52.
උඩයි යටයි... හයයි-නමයයි. "69"
මං ගාව තියෙනවා! "හැට නමය".
ඔයාට ආවද?
බලන්න ඕනද?
ඉන්දර්පූරි බස්, නොම්බර 47.
මගේ පේළිය සම්පුර්ණයි!
ඇවිල්ලම බලාගන්න!
මගේ එකක්වත් කැපුනේ නෑනේ!
මාව කැපුවා නම් හරි... - බලන්නකෝ. - හරිද?
දෙන්න, දෙන්න, මගේ තෑග්ග දෙන්න! - ඔන්න එහෙනම්.
- අයියෝ, මේ මොකක්ද බබ්ලි? - ඇයි මොකද?
දියර එකක්? සබන් කැට බාර් එකක් දෙන්න.
මගේ වැඩකාරිගේ අත ගැන දන්නවනේ, ඕක දවස් 4න් ඉවර කරයි.
කටපියන් ඕක තියාගන්නකෝ.
ගිය සැරේ මට ස්ප්‍රයිට් බෝතලේ දෙද්දී, මං ෆැන්ටා එකක් ඉල්ලුවේ නෑනේ?
අනේද කියන්නේ!
හෙලෝ, ඔව් මං ටිකක් බිසී... ඔව් වැදගත් වැඩක්.
ඇයි ඉරිදට වැඩ වැටෙන්න බැරිද?
හරි, මං එන්නම්. ෂුවර්. තිබ්බා, බායි.
මල් ගන්නවද?
ඔව්.
එහෙමද.
මට මල් ගේන්න කියනකොට, ඔයාට හරි ලැජ්ජ හිතෙනවනේ.
අද මල්ද තෑගී දෙන්න යන්නේ?
නැතුව මොනා දෙන්නද?
ඔයා මල් ගන්න ඕන මට විතරයි, තේරුණාද?
එයාට මේක දෙන්න.
පිස්සු හැදිලද?
බයවෙන්නෙපා, එයා මේකට හොඳ කියයි.
ඔයාට විශ්වාසද?
සන්සුන් වෙන්න, එයාට ඔයාව හම්බෙන්න විතරයි ඕන. අපේ කසාදෙ ස්ථීර වෙලා නෑනේ!
එහෙමද? එහෙනම් ගාන අඩු එකක් ගමුකෝ...
එයා ඒකටත් හොඳ කියයිනේ.
ස්තුතියි ආන්ටි... ඒත් මං බොන්නේ නැහැ.
ඔය බොරු අම්මේ. එයා ඔය කාටත් වඩා බොනවා.
ඔයාට ලැජ්ජා වෙන්න දෙයක් නෑ...
රෙනී නම් මා එක්කමයි මේවා පටන් ගත්තේ!
ආන්ටි, මට තාත්තව එක්ක එන්න යන්න තියෙනවා ඉතින් වාහනෙන් යන්න වෙන්නේ, ඒකයි.
අහ්හ්! කොහෙද ඔයා ඉන්නේ?
ලෝධි කොලනියේ.
තාත්තා රජයේ සේවකයෙක්ද?
ඔව්, දුම්රිය දෙපාර්තමේන්තු.
ඉන්දියානු දුම්රිය සේවා එකේනේ.
නෑ, එයා උතුරු දුම්රිය අංශයේ ටිකට් පරීක්ෂක කෙනෙක්.
රෙනී මට කිව්වා
- ඔයා ඔන්සයිට් වැඩ වලට ඇමෙරිකා යනවා කියලා? - ඔව්...
බොස්ගේ සවුත්තු විහිලු වලටත් අත්පුඩි ගගහා හිනාවුණාම ඔහොම දේවල් හම්බෙනවනේ!
රෙනී!
තාම තීරණය කරේ නෑ ආන්ටි. අම්මලා එක්ක කතා කරෙත් නෑ.
ඒත් එයාලා ගොඩක් සතුටු වෙයි, නේද?
ඔව්, සමහරවිට
ඒත් අම්මා කියන්නේ නම් හැමෝම එකට ඉන්න ඕන කියලයි
මමත් හිතන්නේ, ගෙදරින් ඈත් වෙලා මට වැඩිකල් ඉන්න බැරි වෙයි
මේ වයින් එක ඇත්තටම හොඳයි
ස්තුතියි.
ඇත්තටම හොඳයි, ඔව්.
- ආයේ එන්න. - අනිවාර්යෙන්ම.
- ආයුබෝවන් ආන්ටි. - හම්බෙමු.
ඔහ්හ්, 'Kaushiks'!
දන්නවද, මං හැමතිස්සෙම හිතනවා...
'Kaushiks' කියන එකට ඇපොස්ට්‍රොෆිය එන්නැද්ද කියලා ...
අම්මේ! - නෑ, ඇත්තටම ඒක ගැන මාර උනන්දුයි...
කාර් එකේ අයිතිකාරයට කියන්න ඕන මොනාද කියලා දැනගන්න එක.
මේ වාහනේ කෞශික් පවුලේ එකක්ද...
නැත්තම් කෞශික්ලා ගොඩක් මේකේ ඉඳන් යනවාකියන එකද?
ආන්ටි, වාහනේ නම් අපේ.
ඒක ඔප්පු කරන්න ලියවිලිත් මට තියෙනවා.
හැබැයි මේකේ තේරුම ගැන නම් මගේ මල්ලි තමා කියන්න දන්නේ.
මේක එයාගේ වැඩක්.
මේ හොල්මන් පාට අකුරු හැඩේ ගැන හිතුවොත් නම්...
මං හිතන්නේ මේකෙන් කියවෙන්නේ, අපේ පවුල පොඩ්ඩක් භූතයි කියලා වෙන්ඩැති.
එහෙනම් පරිස්සම් වෙන්න වෙනවා.
- ආයුබෝවන් ආන්ටි. - ආයුබෝවන්. - එන්නම්.
මොකද? - එන්නකෝ.
කොහේ ගිහින්ද?
- රවින්දර්! - ඔව්, මහත්තයා.
- අවවාදයක් දෙන්නම්. හොඳට අහගන්නවා. - හරි.
ඒයි.. ඕක වැටෙයි!
බලනවා, ඔහේ බැඳලානේ.
හැබැයි දරුවෙක් හදද්දී නම් ගොඩක් හිතන්න වෙනවා. හොඳට ප්ලෑන් කරන්නෝන.
අද කාලේ පරම්පරාව නම්, අපි වගේ නෙමේ.
උන්ගේ දෙමවුපියෝ ගැන ගානකුත් නෑ, තමන්ගේ වෙලාව ගැනත් නෑ.
ඔන්න ආවා!
ස්තුති වේවා!
පැය බාගයක් තිස්සේ හිටන් ඉන්නේ
ඇයි තාත්තේ බොරු කියන්නේ? කෝච්චිය ඇවිල්ලත් විනාඩි 5නේ!
තමුන්ටත් මේ ගිනියමේ හිටන් ඉන්න තිබ්බ නම්, දැනෙයි කොච්චර පරක්කුද කියලා.
මොනාද මේ කරන්නේ?
එයාගේ රස්සාවනේ.
හරි, අඹ දෙමු.
ඉන්න.
මෙන්න.
හරිනේ, විනෝද වෙන්න
ගෙදර හැදුනු ඒවයැ?
හෙමීට යමු.
ලොකු ගියර් එක දැම්මත් ඔච්චරයිනේ!
"හෙමින්ම යන්නම්!"
කී වතාවක් නම් කිව්වද, අලුත් වාහනයක් ගමු කියලා...
ඇයි මේකට මක් වෙලාද?
දැන් අවුරුදු 13ක් වෙනවා. මට නම් මේකේ කිසි අවුලක් නෑ.
තමන් කියන දේ පොඩ්ඩක් අහලා බලන්න.
ඕන්න ආවා!
කෞශික් මහත්තයා!
ආ මල්ලි... ඔක්කොම හොඳින්නේ?
- පුතේ, පෙට්ටිය බලාගෙන. - හරි.
- ආයුබෝවන් අංකල්. - අඹ ගෙනාවද, පුතා?
ඔව් අංකල්.
තාත්තා දුන්නොත් බැරියැ...
අම්මේ... අඹ හොඳද?
හරිම රහයි පුතා. හරි ෂෝක්!
"ලාංග්‍රා අඹ" එක්ක හැරෙන්නවත් බෑනේ. ඒවා කොච්චර රහද.
එකටමයි ඔෆිස් යන්නේ.. එන්නෙත් එකටමයි.
ඇවිල්ලත් ඒ කෙල්ල එක්කම කෝල් එකේ එල්ලිලානේ.
මොනාද ඔච්චරටම කතා කරන්නේ!
දැන් ලොකු ඈයෝනේ. කරන දේ කරපුදෙන්.
අනිකා ගැන බලන්න. අන්තිම විභාගෙත් ළඟයිනේ!
දෙයියෝ තමා දන්නේ මොනා කරනවද කියලා.
මොනා කරන්නද? අපිට ලැජ්ජ කරයි!
හැමදේම ළඟට කරලා දෙනකම් තමා ඉන්නේ.
මං පෙන්ෂන් ගියත් ඔච්චරයි!
නකුල් නම් කවදාවත් වදයක් වුණේ නෑ. විශේෂයෙන්ම පාඩම් වැඩ වලදී.
ගුලර්...
පුතේ, තාත්තා අඹ ගෙනල්ලා. කන්න.
මට කන්න බෑ, අම්මේ. ඔයාම කන්න.
දැක්කද හැදියාව. හරියට කතා කරන්නෙත් නෑ!
එයාට බනින්නේ ඇයි? වැරැද්ද ඔයාගෙනේ.
ඔයාම නේද, මෙයා ඉපදෙන්න ඉද්දි ඛටුලි අත ඇරලා මීරට් ගියේ..
තමන්ගේ අම්මලාගේ ගෙදර?
මෙහෙදී හම්බුනා නම් ළමයා හැදිලා!
එහෙ වතුර වලත් විසනේ.
ශ්‍රවන් කුමාර් පවා තමන්ගේ දෙමවුපියන්ට ද්‍රෝහී වුණේ ඔහෙදිනේ.
දැන් ඔරවන්නේ මොකද?
ධර්ම පොත් වල එහෙමයි තියෙන්නේ!
තව ඒවා කිව්වොත්..
රාවන්ගේ නෝනා, මන්ධෝධරී, එයත් මීරට් වල කෙනෙක්ලුනේ?
ඔව් ඔව්, මමනේ මේ ගෙදර ඉන්න රාස්සි!
ඔයාගේ පුතණ්ඩියා ශ්‍රී රාම් දෙයියානේ!
- අනේ බබ්ලි, මොකක්ද මේ? - ඔයා කටවහගන්න!
ආ කියාපන්, මොකක්ද මගේ කොල්ලගේ අඩුව?
ඈ, මොකක්ද අඩුව?
මං නම් කියන්නේ, දෙයියනේ මේ වගේ දරුවෙක් හැමෝටම දෙන්න කියලයි...
අම්මේ, පොඩ්ඩක් කට පියන් ඉන්නවද?
ඒකි උඹට විරුද්ධව කතා කරද්දී, ඒ කට වහන්න බෑ...
උඹේ අම්මගේ කියවිල්ල තමා උඹට වදේ!
ඔන්න ඕකයි උඹේ දුර්වලකම, ජීතු!
උඹ තමන්ගේ ගෑනිට බයයි!
ඇයි අම්මේ... - "ඇයි, අම්මේ!"
කෑලි තුනකටම වග කියලා...
කිව්වේ නම්, "ලාංග්‍රා අඹ එක්ක හැරෙන්නත් බෑ" කියලා!
ඉතින් හිතල බලපන්කෝ. වරුවක්ම එයාලා එක්ක ඉද්දි මගේ තත්වේ!
- ආන්ටිත් එතන හිටියා! - මොන ආන්ටිද?
උඹේ අම්මා!
ආන්ටි කියපු ගමන්, "මොන ආන්ටිද?"
සෙල්ලම ඉවර වෙලා, හවස් වරුවේ...
මං උඩට වෙලා දුමක් ඇද්දා...
චවුලා ඇන්ටිගේ ලේලි, ඒකි මට ලයින් දානවා!
මං වැඳගෙන කිව්වා, "නෑනේ, මං වැදගත් මනුස්සයා.
මට ඔයා එක්ක ඇඳට පනින්න ආසාවක් නෑ!"
- පලයන්! උඹේ බොරු. - උඹ පල්ලා!
- උඹ මුකුත්ම කරේ නැද්ද? - නෑ බන්.
ඇයි බන් ඒ? මට නම් ඒකි පට්ට කෑල්ලනේ!
No comments yet. Be the first to leave one.