The Lord of the Rings: The Return of the King

The Lord of the Rings: The Return of the King

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

The Lord of The Rings The Return of the King 2003 Extended 1080p BluRay x264
ناشر RandySubs
මෙම පිටපත යාවත්කාලීන වී නොමැති බැවින් නවතම සංස්කරණය භාගත කිරීම සහ වැඩිදුර තොරතුරු සඳහා: https://sites.google.com/view/lordoftherings/

برچسب‌ها

BluRay
x264
1080
تاریخ انتشار: 2018-10-30
تعداد دانلود: 525
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

මුදුවේ අධිපති

ස්මීගොල්!

මට එකෙක් අහුවුණා!

මට මාළුවෙක් අහු වුණා, ස්මීගොල්!

කෝ අදින්න, අදින්න.

දියෙගොල්!

දියෙගොල්?

දියෙගොල්.

අපට ඕක දෙන්න ආදරබර දියෙගොල්.

ඇයි?

මොකද...

අද මගේ උපන්දිනෙයි, ඒ නිසා මට ඕක ඕනේ.

මගේ වස්තුව.

උන් අපට ශාප කළා.

මිනීමරුවා.

මිනීමරුවා කියා අපට කිව්වා.

අපට ශාප කර අපව එලවා දැමුවා.

ගොලම්.

ගොලම්.

ගොලම්.

ඉතින් අපි වැලපුණා වස්තුවේ.

මෙලෙස තනි වුණ නිසා හොඳටම වැලපුණා.

අපේ එකම පැතුම මසුවෙක් අල්ලන්නයි.

හරිම මිහිරියි.

අපට පාන්වල රස අමතක වුණා...

ගහකොළේ නාදය...

සුළඟේ මුදු බව.

අපට අපේ නම පවා අමතක වුණා.

මගේ වස්තුව.

නැගිටින්න!

නැගිටින්න!

නැගිටිනවලා නිදිකුමාරයිනේ.

අපි යන්න ඕනේ, ඔව්.

අපි දැන්මම යන්න ඕනේ.

ඔයාට නිදාගන්න හම්බවුණාද ෆ්‍රෝඩෝ මහත්තයා?

මට ඕනෑවටත් වැඩියෙන් නින්ද ගියා.

පරක්කු වෙනවා ඇති.

නැහැ.

තවම නැහැ.

තවම මද්දහන වෙලා වත් නැහැ.

දවස් එන්න එන්නම අඳුරු වෙනවා.

එන්න!

යන්න ඕනේ! වෙලාව නැහැ.

ෆ්‍රෝඩෝ මහත්තයා මොනවාහරි නොකා මිසක බැහැ.

නාස්ති කරන්න කාලයක් නැහැ මොට්ටයෝ.

මෙන්න.

ඔයාට මොකද?

අපොයි මට බඩගිනි නැහැ. ලෙම්බාස් පාන් වලට කොහොමටවත්.

සෑම්.

හරි හරි.

අපට මහා ගොඩක් ඉතිරි වෙලා නැහැ.

අපි පරිස්සම් වුණේ නැත්තම් ඉක්මනින්ම ඉවර වේවි.

ඔයා ඕක කන්න ෆ්‍රෝඩෝ මහත්තයා.

මම ගණන් හදලා බැලුවා.

ඇති වෙන්න තියෙයි.

මොකටද?

ආපහු ගෙදර ගමනට.

එන්න හොබිට්ටනේ.

දැන් බොහොම ලඟයි.

බොහොම ලඟයි මෝඩෝරයට.

මෙහේ ආරක්‍ෂිත තැන් නැහැ.

ඉක්මනට.

රජුගේ පුනරාගමනය

මේවා හොඳයි.

අනිවාර්යයෙන්ම ශයරයෙන් තමයි.

දිගටිපතුල් කොළ.

මට දැනෙන්නේ මම ආයෙත් හරිත මකරා තානායමේ ඉන්නවා වගේ.

- හරිත මකරා. - බීර ජෝගුවක් මගේ අතේ.

බර වැඩ කරපු හැන්දෑවක කකුල් දෙක බංකුවක් උඩ තියාගෙන.

එකම දේ, ඔයා කවදාවත් බර වැඩක් කරලා නැහැනේ.

සාදරයෙන් පිලිගන්නවා මගේ උතුමණි...

අයිසෙන්ගාඩ් වෙත!

මේ තරුණ තක්කඩියෝ. අපිව හොඳවැයින් රවුමක් ගෙනිහිල්ලා...

දැන් මෙතන ඉන්නවා සාදයක් දාගෙන...දුම් බිබී!

අපි මේ වාඩි වෙලා ඉන්නේ විජයග්‍රහණයේ පිටියක් මත...

අමාරුවෙන් උපයාගත්ත සැපපහසුකම් ටිකක් විඳ විඳ.

මේ ලුණු දාපු ඌරු මස් නම් පංකාදුයි.

ලුණු දාපු ඌරු මස්?

- හොබිට්ටෝ. - අපි රැවුල්තුරුගේ අණ යටතේ ඉන්නේ...

අයිසෙන්ගාඩ්හි පාලනය භාර ගත්ත.

තරුණ ගැන්ඩල්ෆ් මහත්තයා.

බොහොම සතුටුයි ඔබ ආපු එක ගැන.

ලී සහ ජලය, දඬු සහ පාෂාණ, මට ආම්බාන් කරන්න පුළුවන්.

නමුත් මෙතැන ඉන්නවා මායාකරුවෙක්...

ඔහුගේ කුළුණේ සිර වෙලා.

එලියට එනවා.

බලාගෙනයි.

පැරදිලා වුණත් සරුමාන් බොහොම භයානකයි.

මිනිහාගේ හිස අයින් කරලා මේක ඉවරයක් කරමු.

නෑ.

අපිට ඔහුව පණපිටින් ඕනේ.

ඔහු ලවා කතා කරවන්න ඕනේ.

ඔබ බොහෝ යුද්ධ කරලා, මිනිසුන් රැසක දිවි තොර කළා තියොඩන් රජුනි...

ඉන්පසු සාමයද ඇති කර ගත්තා.

අපටත් පෙර වගේ එකතු වී කතාබහ කරන්නට බැරිද, පැරණි මිත්‍රයා?

සාමයක් ඇති කරගන්නට බැරිද, ඔබටත් මටත්?

අපට සාමයක් ඇතිවේවි.

අපට සාමයක් ඇතිවේවි....

නුඹ පෑලගම් පිලිස්සුවාට උත්තර බැන්දාට පස්සේ...

එතැන මැරී වැටී ඉන්නා ළමයින් ගැන!

අපට සාමයක් ඇතිවේවි, මියගිය සෙබළුන්ගේ ජීවිත වෙනුවෙන් පලිගත් කල...

ඔවුන් මැරී වැතිරී සිටියදීම කපා කොටා දමපු...

හොරණෑකුලේ දොරටුව මත!

නුඹ නුඹේම කපුටන්ගේ විනෝදය සඳහා පෝරකයක එල්ලුණු විට...

අපට සාමයක් ඇතිවේවි.

පෝරක සහ කපුටන්?

අඥානයා!

නුඹට ඕනේ මොනවාද, ගැන්ඩල්ෆ් අළු ලෝගුවා?

ඉන්න බලන්න, මේ ඔර්තංක කුළුණේ යතුරුද...

නැත්නම් බරදූර් මහා කුළුණේම යතුරුද...

රජුන සත් දෙනාගේ ඔටුනු සහ මායාකරුවන් පස් දෙනාගේ යෂ්ටිද?

නුඹේ ද්‍රෝහිකම බිලි ගත් ජීවිත ගණන හොඳටම ඇති.

තව දහස් ගණනක් අනතුරේ.

නමුත් නුඹට ඔවුන්ව බේරා ගන්න පුළුවන් සරුමාන්.

නුඹ සතුරාගේ උපායයන් හොඳින්ම දැනගෙන උන්නේ.

එහෙනම් නුඹ ආවේ තොරතුරු ලබාගන්න.

මා ළඟ තිබෙනවා ස්වල්පයක්.

මධ්‍ය-ලෝකය ගැඹරේ යමක් පැසවනවා.

නුඹ තවමත් නොදුටු.

නමුත් මහා ඇස එය දැක තිබෙන්නේ.

මේ මොහොතේ වුණත් ඔහු තම ජය ලුහුබඳිනවා.

ඔහුගේ ප්‍රහාරය ළඟදීම එයි.

නුඹලා සියල්ලන්ම මැරේවි.

නමුත් නුඹ මෙය දන්නවා නේද ගැන්ඩල්ෆ්?

නුඹ හිතුවාද මේ වන භටයා ගොන්ඩෝර සිහසුනේ හිඳගනීවි කියලා.

සේයාවලින් රිංගා ආ මේ පිටුවහලා, කවදාවත් ඔටුනු පළඳින්නේ නැහැ.

ගැන්ඩල්ෆ් තමාට කිට්ටු සියල්ලන්වම බිලිදීමට පැකිලෙන්නේ නැහැ.

ඔහු ආදරය කරන බව ප්‍රකාශ කරන.

කියනවා බලන්න, මොන චාටු බස්ද කිව්වේ අර කුරුමිට්ටාව අස්වසන්නට...

ඔහුව තම මරණය කරා යවන්න කලින්?

ඔහුව යැවූ මාර්ගය යන්නේ මරණයට මිසක වෙන කොහෙවත් නොවෙයි.

ඔය ඇහුණා මදෑ!

විදින්න. ඔය කටටම ඊතලයක් විදලා දාන්න.

නෑ.

පහලට එන්න, සරුමාන්...

- නුඹේ ජීවිතය බේරා හරින්නම්. - ඔය අනුකම්පාව තියා ගන්නවා.

මට එයින් වැඩක් නැහැ!

සරුමාන්...

නුඹේ යෂ්ටිය බිඳිලා.

ග්‍රිමා, ඔබ ඔහු අනුගමනය කරන්න ඕනේ නැහැ.

ඔබ හැමදාමත් ඔහොම හිටියේ නැහැ.

ඔබ රෝහානයේ මිනිසෙක්ව සිටියේ.

පහලට එන්න.

රෝහානයේ මිනිසෙක්?

රෝහානය කුමක්ද...

කොළ සෙවිලි කල මඩුවක් මිසක පාදඩයන් දුඟදේ බීමත් වන,

උන්ගේ දරුවන් බලු කුක්කන් සමඟ පොලොවේ පෙරැළෙන?

ශිරස්ක පතලේ ජයග්‍රහණය අයිති නුඹට නොවෙයි, තියොඩන් අශ්වපල්ලා.

නුඹ මහත්ම වූ පියවරුන්ගේ දීන පුත්‍රයෙක්.

ග්‍රිමා...

පහලට එන්න.

ඔහුගෙන් නිදහස් වෙන්න.

- නිදහස්? මොහු කොහේ නිදහස් වෙන්නද. - නැහැ.

පැත්තකට වෙයන්, කුක්කා!

සරුමාන්!

නුඹ සතුරාගේ උපාය හොඳින්ම දැනගෙන හිටියා.

නුඹ දන්නා දේ හෙළි කරනවා!

නුඹේ මුරකාවල් ඉවත් කර ගන්නවා, එතකොට මම කියන්නම් නුඹලාගේ දෛවය තීරණය වන තැන.

මම මෙතැන සිරකරුවෙක්ව ඉන්නේ නැහැ.

අපේ පාක්ෂිකයන්ට පණිවිඩ යවන්න...

ඒ වගේම මාධ්‍ය-ලෝකයේ සෑම නිදහස් මුල්ලකටම.

සතුරා අපට විරුද්ධව ගමනේ යෙදෙනවා. අප දැනගන්න ඕනෑ ඔහු පහර දෙන්නේ කොහෙටද කියා.

සරුමාන්ගේ කිලුට්ට සේදිලා යනවා...

ගස් නැවතත් මෙහෙට ඒවි.

තරුණ ගස්කොළ.

- චණ්ඩ ගස්කොළ. - පිපින්!

මගේ පොත්තට ඔප්පු වෙච්චාවේ!

පෙරිග්‍රින් ටුක්!

මම ඕක තියාගන්නම් කොලුවෝ.

ඉක්මනට දැන්.

අද රාත්‍රියේ අප මේ දේශය වෙනුවෙන් දිවි පිදූවන් සිහිකරනවා.

විජයග්‍රාහී මළවුන් සැරදේවා.

සැරදේවා!

නැවතුම් බැහැ.

- හලන්න බැහැ. - වමනය කරන්නත් බැහැ.

එතකොට මේක බීමේ තරඟයක්?

අන්තිමට හිටගෙන ඉන්න කෙනා දිනුම්.

අපි මොනවාටද සව්දිය පුරන්නේ? ජයග්‍රහණය වෙනුවෙන්!

ජයග්‍රහණය වෙනුවෙන්!

ආශීර්වාද වේවා ඇරගෝන්.

මට ඔයා ගැන සතුටුයි.

ඔහු ඉතාම ගෞරවාන්විත මිනිසෙක්.

ඔබලා දෙන්නාම ගෞරවාන්විත මිනිස්සු.

නමුත් රෝහානයේ තියොඩන් නෙමෙයි අපේ ජනතාව ජයග්‍රහණය කරා මෙහෙයුවේ.

මට ඇහුම්කන් දෙන්න එපා.

ඔයා තරුණයි.

අද රාත්‍රිය ඔයා වෙනුවෙනුයි.

මෙහෙට, මෙහෙට.

අඟුටුමිට්ටනුයි පීනන්න යන්නේ පුංචි කේශාබර ගැහැණුන් එක්ක.

මට යමක් දැනෙනවා.

ඇඟිලි වල පොඩි කිතියක්.

මම හිතන්නේ මේකෙන් මට බලපෑමක් වෙනවා.

මම මොකක්ද කිව්වේ?

මුන්නැහේට සුරාව දරාගන්න බැහැ වගේ.

තරඟය ඉවරයි.

ඔබට දසත සෙවිය හැකියි, ගම හිස් වෙනතුරු බොන්න හැකියි...

නමුත් මෙපමණ දුඹුරුවන් බීරක් නොදකීවී... නමුත් මෙපමණ දුඹුරුවන් බීරක් නොදකීවී...

අප ගම පැත්තේ බොන්නා වාගේ... අප ගම පැත්තේ බොන්නා වාගේ...

නා නා බීම ජාති බොන්න හැකියි... ජෝගු ගණන් බොන්න හැකියි...

නමුත් වීරවන්තයන්ට බොන්නට සුදුසු එකම පදම....

More Sinhala subtitles for The Lord of the Rings: The Return of the King

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left