28 Days Later

28 Days Later

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

28 Days Later[2002]DvDrip[Eng]-aXXo
ناشر Amila Mananadewa

برچسب‌ها

DVD
DVDRip
dvdrip
dvdr
تاریخ انتشار: 2011-10-16
تعداد دانلود: 195
مخصوص ناشنوایان: Yes

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

බිංගො!

මොන අපායක් ද?

මොන අපායක් ද?

-දෙවියනේ... - මෙ ඔක්කොම එකයි.

ඔයාට මෙතනින් යන්න ඔනෙ ද?.

- මට මෙක දරා ගන්න පුලුවන්, ප්‍රශ්නයක් නෑ. - එහෙනම් ඒක අරින්න!

Security, අපේ පරීක්ශනාගරයට කව්ද පැනලා. උන්ව අල්ල...

මම දන්නවා උඹ කව්ද කියලා. මම දන්නවා උඹ හිතන්නේ මොනවද කියලා...

උඹ ට ගුටි කන්න ඕනේ නැත්නම්, උඹ කට වහගන හෙල්ලෙන්නේ නතුව ඉදපන්.

චිම්පන්චියො ඔක්කොම ආසාදිතයි.

උන් ඔක්කොම... උන් ඔක්කොම ඉක්මනට ලෙඩේ බෝ කරයි. උන් ඔක්කොම නිශේදනය කරන්න ඕනේ.

- මොනවයින් ද ආසදනය වෙලා තියෙන්නේ? - උනව සනීප කරන්න නම් උඹ දැන ගන්න ඕනේ ඒක.

මොනවයින් ද ආසදනය වෙලා තියෙන්නේ?

කෝපයෙන්.

- මොනවද ඔහු කියන්නේ? - ඔය කූඩු ටික අරින්න.

එපා ! එපා ! එපා !

අහපන් මිනිහො, අපි කතා කරන්නේ උඹ වද දුන්න උබේ සත්තු ටික ගැන.

අපි උන්ව එලියට ගන්නයි යන්නේ.

මේ සතුන්ගෙන් ලෙඩ බෝ වෙනවා.

බැරි වෙලා හරි උන් හපා කෑවොත් උන්ගෙ කෙල වලින් එක පාරක් හරි හැපුවොත්...

නවත්තගනින්... ! උඹ දන්නෙ මොනව ද!

ඌව ඇතුලට දාන්න! මට උදව් කරන්න!

ඌව අතුලට දාන්න! ඌව අතුලට දාන්න!

-මොකක් ද ඈට උනේ? - උඹ ඇයව මරන්න ඕනේ දැන්මම!

දෙවියනේ!

-මොකක් ද ඈට උනේ? - අපි ඇයව මරන්න ඕනේ දැන්මම!

දෙවියනේ...

හෙලෝ!

හෙලෝ!

හෙලෝ?

හෙලෝ?

හෙලෝ!

හෙලෝ!

හෙලෝ?

ෆාදර්?

ෆාදර්, ඔයා හොදින් ද?

ඒක කරන්න එපා.

ඒක කරන්න එපා.

ෂිටි!

මෙහෙන් එන්න!

- මෙහෙන්! - මෙහෙන් එන්න!

යමු, යමු, යමු!

ඉක්මනට යමු!

- මොන මගුලක් ද මෙතන වෙන්නේ? - කට වහ ගන්නවා!

- හැම එකක් ම වහන්න. - කව්ද මේ මිනිස්සු?

යමු, යමු, යමු!

- මොන මගුලක් ද මෙතන වෙන්නේ? - ඉක්මනට දුවමු!

එන්න ඉක්මන් කරන්න!

මිනිහෙක් බාර් එකකට ගියා ජිරාෆයෙක් එක්ක. ඒ දෙන්නා තනි තනිව චු කරන්න ගියා.

ජිරාෆ් එතන වැටිලා හිටියා.

අර මිනිහා යන්න යනකොට බාර්මන් කිව්වා "ඔයාට යන්න බෑ මේ සිංහයා මෙතන ඉදිද්දී. කියලා"

අර මිනිහ කිව්වා "අර මිනිහ කිව්වා ඒකා සිංහයෙක් නෙමේයි . ජිරාෆයෙක් කියලා ".

එහෙම කියලා හයියෙන් හිනා වුනා.

ඔය දෙන්නා ගෙවල් ගිනි ගනිදී මෙහේ ආවා වගේ.

ඉතින් ඔයා කව්ද?

ඔයා අවේ රෝහලේ ඉදලද.

- ඔයා ඩොක්ට කෙනෙක් ද? - එයා ඩොක්ට කෙනෙක් නෙමේයි . එයා ලෙඩෙක්.

මම ලියුම් බෙදන්නෙක්.

මම පර්සල් වගයක් අරන් බයිසිකලේ පැදගෙන යනකොට...

ෆැර්‍රින්ග්ඩොන් ඉදලා ෂාෆ්ට්ස්බුරි ඇව්නිව් එකට කාර් එකක් මාව හප්පගෙන ගියා.

මට අද උදේයි සිහි ආවෙ ඉස්පිරිතාලෙදී. මට සිහි අවාට පස්සෙ මම...

මම හීනයක් දැක්කා හරි මම...

මොකක්ද ඔයාගෙ නම?

ජිම්.

මම මාර්ක් මේ සෙලීනා.

ඕකේ, ජිම්.

මට තියනවා නරක ආරංචියක් කියන්න.

ඒක පටන් ගත්තේ කැරලි කෝලාහල වලින්,

ඒක පටන් ගනිද්දිම ඔයා දැනගන හිටියා ඒක වෙනස් කියලා .

ඒත් ඒක සිදු වුනා පොඩි ගම් වල,

වෙළදපලවල් වල නගර වල.

ඒත් ඒක තවදුරටත් TV වල පෙන්නුවේ නෑ.

පිට තියන පාරවල් වල ඒක සිදු උනා එක ඔයා ලගට අවා ඔයාගේ ගෙදර ජනෙල් වලින්.

එක වයිරස් එකක්.

ඒක අසාදනයක්.

ඔයාට ඒක ඩොක්ට කෙනෙකුට කියන්න ඕනෙ වෙන්නේ නෑ.

ඒක ලේ .

ඒ ලේ වල මොනවා හරි තියනවා.

කාලෙකට පස්සේ ඒ ගොල්ලො උත්සහා කලා නගර හිස් කරන්න එත් එතකොට ගොඩක් පරක්කුයි.

වසංගතේ හැම තැනම පැතිරිලා.

හමුදා බාධක හැම තැනම.

හැමෝම ගම් රටවල් අත් අරල යන්න පටන් ගත්තා.

දවසකට කලින් රේඩ්යෝ TV ඔක්කොම නතර කලා,

මේ වසංගතේ දැන් නිව්යෝර්ක් සහ පැරිස් වලටත් පැතිරිලා.

අපිට මීට වඩා වෙන මොනවත් අහන්න ලැබුනේ නෑ.

- මොනවද ආණ්ඩුව කලේ? - මෙහෙ දැන් ආණ්ඩුවක් නෑ.

ඇත්තටම මෙහේ ආණ්ඩුවක් තියනවා!

ආණ්ඩුව තියයෙන්නේ. බන්කර් ඇතුලේ නැත්නම් ගුවන්යානා ඇතුලේ...

නෑ මෙහේ ආණ්ඩුවක් නෑ, පොලිසි නෑ,හමුදා නෑ..

TV නෑ, රේඩ්යෝ නෑ, ලයිට් නෑ.

ඔයා තමයි අපි දැක්ක එකම නිරොගී මිනිහා දවස් 6 කින්.

කොහේද ඔයාගේ පවුලේ කට්ටිය?

ඒ ගොල්ලො මරුනා සෙලීනගේ වගෙ.

ඔයාගේ පවුලේ අයත් මැරෙන්න ඇති.

මේ බලන්න මට ඒ අයව හොයා ගන්න ඕනේ. ඒ ගොල්ලෝ ජීවත් උනේ ඩෙෆොර්ට් වල.මට පයින් යන්න පුලුවන් හරිද?

ඔයා යන්න ගිහින් එන්න හරිද?

- ඔයා එන්නේ නැත්ද. - ඔව්!

ගිය කිසි කෙනෙක් කවදාවත් අයෙත් අවේ නෑ.

ඉතින් පළවෙනි පාඩම.

ඔයා කොහේ වත් තනියම යන්නේ නෑ ඒක හැර ඔයාට වෙන විසදුමක් නෑ.

දෙවනි පාඩම.

ඔයාට අවිදින්න පුලුවන් දහවල් කලෙ විතරයි. ඒක හැර ඔයාට වෙන විසදුමක් නෑ.

අපි ඔයාව හෙට එක්කන් යනවා.

අපි යමු ගිහින් හොයමු ඔයාගේ මැරුන දෙමාපියන්ව හරිද?

කන්න.

ඔයාට ඕන නම් , ඇයට හෙමින් යන්න කියන්න.

- මෙහෙ කව්රු හරි හිටියොත්... - මට තේරෙනවා

- කව්රු හරි... - මට තේරෙනවා!

හරි.

ජිම්...

පොඩ්ඩක් ඉන්න!

ඒ ගොල්ලෝ සාමකාමීව මෑරිලා. ඔයාට ආඩම්බර වෙන්න පුලුවන්.

මම ආඩම්බර වෙන්නේ නෑ.

මගේ...

මගේ දෙමව්පියො මගේ සහෝදරිය, අපි පැඩින්ටන් දුම්රිය පොලට ගියා,

හිතුවා අපිට පුලුවන් වෙයි කියලා හොද තැනක පදිංචි වෙන්න, සමහර වෙලාවට අපි හිතුවා අපේම ඉඩමක් සල්ලි වලට ගන්න.

මට මතකයි තාත්තා සල්ලිත් එකතු කලා ඒකට,

කොහොම උනත් දැන් සල්ලි වලින් වැඩක්ම නෑ.

ඉන්න මිනිස්සු 20,000ට ම තියෙන්නේ එකම අදහස.

ඉන්න හැම මිනිහම හිතන්නෙ එකම විදිහට.

මට මගේ නංගිව නැති වුනා.

මට මතකයි පොලොව හොදට තිබුනා.

මම පහල බැලුවා මම මේ ඔක්කොම මිනිස්සු එක්ක එකට හිටියා.

හරියට පලසක් වගේ. මිනිස්සු එකා එකා මැරෙන්න ගත්තා...

කොහේ හරි මේ සෙනග අතරේ ඒ ගොල්ලො ආසාදනය උනා.ඒක හරි ඉක්මනට පැතිරුනා.

කාටවත් බේරෙන්න බැරි වුනා. ඒත් ඔයාල ඔක්කොම බේරුනා.

ගොඩාක් මිනිස්සු අතරින්. මමත් බේරුනා.

මම නැග්ගා මේ වගේ බ්ල්ඩ්න් එකක් උඩට.

පහල බලුවා, ඔයාට කියන්න බෑ කව්ද අසාදිත කව්ද නැත්තේ.

මම දැක්කා අපේ තාත්තා. එත් මගේ අම්ම්යි නංගියි දැක්කේ නෑ.

මගේ තාත්තා.

එයාගේ මූණ..

සෙලීනා හරි. ඔයාට ආඩම්බර වෙන්න පුලුවන්.

අපිට වෙලාව නෑ ඇදිරි වැටෙන්න කලින් අයෙත් හිටපු තැනට යන්න.

අපිට අද රෑ මෙහේ ඉන්න වෙනවා.

මගේ කාමරේ උඩ තට්ටුවේ. ඔය දෙන්නට එකේ ඉන්න පුලුවන්.

නෑ අපි ඔක්කොම එකම කාමරෙ ඉමු. ඒක ගොඩක් ආරක්ශිතයි.

ජිම්.

- ඔයා ආයෙත් ඇවිල්ලා. - ඔව්.

- කොහොමද ඒක? - හොදයි.

මට මේකෙන් බීම ටිකක් දෙනවද?

ඒක ඉවරයි.

මෙහේ.

මම ඔවුන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා.

මාක්! මාක්!

සෙලීනා! උදව් කරන්න!

ඒක ඉවරයි.

- ඒ බර්ජ් මහත්තයා. - ඔයාව හපා කෑවද?

ඔහුගේ දුවත් සමග. ඒ ගොල්ලො ජීවත් උනේ 4 වෙනි තට්ටුවේ.

- ඔයාව හපා කෑවද? - නෑ.

ලේ ඔයාගේ කටේ ගෑව්නා ද?

නෑ.

මාක්?

පොඩ්ඩක් ඉන්න...

මේක පොඩ්ඩක් පිහදා ගන්න ඕනේ.

මොනවා හරි රෙදි තියනව ද?

ආ...ඔව්

එහෙනම් ඒවා අරන් ඇද ගන්න අපි දැන් යන්න ඕනේ.

ගොඩක් ආසාදිතයෝ දැන් එයි උන් හැමවෙලාවෙම එහෙම කරනවා.

ඔයා කොහොමද දන්නේ? ඔයා කොහොමද දැන ගත්තේ ඔහු ආසාදිතයි කියලා?

- ලේ. - මගේ ඇගෙත් ගෑවිලා තියනවා ලේ ඔයාගේ ඇගෙත් ගෑවිලා තියනවා.

මම දැනගෙන හිටියේ නෑ ඔහු අසාදිතද කියලා. ඔහු දැනගන හිටියා.මම දැක්කා ඔහුගේ මුහුණ.

කව්රු හරි අසාදනය උනොත්, ඔයා අසාදිතයව මරන්න ඕනෙ තත්පර 20ක් ඇතුලත.

ආසාදිතයා ඔයාගේ සහෝදරයා උනත් සහෝදරිය උනත් ඔයගෙ පරණම යාලුවා උනත් ඒකෙ වෙනසක් නෑ.

ඔයා දන්නවද කොහෙදි හරි, එක ඔයාට උනත්,මම ඒ දේ කරනවා මගෙ හදවතට එකගව.

ඒක තමයි ඔහුගෙ එකම ප්ලෑන් එක. ඔයාට වෙන ප්ලෑන් එකක් තියනවද,ජිම්?

ඔයාට ඔනේ අපි ලෙඩේ සනීප කරලා ලෝකේ බේරගන්නව බලන්න ද? නැත්නම් ආදරය කරලා විනාශ වෙන්නද?

ප්ලෑන් වලින් වැඩක් නෑ.

ජීවත් වීම තමා ඔක්කොටම වැඩිය වැදගත්.

හේයි, හේයි, හේයි, හේයි.

ඒ මොකක්ද?

දැන් යමු.

මොකද මේ ටවර් එක බ්ලොක් කරලා තියෙන්නේ මේ ට්‍රොලි වලින්?

කතා කරන එක නවතන්න.ගොඩාක් දුර නගින්න තියනවා.

ඔයාට විවෙකයක් ඕනෙද?

- ඔයාට ? -නෑ.

දැන්නම් මට විවේකයක් ඕනේ.

මොනවද වෙන්නේ?

මුකුත් නෑ'.

මගේ ඔලුව කැක්කුමයි.

- නරකයි - ගොඩාක් නරකයි.

- ඈයි ඔයා කලින් මුකුත් කිව්වේ නැත්තේ? - මම හිතුවේ නෑ ඔයා වදයක් වෙයි කියලා.

ඔයගෙ ඇගේ ශක්තිය නෑ ඔයා සීනි තියන මොනවා හරි ගන්න ඕනේ.

නැත්නම් ඔයාට නගිටින්න බැරි වෙයි.

අපිට මෙතන ගොඩක් දේවල් කරන්න බෑ ඔය ගැන

වේදනා නාශක පෙත්තක් ගන්න එකයි සීනි මොනවා හරි ගන්න එකයි ඇරෙන්න. සීනි වෙනුවට,

පෙප්සි එකක් හරි ලිට් එකක් හරි?

ඔයා ලග ටැන්ගෝ එකක් තියනවද?

ඇත්තටම, ටැන්ගෝ එකක් තිබුනා මේකේ කොහේ හරි.

සද්ද කරන්න එපා,ඒ අසාදිතයෝ.

නෑ,උන් ඇතුලට එනවා!

සෙලීනා, පොඩ්ඩක් ඉන්න!

මම එනකල් ඉන්න, කරුණාකරලා!

කරුණාකරලා, සෙලීනා!කරුණාකරලා!

- මම එනකල් ඉන්න! - ඉක්මනට එන්න!

- දුවන්න! - පොඩ්ඩක් ඉන්න!

කරුණාකරලා! මොන මගුලක්ද මේක!

සෙලීනා!

157 ප්ලැට් එකේ පහළ කොරිඩෝර් එකට දුවන්න!

ස්තුතියි ඔබට. ස්තුතියි ඔබට.

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left