نخستین 200 خط.
මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.
දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.
අයින්ස්ටයින්ට තිබුණෙ 160.
මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,
මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට
දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,
අපිට විතරක් විසඳන්න පුළුවන් තර්ජන ගැන සොයමින්,
ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.
සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.
හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.
නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.
එතකොට පේජ්? එයා අපි වගේ නෙවෙයි.
එයා සාමාන්‍ය කෙනෙක්. එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.
අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.
ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)
සිකුරාදා බඩු ටික නම් පරක්කු උනා.
මං දන්නවා. පොඩි අවුලක් උනා.
මං පොරොන්දු වෙනවා. ආයෙත් එහෙම වෙන්නෙ නෑ. මං උපරිමයෙන් උත්සාහ කරන්නම්.
ගැරී, ඔයාගේ උපරිමයෙන් උත්සාහ කරන්න එපා, හොඳම දේ කරන්න, තේරුණාද?
- ඔව්, සර්. - පහත් වෙනවා!
හැම එකාම බිම දිගා වෙනවා! එකෙක්වත් හෙල්ලෙන්න එපා!
හරි. යාළුවා,
අපි ආරක්ෂාව සපයන සමාගමක් විතරයි.
අපි ඇත්තටම ගබඩා කරන්නෙ නෑ...
තව කාටහරි කියන්න දෙයක් තියෙනවද?
ස්තූතියි.
වෙඩි තියන්න එපා!
මං ඒක කළා.
පටෙල්, තෝ පර බල්ලා.
තෝ හිතුවද ස්නයිපර් රොකට් එකකින් මාව නවත්වන්න පුළුවන් කියලා?
මං මැරුණා කියලා හිතුවට මම ආයෙත් එනවා!
හරියට විසප්පුවක් වගේ.
ඔයාට බැරිද ඔච්චර දරුණු නැති එකක් කරන්න.
හරියට Mario Bros. වගේ?
කට වහගන්නවා, Luigi.
ටිකක් වේදනා විඳින්න සූදානම් වෙන්න පුතා!
ඕහ්, පොඩ්ඩක් ඉන්න,
මං හිතුවෙ කේබ් කාගෙන් හරි ප්‍රශ්න කරනවා කියලා.
රැල්ෆ් උනත් සෙල්ලම් කරනකොට මෙච්චර දරුණු වෙලා නෑ.
රැල්ෆ් කෝ? ඔයා ඔහුව ඉස්කෝලෙට දැම්මද?
නෑ. තාත්තා ඉන්න අන්තිම දවසෙ හොඳට නිදා ගත්තා.
ඕහ්, ඒක මේ...
හොඳයි එයාලා...
එකට ඉන්න එක. ඒක ධනාත්මකයි.
අනිවා, එයාලා එකට සම්බන්ධ වෙනවා.
ඒක... ඇත්තටම ඒක රැල්ෆ්ට වගේම Drewටත් හොඳයි.
කියනකොටම එනවා.
- හේයි, කට්ටිය. - හේයි.
තාත්තා මට මේකක් අරන් දුන්නා.
මොකක්? ඒක නම් නියමයි.
පේන විදියට ඔයාලා හොඳට රැය ගත කරලා වගේ.
පෙට්ටිය පරණයි වගේ.
ඒක මං එකතු කරපු දෙයක්.
ඒක Gilbert හදපු මුල්ම එවායින් එකක්.
මං පොඩි කාලේ මටත් එකක් තිබුණා.
ඒක නියමයි.
ඔව්, ඔහු දුරදක්න වලට කැමතියි.
ඒත් ඒක...
ඒ උනත් නියමයි.
ඔයාට ඒකෙන් සෙල්ලම් කරන්න ඕනෙද?
මට ඔයාට තත්පරයක් කතා කරන්න පුළුවන්ද?
හ්ම්ම්.
කේබ්.
මට ඔයාගෙන් දෙයක් අහන්න ඕනේ.
මං දැකලා තියෙනවා මේ කට්ටිය කුඩයකින් හදපු පරාවලයික මයික් එකක්.
එයාලා ඇහුන්කම් දෙන්න කැමති නම් ඇහුන්කම් දෙනවා.
ඔහ්...මට දැනගන්න ඕනෙ උනේ
ඔයා කැමතිද අද රෑ මාත් එක්ක රෑ කෑමකට යන්න.
ඕහ්.
මං... මං දන්නෙ නෑ.
මං යෝජනා කරනවා නෙවෙයි. ඒක රෑ කෑමක් විතරයි.
මං නගරයට ආපු දවසෙ ඉඳන්, අපි විනාඩි දෙකක් වත් කතා කළේ නෑ.
අපි... විතරයි.
ඒත් ඔයයි මමයි දෙන්නම දන්නවා ඒක... එච්චර ලේසි නෑ කියලා.
ඒ නිසා මං ඒ ගැන හිතන්න ඕනෙ.
අනිවාරෙන්ම
- හොඳයි. - හොඳයි.
- ඔව්. - ඔව්.
හේයි.
සිල්වෙස්ටර්?
ඇයි?
ඔයා මං දිහා නොබලන්න හේතුවක් තියෙනවද?
ඔව්, මං හොරෙන් අහන් ඉඳපු නිසා මුහුණ දෙන්න බෑ.
ශක්තිමත්ව ඉන්න කියාපු විදිය, සිල්වෙස්ටර්.
ඒක ටෝබි ගේ අදහසක්
අපෝ මුන්ගෙ හැටි විතරක්.
ඒක එච්චර දෙයක් නෙවෙයි.
ඔහුගේ බීජය ඔයාගේ පොහොර සහිත පොළවෙ පැළවුනා.
ඔය දෙන්නා අතරේ තියෙන බැඳීම නම් නිතරම ධනාත්මකයි. ඒ නිසා ලොකු වැඩක් තමයි.
- මොකක්ද ලොකු වැඩේ? - Drew පේජ්ට එළියට යන්න ඇහුවා.
ඕහ්.
මං යනවා කිව්වෙ නෑනෙ... තවම,
ඒක පොදුවේ කතා කරන්න ඕනෙ මාතෘකාවක් නෙවෙයි.
ඔව්, ඔයා හරි.
ඇරත් අපිට වැඩ තියෙනවා කරන්න.
කේබ් කතා කරා අළුත් වැඩක් ගැන.
අපිට රැල්ෆ්ව ඉස්කෝලෙට දාගෙන යන්න පුළුවන්.
සිල්වෙස්ටර්, ටෝබිට ඔයාව අවුල් කරන්න දෙන්න එපා.
ගැලෝ.
ඔයා අවුරුදු 7කට කලින් හිටියා වගේමයි.
ඒක ප්‍රශංසාවක් නෙවෙයි.
කාන්තාවකගෙන් අපහාස විඳිනවා තරම් එපා වෙන දෙයක් නෑ.
දෙවියන්ට ස්තූතියි ඒක කිව්වෙ ඔයා නිසා.
ඒක නියම විහිළුවක්.
මං කැමතිම ජාතියෙ විහිළු
කට්ටිය, මේ ඉන්නෙ නියෝජිත Simone Taylor
ජාත්‍යන්තර පොලීසියෙන්;
අවුරුදු 7කට කලින් අපි ජාත්‍යන්තර වැඩක් කළා.
පැමිණියාට ස්තූතියි.
ඇත්තටම අපි දැන් ගණුදෙනු කරන්නෙ The Ghosts එක්ක?
කවුද The Ghosts?
උන් ජාත්‍යන්තර අපරාධකාරයෝ. බොහොම ක්‍රියාශීලී,
බොහොම දරුණු හොරු කණ්ඩායමක්.
ආභරණ, මුදල්, කලා නිර්මාණ.
උන්ට හොඳට ගෙවනවා නම් ඕනෙ දෙයක් හොරකම් කරනවා.
උන්ට වැඩක් නෑ මැරෙන්නෙ කවුද කියන එක.
පේනවා ඇතිනේ.
උන් මතු උනේ Javier Acosta වලින්, Barcelonaවට පිටින්.
ඔහු විසින්ම තෝරා ගත් කණ්ඩායමක්.
පේන විදියට නීතිය අතට ගත්තු කෙනෙක්.
නැත්නම් සුපර්මෑන් කෙනෙක්.
නීතිය පැත්තෙන් මේ ගැන අවුරුදු 10 ක් තිස්සෙ හොයනවා.
තාම හොයා ගන්න බැරි උනා.
ඔයාගේ කණ්ඩායම ප්‍රසිද්ධ වෙලා තියෙනවා.
හොඳ විදියට නේද?
ඔව්.
මං පෙන්වන්නම් අපරාධ ස්ථානය
ඔවුන් මෙතන සේප්පු හදනවද?
සංකීර්ණ ආරක්ෂිත පද්ධති
උසස් ගණයේ, මිල අධික හොඳම භාණ්ඩ.
The Ghosts සේප්පුවක් හොරකම් කරලද?
නෑ, උන් එකක් කඩලා.
උන් කඩලා දාපු පද්ධතිය,
TD-9000-- අළුත්ම තාක්ෂණය,
ඕනම ප්‍රමාණයක සුරක්ෂිතාගාරයකට ගැලපෙනවා.
අභ්‍යන්තර අගුල් දුසිමකට වඩා තියෙනවා, සංයුත වානේ ඇණ,
ශක්තිමත් කරපු කප්, ගියර යාන්ත්‍රණ 10ක්.
මේකට පුළුවන් අංශක 9.0 ක භූමිකම්පාවක් නැත්නම් කර්මාන්තමය තාප තත්වයකට උනත් ඔරොත්තු දෙන්න
ඔව්, ඒත් අපේ සාක්ෂිකරු කිව්වෙ
උන් ගාව වතුර පුරවපු විදුරුවක් තිබුනා කියලා.
උන් ගාව මොකක් තිබුණා කියලද කිව්වෙ?
ඒක... නිකන්...
මේක හිතලා කරපු දෙයක්... වෙන්න පුළුවන්.
ඒත් ඔයා කියපු ලොක් එක ඩ්‍රම් එකක් වගේ තදයි.
ඒකට ප්‍රබලතා වගේම දුර්වල තැන් තියෙනවා.
වතුර සීමා සහිත තැනක තිබ්බොත්,
මැදදි ඒක පොඩ්ඩක් ගිලෙනවා ඒකට කියන්නෙ මාවකය කියලා.
ඒ නිසා ගියර තියෙන රාමුවේ උඩින්ම තියෙන්නෙ වීදුරු. එතකොට...
කට්ට කපපු ඒවා එක පෙලට එනකොට ගියර වල ආතතිය පොඩ්ඩක් අඩු වෙනවා.
ගොඩක් තදට තිබුණු ඒවා
බුරුල් වෙන කොට මාවකය තියෙන තැන වෙනස් වෙනවා, ඒකෙන් වතුරෙ රැලිති ඇති වෙනවා.
ඒ කියන්නෙ සංකලනයේ එක අංකයක් හරි කියන එක
ගොඩක් වෙලාවට මේ වගේ පද්ධති මිලදී ගන්නෙ ලයිසන් සහිත බැංකු වලට.
හරියට හරි.
ඒක උන්ට ගෙදර ඉඳන් පරීක්ෂා කර ගන්න බැරි නිසා උන් ඒවා හදන තැනට ආවෙ.
උන් හරි බව දැන ගත්තම උන් ගියා.
අහිංසක මිනිස්සු මරන්නෙ නැතුව
දැන් උන් මේ පද්ධති තියෙන බැංකු වලට පනින්නයි සැලසුම් කරන්නෙ.
ඒ ගැන තමයි අපි බලන්න ඕනෙ.
අපි පොඩ්ඩක් අවට බැලුවට කමක් නෑනේ?
- නෑ. අවුලක් නෑ. - හරි.
අන්තිම වතාව වගේමයි. උණ්ඩ කෑලි හැම තැනම
ඒත් සේප්පුව ඇතුලෙ අවශ්‍ය මුකුත් නෑ.
හොයා ගත්තු දේවල් DNA පරීක්ෂාවට යවන්න.
ප්‍රතිඵලය මොකක්ද කියලා දැනටම දන්නවා උනාට කමක් නෑ.
ස්තූතියි.
මොකද තත්වෙ?
පොඩි ලෝහ පෙට්ටි වගයක් සේප්පුව අතුලෙ දාලා යනවා.
තෙල්, ෆර්ක්ලෝරික් අම්ල සහ IEDs පුරවපු ලෝහ පෙට්ටි.
ටයිමරය සෙට් උනාම, උඩ පියන ඇරිලා පිපිරීමක් සිද්ධ වෙනවා.
ඒ අම්ල වලින් ඉතිරි වෙලා තියෙන හැම DNA එකක්ම විනාස වෙනවා.
තෙල් වලින් ඔක්කොම සලකුණු නැතිව යනවා.
හරියට හරි. උන් ගොඩක් දක්ෂයි.
සමහරවිට
ඒත් උන් මගේ කට්ටිය තරම් දක්ෂ නෑ.
ඒ කියන්නෙ උන් මෙතනට ආවේ
පරීක්ෂා කරල බලන්න.
විද්‍යාත්මක... ක්‍රමයට.
ඔයා ගරු කරන්න ඕනෙ එයාලගේ වැඩ පිළිවෙලට.
මිනීමැරුම් කොටසට හැර
වෝල්ටර්,
මං හිතන විදියට මේ වගේ උන් පස්සෙ යන එක
අපිට ගැලපෙන දෙයක් නෙවෙයි.
මේ කියන්නෙ මගේ තියෙන බය නිසාම නෙමෙයි
හැකියාව අනුව පෙනුන ප්‍රශ්නයක් නිසයි කියන්නෙ
මං ඒක මතක තියා ගන්නම්.
ඕක අල්ලන්න එපා!
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීම ∞∞∞∞ ∞∞∞∞ෂෙරින් සමාධි ගිනිගේ ∞∞∞∞
Mr. Dodd ජීවතුන් අතර, ඒත් ඔහුට අසාධ්‍යයි.
අපි Mr. Doddව ශල්‍යකර්මයකට භාජනය කරනවා...
සිල්වෙස්ටර්. එයාගේ නම සිල්වෙස්ටර්.
සිල්වෙස්ටර්ගේ පපුවෙ සහ බඩේ උණ්ඩ කැබලි තියෙනවා.
පිපිරීම නිසා ඇති වුණ තාපය අම්ල එක්ක එකතු වෙලා
ඇඳුම් එක්කම සම පිච්චිලා ගිහින්.
හිස පොළවෙ වැදුණ නිසා සුළු කම්පනයක් ඇති වෙලා තියෙනවා.
ඒ නිසා මොළය ඉදිමීමකට ලක් වෙලා.
ඒත් කේන්ද්‍රීයව බලපෑමක් නෑ.
ඔහුගෙ මොළය නැවත සුව වෙයි නේද?
කොච්චර හානියක් වෙලාද කියලා ඔහු අවදි වෙනකම් කියන්න බෑ.
ඔයා හිතනවද ඔහු බේරේවි කියලා?
No comments yet. Be the first to leave one.