Mirchi

Mirchi (మిర్చి)

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

Mirchi (2013) - DVDRip - XviD - 1CDRip - [DDR]
ناشر sulan

برچسب‌ها

DVD
DVDRip
dvdrip
dvdr
XviD
تاریخ انتشار: 2013-11-28
تعداد دانلود: 180
مخصوص ناشنوایان: Yes

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 160 خط.

ජායි කොහෙද මිනිහො?

එයා එන ගමන්.

මාව බේර ගන්න!

එපා... එපා... එපා... එපා...

ඔයා දන්නවද මම කව්ද කියල?

පොහොසත් දෙමව්පියෙකුගෙ පුතෙක්. නාස්තිකාර කොල්ලෙක්. රාහුල්.

ඔහු මාව දන්නව.

දැනගෙනත් විරුද්ධ වෙන්නෙ...

අපේ රටේ කෙල්ලෙක් උදව් ඉල්ලන වෙලාවෙ...

...රෑ පිටරටකදි...

...අඩුගානෙ අපි එයාට උදව් කරන්න උත්සහ කරන්නවත් ඕන, මචං.

මොකද? ඔයා මට ගහනවද?

එතකොට ප්‍රශ්නෙ වැඩි වෙනවා. ඔවුන්ට ඒක විසදගන්න ඕන නෑ.

අපි ටික වෙලාවක් කථා කෙරුවොත් අපිට විසදුමක් හොයාගන්න පුළුවන්.

ඔයා!

ඔයා එයාලට කීයක් දුන්නද දන්නෙ නෑ.

පේන විදිහට එයාල ඕනම අවදානමක් ගන්නව වගේ.

මේ පොර මුලින්ම ගුටිකයි.

මම එක පාරක් එයාට ගැහුවම එයා උඩින් විසිවෙලා ගිහින්...

...තත්පර 5කින් විතර බිමට වැටෙයි.

මෙයා ඒක බැළුවට පස්සෙ කලබල වෙයි.

ඔහු චේන් එක තියෙන අත උස්සයි.

ඔහුට උඩින් යන්න එක කික් එකක් ඇති...

මේ ඔක්කොම උනාට පස්සෙත් මෙයා ඔයා ලග නිකන් හිටගෙන ඉදියිද?

මෙයාට හොද ඇගක් තියෙනව ඒත් ඔහු දන්නෑ...

...ඇගට වඩා මොළය තියෙන්න ඕන කියල.

මම එකපාරක් ඔහුට ගැහුවම...

මොනවහරි වෙයි.

ඊට පස්සෙ හැමෝම තීරණය කරයි...

...හිතල බලල ඉස්සරහට එන්න...

එයාල එකා පස්සෙ එකා එයි.

ඔයා හිතන්නෙ ඔහු කියවනව විතරයි කියල.

ඒක බලලම විශ්වාස කරපං, මචං!

ඒත් කියල තියෙන විදිහට මං තුළ ඉන්න මේ මිනිහව නැතිකරල දාන්න ඕන.

පුළුවන් නම් අපි හැමෝටම ආදරය කරමු, මචං.

මොනව නැතිවෙන්නද?

තව වැඩියෙන්, ඒ පුද්ගලය ඔයාට ආදරය කරයි.

ඒ, රාහුල්! - මොකද ඒ, බං?

කියපං.

කියන්න මට. මොනවද එයා කිව්වෙ?

හැමෝටම ආදරය කරන්න. - විකාර!

ස්තූතියි.

මම මානසා.

හායි. ජායි.

වෙන්න ගියදේ හිතෙනකොටත් මට බයයි...

...ඔයා එතන හිටියෙ නැත්නම්...

ඒක අමතක කරන්න. ඔයා හයිද්‍රාබාද්වල ඉදලද ආවෙ?

නෑ. ඉරුගුවරම් වල මාචෙර්ලා ලග.

පල්නාඩු.

නෑ.

මොනව උනත් අතීතය අමතක කරල ඉස්සරහට යන්න.

සුභ රාත්‍රියක්.

සිනහව තියාගන්න.

දැන් ඔයාට ඔහුව හම්බවෙලා සතියක් විතර වෙනව.

ඔයා තවමත් ඔහු ගැන හිත හිතද ඉන්නෙ?

ඔයා දන්නවනෙ කොල්ලො ගැන...

ඔහුට ඔයාව අමතක වෙලාද නැත්නම් ඔහුත් ඔයා වගේ දුක්වෙනවද?

එයා ඔයාගෙ පස්සෙන් ඇවිල්ල කරදර කරන්න ඉඩතියෙනව.

ඔහුව අමතක කරන්න.

ඒ ඔහුද?

ඔයා මොනවද මෙහෙ කරන්නෙ?

මේ ඔයාගෙ පාරද?

එදා රෑ...

ඒක උනේ රෑනෙ මට මට හරියටම ඒක මතක නෑ.

ඔයා ස්තූතියි කිව්ව...

ඔයාගෙ නම තමයි... ඔයාගෙ නම...

මානසා.

මානසා. හරි.

මොන තරම් අහම්බයක්ද?

ඇත්තටම මගෙ බයික් එක කැඩිල නැවතුනේ...

...ඔයාගෙ ගේ ඉස්සරහ.

විනෝදයි. නේද? ඇත්තටම විනෝදයි.

තත්පරයක්, මචං.

ඉතං මොකද?

ගොඩක් හිනා යනව.

බයික් එක ස්ටාර්ට් උනා. පුදුමයි.

ඔහුත් කලබලවෙලා ඉන්නෙ.

හායි, කෙල්ලනේ. ජායි.

පුළුවන් උනොත් ඔහුට ආදරේ කරන්න. මොනවද නැතිවෙන්න තියෙන්නෙ?

බ්ලා! බ්ලා! බ්ලා!

ඔයා මම ගැන එයාලට කිව්ව නේද?

ඒකනම් ඇත්තටම නියමයි.

කෝපි?

ඒයි, කෝපි බීලම කොලේජ් එකට එන්න.

එන්න, කෙල්ලනේ.

බලන්න... බයික් එක ලෑස්තියි.

වෙන වෙලාවක.

ඒක හරි.

ඒයි, ඒ ජායි නේද?

හායි! - හායි, කෙල්ලනේ!

කෝපි මෝඩ දෙයක්. මමත් හරිම මෝඩයෙක්.

වයින් සහ රෑ කෑම?

සමාවෙන්න, ජායි. මට සිල්ලර බඩු වාගයක් ගන්න තියෙනව. කාමරය සුද්ද කරන්න ඕන.

වෙන වෙලාවක.

වෙන වෙලාවක. වෙලා නෑ, බබෝ.

ඒයි, සුෂ්මා! මම කිව්වෙ නැද්ද මේ මල් අතනින් තියන්න කියල?

කී පාරක් මම ඔයාට කිව්වද?

මානසා, මොකද ඔයා පරක්කු උණේ?

හැමෝම ඉන්නෙ ඔයා එනකම්. එන්න! එන්න! එන්න!

මුළු ගෙදරම පිරිසිදු කෙරුව. ඔයාගෙ කාමරයත් පිරිසිදු කෙරුව.

ගිහින් ඉක්මනට ලැහැත්ති වෙලා එන්න.

මම ගෙනාව ඔයා කැමතිම චයිනිස් කෑම.

අද රෑ අපිට කෑම ගන්න තියෙනව.

සමාවෙන්න, මානු.

ඔහු ඔයාගෙ කාමරේ ලස්සන කෙරුව.

ඔහු ඒකට නියම පෙනුමක් දුන්න.

මම කොහොමද පුංචි තොරතුරක්වත් නොදී ඉන්නෙ?

ඔව්. ඔයා චයිනිස් කෑම වලට කැමතියි. ඔයා සුදුපාට බලු පැටවුන්ට කැමතියි.

ඔයා ඉලයරාජගෙ සංගීතයට කැමතියි. ඔයා අහසයි තරුයි බලන්න කැමතියි.

මම දිවුරනව! එතනින් එහාට මම ඔයා ගැන මොනවත් දන්නෙ නෑ.

ලෑස්තිවෙන්න, මානසා. මට ගොඩක් බඩගිනියි.

කෑම සීතල වෙනව.

ඒක විහිළුවක් නෙමේ, කෙල්ලනේ.

සුභ රාත්‍රියක්. බායි. බායි.

ඔයාට හෙට මොනවද තියෙන වැඩ?

ඔයාට එකතුවෙන්න ඕනනම්, ඔයාට එකතුවෙන්න පුළුවන්.

ඇත්තටම මම... - ඔව්. ඔව්. වෙන වෙලාවක... වෙන වෙලාවක...

කොහොමහරි, මම යන්නෙ ඔයාගෙ ගේ පහුකරගෙනනෙ.

ඔයාට එන්න ඕනනම්, ඔයාට එන්න පුළුන්.

උදේ 7ට. බායි. බායි.

sulan studio විසින් උපසිරැසි ගන්වන ලද්දකි උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න

විනෝද උනාද?

නෑ, ජායි.

ඒක තමයි හොදම වෙලාව.

ජායි, මුළු ජීවි‍තේම ‍මේ වගේ ගෙවු‍නොත් ගොඩක් හොදයි.

ඒක තීරණය වෙන්නෙ අපි අනුව, මානසා.

අපේ ජීවිත රැදිල තියෙන්නෙ අපි මතමයි.

නෑ, ජායි.

මගෙ ජීවිතේ එහෙම නෑ.

මගෙ පවුලෙ... මගෙ ගමේ... මිනිස්සු ගොඩක් වෙනස් , ජායි.

එයාල දන්නෙ මරන්නයි පළිගන්නයි විතරයි.

එයාල ආදරය කරන්න, ඔයා වගේ ජීවත්වෙන්න දන්නෑ.

මම ගොඩක් අමාරුවෙන් ඉගෙනගන්න මෙහාට ආවෙ.

මගෙ ඉගෙනීම සම්පූර්ණ උනහම මම ආයෙ ඒ ආපායට යන්න ඕන.

ඒත් ඔයාව දැක්කට පස්සෙ, මම හිතන්නෙ ඔයා වගේ වෙන්න...

මට ඕන කරන්නෙ මගෙ මුළු ජීවිතේම ඔයත් එක්ක ඉන්න.

මානසා, මොකක්ද සතුටින් ජීවත් වෙන එකේ වැරැද්ද?

මම ඔයත් එක්ක ඉන්නකම් සතුටින් ඉන්නව.

ඒත් මට මේ සතුට මාත් එක්ක ගමට ගෙනියන්න බෑ.

මීට පස්සෙ මට පරණ විදිහට ජීවත් වෙන්න දෙන්න.

ආයෙ මාව හම්බවෙන්න එපා.

ආයෙ කවදාවත් මට පේන්න ඉන්න එපා.

හැමෝම ඉගෙනගන්න වෙන වෙන රටවල් වලට යනව.

මොකද ඔයා...? ඇයි ඔයා පිට රටක ඉදන් මෙහාට ආවෙ?

කෙල්ලෙක් හින්ද, සර්.

ඔහුගෙන් පරිස්සම් වෙන්න. අවුරුදු 10ක විතර ඉදන් ඔහු ඔහොම තමා.

ඔහුත් එක්ක එකතුවෙන අය කථිකාචාර්යවරු වෙනව.

පූර්ණ ලොක්කගෙ දේවල් වලට ඇගිලි ගැහුවොත්...

...මේක තමයි වෙන්නෙ.

කොහෙන්ද මුන් ආවෙ?

ඔහු අපිට භයානක හීන පෙන්නනව.

මේක ඉස්සරහටත් උනොත් අපි මෝඩයො වෙයි.

අපි ඕකගෙ ඇටකටු කඩන්න ඕන...

අපි ඌව බය ගන්වගන්න ඕන.

"සහෝදරය, ඔයා නියමයි!"

"ඔහ්, සහෝදරය.".

කවුරු ගැනවත් හිතන්න එපා. ඌව ඉවර කරන්න!

අඩු ගානෙ මං ගැනවත් හිතන්න එපා.

කව්ද ඔයා? - මම ඌට ගහනව!

මචං! මචං! මචං!

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left