Idhu Kathirvelan Kadhal

Idhu Kathirvelan Kadhal

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

Idhu Kathirvelan Kadhal (2014) - DVD-RIP - 1CD - 700MB
sulan studio
ناشر sulan
මෙම උපසිරැසි www.subscene.com වෙනුවෙන් sulanstudionew.blogspot.com නිකුත් කල උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න....

برچسب‌ها

DVD
تاریخ انتشار: 2014-12-06
تعداد دانلود: 55
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

'මධුරෙයි'

ඒයි...ඒයි?

ටිකක් හයියෙන් යන්නකෝ.

වික්ෂිප්ත වෙන්න එපා.

- මොකක්ද වුනේ? - කළබල වෙන්න එපා.

හුස්මගන්න ඉඩ දෙන්න.

ඉක්මණට.

බලාගෙන...හෙමින් තියන්න.

- අර වාර්ථාව අරගත්තා නේද? - අරගත්තා සර්.

- මොකක්ද වුනේ දොස්තර? - කළබල වෙන්නෙ නැතුව ඉන්න.

තව පැය 8ක් යනකම් මට මොනවත් කියන්න බෑ.

මම උත්සහ කරන්නම්.

බෙහෙත් වලට මොනවද කෙරුවේ?

ඇය ගෙනාවා සර්.

අම්මේ!

එයාට මොනවත් වෙන එකක් නෑ.

'මාස කීපයකට පෙර කොයම්බත්තූර්'

මහත්තයෝ...මහත්තයෝ...!

මට නිකන් පවිත්‍රා කෑ ගහනවා වගේ ඇහුණා.

ඔයාටත් මොනවා හරි ඇහුණද?

ඇය නින්දෙන් කෑ ගැහුවා හෝ නැතා...

...ඔයා හැම රෑකම බොරු විකාර හිතේ මවාගෙන මගෙ නින්දට බාධා කරනවා.

නිදිය ගන්නවා.

සුභ උපන්දිනයක්.

ඔයාට පිස්සුද? - ඇයි මෙහෙම කරන්නේ?

හැමෝම සුභ පැතුවට පස්සේ කිව්වොත් එයාලගෙයි මගෙයි වෙනසක් නැතුව යනවානේ...ඒකයි.

මුලින්ම ඉදගන්න.

පවිත්‍රා...පැටියෝ?

මොකක් හරි නපුරු හීනයක් දැක්කද?

ඔයාට වෙන වැඩක් නැද්ද අම්මේ?

නිදියන්න දෙන්න.

සුභ උපන්දිනයක් පවිත්‍රා.

අරගන්න.

ගෞතම් සුභ පැතුවද?

ඒ හින්දා තව ටිකෙන් ලොකු ප්‍රශ්ණයකුත් වෙනවා!

ඇයි?

රෑ දොළහට විතර මූණත් ලේන්සුවකින් බැදගෙන මගෙ කාමරේට ආවා!

මාව ගැස්සිලා ගියා.

තව ටිකක් එහෙ මෙහෙ වුනානම් අම්මටත් අහුවෙනවා!

ඇහුවාම කිව්වා එයා සුභ පැතුව එක මගෙ හදවතේ තියෙන්න ඕන කියලා!

ඇත්තමයි බං...ඒකනම් මගෙ ජීවිතේට අමතක වෙන්නේ නෑ!

පටන්ගැන්මේදිම ඔය විහිළු හැගීම් වලට මම නම් කැමති නෑ.

මොකද වැරදියටම හිතන්නේ.

එයා අවුරුද්දක්ම මගෙ පස්සෙන් ඇවිල්ලා යෝජනා කෙරුවා!

මම ආදරේට කැමති නෑ කිව්වහම යාළුවෝ වගේ ඉමු කිව්වා.

එදා ඉදන් මේ වෙනකම් මාත් එක්ක කෝවිලට ආවා.

මාත් එක්ක සාප්පු ගියා.

අපි දෙන්නම හෝටල් වලට ගිහින්, ටිකක් කාලා ගොඩක් වෙලා කථා කෙරුවා.

මේ මාස හය හතට ඔහු මාත් එක්ක...

....කිසිම වැරදි දෙයක් කථා කරලාම නෑ.

ඔයා හිතනවා වගේ නෙමේ.

ගෞතම් ගොඩක් හොදයි.

ගෞතම්...ගෞතම්.

මොකද බං අපි පොඩි විනෝදයක් ගන්න යාළුවොත් එක්ක ආවේ.

ඒත් උඹ මොනවද කල්පනා කරගෙනම ඉන්නවානේ?

- මොකක් හරි අවුලක්ද? - එහෙම මොනවත් නෑ බං.

පවිත්‍රා...!

ඒ වගේ ලස්සන කෙල්ලෙක් වෙනුවෙන් මට ඕනම කාලයක් බලාගෙන ඉන්න පුළුවන්.

එයාගේ අම්මා තව විනාඩි 10ක් පරක්කු වෙලා ආවා නම්...

...මගෙ අවුරුදු එක හමාරක තපස සම්පූර්ණ වෙනවා!

පවිත්‍රා උඹේ යාළුවෙක් නේද?

එයානේ එහෙම කියන්නේ.

යාළුවෙක් වුනත් ආදර වන්තියක් වුනත් මොකද?

නිකන් කියමනට විතරයිනේ. මට ඕන සම්පූර්ණ දවසක් විතරයි.

එකම එක දවසක් ඇයත් එක්ක සතුටින් ඉන්න ඕන...එච්චරයි.

බලමුකො, ඔහොම යද්දි එක අවස්ථාවක් හරි හම්බවෙයි.

ඔයා කොහෙද යන්නේ?

මම යනවා වැඩ වාගයක් කරන්න තියනවා.

මචෝ වැරදියට හිතන්න එපා.

මම උගෙ බයික් එකේ ආවේ. මමත් යනවා.

පස්සේ හම්බවෙමු.

ඒයි හිටහන්.

ඇයි ආවේ?

එයත් එක්ක අරක්කු බොනවට වැඩිය හොදයි වහ ටිකක් බොනවා.

ඔහු කියනවා ආදරේ වුනත් යාළුකම වුනත් මොකද කියලා.

ඔහුට ඕන සැප විතරයි!

හැම එකාම ආදරේ කරනවා කිය කියා කෙල්ලන්ව අරගෙන යනවා.

දැන් ඇත්තටම ආදරේ කරනවා කිව්වත් කෙල්ලො විශ්වාස කරන්නේ නෑ!

එයාලා ඔයාව විශ්වාස කරන්නේ ඔයා හොද යාළුවෙක් වුනොත් විතරයි.

මෙයා මනින මිම්මෙන් මැන්නොත් යාළුවන්ව වුනත් විශ්වාස කරන්නේ නෑ.

පුදුමෙ තියන්නෙ ඒ කෙල්ලව කවුරු බේරගනියිද කියන එකයි!

'මධුරෙයි'

'බුද්ධිය,ශක්තිය,කීර්තිය සහ ධෛර්යය'

'භක්තිය,නිර්භීතකම සහ නිහතමාණී හදවත්'

'හොද සැපතක්, අර්ථ සම්පන්න වචන'

'මේ සේරම අපිට දෙන්න අන්ජනයියා දෙවියනි'

'රාමා දෙවියන් සැරදේවා!'

අර බලපං! ඇත්තටම හොද කොල්ලෙක් අපි ඉස්සරහා හිටගෙන ඉන්නවා.

ඔයා දෙවියෝ ඉස්සරහත් විකාර කරනවාද?

මේ වගේ හොද අවස්ථාවක් නැති කරගත්තොත් දෙවියෝ වුනත් අපිත් එක්ක තරහා වෙයි!

ඔහුගේ ඇස් බලන්න පොඩියට තිබ්බට ගොඩක් බලවත්.

මුලින්ම දෙවියන් වදින්න ඊට පස්සේ අපි දෙන්නම ඒ ගැන බලාගමු.

අරුන් කියන ඒවා ඇහුණද?

ඔයා හරි ඔහු හොදට ඉන්නවා.

ඔය විදිහට කන්න වගේ බලන්න එපා මටත් ටිකක් ඉතුරු කරපන්.

අරුන් දෙන්නා තව ටිකෙන් ඇස් වලින්ම ඔයාව කෑලි කරනවා, ඔයා ගණන් ගන්නෙවත් නැතුව ආවේ.

මමත් ටිකක් බලනකම් ඉන්න තිබ්බනේ.

මම ගැන උඹ දන්නැද්ද පොඩි කාලේ ඉදන්ම මම අන්ජනයියා දෙවියන්ගේ භක්තිකයෙක්.

එයාලාව විතරක් නෙමේ මම කිසිම කෙනෙක් දිහා ඇස් ඇරලා බලන්නේ නෑ, ලෝක රූ රැජිණ මගෙ දිහා බැළුවා වුනත්.

මචන්...?

- මොනවද වෙලා තියන්නේ? - මොනවත් නෑ.

ඔයා ගැන මම දන්නැද්ද?

ඔයා වෙනදට සෙනසුරාදාටනෙ කෝවිලට එන්නේ, ඒත් මේ පාර අගහරුවාදා ආවේ.

දෙවියන් නැමදුවට පස්සේ සතුටින් ඉන්න ඔයා දුකින් වගේනේ හිටියේ.

මොකක්ද ඔයාට තියන ප්‍රශ්ණය?

මාත් එක්ක ඉස්කෝලේ හිටිය මගෙ හොදම යාළුවා අවුරුදු තුනකට කලින් අද වගේ දවසක තමයි මාව දාලා ගියේ.

- ගියාද (මැරුණද)? - කට වහපිය.

අපි දෙන්නම රණ්ඩුවක් වෙලා වෙන් වුනා කියලයි කිව්වේ. ඔයා මොකටද ඒකට ඕනාවට වැඩිය රගපාන්නේ.

ඌ කවුද ඔයා මෙච්චර දුකින් ඉන්න?

මයිල්.

කෙල්ලෙක්ද?

මයිල්වාගනන්. මම පොඩිකාගේ ඉදන්ම මයිල් කියලා තමයි කිව්වේ.

අපි දෙන්නා කවදාවත් අනිත් අයගේ කැමැත්තන්ට පිටින් ගියේ නෑ.

අපි දෙන්නා ගොඩක් හොද යාළුවෝ.

අපි දෙන්නා යාළුවෝ වෙලා ඉන්න කාලේ පාසලේදි කොහොමද තිබුනේ දන්නවාද?

sulan studio

මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●

සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)

LIKE US ON FACEBOOK. sulan studio / ආච්චි බැදපු කඩල / LION HEART

/ //===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

// /===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

/// ===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///= ==සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///== =සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///=== සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===ස ිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සි ංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිං හල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහ ල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උ පසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උප සිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපස ිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසි රැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිර ැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැ සි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැස ි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි ස හ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අ දහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අද හස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහ ස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස ස ුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සු ලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුල ාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලා න් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන ් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් ස ම්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම ්පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම් පත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්ප ත්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත ්===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත් ===///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්= ==///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්== =///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්=== ///

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===/ //

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===// /

///===සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්===///

සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)

මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●

අපි කොච්චර විනෝදෙකින් හිටියත් දවසක් හදිස්සියෙ එයා මාව දාලා ගියා.

ආයෙ කවදා හම්බවෙයිද දන්නෑ.

ඔයාලා දෙන්නා වෙන් වෙන්න තරම් වුන ප්‍රශ්ණය මොකක්ද?

ඒක දිග කථාවක් මම පස්සේ කියන්නම්.

දැක්කද?

දෛවය කාටත් එකයි.

මාළිගාවක් වගේ ගෙයක් තියගෙන රජෙක් වගේ ජීවත්වෙන්න පුළුවන් කමත් තියාගෙන

කැලේක ඉන්නවා වගේ දුප්පත් විදිහට ඉන්නවා.

සේරම දෛවය තමයි!

කොයි වෙලාවෙද ආවේ?

තාත්තේ...?

මට ඔයාගේ තරහා තේරෙනවා තාත්තේ.

කවුරුහරි අදුනන්නේ නැති කෙනෙක් ආවත් ගෙදරට එන්න කියලා කථා කරනවා.

අපේ ගෙදර කෙනෙක්ව එළියට කරලා තියනවාද?

තාත්තේ මේ ගෙදර ඔයාට තියන අයිතියම මටත් තියනවා.

මට තියන අයිතිය මගෙ අක්කටත් තියනවා.

ඇයට ඇතුලට එන්න එපා කියලා අපි කාටවත් කියන්න බෑ.

ඔයාට හරි කියලා හිතෙන ඕන දෙයක් කරන්න.

විනිත්‍රා, මගෙ දුවේ.

ඔයාගේ දුවට මොකද වෙලා තියන්නේ?

අම්මා තාත්තා වැඩක් නෑ කියලා ආදරේ කරන කෙනා විතරක් ඇති කියලා පැනලා ගියා නේද?

දැන් මොකටද ඇවිල්ලා තියන්නේ?

අපි පණ පිටින් ඉන්නවද කියලා බලන්නද...

...නැත්නම් එයා තෝරගත්තු මිනිහත් එක්ක රණ්ඩු වෙලාද?

අපිව බලලා යන්න ඇවිත් තියන්නේ.

දැන් බැළුවානේ? යන්නනේ තියන්නේ?

එයාට කිව්ව එකට ඇයි ඔයා මෙතන දුකින් වගේ ඉන්නේ?

අපි තමයි එයාලට ආදරේ කරන්නේ එයාලා අපිට ආදරේ කරන්නේ නෑ.

ඇයට ඕන කාලයක් මෙහෙ ඉන්න කියන්න.

ඒත් මගෙ ඇස් වලට පේන්න ඉන්න එපා කියන්න.

අම්මේ කෑම දෙන්න. ෂෙඩ් එකට යන්න ඕන.

Idhu Kathirvelan Kadhal subtitles in other languages

More Sinhala subtitles for Idhu Kathirvelan Kadhal

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left