Dohchay

Dohchay (దోచేయ్)

Lataa Sinhala -tekstitys

Julkaisutiedot

www TamilRockers com - Dohchay [2015] Telugu HDRip x264 1CD 700MB
Kommentaari hasi
Enjoy

Tunnisteet

hdrip
HDRip
x264
HD
Julkaistu: 2016-06-24
Lataukset: 49
Kuulovammaisille: No

Sinhala tekstityksen esikatselu

200 ensimmäistä riviä.

ඔයාල හැමෝම චිත්‍රපටි බලලා ඇතිනේ අපි මොකටද ආවේ? ඔයාල මොනවද කරන්න ඕනෙ කියලා දන්නවානේ

මෙයා ඉංග්‍රීසි චිත්‍රපටි ගොඩක් බලලා තියෙනවා වගේ ඔයාල හැමෝම මෙයාව අනුගමනය කරන්න

මෙතන බැංකු කළමනාකරු කවුද? මමයි සර්

යමු ඔයත් එක්ක වැඩක් තියෙනවා

ඒයි නැගිටිනවා

කවුරු හරි දැගලුවොත් මරලා දානවා

මොනවද හොයන්නේ? ඔයාට චිත්‍රපටි මූනක් මට අපරාධ නඩුද?

ඉන්න අයගෙන් මෙයා හොදයි එනවා

ඉක්මන් කරනවා එලියේ මාමලා බලන් ඇති. යමු

පොලීසිය බිල්ඩින් එක වට කරා. ඔයාලට පැනලා යන්න බෑ එක්කෙනෙක් හරි අඩියක් තිබ්බොත් වෙඩි තියනවා

දැන් තේරුනාද? කවුරු හරි ඉස්සරහට ආවොත් අපි වෙඩි තියලා දානවා

ඉක්මනට - ඉක්මනට

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය උ

පරිවර්තනය උප

පරිවර්තනය උපස

පරිවර්තනය උපසි

පරිවර්තනය උපසිර

පරිවර්තනය උපසිරැ

පරිවර්තනය උපසිරැස

පරිවර්තනය උපසිරැසි

පරිවර්තනය උපසිරැසි

පරිවර්තනය උපසිරැසි ග

පරිවර්තනය උපසිරැසි ගැ

පරිවර්තනය උපසිරැසි ගැන

පරිවර්තනය උපසිරැසි ගැන්

පරිවර්තනය උපසිරැසි ගැන්ව

පරිවර්තනය උපසිරැසි ගැන්වී

පරිවර්තනය උපසිරැසි ගැන්වීම

පරිවර්තනය උපසිරැසි ගැන්වීම

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා ප

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පර

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරි

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිග

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අං

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංක

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන ද

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත න

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නි

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්ම

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය ර

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රො

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන්

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන්

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් ම

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මද

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදු

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදුශ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදුශං

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදුශංක

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදුශංක

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදුශංක ත

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදුශංක ති

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදුශංක තිස

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදුශංක තිසේ

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදුශංක තිසේර

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදුශංක තිසේරා

පරිවර්තනය උපසිරැසි ගැන්වීම හා පරිගණක අංකන දත්ත නිර්මාණය රොෂාන් මදුශංක තිසේරා

කීයක් තියෙනවද? බොස් කෝටි දෙකක් ඉල්ලුවා

මෙතන දෙකහමාරක් තියෙනවා

දැන් මොකද කරන්නේ? ඔයාව කියන්න වෙන මොනවද බොස්ගේ ගාන දීල බාගෙ අරගමු

ඔච්චර හොද වෙන්න එපා අපි මහස්සිවෙලා ගත්තේ අපිට. එයාට නෙමෙයි

දැන් මොනවද කියන්නේ? සැලැස්ම දැම්මට බාගයක් දීල අනිත්වා අපි ගමු

බොස් දැනගත්තොත් මරලා දායි ඔයාමනේ කිවුවේ. එයා දැනගන්න කලින් පැනගමු

අවදාමක් බන්. දැනගත්තොත් එහෙම. දැනගන්න අපි ලිපිණයක් කියල තියෙනවායෑ මට නම් අවදානමක් වගේ දැනෙන්නේ

මම බොස්ට කතා කරන්නම්

හොද හිතින් කියන්නේ සල්ලිත් අරන් පැන ගමු මොකද?

තර්ජනය කරනවද?

ඒ සල්ලි එයාට දෙමු දෙන්න විදිහක් නෑ

කියන දේ අහනවද? මැරෙනවද? ඇයි මට මරන්න බැරිද?

කියන දේ අහනවා මම කියන්නෙත් ඒකමයි

ඒයි ලෝක කුසලානේ චෙන්නායි දිනනවා කියලා ඔට්ටු දැම්මා නේද?

ආවද බන්. විනාඩි 10කින් එනවා කැරවන් එක ලෑස්තියි

ගිහින් අර නලුවා හරිද බලන්න

බොස් ලයිටරයක් තියෙනවද?

සිගරුට් එක? ඒක කලින් කියන්න තිබුනනේ

මුලින් ඇහුවනම් දෙන්නේ නෑනේ

තියාගන්නවද? ඒක තියාගත්තොත් පුරුද්දක් වෙනවා නිකන් හැගීමක් වෙනුවෙන්. එච්චරයි

මොකක්ද වැඩක් කරන්න ගියා නේද? යන්න - යන්න

මැඩම් එලියට ගිහින්. විනාඩි පහෙන් එයි ඉක්මනට නලුවා ආව ගමන් පටන් ගන්න ඕනේ

යනවා යන්න. රෑ මල්ලි බෙන්ස් එක අරන් ගියා. මම අවුඩිය අරන් ආවා

එතකොට ගන් මෑන් මොකද සර් පරක්කු උනේ?

කාර් එකේ එද්දී, එද්දී වැඩේට ආවා

ඒයි නිලිය කෝ? ආවද? අන්න ආවා. පැච් එකක් උනාද?

කෙල්ල ආව ෆෝන් එක තියන්න

අර මොකද ශ්‍රියා? මේකප් නැතිව කවුරුත් ඔහොම තමා ඔයා මෙතන ඉන්න. මම ගිහින් කතා කරලා එන්නම්

මොකද පරක්කුද? කමක් නෑ මම කිවුවේ අරයා තමයි

මම ගැන කියනවා. එන්න හම්බවෙමු යමු

ලගට ගිය ගමන් බදාගෙන හාදුවක් දෙන්න. හරි

මොකුත් කතා කරන්නෙම නැතිව හාදුවක් දුන්නා බන්

වෙන කෙනෙක් වෙන්න ඇති

ඔයා නෙමෙයි. මටත් විශ්වාස කරගන්න බෑ ආව නම් ඔයත් බලා ගන්නවානේ

කෙල්ල වැඩෙන් පස්සේ නිකන් නේද?

මැඩම් නම් නිකන්. ටිකක්.... ගාන ගැන හිතන්න එපා

ලක්ෂ 10ක් වැඩි උනත් කමක් නෑ කෙල්ල එන්න ඕනේ

ගමේ මට හොද නමක් තියෙනවා සර් මැඩම් කතා කරනවා

කතා කරනවාලු යමු

ඔයා සුබ්බරාජු නේද? මම සුබ්බරාජු ඔයා කොහොම හරි මගෙ උපන්දිනේට නටන්න ඕනේ

වැඩිත් එක්ක. අපේ අය දරාගන්නෙ නැති වෙයි මැඩම් ෂොට් එක් ලෑස්තියි

හරි මට ෂොට් එක තියෙනවා ඉතුරු දේවල් චන්දු එක්ක කතා කරගන්න

යමු - යමූ.....

වැඩෙන් පස්සේ හවස ආවනම් ඇති කවුද මමද?

සල්ලි දුන්නේ නැත්නම් මම එනවා සල්ලි දුන්නොත් මැඩම් එයි

කීයක්ද? ලක්ෂ 2ක්

තව ලක්ෂයක් අරන් ලග හිටපු කෙල්ලවත් එවන්න

මේ අහන්න මේකප් එකත් එක්ක එන්න කියන්න නැත්නම් ශ්‍රියා වගේ නෙමේ කියලා මගේ නම්බුව නැති වෙයි

අරයට යන්න කියලා ශිම්ලා වලට මාරු කරන්න

ෆෝන් එකක් තියෙනවා ඕනෙද? අයි ෆෝන් එකක් නම් කියන්න. ඒවා තමයි

කීයද? ෂෝ රූම් එකේනම් 40000යි බස් නැවතුමේ 35000 අඩුයි

30යි 40000 වඩා සතයක් අඩු නෑ

එක දවසක් දෙනවද? මම 40000ට ගන්නම්

විනාඩියක් ඉන්න මම ගන්නම්

අර ගන්න ඇයි මොකද?

මම 40000ක් කිවුවේ මෙතන 30000යි තියෙන්නේ. තියා ගන්න

මම රැවටීම් වලට කැමති නෑ මෙන්න 40000ක්

වෙලාව ගියා වරෙන්. වගකීමක් තියෙනවද? වතුරේ දාගෙන්නේ නැතිව බලා ගන්න. ජීවිත කාලෙම වගකියනවා

ගිහින් සූට් කේස් එක ගෙන්න

මොකද විගහට ආවේ? පන්ති අවලංගු උනා අයියේ

එහෙමද? ගෙදර යමුද? පස්සේ හම්බවෙමු. බායි

එලියටද? අයියා එක්ක කතා කරන්න ඕනේ කියන දෙයක් මට කියන්න

විසදුම් උබ දෙනවද. එයා දෙනවද? හැම එකකටම විස්තර ඕනේ

රාගවා බැංකුවෙන් හොරකම් කරපු සල්ලි අරන් පැනලා ගිහින් අයියේ

ඉල්ලපු කෝෆි එකට මොකද උනේ කමක් නෑ. සල්ලි ගත්තම ඒකට සීනි දාල බොන්න පුළුවන්නේ

අරන්ට සල්ලි ගෙන්න කිවුවා. උන් එහෙම්ම ගියා මෙයාට කෝෆි ගෙන්න කිවුවා. මෙයා මෙහෙම්මම ගියා

මම ගැන එකෙකුටවත් ගානක් නෑ නේද? දැන් මොකද කරන්නේ?

අයියේ සල්ලි ගැනද? කෝෆි ගැනද? දැන් සල්ල මොකටද? අයියා ඇහුවේ කෝෆි ගැන

උබලා වගේ උන් ඉද්දී අර වගේ අය සල්ලි අරන් පැනලා යන එක අහන්නත් දෙයක්ද?

යන්න ගිහින් උන් කොහෙද කියලා හොයන්න

අහුවෙන එකෙක්ව අල්ල ගන්න. දැනටමත් නෑ ගිහින්නේ ඇදටවත් නොකියා. ඔව්නේ. පුරුද්දනේ

බන්ද්‍ර හිල්ස් වලට හරි ජුබ්ලි හිල්ස් වලට හරි ගිහින් ඇති

අර රාගව්ගෙ නංගි මෙහෙ මෙඩිකල් කොලේජ් එකක් ඉගෙන ගන්නවා

එයාව අල්ල ගත්තොත් ලිපිණය හොයා ගන්න පුළුවන් කෝෆි එක මෙයාට දෙන්න

කෝෆි එක බොන්න. කොලේජ් එකට යන්න කිසිම විදිහකින්වත් ඒ කෙල්ල මගඇරෙන්න බෑ

අනික ඔයා මෙච්චර කල් කියපු දේවල් අහලා ඔයත් එක්ක හිටියට මට සෙරෙප්පුවෙන් ගහන්න ඕනේ

ඉස්සර හුරතල් බල්ලෙක් වගේ පස්සෙන් ආවා දැන් පිස්සු බල්ලෙක් වගේ කෑ ගහනවා

කොහොමත් ඔයා බල්ලෙක්. ඔව් බල්ලෙක් මේ බල්ලනේ ඔයාගෙ පස්සෙන් ආවේ

මතක නැද්ද? විනාඩි 10න් එන්නම්. පාර්ක් එකේ ඉන්න. හරි

අනික මෙච්චර කල් ඔයා වෙනුවෙන් කාලය වැය කරපු එකේ..... ඇත්තතටම......

නංගිගෙ වැඩකට කොලේජ් එකට ආවා එන්වා ඉන්න. වැඩිම උනොත් පැය භාගයයි

ඔයාගෙ ෆෝන් එක දෙන්න කවුද ඒ කෙල්ල බන්? ෆෝන් එක දෙන්න

කොහෙද ඉන්නේ කියලා ඇත්ත කියන්න දැන්ම කතා කරන්නම්

කවුද? ඔයා කෝල් කරොත් මම කට් කරන අවස්ථාවෙ ඉදලා මම කතා කලාම ඔයා කාර්යබහුල උන එකෙන්ම තේරුනා

මොනවා උනත් මම ඔයාට ලැබෙන එක ඔයාගෙ වාසනාව ඔයාට වෙන කෙනෙක් ලැබෙන එක මගෙ වාසනාව

බ්‍රේක් අප් එකක්ද? ඔයාට ලැජ්ජාවක් නෑ. අරයට මොලයක් නෑ. ඔයාල දෙන්න එකිනෙකා වෙනුවෙන්මයි හැදලා තියෙන්නේ

මෙච්චර බැනලත් තාමත් කතා කරන හයිය ඔයාට කොහොමද තියෙන්නේ?

කට වහගෙන ෆෝන් එක තියන්න ආයෙ පාරක් කතා කලොත් කට් කරනවා

ෆෝන් එක නෙමෙයි ඔයාගෙ $#^#$*% එක

ෆෝන් එක තියපන්

එක පාරකට ෆෝන් එක දෙනවද? තව කෝල් එකක් ගන්න ඕනේ. හරි

ඒයි ස්වේතා මගෙයි අරයගේ සම්බන්දෙ නැති උනා මේක අපේ හැමෝම දැන ගන්න විදිහට

ටිවිටර්, ෆේස් බුක් දාන්න රිලේෂන්ෂිප් වෙනස් කරන්න

අලුත් ඇරයුමක් දාන්න. හරිනේ බායි

ස්තූතියි ඒක මම කියන්න ඕනේ

ඔයාගෙ ෆේස්බුක් අයි. ඩී එක මොකක්ද?

යමු

කොහොමද පුතේ? අපි හොදින් තාත්තේ

ඔයාගෙ සෞඛ්‍ය කොහොමද තාත්තේ මම හොදින් දුව

මෙහෙට සතියකට සැරයක් ඩොක්ටර් කෙනෙක් ඇවිත් බෙහෙත් දෙනවා. හොදින් ඉන්නවා

ඔයාගෙ ඉගෙනීම කොහොමද?

හොදට ඉගෙන ගන්නවා තාත්තේ

මේ අවුරුද්දෙන් MBBS ඉවර වෙනවා

MD සීට් එකටත් සල්ලි ගෙවුවා තාත්තේ

තව අවසන් ගානක් ගෙවන්න තියෙනවා ඒක ගෙවුව ගමන් වියදම් ඉවර වෙනවා

සමාවෙන්න පුතේ

මම ජීවත් වෙද්දිම මගෙ වගකීම් ඔයාලට දුන්නා

ඇයි තාත්තේ එහෙම කිවුවේ ඔයා මොන හේතුවටද හිරේ ගියේ කියලා මම දන්නේ නැද්ද?

ආයෙ කවදාවත් මෙහෙම කියන්න එපා දුක් විදින එක කියන එක කොච්චර අමාරුද?

Dohchay subtitles in other languages

Kommentit

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left