200 ensimmäistä riviä.
මේ නගරයට මේ වෙලා තියෙන්නේ මොකක්ද?
හැමතැනම අළු නැත්නම් දූම.
කවුරුත් ඇයි මුකුත් නොකියන්නේ?
ඇයි දුම්පානයේ දුම සද්ද නැතිවම ඉවසගන්නේ?
ඉවසුවා දැන් හොදටම ඇති.
මම සිගරට් හා බිඩි වලට විරුද්ධයි.
ප්‍රසිද්ධ ස්ථාන වල දුම්බිම තහනම්.
නිති නොපිළිපැද්දොත් දඩුවම් විදින්න සිදුවේවි.
දුම්පානය කරන්නත් එපා. කරන්න දෙන්නත් එපා.
කාටද සතුට උවමනා නැත්තේ?
එත් එහි වටිනාම කම කොච්චරක්ද
දුම්පානය ශරිරයට අහිතකරයි.
දුම්පානය ඔබගේ ශරිරයට අහිතකරයි.
..ඒ වගේම ඔයා ආදරය කරන අයටත්.
දුම්පානය ශරිරයට අහිතකරයි.
මා ඔබගේ සැනසීම හා නින්ද සොරාගනිමි..
ඔබට හැකි නම් මා අල්ලා ගන්න..
හැකිනම් මා අල්ලාගන්න
කිසිවෙකුට නොපවසා හදවතේ සඟවා ගත් එය
මා දෙනෙත් ඉදිරියේ මැවි මැවි පෙනේ..
දෙතොලින් කිසි දින නොකියු එය
කිසිවෙකුටත් තේරුම් ගැනිමට පවා නොහැකි විය
එනමුදු සැම දිනම මගේ හදේ ඇත්තේ ඒ සිතුවිල්ලයි
මා ඔබගේ සැනසීම හා නින්ද සොරාගනිමි..
ඔබට හැකි නම් මා අල්ලා ගන්න..
හැකිනම් මා අල්ලාගන්න
මා විටක සෙවනැල්ලක් වැනිය
ඔබගේ පිටුපසින් නොකැඩි පැමිණෙනා
මා ග්‍රහනය කර ගැනිමට වෙර දැරුවත්
මා අසුකර ගැනිමට නොහැකි වේවි
මා ඔබගේ හද ගැස්මටත් වඩා වේගවත්ය..
මා නිතරම ඔබ ඉදිරියේ සිටියත් ඒ බව ඔබට නොපෙනේ..
කිසිවෙකුට නොපවසා හදවතේ සඟවා ගත් එය
මා දෙනෙත් ඉදිරියේ මැවි මැවි පෙනේ..
දෙතොලින් කිසි දින නොකියු එය
කිසිවෙකුටත් තේරුම් ගැනිමට පවා නොහැකි විය
එනමුදු සැම දිනම මගේ හදේ ඇත්තේ ඒ සිතුවිල්ලයි
මා ඔබගේ සැනසීම හා නින්ද සොරාගනිමි..
ඔබට හැකි නම් මා අල්ලා ගන්න..
හැකිනම් මා අල්ලාගන්න
ප
පර
පරි
පරිව
පරිවර
පරිවර්
පරිවර්ත
පරිවර්තන
පරිවර්තනය
පරිවර්තනය
පරිවර්තනය හ
පරිවර්තනය හා
පරිවර්තනය හා
පරිවර්තනය හා උ
පරිවර්තනය හා උප
පරිවර්තනය හා උපස
පරිවර්තනය හා උපසි
පරිවර්තනය හා උපසිර
පරිවර්තනය හා උපසිරැ
පරිවර්තනය හා උපසිරැස
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි ග
පරිවර්තනය හා උපසිරැසි ගැ
පරිවර්තනය හා උපසිරැසි ගැන
පරිවර්තනය හා උපසිරැසි ගැන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්ව
පරිවර්තනය හා උපසිරැසි ගැන්වී
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ද
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශා
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත ප
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පී
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීර
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරිස
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරිස්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරිස්
යුක්තිය කියන්නේ මනුෂයන්ගේ සිතුවිලි වලට වඩා එහා ගිය දෙයක්..
මේ කතාව වෙලා තියෙන්නේ චිත්‍රපටි තරු තමන්ගේ ජිවිතෙත් චිත්‍රපටි වගේ ගෙවන්න ගිය නිසා.
මේ ගැන අපි හැරෙන්න වෙනත් කවුද හොදටම දන්නේ.
එදා රාත්‍රියේ ඒ අයගේ ජිවිත වල නව ඇරබුමක් පටන්ගත්තා.
සත්‍ය සිදුවිමක් ඇසුරින් නිපදවන ලද්දකි.
මොම්බාය 1968 දෙසැම්බර්.
හෙළිදරව්ව (එක්ස්පොස්)
සරා පීටර් ෆර්නැන්ඩස්.
60 දශකයේ තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් හැමදෙයක්ම කැප කරපු කෙනෙක්.
නිළියෙක් වෙන්න ආසාව වගේම තමන්ගේ ලස්සන ගැන ආඩම්බරකමින් හිටියේ.
ඒ නිසා සරාට අඩුවෙන් යාළුවෝ ඉදලා වැඩියෙන් හතුරෝ හිටියේ.
එක චිත්‍රපටියක විතරයි හිටියේ දැන් ලොකු කෙනෙකුත් වෙලා.
චාන්දනී රාසා.
ධේරාධාන් කියන පොඩි නගරයකින් ආවේ..
..නමුත් තමන්ගේ හැකියාව නිසා ඉක්මනින්ම ප්‍රසිද්ධ වෙන්න පුලුවන් උනා.
සරා හා චාන්දනී ඉස්සර ඉදන්ම හොද යාළුවෝ දෙන්නෙක්.
නිළියෝ වෙන්න ඉස්සර ඉදන්මෙ සරායි චාන්දනි දෙන්නාම ඩි සිල්වා ආන්ටිගේ මරිනා නවාතැම් පොලේ හිටියේ.
චාන්දනිට සරා ගැන කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ.
එත් සරා නිතරම චාන්දනීව ගනන් ගත්තේ නැහැ.
බලාගෙන චාන්දනී.
වැටුනොත් එහෙම මිනිස්සු එක එක කතා කියාවි.
ඕක ඔයා ඊයේ තිර පරික්ෂනයේදි කිව්වා නම් ඔයාව තෝරගන්න තිබ්බා.
ඔයාට මගේ එක්ක තියන ප්‍රශ්නේ මොකක්ද සරා?
මට ඔයා එක්ක වගේම ඔයා වගේ අනිත් කෙල්ලෝ එක්කත් ප්‍රශ්නයක් තියනවා
..හරියට නින්දෙන් ඇහැරිලා ඇවිල්ලා නිළියෝ වෙන්න හදන කට්ටිය.
ඒකම මම ඔයාට කිව්වොත් එහෙම?
එහෙම කියන්න බැහැ.
මම ඔයා වගේ සහෝදරියන්ගේ යාළුවන්ගේ චරිත කරන්න යන්නේ නැහැ.
මගේ බෙන්ගාලි චිත්‍රපටිය ගොඩක් ජනප්‍රිය උනා.
තමන්ට චාන්දනී කියලා නම තිබ්බ පලියට නිළියක් වෙන්න පුලුවන් වෙන්නේ නැහැ.
බොබී චඩ්ඩා.
හින්දි ෆිල්ම් වල ප්‍රසිද්ධ අධ්‍යක්ෂකයෙක්.
ගොඩක් ජනප්‍රිය චිත්‍රපටි හදලා තියනවා.
ඔහුම තමයි චාන්දනිට මුල්ම ප්‍රධාන චරිතය දෙන්න තිරණය කලේ.
මට මිනිස්සුන්ගේ දැක්ම වෙනස් කරන්න උවමනා වෙලා තියෙන්නේ.
ඒකයි මම ටිකක් වෙනස් විදියට හිතන්නේ.
ඔයා මේ බිකිණියට ලස්සනට ඉදිවි.
''රීනා මගේ නම'' කියන චිත්‍රපටිය සංවේදි චිත්‍රපටියක් වේවි.
..ඔයාගේ ප්‍රතිරූපය සම්පුර්ණයෙන් වෙනස් වේවි.
සමාවෙන්න සර්...
මට ඔය විදියට රඟපාන්න බැහැ.
විර්මාණ් ෂා සහාය නළුවෙක්.
සරාගේ අලුත්ම චිත්‍රපටියේ විරයා.
චාන්දනීගේ පරණ කෙනා.
ඒ කිව්වේ පෙම්වතා.
හොද වැඩක් කලේ.
කොහොමත් ඒ විදියට රඟපාන එක ඔයාගේ විදිය නෙමෙයි.
මාව ඒ තැනට ඇදලා දාලා කතා කරන්න එපා වීර්මාන්.
මම ඒකට බැහැ කිව්වේ මම ඔයාට රිද්දන්න ආස නැති නිසා.
- මොකක් මම හිතනවාද? - මාව අවතක්සේරු කරන්න එපා.
දැන් අනිවාර්යෙන් මම ඒ චිත්‍රපටියේ රඟපානවා.
ඔයා ඒ ෆිල්ම් එකේ රඟපැවොත් අපි දෙන්නාගේ සම්බන්ධය ඉවරයි.
හරි අවාසනාවක් නේද සුබාජී මුලින්ම ඔයාගේ චිත්‍රපටිය දැන් සරා!
සුබ්බා ශ්‍රී හරිප්‍රසාද් නිශ්පාදකයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්.
සරාව නිළියක් කලේ මුලින්ම සුබ්බා ප්‍රසාද් තමයි.
මේ චිත්‍රපටියෙන් හින්දි සිනමාවේ පලවෙනි කාමුක සලකුණ තියනන මම කැමැතියි..
ගොඩක් අයව හම්බුනා එත් කවුරුත් කැමැති උනේ නැහැ.
මගේ සෙවීම ඔයා ගාවට ඇවිත් නතර උනා සාරා.
මට තේරුනා සර්.
මේ චරිතය කරන්න මම මොනාද කරන්න ඕන.
නටන්නවත් හැගිම් ප්‍රකාශ කරන්නවත් උවමනා නැහැ.
ඔයාව පෙන්වන එක විතරයි ඕන.
සුබ්බා ප්‍රසාද් දකුණු ඉන්දියානු චිත්‍රපටි තමයි මුලින්ම හැදුවේ.
එයා තමයි එයාලගේ සුපිරිම තරුව ගෙනල්ලා දුන්නේ.
රවී කුමාර් එහෙම නැත්නම් රවී සහාබ්.
ගොරක්පූර් ගමේ දුවිලි සුවදින් ඉපදුන මනුෂයෙක්.
පත්තර වලට ඔහු ප්‍රධාන ප්‍රවෘත්තියක්,
එත් ඔහුගේ විලාසයෙන් ඔහු නළුවෙක්.
එයාගේ දකුණු ඉන්දියානු චිත්‍රපටි හින්දි ෆිල්ම් වලට වඩා සාර්ථක උනා.
නළුවෙක් වෙන්න කලින් මිනිහා පොලිස් නිලධාරියෙක්
මහා අමාරුකාරයෙක්.
මේ විදියට කවදාවත්ම අපිට සලකලා නැහැ.
සර් ඔයා මුකුත් අරන්වත් නැහැ නේ.
ගත්ත එකක් නිසානේ මේතැනට ආවේ.
රවී
සර්ට ආචාර කරන්න.
මම අපේ ජාතික කොඩියට විතරයි ආචාර කරන්නේ.
දුෂිත දේශපාලකයෙක්ට නෙමෙයි.
කවුද ඒ?
මොලේ ආමාරුකාරයෝ පොලිසියෙත් ඉන්නවා නේ.
ඇත්ත.
හැසිරිමෙන්ම පිස්සු කියලා පේනවා.
පත්තු කරන්නෙත් නැතුවම සිගරට් එක බොනවා
ඔව් සර්.
පොඩි කාලේ මෙයා සිගරට් බිව්වා කියලා තාත්තා සැහෙන්න ගහලා තියෙනවා.
- ඇත්තට? - එදා ඉදන් සිගරට් බොන එක අතහැරලා.
එත් සිගරට් එකත් එක්ක ජිවත් විම නවත්තන්න බැරි වෙලා.
ග්‍රෝවර් එයාට කියන්න පහ වෙනකොට එයාගේ කට උත්තරය උවමනායි කියලා.
මොනාද කිව්වේ?
මොනාද කිව්වේ?
මගේ කටඋත්තරයක් ගන්නවාද?
දවස් දෙකින් මම උඔගේ නිළඇදුම ගලවනවා.
බෙල්ලේ පටියක් දාලා බල්ලන්ගේ පෙලපාලියට දානවා!
වරෙන්! මොකද රවන්නේ? වරෙන්!
ඇවිල්ලා තමන්ගේ ස්වාමියාගේ සපත්තුව ඉබපන්.
දැන්ම වරෙන් නැත්නම් පස්සේ යන්න තැනක්වත් නැති වේවි.
වරෙන්!
දැක්කාද බල්ලා වගේ එනවා.
හොද කොල්ලා.
දැන් ලෙවකනවා.
ලෙවකනවා.
ඔහේට හොදට සලකන්නම් මම.
ලෙවකාපන්.
මොනාද ඒ කලේ?
මට තරහාගියා.
ඇමතිතුමාගේ දෛවය හොද නිසා බේරුනා.
එත් රවී කුමාර්ව වරදකාරයා කරලා අවුරුදු දෙකකට හිරේ යැව්වා වගේම පොලිසියෙනුත් අයින් කලා.
පත්තර වල විස්තර දැකලා සුබ්බා ප්‍රසාද් දකුණු ඉන්දියානු ෆිල්ම් එකකට ඔහුට ආරාධනය කලා.
No comments yet. Be the first to leave one.