200 ensimmäistä riviä.
කුරුක්ෂෙක්තර්
ඉන්දියාවේ මධ්‍යයේ පිහිටි මේ ඵෙතිහාසික ස්ථානය...
සරස්වති ගංගාවෙන් වටවෙලා තිබුනේ
මේ ඉතිහාසයේ ලියවුනු තැනක්
මේ තැනේ තමයි සියවස් ගණනකට කලින් කොර්වොර් හා පාන්ඩෝවොර් අතර යුද්ධය හටගත්තේ.
සියවස් ගණනාවක් ගෙවිල්ලා ගිය නීති වෙනස් උනා.
එත් අරගලයක් අදටත් මෙහේ පවතිනවා.
ගුරුක්ෂේර් වල මේ දිනවල අවංකකම හා සත්‍ය යේ ගෞරවය වෙනුවෙන් සටන් කරන්නේ එකම පුද්ගලයායි.
තාවුජී.
ඔහුව අපි කවුරුත් දන්නේ ලොකු බොස් විදියට.
කොහොම උනත් ඔහුට මේ පලාතේ ප්‍රවාහනයේ රජු කියලාත් කියනවා.
එත් ලොකු බොස් ගේ ඇත්තම රාජකාරිය වෙන්නේ,
වැරදි කරන මිනිස්සුන්ව පැහැරගැනිම, ඔවුන්ට පාඩම් උගැන්විමත් තමයි
ලොකු බොස්ට පැසසුම් ලැබෙනවා මෙන්ම එත් තරම්ම හතුරනුත් සිටියා
අද ඔහු මිස්සපුර් වලට යනවා අලුත් කොන්ත්‍රාත්තුවක් ගැන බලන්න.
එත් ලොකු බොස් දැනන් හිටියේ නෑ
ඔහුගේ ජිවිතේටත් මරණයේ වරෙන්තුවක් කලින් ඉදන්ම වැටිලා තියෙනවා කියලා.
ඔයා කාර් එක අයින් කරන්න ඇයි ඒක මෙතැන නවත්තලා තියෙන්නේ?
ලල්ලන්?
ඔයාට යන්න මේ ස්ටේෂන් පාර විතරද තිබ්බේ?
මොනා කරන්නද බිග් බොස් අද අධිවේගි මාර්ගය වහාලනේ.
මේක තමයි මිස්සපුර් යන්න තියන අනිත් එකම පාර.
බිග් බොස් මුත්‍රා කරලා එන්නද නැත්නම් දැන්ම යාවි.
ගිහින් එනවා.
ඉක්මන් කරනවා නැත්නම් යන ගමන්ම යාවි.
බිග් බොස් ඔයාට.
- හරි රස්නේ දවසක්. මගේ මිනිස්සුන්ටත් දෙන්න - හොදමයි බිග් බොස්.
- අහන්න. - කියන්න.
- අතන ඉදන් ඉන්න කොල්ලාව දැක්කාද? - එහෙමයි බිග් බොස්
- එයාටත් එකක් දෙන්න - හොදමයි.
මගේ ගාව සල්ලි නෑ.
මම ඉල්ලුවේ නෑ නේ.
ඔයාගේ තාත්තාගේ වයසේ කෙනෙක් නේ
ආශිර්වාද කරලා දෙන දෙයක් කියලා හිතලා බොන්න.
මෙන්න ගන්න කොල්ලෝ බොන්න.
හේයි කොල්ලෝ බිග් බොස්ට ස්තුති කරන්නේවත් නැත්ද?
තිබහාට වතුර ටිකක් දෙන එක බොහොම පින් ලැබෙන දෙයක්.
ඔයාට මම නිසා ඒ පින ලැබුනා.
ඉතිං මම එයාටද ස්තුති කරන්න ඕන නැත්නම් එයා මටද?
මම පිලිගන්නවා. මේ කොල්ලා නම් ලේසි පහසු කෙනෙක් නෙමෙයි.
මොකද කතා කරේ නම් සමාන්‍ය දැනිමත් එක්ක.
මට අමතක උනා ලල්ලන්.
හාල් වලත් ගල් තියෙනවා කියලා.
එතකොට උඔ දුෂ්යන්ත්,
ගිණිකෙලි බිස්නස් එකක් පටන් ගන්න තිබ්බානේ එකෙන් වත් හොදට ව්‍යාපාරේ කරගෙන යන්න තිබ්බා.
දුෂ්යන්තව හතුරෙක් කරගෙන තමුන් බෙල්ලේ වැලදාගත්තා වගේ වරදක් කරගත්තේ.
තුවක්කුවලින් නෙමෙයි මේ පොරවෙන් උඔව මම කැලි කැලි වෙන්න කපනවා
දකුණු ඉන්දියාවේ එකෙක්ටවත් මගේ එක්ක හැප්පෙන්න හිතන්න වත් බැරි විදියට..
හේයි කොල්ලෝ යමු.
ඔහෝම ඉන්නවා ඔහොම ඉන්නවා!
ඇයි මාව බේරගත්තේ කොල්ලෝ?
හරියට මගේ තාත්තාගේ වයසේ කෙනෙක් නිසා.
එත් මේ තරම් දෙයක් කරන්න
ඔයයි මට වාහනේට නගින්න කියලා කිව්වේ
නැත්නම් තවත් පෙන්වන්න තිබ්බා.
එක අවවාදයක් දෙන්නම්.
හොදට අහන් ඉදලා ඒක පිලිගන්න බලන්න.
ජිවත් වෙන එක ජිවිතේටත් වඩා අවදානම්
අඬනවාට වැඩි උනොත් හිනාවෙන්න අමාරුවේවි
තරහා අමතක කරලා දාන්න
හිනාවේවිම තමන්ගේ හතුරන්ව නැති කරලා දාන්න.
තේරුනාද?
මගේ හදවතෙත් තරහක් තියනවා තමයි
එයාලා මගේ මිනිස්සු 10ක් මැරුවා.
මම උන්ගේ 20ක් මරනවා.
එත්...
මගේ මනසේ ඇවිලෙන ගින්දර පොඩ්ඩක් බලන්න..
ඒක තාමත් බිංදුවේ තියෙන්නේ.
- නම මොකක්ද? - මට ඕන අමතක කරලා දාන්න.
මම කොහෙන්ද ආවේ කාගේ කවුද කියලා සේරම.
එත් මම තාමත් දැනගන්න කැමැතියි.
ඔයාට විශ්වාසය තියාගන්න පුලුවන්නේ බිග් බොස් ගැන
මොනාද කියන්නේ බොස්.
මේ විදියට තමයි බිග්බොස් මේ කොල්ලාව තමන්ගේ ලොකේ තැනක් හදලා දුන්නේ.
මේ නමක් නැති කොල්ලාට දුන්න මේ නම ඔහුට නියමෙටම ගැලපුනා.
බොස්
කොල්ලෙක් විසින් හර්යානා ප්‍රවාහන රජුගේ ජිවිතය බේරගත්තා.
සත්‍යාඛාන්
ඔයා ඔයාගේ පුතාගේ අවුරුදු 15ක් පරණ ලිපි කියවනවා.
ඔයා හොදටම දන්නවා රගුනාත්
සූර්යා කිසිම ට්‍රාන්ස්පොට් කී කෙනෙක් ජිවිතේ නෙමෙයි බේරගත්තේ
එක මැරයෙක්ගේ ජිවිතේ බේරගත්තේ.
ඒ වගේ වැඩක් කරන්න පුලුවන් එයාටම විතරයි.
සත්‍යාකාන්ට්
කාලය විසින් හැම තුවාලයක්ම සනිප කරනවා.
සමහර තුවාලවලින් ශරිරයට කැලලක් ඇතිවෙනවා.
ඒ කැලල මගේ ආත්මය නැති වෙනකම් වත් නැති වෙන එකක් නැ.
සත්‍යාකාන්ට්
ශිව් වගේ එයාත් ඔයාගේ පුතානේ
නැදැකමක් තිබ්බා කියලා නැදැකම් ඇතිවෙන්නේ නෑ රගුනාත්
නැදැකම් වල බැදිමෙන් තමයි නැදැකම් ඇතිවෙන්නේ.
මං වෙනුවෙන් ශිව් ඒ වගේ නැදැකමක් හදාගත්තා.
මගේ ශීව්
එයා කොච්චර ඉගෙන ගත්ත කෙනෙක්ද
උදව් කරන්න කාටත් කලින් එයාගේ අත තමයි දික් කරන්නේ.
කවදාවත් පිටිපස්සේ ඉදන් නරක වැඩක් කරන්නේ නෑ.
අද මේ කාලේ උනත්
වැඩිහිටියන්ට ගෞරව කරන්න කවදාවත් අමතක කරන්නේ නෑ.
කොහේ ගියත් තමන්ගේ නම තියලා එනවා.
ඒක නම් එහෙම තමයි.
ආ ශිව් ඔයා ආවාද?
අහන්න හෙට දිල්ලි යන්න ඕන මාමාගේ ගාවට.
ඔයාගේ බඩු ලැස්තිකරගන්න.
හොදමයි තාත්තේ.
එන්න බෑනෝ වාඩිවෙන්න.
ඉතින් ඔයා ලැස්තියි නේද?
මොකද උනේ?
කොලේජ් එකේ ජේෂ්ඨ ශිෂයෝ ටිකක් අළුත් අයට රැග් කරනවා දැක්කා ඉතිං ඊටපස්සේ
බලන්න පුතේ ඒ වගේ වෙලාවට පරිස්සමින් හැසිරෙන්න බලන්න.
- නැත්නම් ඔයාට ප්‍රශ්නයක් වේවි? - කාටද ප්‍රශ්නයක් වෙන්නේ?
නෑ නෑ කවුරුත් නෙමෙයි
මම මෙයාට කිය කිය හිටියේ ජිවිතේ තව මීට වඩා පරිස්සම් වෙන්න ඕන කියලා
නැත්නම් ප්‍රශ්න වලට පැටලෙයි කියලා.
ඔව් ඒක නම් හොද උපදෙසක් තමයි
ඒ වගේම පුතේ
ඔයා දන්නවාද දිල්ලි වල කාගාවටද ඔයාව යවන්නේ කියලා.
ඔයාගේ මාමා උප පොලිස් පරික්ෂක සොරාවර් ගාවට.
එයා ඔයාව හොදින් බලාගනිවි.
මම අහලා තියනවා එයා සමාන්‍ය කෙනෙක් වගේ නෙමෙයි කියලා.
මුළු දිල්ලියම එයාගේ නම ඇහෙද්දි බයයි.
මම අහලා තියනවා එයාට චුල්බුල් පාණ්ඩේ වගේම සිංගම්ගටත් වඩා ලොක්කෙක් කියලා කියනවාලු.
සොරාවොර්ගේ දක්ෂ කම තමයි එක පාරක් මැරයෝ පස්සේ පැන්නුවොත් උන්ව අල්ලගෙනම තමයි පස්ස බලන්නේ.
උදව්!
පොලිසිය උදව් කරන්න.
පොලිස්.
උදව්.
එපා මට ගහන්න එපා. මට ගහන්න එපා.
මාමා ජී.
මම හිනෙන්වත් හිතුවේ නෑ
දිල්ලි ඇවිල්ලා ඔයාව මේ තත්වයෙන් දකින්න ලැබෙයි කියලා.
- මෙහෙම කොහොමද උනේ? - බැනෝ.
එතන 20ක් හිටියා මම තනියෙන් හිටියේ
එත් ඒ 20ට නිල් වෙන්න මම ගැහුවා
මේ ඉක්ස්පැක්ටර් සොරාවර් බැනෝ
මට පුලුවන් රෝස මලකින් ගදගස්සවන්න
ඌරන්ට ඌරු උණ හදන්න
තට්ටයන්ගේ ඔළුවෙන් උකුණෝ ගන්න
අහනවා! බොරුවක් හරි හරියට කියනවා.
- ෂිව් ඇත්ත තමයි - කාමණි
- මෙයා නිර්භිත පොලිස් නිලධාරියෙක් නෙමෙයි. - කාමනි
- මහා බයගුල්ලෙක් - කමීනි (පාහාරී)
- මොකක්? - කාමනි
කාමනි සංසුන්වෙන්න.
මේකාට ගහලා තියෙන්නේ ඒ පැත්තේ ඉන්න මැරයෝ ටිකක්.
මගේ මනුස්සයා වෙන්න වත් ඔහේ සුදුසු නැහැ.
මම නම් කියන්නේ මේ නිලඇදුමටවත් සුදුසු නැහැ.
මොකද මේ ගැණි බෙරිහන් දෙන්නේ.
බැනෝ
ඒක මේ වගේ
මම ඇත්තටම උප පොලිස් පරික්ෂකවරයෙක්
එත් එක ඉන්ස්පැක්ටර් කෙනෙක් වත් හරියට වෙන්න බැරි උනා.
ඔන්න බලන්නකෝ
දවස් තුනක් යනකම් අර ACP අයිෂ්මාන්තාකුර් ඉන්නවා නේ එයාගේ නංගිගේ ආරක්ෂාවට මාව දාලා තියෙන්නේ.
එත් මේ කැඩිච්ච අතත් අරන් මම කොහොමද යන්නේ.
ඔයාට තේරිලා නෑ මේ බලන්නකෝ.
- මොනාද මේ කරන්නේ? - මේ බලන්න.
- මේ නිල ඇදුමෙන් සමාන්‍ය මනුස්සයෙක්වත් සුපිරි විරයෙක් කරනවා. - ඇත්තට?
මේ නිල ඇදුම ඇන්දාම කිසිම ගැම්මක් නැති කෙනෙක්ට උනත් ගැම්මක් එනවා. - අදහසක් ආවා.
මොකක්ද?
අදහසක් ආවා.
දැන් ඔයාට විතරයි මාව වැඩ තහනමින් බේරගන්න පුලුවන්.
- ඒ කිව්වේ? - මගේ තැනට ඔයා යන්න.
ඉස්පැක්ටර් සොරාවර් වෙලා යන්න.
- සොරාවර්ට පුලුවන් කියන්නේ... - ඔහොම ඉන්න මාමේ
එක වෙන්න බෑ.මට ඒක කරන්න බෑ.
ඔයා හිතන්න ACP මේ වැඩේට මාව ඇයි තොරගත්තේ කියලා.
එයා දන්නවා මම ගියාම මොකද වෙන්නේ කියලා.
එතකොට එයාගේ නංගි ඔයාව සොරාවර් කියලා විශ්වාස කරයි.
මොකද එයා මාව කලින් දැකලා නෑ පලවෙනි පාරට දිල්ලි ඇවිත් තියෙන්නේ.
දවස් තුනක වැඩක් මෙන්න ෆොටෝ එක.
මොකද කියන්නේ?
- අන්කිතා - ඔව් එයාගේ නම...
- ඔයා මෙයාව දන්නවාද? - ඔව් ගොඩක් හොදට දන්නවා.
ගිය අවුරුද්දේ ජයපුර් පාසලේ අවසන් තරඟ වලදි හම්බුනේ.
එයාගේ කතාවන්
ඒ ඇස්
එවා ඇත්තටම පුදුමාකාරයි
හැමෝටම වඩා වෙනස් හිත් ඇදගන්නවා.
මේ දර්ශනය දහස්පාරක් වුනත් දැකලා තියනවා.
එත් දකින හැමපාරම අමුතුම හැගිමක් දැනෙන්නේ.
- හායි අන්කිතා - ෂිව්
- ඔයා පොලිසියට බැදුනාද? - ඔව්
දැන් මම ආවේ ඔයාට එකතු වෙන්න ඔයාගේ ආරක්ෂාව ගැන බලන්න.
එත් ඔයා ෂිව් ගෙන් සොරාවර් උනේ කවදා ඉදන්ද?
මේකද මම කියන්නම් යමු.
හරි තේරුනා.
- හේයි අන්කිතා - හේයි කොහොමද ඔයාට.
හොදයි.
- ෂිව් මේ ඩිම්පල් - හායි ඩිම්පල්
හායි.
ඔය දෙන්නා යන්න මම බයික් එක පාක් කරලා එන්නම්.
අන්කිතා හලෝ.
විශාල් මම මගේ යාළුවෙක් එක්ක කලින්ම මේක බලන්න හිතාගෙන තියෙන්නේ.
අපේ කසාදෙත් ස්ථිර වෙලා තියෙන්නේ නේ අන්කිතා.
මගේ තාත්තායි ඔයාගේ සහෝදරයායි එකඟ උනා.
එතකොට මගේ පොප්..
ඔයා දන්නවාද මගේ පොප්කොන් එක..
ප්‍රධාන් ඇමතිවරයා.
ඔයා දන්නවාද ඔයාට පොලිස් ආරක්ෂාව දිලා තියෙන්නේ කාගේ කිමටද දන්නවාද?
මොකද මම කිව්ව නිසා.
No comments yet. Be the first to leave one.