200 ensimmäistä riviä.
මගේ නම බෙරී ඇලන්.
මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම මිනිසා.
පිටත ලෝකයට, මම සාමාන්‍ය අපරාධ විශේෂඥයෙක්,
ඒත් රහසේ, ස්ටාර් ලැබ් එකේ ඉන්න මගේ යාලුවන්ගේ උදව්වෙන්,
මම අපරාධවලට විරුද්ධව සටන් කරලා මං වගේ අනිත් මෙටා මිනිස්සු හොයාගන්නවා.
නපුරු ස්පීඩ්ස්ටර් කෙනෙක් වුන සැවටාර්ව නවත්වන්න හදද්දි,
මාව අහම්බෙන් අනාගතයට යැවුනා,
මම දැක්කා එයා මම ආදරය කරන කෙනාව මරලා දානවා.
ඒත් මම ඒක වෙන්න ඉඩදෙන්නේ නෑ.
මම මගේ හැම ශක්තියක් පාවිච්චි කරලා
අනාගතය වෙනස් කරනවා, මම තමයි
ඇයව පණපිටින් තියාගන්න තරම් වේගවත් එකම කෙනා.
මම තමයි ෆ්ලෑෂ්.
පසුගිය කොටස්වලින්...
මම පිලෝසිපර් පාෂාණය
ස්පීඩ් ෆෝර්ස් එකට විසි කරද්දි, මාව අහම්බෙන්
අනාගතයට යැවුනා.
මම දැක්කා සැවටාර් ඔයාව මරනවා.
ඔයාව බේරාගන්න තරම් මම වේගවත් වුනේ නෑ.
අපිට මේක තනියම කරන්න බෑ, බෙරී.
ඔයා අපිත් එක්ක වැඩ කරන්න එන්නෙ නැත්තේ ඇයි?
ඔයාට පුලුවන් මෙටා මිනිස්සු එක්ක සටන් කරන්න ෆ්ලෑෂ් ටිම් එකට උදව් කරන්න.
-කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා. -ඔව්.
එයාගේ බලය ශක්තියකට නම් එකතු වෙලා තියෙන්නේ
මල්ටිවර්ස් එක එකතු කරගෙන තියෙන...
එයාට එයා කැමති ලෝකයකට විවරයන් හදන්න පුලුවන්.
හතුරන් එක්ක සටන් කරන එක ගැන එයාලා ඔයාට කවදාවත් කියපු නැති දේ තමයි
කිසිම දෙයක් කවදාවත් එක විදියකට තියෙන්නේ නෑ.
නරක මිනිස්සු පරද්දන්න ඔයා මහන්සි වෙන තරමටම,
එයාලා ගොඩක් දියුණු වෙනවා.
මහත්වරුණි,
අපරාධ අනාගතයට සාදරයෙන් පිළිගන්නවා.
හමුදාව ලගවත් තවම මේවා නෑ.
නත්තල කලින් ඇවිත් වගේ,
එකම ප්‍රශ්නය මොකක්ද කියලා දන්නවද?
ඔයාලා ඉන්නේ සැන්ටාගේ නරක ළමයින්ගේ ලිස්ට් එකේ.
නත්තල නැවැත්තුවා.
වාසනාවට, අපේ කණ්ඩායමට එයාලගෙම කියලා රහස් ආයුධයක් තියෙනවා,
විද්‍යාත්මක මිනිසෙක්, ක්‍රියාදාම කරන මිනිසෙක්,
ඒ කෙනාගේ නම තමයි
H.R. වෙල්ස්.
කාගෙ ලගද වොර්ටෙක්ස් ආයුධය තියෙන්නේ බලන්න.
H.R.?
H.R.?
මගේ වොර්ටෙක්ස් තුවක්කුවේ ප්‍රහාරයකින්,
-මම ඒ තක්කඩියන් පරාද කරනවා.. -H.R
-හේයි. මෙන්න ඉන්නවා. -බෙරීට උදව් ඕනි.
-ඔව්, බෙරීට උදව් ඕනි. -කිඩ් ෆ්ලෑෂ් කොහෙද?
එයා එන ගන්. ඔයා එන ගමන් නේද?
ඔයා කීස්ටොන් පාලමට යන්න.
ඔයාලගේ හැම වැඩක්ම මේ වගේ පිස්සුවක් නෙවෙයි නේද?
පිස්සුවට එක එක ක්‍රම තියෙනවා යාලුවා.
බලාගෙන ඉගෙනගන්න.
ඉලෙක්ට්‍රික් කල්ලිය උතුරට යනවා.
එයාලා ෆ්‍රී වේ එකට යන්න කලින් අල්ලාගන්න ඕනි.
හේයි.
ඔයාට කොහොමද මේක කරන්න ඕනි?
මගේ ලග අදහසක් තියෙනවා.
බලාගෙන ඉන්නවා!
අන්න ඒකා එනවා.
රතු පාට එකා විතරයි.
නියම වැඩක්.
එයාලා අල්ලාගත්තා.
හරි, ළමයි.
එයාලා අපිව බේරාගත්තා.
එයාලා අපිව බේරාගත්තා!
-ඔයා කවුද? -අම්...
මම කිඩ් ෆ්ලෑෂ්.
මගෙ දෙවියනේ, අපි ඔයාගේ පිංතූරයක් ගන්න පුලුවන්ද?
ඔව්.
හරි. බායි.
-නියමයි කිඩ් ෆ්ලෑෂ්! -නියමයි කිඩ් ෆ්ලෑෂ්!
The Flash S03 E11 Live or Die 2016 January 31
නියම බේරාගැනිමක්!
මට තනියම එහෙම ලියන්න නම් බෑ.
ස්තුතියි.
බෙරී තමයි ගොඩක් අමාරු හරිය කලේ.
-B.A' -ඔව්, නියමයි, කොල්ලනේ.
මම හොයා ගත්තා ක්‍රම හයක් විතර
ඔයාලට ඒක ගොඩක් කාර්යක්ෂම විදියට කරන්න තිබුන
නිකන්.. නිකන් කිවේ.
ලස්සන චියර් ලීඩර්ස්ලා නම්
අපි වැඩේ කරපු විදියට කැමතියි වගේ.
ඒක පොතට යනවා. ඔයා දන්නවද?
මගේ වැඩ ඉවරයි, මම ඔයාට කෝපි එකක් අරගෙන දෙන්නම්
ජිටර්ස් වලින්.
-බොන්ඩ්, ඔයා එනවද? -නෑ, ස්තුතියි.
ඉතින් කොච්චර ලස්සන චියර් ලීඩර්ස්ලා හිටියද?
මම හොද ළමයෙක් වගේ හිටියා.
එයා මෙහෙම වෙනකන් බලාගෙන හිටියේ
ගොඩ කාලයක ඉදන්, එයා ඒ අවස්ථාව රස විදිනවා.
ඔයා එයාගෙ පස්සෙන් ඉන්න එක ගැන මට සතුටුයි.
අපි අපි හැමෝගෙම පස්සෙන් ඉන්නවා.
එයා එලියේ ඉන්න එක නම් නියමයි.
හේයි, මම ඔයාගෙන් අහන්නමයි හිටියේ.
ඔයා ඉලෙක්ට්‍රික් කල්ලිය හොයාගත්තම,
එයාලා වෙන කවුරු හරි හම්බවෙන්න හිටියා වගේද?
-කවුරු වගේද? -පාරේ කතාවෙන විදියට නම්,
ටවුන් එකට අලුත් ආයුධ වෙලෙන්දෙක් ඇවිත්
අලුත් ආයුධ ගොඩකුත් එක්ක
හරියට ප්ලන්ඩර් පාවිච්චි කරපු තුවක්කුව වගේ ඒවා අරගෙන.
ඔයාට හිතෙන්නේ නැද්ද ඒක
පොලිසිය බලාගන්න ඕනි දෙයක් කියලා?
මම තාමත් වාර්තාකාරිනියක්, බෙරී.
ඔයා දැකපු දේ නිසා මට ලෝකයෙන් හැංගිලා ඉන්න බෑ.
ගෙදරදි හම්බවෙමු.
එයාව නැතිකරගන්න බෑ, සිස්කෝ.
අනාගතය වෙනස් කරගන්න විදියක් හොයාගත්තා කියලා අනේ මට කියන්න.
අපි අනාගතය වෙනස් කරන්න විදියක් හොයාගත්තා.
ඇත්තටම හොයාගත්තද?
නෑ, ඒත් කේට්ලනුයි මායි ඒක සැලසුම් කරන්න විදියක් හොයාගත්තා.
ඔයා ඒකට කැමති වෙයි. මගේ පස්සෙන් එන්න.
ජුලියන් කිවා අපි 3-D ප්‍රතිනිර්මාණයක් කලොත් හොදයි කියලා
අනාගතයේ ඒ අවස්ථාව අපි දැකපු විදියටම.
සෙල්ලම් බඩුවලින්.
හදලා තියෙන දේ වැදගත් නෑ.
ස්තුතියි. අවධානයෙන් ඉන්න බෙරී.
මේ මමද?
ඇයි එයා ගගනගාමියෙක් වගේ?
බලාගෙන ඉන්න බෙරී, හරිද?
දැන්, මේකෙ පෙන්වන විදියට
ඔයා මේ දුර දුවන්න ඕනි
තත්පර 0.21කට කලින්
ඔයාට සැවටාර්ගෙන් අයරිස්ව බේරාගන්න ඕනි නම්.
ඔයාලා මොකද හිතන්නේ?
ඔයාලා කියන දේ කරන්න බෑ කියලා හිතෙන්නේ.
-ඉතින්, ඔයාට කරන්න බැරිවේවි. -ඇයි?
මල්ටි යුනිවර්ස් කියන එක මට අලුත් දෙයක් වෙන්න පුලුවන්.
ඒත් ගණන් අලුත් දෙයක් නෙවෙයි.
අහගෙන ඉන්න, ඇලන්.
මේ ඔයාගේ වේග චක්‍රය.
මේක ඔයාගේ උපරිම වේගය
ඔයාට බලය ලැබුනට පස්සේ.
මේ දැන් ඔයාගේ උපරිම වේගය,
මෙතන තමයි ඔයා ඉන්න ඕනි
මැයි වෙද්දි මේ දුර තත්පර 0.21කින් යන්න නම්.
දැන් ඔයා දියුණු වෙන වේගයත් එක්ක.
කරන්න බෑ.
වාව්.
ඔයාගේ ප්‍රබෝදමත් කතාවට ස්තුතියි, කෝච්.
හරි, ඇයි ඔයා විවේකයක් ගන්නේ නැත්තේ?
මම හිතන්නේ අපි මේක බලාගන්නම්.
එහෙම වගේ.
ඇත්තටම මම ආපහු CCPD එකට යන්න ඕනි.
ඔයා වගේම.
චියර්.
එයාට උදව් කරන්න ඕනි කරන්නේ
එයාගේ පුහු, නොසැලිකිලිමත් විදියටමයි.
එයා කිවා හරි.
එයා එක විදියකට අමාරුකාරයෙක් තමයි,
ඒත් ඔයාට එයත් එක්ක ගණන් ගැන තර්ක කරන්න බෑ.
හරි, එහෙනම්, අපි වෙන විදියක් හොයාගමු
මේ දේ කරන්න.
අපි එහෙම කරන්න ඕනි.
අයරිස් මැරෙන්නේ නෑ.
ගොඩක් ස්තුතියි.
අල්ලාගත්තා.
නවතිනවා!
ඔයා කොහොමද ඇතුලට ආවේ?
එයාලා කියන දේ දන්නවද.
දොර වහන හැම වෙලේම...
ජනේලයක් ඇරෙනවා.
බෙරී.
-හේයි. -මොකුත් නැතිවෙලා නෑ.
-නෑ. -සල්ලි තවම ලාච්චුවේ තියෙනවා.
සේප්පුවට අතවත් තියලා නෑ.
පේන විදියට ගොඩක් දේවල් කරලා
රෑට බොන තේ එකක් වෙනුවෙන්, නේද?
ඔව්, ඒ අනිවාර්යයෙන්ම මෙටා කෙනෙක්.
මම ජුලියන්ට කියන්නම් එයාගේ මෙටා දත්ත වල හොයන්න කියලා,
ඒත් මම හිතන්නේ මේ අලුත් කෙනෙක් කියලා.
අලුත් භයානක කෙනෙක්.
ඒක ෆ්ලෑෂ්ටයි
කිඩ් ෆ්ලෑෂ්ටයි බලාගන්න බැරි දෙයක් නෙවෙයි.
මගේ සුපිරි වීර කොල්ලො දෙන්නා.
එයා ගොඩක් හොදට වැඩ කරනවා.
මගේ ළමයි ගැන කතා කරද්දි,
අයරිස්, එයා ඔයාට කිවද
එයා මේ හොයන ආයුධ ජාවාරම්කාරයා ගැන?
ඔව්, එයා කිවා.
දැන් ඔයා එයත් එක්ක ඉන්න එයාගේ පෙම්වතා,
ඔයාට පුලුවන්ද එයා ගැන බලාගන්න,
එයාව ඒ වැඩෙන් ටිකකට ඈත් කරලා තියන්න?
මොකද මේ වැඩේ එයාට තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
මමත් එකගයි. මම උත්සහ කරන්නම්.
එයා... ඔයාට පේන විදියට හොදින්ද, නැද්ද?
ඔව්, ඇයි? ඔයා හිතන්නේ නැද්ද?
ඔයාලගේ ජිවිතේ මොකක් හරි දෙයක් වෙනවා නම්,
මම හිතන්නේ ඔයාට පුලුවන් මාත් එක්ක කතා කරන්න.
ඔව්, මම දන්නවා, ජෝ.
ස්තුතියි... මම... අපි...
දෙන්නම හොදින් ඉන්නවා.
හරි.
-හරි. -පස්සෙ කතා කරන්නම්.
ඔව්.
ඉතින් මේ ජිටර්ස් වල විඩියෝ එකෙන්
අපිට අපේ අලුත් මෙටාව හොයාගන්න පුලුවන් වෙයි.
බෲනට්? ඒකෙන් හැමදේම පැහැදිලි වෙනවා.
මම ඒක පැහැදිලි කරන්නම්.
අර ටිවි එකේ පින්තුරය කොයි තරම් නම් පැහැදිලිද?
No comments yet. Be the first to leave one.