Wanted

Wanted (वांटेड)

Lataa Sinhala -tekstitys

Julkaisutiedot

Wanted [2009]- BRRip-720p-x264-CharmeLeon
Kommentaari hasi
Enjoy

Tunnisteet

brrip
x264
720p
720
Julkaistu: 2015-01-28
Lataukset: 75
Kuulovammaisille: No

Sinhala tekstityksen esikatselu

200 ensimmäistä riviä.

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම,

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම,

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම,

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ට

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් ක

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈප

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා ස

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙනෙ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙනෙව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙනෙවි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙනෙවිර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙනෙවිරත

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙනෙවිරත්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙනෙවිරත්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙනෙවිරත්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙනෙවිරත්න ~

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම, ~ ටිෂාන් කවීන්ද්‍ර ඈපා සෙනෙවිරත්න ~

1 ! 2! 3!

හෙලෝ.

හරි.

මුම්බායි වලින් සයිනා. -පොඩ්ඩක් ඉන්න කියන්න.

මරන්න ඇයව.

ඔව් මට දෙන්න.

ඔව්, ෂයිනා, කියන්න.

ඩොන් ගානි, මම ඔබට කතා කරන්න හැදුවෙ. - කියන්න.

ගෝල්ඩන් ව මරලා, ලේ විලක් මෙතන.

ඔයාල මුකුත් කරන්න එපා.

මම අනිද්දට මුම්බායි වලට එනවා.

ටොනි කතා කරන්නෙ.ගානි අනිද්දට මුම්බායි වලට එනවා.

හරිද?

'මුම්බායි හී අපරාද මැඩපැවැත්විමට'

'..රජය විසින් පන්ජාබ් පොලීසියේ..'

'..අෂ්රාෆ් ටෝෆික් ඛාන් මහතාව..'

'..නව මුම්බායි පොලිස් කොමසාරිස් ලෙස පත් කොට තිබෙනවා.'

'ඔහු අද දින උසස් පොලිස් නිලධාරීන් කීපදෙනෙකු සමගරැස්වීමක් පවත්වනවා.'

කව්ද ගෝල්ඩන් කියන්නේ?

මුම්බායි පාතාලේ ලොකු නමක් දිනපු කෙනෙක්.

මුම්බායි වලින් 3න් 2ක්ම පාලනය කරන්නෙ ඔහු සහ ඔහුගේ කට්ටිය.

පැහැර ගැනීම්, කුලියට මිනීමැරුම්, කප්පම් ගැනීම්, ඉඩම් අල්ලගැනීම් .

මේවා තමයි මේ අය කරන්නෙ.

මේ කල්ලිය රන් කරවන්නෙ ගානි කියල කෙනෙක්, ගෝල්ඩන් නෙවෙයි.

ඉන්දියාවෙන් පිට ඉඳන් තමයි මිනිහා මේවා රන් කරන්නෙ.

ඩොන් ගානි. ඔව්, කියන්න මට.

ඔයා දීපු වැඩේ කෙරෙයි.

අපි බුද්ධි අංශෙන් තොරතුරු ගත්තා..

..ගිය සතියේ මුම්බායි වල ත්‍රස්ත ප්‍රහාර වලට ලක් වෙච්ච වෙලාවෙ..

..ගානි එයාගෙ මෙහේ ඉන්න කල්ලිය යැව්ව ත්‍රස්තවාදීන්ට උදව් කරන්න..

..මුහුදු මාර්ගය හරහා ඇවිත්.

ඔහු ගොඩ කාලෙකට රටේ රඳී ඉන්නේ නෑ.

තාම ඔහුව අල්ලගෙන නැති නිසා.

එතකොට දත්තා පාවෙ‍ලේ කියන්නෙ කව්ද?

දත්තා පාවලේ ගානිට වැඩ කරන කෙනෙක්.

ගලක බැඳල මුහුදට දානවා.

ඔහු ඔහුටම කල්ලියක් හැදුවා.

ගෝල්ඩන් ගේ කල්ලිය කරන වැඩ ම මොහුත් කරනවා.

නමුත් කුඩාම පොත්තෙන්.

ඔහුගෙ දකුනු අත තමයි ශිවා.

ඔහු වැඩ කරන්නෙ වර්සෝවා පැත්තේ.

අනිත් හැම දවසෙම මේ දෙගොල්ලො අතරෙ යුද්ධ තියෙනවා.

සමහර පොලිස් ස්තාන මේ අය එක් අත්වැල් බැඳගෙන ඉන්නෙ.

දෙගොල්ලන්ටම දේෂපාලන හයිය තියෙනවා.

අපි ඔවුන්ව උදේ අත් අඩංගුවට ගත්තා. ඒත් උන්ව හවස් වෙනකොට නිදහස් කරන්න උනා.

එනවා එනවා.

අපි මුම්බායි පාතාලෙයි මේ කල්ලි ටිකය නැවැත්තුවෙ නැති උනොත්..

..මේ නගරෙ ත්‍රස්තවාදීන්ගෙන් බේර ගන්න බැරි වෙනවා.

'මෙහොතකින් අෂ්රෆ් ඛාන් වැඩ පටන් ගත්තා..'

'..ඔහු පටන් ගත්තා, මාෆියාවට එරෙහි මෙහෙයුම.'

'ගෙවුන පැය 48 තුළ පාතාල සාමාජිකයින් 200 කට වඩා අත් අඩංගුවට ගෙන තිබෙනවා..'

'..තවද, දරුණු පාතාල සාමාජිකයින් 8 දෙනෙකු ට වෙඩි තබා තිබෙනවා .'

'කමිෂනර් අෂ්රෆ් ඛාන්ගේ දැඩි තීරන නිසා..'

'..මුම්බායි පාතාලයට පක්ෂ, මැරයින් බොහෝ බිය වී තිබෙනවා.'

'අෂ්රෆ් ඛාන් කියා තිබෙන්නේ ,මුම්බායි නගරය මැරයින්ගෙන් තොර නගරයක් කිරීම තමාගේ හීනයක් බවයි.'

'තවද මෙය කිරීමට, ඔහු දේෂපාලන නිළධාරීන්..'

'..හා ඉහළින් එන පීඩනය ගණන් නොගන්නා බවයි.'

අපට එක මිනිහෙක්ගෙන් පරිස්සම් වෙන්න තියෙනවා. කව්ද?

ගෙන්ගිස්. -ගාත්කෝපර් වලින් අපු මිනිහාද? - ඔව්.

උගෙ තැනේදිම ඌව පරද්දන්න තියෙන්නෙ අපට.

සල්ලි.

කව්ද ඔයාලගෙන් ඔයාව පරද්දන්නෙ?

රාධී.

උගෙ මොකක්ද තියෙන හො‍ඳේ?

ඔහු රම්බෝටත් වඩා දරුණුයි.

ටර්මිනේට(ර්) ටත් වඩා විනාසකාරයි.

රොකීටත් වඩා ස්මාර්ට් , බ්‍රෘස් ලී ටත් වඩා වේගවත්.

ඔහු තමයි අන්තිම ක්‍රියාදාම වීරයා.

නවත්තනවා!

අල්ලනවා ඌව!

අල්ලනවා!

කපටියා! නවතිනවා! නවතිනවා!

ලටපට ටික මෙහේ අයියේ.

මුං ඕනවට වැඩියි. යන්නග ගිහිං සල්ලි ටිකක් අරං එන්න.

හරි. සමාවෙන්න.

හැරෙනව පැත්තකට.

හේයි! කව්ද උඹ?

මගේ නම දන්නෙ නැතුව උඹට පරදින්න බැරිද?

උඹ මාව මරන්න කොන්ත්‍රාතතුවක් ගත්තද?

එක දෙයක් භාර ගත්තම, මම මටම අහන් නෑ ඊට පස්සේ.

මෝඩයා. උඹට පේන්නෙ නැද්ද කොච්චර මිනිස්සු මාත් එක්ක ඉන්නවද කියල?

ඌරෝ හැම වෙලාවෙම දඩයං කරන්නේ කල්ලියක් එක්ක.

ඒත් කොටියා දඩයං කරන්නෙ තනියම.

සන්කර්, දොරවල් වහන්න.

සහෝදරයා.. ඒක යන්තං ඇරලා තියන්න.

මූට තේරේවි පැනල යනකොට ඒක කොච්චර හොඳද කියලා.

නවත්තනවා!

පැත්තකට වෙනවා!

උඹ අද මැරේවි.

උඹ යතුර විසි කරල ලොකු වැරැද්දක් කරගත්තේ.

හේයි, උඹ මොකක් කරන්නද? මොකක් කරන්නද?

මම උඹේ කටේ දෙස් තියනවා.

අද, උඹට එළියේ දන ගාන්න වෙන් නෑ

උඔ මගේ අම්මට බනින්න?

මට තියෙන්නෙ ඇයට දිව්රන්න දැන්.. උඹ මගේ අම්මට දිව්රපන්..

මම ඒක බලාගන්නං. උඹ..

සහෝදරයා.

මම අගුල කඩන්නං උඹේ හක්ක වගේ.

එපා! එපා!

මාගේ අනුහස.

මා හට මායාවක් අවශ්‍යයි.

එහේත් මෙහේත්.

එක. දෙක. තුන. හතර.

එහේත් මෙහේත්.

ඒක මුළු ලෝකය වටේම වෙන්න පුළුවන්. කුමක්ද?

මාගේ අනුහස...

මාගේ අනුහස...

එහේත් මෙහේත්.

ඒක මුළු ලෝකය වටේම වෙන්න පුළුවන්. කුමක්ද?

මාගේ අනුහස..

මාගේ අනුහස..

සැවොම අවදි වන්න.

"තාලය හා නුගැසුම් සමඟ.''

වේගයෙන්.

මෙය ය මාගේ අනුහස.

රොක් ඇන්ඩ් රෝල් කරන්න රාත්‍රියට.

සැවොම අවදි වන්න.

"තාලය හා නුගැසුම් සමඟ.''

වේගයෙන්.

මෙය තමයි මාගේ අනුහස.

රොක් ඇන්ඩ් රෝල් කරන්න රාත්‍රියට

අනුහසයි..

මායාවකි.

මගේ ලෝකයේ ආපසු හැරෙන්න මම නොදනිමි.

මගේ ලෝකයේ ආපසු හැරෙන්න මම නොදනිමි.

යාළුවනේ, එය පොරොන්දුවකි මම මිය යනුයේ මගේ පෙරොන්දුව ඉෂ්ඨ කරමිනි.

මා හට ජීවත් වීමට අසහාය ක්‍රමයක් තිබේ.

මා හට විවිධ මෝස්තර ක්‍රම තිබේ.

මාගේ අනුහස..

මා‍ගේ අනුහස..

එක. දෙක. තුන. හතර.

මාගේ අනුහස..

Kommentit

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left