200 ensimmäistä riviä.
"The 100"පසුගිය කොටස්වලින්...
ඔහෙලා කොහොමද මෙහාට ආවේ?
අපිට තව කොච්චර කාලයක් තියෙනවද?
සමහරවිට දවස් හයක් හතක්.
කැමති උනත් නැතත් අපි ඉන්නෙ එයාගෙ පැත්තෙ.
ඔයා කොහොමද තවමත් ඔක්ටේවියාට විරුද්ධව ඉන්නෙ?
එයා තමන්ගෙම මිනිස්සුන්ව මැරුවා එයාලගේ කැමැත්ත වෙනස් කරන්න.
පෘථිවියේ ජිවය තියෙන අන්තිම නිම්නය මේකනම්,
එහෙනම් ඒක අපේ වෙන්න ඕන.
එයාලගේ සම්පූර්ණ අවධානය තියෙන්නෙ ඔයාව එළියෙන් තියන්න.
මම සංඥාවක් දුන්නහම, අපි වෙඩි තියන්න ගන්නවා
"A" ස්ථානයේ තියෙන පළමු මුරපොළට.
ඩියෝසා කියන හැටියටනම්, ප්‍රහාරයක...
පළමු අවස්ථාවෙදීම, "B" ස්ථානයේ සහ "C" ස්ථානයේ ඉන්න පිරිස
"A" ස්ථානයේ සහයට යනවා,
අපි එන්නෙ එතනින් කියලා හිතාගෙන.
ඒකෙන් අනිත් දොරටු දෙක අනාරක්‍ෂිත වෙනවා.
අපි හරියට කල්යල් බලලා ඉක්මන් කරලා ගියොත් කිසිම බාධාවක් තියෙන එකක් නෑ.
තමුන්ට තප්පර දෙකක් ලැබෙනවා
ආපහු ආවේ ඇයි කියලා කියන්න.
ගෝත්‍රය දන්නවා ඔයා ගාව මගේ යුධ සැලසුම් තියෙන විත්තිය.
ඔයා අරගන්න යන හැම පියවරක් ගැනම එයාලා කල්තියාම දන්නවා.
ඔයා මේ යුද්දෙ පරදින්නයි යන්නෙ.
අපි ඔයාට කියන්නම් ඒක දිනන්නේ කොහොමද කියලා.
එතකොට තමුන් මොකටද මට ඒක කියන්නෙ?
මොකද මම උද්‍යානයට යක්ෂයාට එන්න ඉඩ දෙන්නේ නෑ.
එකෝ කිව්වා වගේම මුරපොළවල් දෙකක්.
අන්න අපේ සංඥාව.
එනවලා. අපි මෙතනින් යනවා.
ඒක හරියනවා. උන් එතනින් යනවා.
"A" කණ්ඩායම, වෙඩි තැබිල්ල නවත්තන්න. බල්ලා උගුලට අහුවුනා.
"B" ස්ථානයට ගිහින් ආතල් එකට සෙට් වෙයල්ලා.
මර්ෆි, ඔයාට දැන් තුවක්කුවක් ලැබුනනෙ. ඒක පාවිච්චි කරනවා.
මම මේ පුළුවන් ඉක්මනට තමයි කරන්නෙ. අයියෝ!
ඔහොම හිටු.
මගේ පුංචි යාලුවට හලෝ කියහල්ලා!
ඒකෙනම් ගතියක් තියේ.
ජෝන්.
ඔයා මොනාද කලේ?
එයා පරිපථයට හානි කරලා. ඒක පුපුරන්න යන්නෙ. අපි පැනගන්න ඕන.
මම පැනලා දුවන්නේ නෑ.
උන් වෙඩි තියන එක නතර කළා.
මුරපොළවල්වල කවුරුවත් පේන්න නෑ.
තවම අමතර සහය ආවෙත් නෑ.
එහෙනම් මුන් ටික කොයි ලෝකෙද?
මොකක්හරි අවුලක්.
මට උදව්වක් කරහන්, කුබා.
ඕක ඉවරයක් වෙනකම් මයික් එක ඔන් එකේ තියහන්
එතකොට අපටත් සංගීතේ ඇහුව හැකි.
ඔයා මේක නවත්තන්න තමන්ගෙ උපරිමය කළා.
අවසානයේ අපිට සටන් කරන්නම වෙනවනම්,
දිනන එක හොදයි.
ජාහා ඔයා ගැන ආඩම්බර වෙයි, ඊතන්.
පහරදෙනු!
ඕ., ඔයා ආවරණය වෙන්න ඕන.
පහත්වෙලා ඉන්න! තමන්ගෙ ස්ථානය රැකගන්න.
පසු බහින්න! ආපහු බංකරේට යන්න!
එපා! ඉස්සරහට යන්න! ඒක තමයි එකම ක්‍රමය!
ඕ.! ඕ., මේක තමයි එකම ක්‍රමය.
මෙතනින් යන්න.
අපි ආපහු හොයාගමු වෙන...
THE 100 S05E12 Damocles Part One - අවසන් භුමිය උදෙසා අන්තිම සටන විකාශය වූ දිනය 2018.07.31
පැනලා ගිය උන්ට අපි මොකක්ද කරන්නෙ?
උන්ට යන්න දෙන්න.
කාන්තාරෙට වෙලා උන් හාමතේ මැරිලා යයි.
තේරුනා.
මොකෝ අවුල, කේන්?
මම හිතුවේ ඔයාටත් ඕන උනේ මේක කියලා.
අපි හැමෝටම ඕන කරන්නෙ එකම දේ...
මානව සංහතියේ පැවැත්ම,
අපිට ඒක ළගා කරගන්න උදව් කරන්න
පුළුවන් අය එළියේ ඉන්නවා.
එයා හරි. අපිට මේක තනියම කරන්න බෑ.
ඒ උනාට ඔයාගෙ පොතේ හැටියටනම්,
අපිට ඕන කරන හැමදේම වගේ මෙතන තියෙනවා.
අපි ඇහැරුනාට පස්සෙ ඔයා මුලින්ම ලියලා තියෙන දේ
අපි හිතා උන්නෙ අපි ඉන්නෙ තනියම කියලා,
ඊට පස්සෙ ඔයාගෙ ඩිමොක්ලිස් අසිපත
ඒ නිදහස් ලෝකේ නායකයන්ට කතා කළා.
අපිට ඒක ඕන උනේ නෑනේ, එහෙමනේ,
ඒ උනාට මෙන්න ඒක තියෙනවා... ජීවින්ගෙ පැවැත්ම වෙනුවෙන් හදපු සැලසුම්,
එලිජියස් තුනේ ඉන්න අපේ මිත්‍රයන්ගේ උදව් ඇතුව.
එයාලා අපරාධකාරයො නෙවෙයි.
තවදුරටත් අපිත් අපරාධකාරයෝ නෙවෙයි.
ජන සංහාරයක් කළොත් ඔයා අපරාධකාරයෙක් වෙයි.
මම හිතා උන්නෙ දැන් අපි යාළුවො කියලා.
සන්සුන් වෙන්න, පැක්ස්ටන්. අපි යාළුවො තමයි.
කොහොමත් එක්කෝ එයාලා නැත්නම් අපි වෙන්නයි තිබ්බේ.
කේන් ඒක දන්නවා, එහෙම නේද කේන්?
මෙයා දක්ෂයි නේද?
තමුන් තවම ජීවත්වෙන්නෙ එක හේතුවක් නිසා විතරයි,
ඉතින් එයා ඉපදුනාට පස්සෙ, තමුසේ මැරිලා යයි.
- මේකිව හිර කරලා දාහන්. - එහෙමයි, සර්.
බලන්න. අපි ඔයාට ඕන කෙරුව දේ දුන්නා.
අපේ තොරතුරු හොදයි,
අනික ඔයාට ප්‍රශ්නයක් නැත්නම්, මම කැමතියි දැන්මම ඇබිව මුණගැහෙන්න.
ඒක තමයි තමුසේ තවම ජිවතුන් අතර ඉන්න හේතුව,
අනික මට ප්‍රශ්නයක් තියෙනවා.
තමුන්ට එයාව හම්බවෙත හැකි එයා මගේ මිනිස්සුන්ට බෙහෙත් කරලා
මගේ දරුවා ගැනත් බලලා ඉවරයක් උනාට පස්සෙ.
ඒ වෙනකම්...
අපි දෙන්නත් එක්ක ඔයා කෙරුව විනාසේ අහගෙන හිටියොත් නරකද, කේන්?
මේක තමයි ජයග්‍රහණයෙ හඩ.
ඔක්ටේවියා අපිව මරන්න තිබ්බා.
ක්ලාක්, එයාලා මැරුම්කනවා.
අපි තීරණයක් ගත්තනේ.
ඔයයි තීරණයක් ගත්තේ.
අපි මේක කරලා දාමු.
අන්තිම රෝගියා. ඔයා නියමෙට වැඩේ කළා, අම්මේ.
මේකෙන් පස්සෙ ඔයා විවේක ගන්න. මායි මැඩියි මෙතන අස්පස් කරලා දාන්නම්.
මේකෙන් පස්සෙ ඒක ලේසි වෙයි.
මටත් ඕන ඒක ලේසිවෙන්න.
මට දෙයක් අහන්න තියෙනවා.
අධි මාත්‍රාව.
ඒක අනතුරක්ද?
අනේමන්දා.
අපි දැන් එකට ඉන්නවනේ...
අපි මේකත් බේරුමක් කරගමු...
අපි හැමෝම.
මැඩි. මැඩි?
මැඩි.
එයා යතුරු අරන් ගිහින්.
එයා සටන් කරන්නයි යන්නෙ. මට එයාව නවත්තන්න වෙනවා.
මාත් ඔයා එක්ක යන්න එන්නම්.
එපා, එපා. ඒකට කමක් නෑ. එයාට වැඩිදුර යන්න වෙන්නෙ නෑ.
ඔයා මෙතනට වෙලා ඉදලා මේක ඉවරයක් කරන්න.
- මම එයාව ආපහු එක්ක එන්නම්. - එයා ආයෙම ඔය වැඩේ කරයි.
අරක එයාගෙ ඔළුව ඇතුලෙ තියෙන තාක්කල්...
මම එයාට පොරොන්දු උනා ඒක එළියට ගන්නේ නෑ කියලා.
මම මොනා කියලා කරන්නද?
ඔයා ඒක අහන්නේ තමන්ගෙ දුවව මරණින් බේරගන්න ඕන නිසා
ළමයි 100දෙනෙක්ව මැරෙන්න පෘථිවියට එව්ව අම්මා කෙනෙක්ගෙන්.
ඒ කියන්නෙ මොන දේ කරන්න උනත් කරනවද?
මොනදෙයක් කරන්න උනත්.
ඕක ස්ටාට් වෙන්නෙ නෑ.
මම සන්නායකය ගැලෙව්වා. එන්න අපි යං.
හොදයි. මම පයින්ම යන්නම් එහෙනම්. මගේ පාරෙන් අහකට වෙන්න.
- එපා. - මට යන්න දෙන්න.
මැඩි, අසන්ඩේ සුපිරියස්.
ඔයා සන්නායකය ගැලෙව්වා.
මම රහස් වචනේ වෙනස් කළා.
මම දැන් ළමයෙක් නෙවෙයි, ක්ලාක්.
මම තමයි කමාන්ඩර්, අරහේ මගේ මිනිස්සු මැරෙනවා.
මම ඔයාට මේ යුද්දෙදි මැරෙන්න දෙන්නේ නෑ.
ඕ, හෙලවෙන්න එපා.
මම කිව්වේ, හෙලවෙන්න එපා කියලා.
පොඩ්ඩක් හරි හෙල්ලුනොත් අපි මැරෙනවා.
- බ්ලඩ්රෙයිනා... - පහත්වෙන්න.
බ්ලඩ්රෙයිනා...
මේක ඔයාගෙ වරද.
දැන් ඕවට වෙලාවක් නෑ.
මැරිලා ඉන්න ප්‍රමාණය එක්ක බලපුවහම,
ඔයාගෙ හමුදාවේ ටිකදෙනෙක් ආපහු කාන්තාරෙට යාගන්න ඇති,
හැබැයි කෑමයි වතුරයි නැතුව එයාලට වැඩි කාලයක් ජීවත්වෙන්න ලැබෙන්නෙ නෑ.
මම එයාලා ළගට යන්න ඕන.
ඔයා වෙඩි තියන්න ගන්න එතකොට අපි දුවමු.
බෑ. ඕ. මගේ තුවක්කුව නැතිවුනා.
අපිට ඇදිරි වැටෙනකම් ඉන්න වෙනවා.
අපි ගියාට පස්සෙ අපි උන්ට කතා කරලා
යටත් වෙමු.
අපිට දිනන්න බෑ.
මේක ඉවරයි, ඒත් තාමත් අපිට අපේ මිනිස්සුන්ව බේරගන්න පුළුවන්.
කිසිදෙයක් ඉවරයක් උනේ නෑ.
ඔයාට ලැබුන තොරතුරු වැරදියි,
ඒත් දැන් අපි දන්නවනේ අපි හැප්පෙන්නෙ කා එක්කද කියලා.
ඕ, කවුරුවත් ඔයාව අනුගමනය කරන එකක් නෑ.
මේක මගේ නෙවෙයි ඔයාගෙ වරදක්.
ඔයයි එයාලව මෙහාට එක්ක ආවේ.
ඔයා එයාලගේ ගොවිපළට ගිනි තියලා එයාලව බලෙන්ම යුද්දෙට එක්ක ආවා.
මේ මිනිස්සු මැරුණේ ඔයා හින්දා.
- ඕ, හෙල්ලෙන්නෙ නැතුව ඉන්න. - කරුණාකරලා!
එයාලා මොනාද කරන්නෙ?
අනේ. අපි යටත්වෙනවා.
පාත්වෙනවා. පහත් වෙනවා.
මදැයි යටත්වෙන්න හැදුවා.
මිලර්, ඔයාට තුවාලයි.
නේට්, මට බලන්න දෙන්න.
මෙයාගේ ලේ අරගෙන මිලර්ට දෙන්න.
මිලර්, උඹ බෙලමිව දැක්කද?
එයා ඔක්ටේවියා එක්ක ඉන්නෙ. අපි ආපහු ගිහින් එයාලව එක්ක එන්න ඕන.
එයාලව ගන්න යන්න? මේක එයාලගේ වරද.
හතුරා අපි එනකම් බලා හිටියා.
උඹයි උඹගෙ දැල්ලේ බැතිමත්තු ටිකයි
- වලිගෙ හංගගෙන... - ආයේ ඒක කියපන් බලන්න.
ඔය ඇති!
එයාලා ජිවතුන් අතරද?
මම දන්නේ නෑ. ඒ නිසා තමයි අපි ආපහු යන්නත් ඕන.
එහෙනම් තමුසේ තනියම යන එකයි ඇත්තේ.
තව කවුරුවත් බ්ලඩ්රෙයිනාව බේරන්න ගිහින් මැරෙන්නෙ නැහැ.
බ්‍රෙල්, අපිට තාමත් දිනත හැකි.
අපිට තාමත් දිනන්න පුළුවන්!
අපිට තාමත් දිනන්න පුළුවන්.
අපිට තාමත්...
ඒයි.
මට සැත්කම් කට්ටලෙකුයි මෙයාගේ වේදනාවට මොනාහරියි ගේන්න..
- සේරම ඉවරයි. - මොනාද?
හැමදෙයක්ම.
බෙලමි, අභ්‍යවකාශ කණ්ඩායම කතා කරන්නෙ.
යන්න. ඒක අරගන්න. අපි මේක බලාගන්නම්.
බෙලමි, අභ්‍යවකාශ කණ්ඩායම කතා කරන්නෙ.
No comments yet. Be the first to leave one.