200 ensimmäistä riviä.
කොහේද උන් ගියේ? ඉක්මනට දුවපල්ලා..
ආපහු වැව වෙනුවෙන් රණ්ඩු කරගන්නවා වගේ?
ඔයා කොහේද යන්නේ? කොහෙද යන්නේ?
අපේ ගමේ අයගේ වරද තියාගෙන වෙන ගමක එවුන්ට ගහන්න යනවා - මොනාද මේ කියවන්නේ?
වතුර ටිකක් බොන්න අර ගමට යන්න වෙනවා
එත් දෙන්න බෑ කියන්න කිසිම ගමේ කෙනෙක්ට අයිතියක් නෑ. මේක අල්ලගන්න.
යන්න එපා තාත්තේ..තාත්තේ..
ඔයා ඇතුලට යන්න ඇතුලට යන්න!
මගේ මල්ලිට මුන් ගැහුවා. මං මුන්ව තියෙන්නේ නෑ.
ගමට ගිය ගමන්ම මට කතා කරන්න.
- අපේ මම දැන්ම ගමට යන්නේ නෑ. - ඇයි ගමට ගියාම මොනා හරි කියාවි කියලා බයයිද?
මම මෙහේ සිංගපුර්වල හොදින් හිටියා කියලා නේ අපේ ගමේ අය දන්නේ.
පොලිසියේ ගුටි කැව එවා තට්ටේ ගැව එවා එහේ කවුරුත් දන්නේ නෑ.
මම චෙන්නායි වලට ගිහිල්ලා කාමරයක නැවතිලා කොන්ඩේ වවාගෙන ටිකක් මහත්වෙලා තමයි ගමට යන්නේ
අපේ ගමේ සිංගප්පුර් ඇවිල්ලා දඩුවම් ලබන්නේ නැතුව ගමට යන එකම කෙනා මං විතරයි.
- ආදරය කෙල්ල වෙනුවෙන් වෙන්න ඇති නේද? - ඔව්.
වට්ස් අප් කියලා එකක් ආව දවසේ ඉදලා කෙල්ලට ෆොන් එකෙන් දෙන කරදරය ඉවසගන්නම බෑ.
අම්මේ එදා කොල්ලෙක් මැසෙජ් එවනවා කියලා මං කිව්වා නේ. එයා නිතර දැන් පණිවිඩ එවනවානේ.
ඕක මට කියන්නේ මොකද? ගිහින් තාත්තාට කියන්න.
මට නම් මේ අයගේ හැසිරිම ගැන කියන්න බෑ.
- තාත්තේ මට කොල්ලෙක් නිතරම පණිවිඩ එවනවා ඉවරයක් නැහැ. - කවුද එයා?
ඉගෙන ගන්න ළමයින්ට ෆොන් මොකටද කිව්වාම අහන එකක් යෑ.
මේවා අතේ තියාගත්තාම මේ වගේ එවා තමයි සිද්දවෙන්නේ.
සර් මේ කාලේ කොල්ලෙක් කෙල්ලෙක්ට මැසේජ් යවනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි
- නැගිටපන් - සර්.. - නැගිටපන් කියලා කිව්වේ.
හායි අංකල් කොහොමද ඔයාට? මං හිතන්නේ ඔයා අපේ යාළුකම වැරැදියට තේරුම් අරන් වගේ.
- කොල්ලෙක් කෙල්ලෙක්ට මැසේජ් යවන එක වරදක් නෙමෙයිද? - වරදක් තමයි සර්.
- අස්විමේ සහාතිකේ දෙන්න.. - හොදට ඉගෙන ගත්ත කොල්ලෙක් සර්. - මං කිව්වේ මගේ දුව ගැන.
එයාම හොර පාස්පොට් එකක් හදාගෙන..
සිංගප්පුරුවේ ආණ්ඩුව රවට්ටලා එනවා නම් එයා තමයි නියම පිරිමියා.
අන්න ඔයාගේ පුතා පෙට්ටියේ තිබ්බ සේරම බේදලා දානවා.
උණු වතුර තියලා ඇති ගිහින් නාන්න.
වතුර සීතල වේවි. ගිහින් නාන්නකෝ.
ඔයා කාත් එක්කද කතා කරන්නේ? - ඔයාගේ තාත්තා එක්ක.
ඔයාව අනිවා මානසික රෝහලකට දාන්න ඕනි.
ඔව් මට දැන් පිස්සු මාව පිස්සන් කොටුවකට දැම්මා නම් තමයි හරි.
තාත්තා නැතුව කොයි තරම් දුකෙන් හිටියාද දන්නවාද?
එයා එක්ක කතා කලාම මට සැනසිමක් දැනෙනවා.
දැන් මං මොනා කිව්වාටද අඩන්නේ?
ළුණු සුද්ද කරද්දි ඇස් වලින් කදුළු එනවා නේ.
තනියම ඇඩුවාම ඇයි අඩන්නේ අහයි කියලා ළුණු සුද්ද කරනවා කියලා බොරු හේතු කියලා අඩනවා නේද?
පුතේකට අම්මාට මොකුත් හංගන්න බැහැ.
ඔයා පොලිසියේ ලැගලා ඉදලා නේද ආවේ?
ඇයි ඒක අම්මාට හැංඟුවේ?
සිංගප්පුරු පොලිසියේ මොනාද උනේ දන්නවාද?
එහේ චයිනිස්කාරයෝ හැමෝම වාඩිකරවලා.
ආයේ සිංගප්පුරුවට හොර පාරෙන් එනවාද කියලා ඇහුවා.
හැමෝම සද්ද නැතුව හිටියා. මං විතරක් අත ඉස්සුවා.
ඇයි ඔයා අත උස්සන්න ගියේ?
මේ ඇඟ දිහා බලලා කියන්න පාරවල් දෙක තුනක් කැවා කියලා මට දැනේවිද?
පහර 300ක් ගැහුවාත් පොර වගේ ඉන්නවා නේ.
අනේ යන්න අම්මේ යන්න.
හිරේදි මාලයක් දැම්මාද? ඔයා මාලේ ගලවලා තියලා යන්න.
ඔයා හොදට විහිළු කරනවා නේ. එත් ගම වටේම ගිහින්..
මගේ පුතා ගුටිකාලා ආවා කියලා කියන්න එපා.
ඊට පස්සේ ගමේ කිසිම කෙල්ලෙක් මාව ගනන් ගන්න එකක් නෑ.
හවසට ලෝටස් පාසලට ගිහින් තමාරාව බලලා එමූ.
කොයි පාසලද? එයාව එහෙන් අස් කලානේ.
අස්කලාද? ඒ මොකෝ?
- මට කියලාද එයාලා හැම දේම කරන්නේ.. - කොහොමද ගිහින් බලන්නේ?
- අපේ ගමේ සමාන්‍යපෙල වසරේ කවුද ඉගෙන ගන්නේ? - ඇයි අහන්නේ?
මට ඉස්සරවෙලායි පුරුදු. අනික් අයට ඉස්සර කරන්න දිලා පුරුද්දක් නෑ.
අම්මෝ ඔය වගේ වැඩකට මාව නම් හවුල්කරගන්න එපා.
- මොකද මේ පැත්තේ.. - මුකුත් නෑ.
මෙයා සමාන්‍යපෙල ඉගෙන ගද්දිම උසස් පෙල කරන්න ආසාවෙන්ම ඉන්නවා ලු.
තාමාරාගේ ඉගෙනිම මැදින් නතර කරපු නිසා එයාගේ පොත් ටික මෙයාට දෙන්න හිතුවා.
හොදට ඉගෙන ගත්ත කෙල්ලව මෙයා ගෙදර තියාගත්තා නේ.
ඇවිල්ලා ඉන්නේ කවුද දන්නවාද?
ඔයාගේ පොත් ටික අරන් මෙයාට දෙන්න.
ඒ ළමයාවත් හොදට ඉගෙන ගත්ත දෙන් පොත් ටික අරන් යන්න පුතේ.
ස
සි
සිං
සිංහ
සිංහල
සිංහල
සිංහල අ
සිංහල අද
සිංහල අදහ
සිංහල අදහස
සිංහල අදහස
සිංහල අදහස ප
සිංහල අදහස පර
සිංහල අදහස පරි
සිංහල අදහස පරිව
සිංහල අදහස පරිවර
සිංහල අදහස පරිවර්
සිංහල අදහස පරිවර්ත
සිංහල අදහස පරිවර්තය
සිංහල අදහස පරිවර්තය
සිංහල අදහස පරිවර්තය හ
සිංහල අදහස පරිවර්තය හා
සිංහල අදහස පරිවර්තය හා
සිංහල අදහස පරිවර්තය හා උ
සිංහල අදහස පරිවර්තය හා උප
සිංහල අදහස පරිවර්තය හා උපස
සිංහල අදහස පරිවර්තය හා උපසි
සිංහල අදහස පරිවර්තය හා උපසිර
සිංහල අදහස පරිවර්තය හා උපසිරැ
සිංහල අදහස පරිවර්තය හා උපසිරැස
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ග
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැ
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්ව
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වී
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම ද
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශ
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන න
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නි
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශ
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශා
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත ප
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පි
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පිර
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පිරි
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පිරිස
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පිරිස්
සිංහල අදහස පරිවර්තය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පිරිස්
පරිගණක අංකන දත්ත පිටපත විසුවල් වෙතිනි.
මං වැදගත් වැඩක ඉන්නේ අවුලක් නෑ උඔ කියපන් බ්‍රෝ.
චයිනිස්කාරයෝ මගේ යාළුවෝ තමා.
මොනාද තේරුනේ නැත්ද? මං මලයාලි භාෂාවෙන් කතා කලේ.
ඒ කිව්ව එකේ තේරුමද?
ගමේ ගියාම කසාද බැදලා සිංගප්පූර් ගිහිල්ලා එයයි මමයි පදිංචි වෙනවා කියන එක තමයි.
මමත් කැමැතියි කිව්වා.
සිංගප්පුරුවේ ගෙයක් තියන එකයි..
මේහේ වී මොල් 7 8ක් තියනවා හා සමානයි
මට ඉගෙන ගෙන දිසාපති කෙනෙක් වෙන්න තිබ්බා එත් මට ඒක කරන්න බැරි උනා. එත් ඔයාට ඒක කරන්න පුලුවන්.
ආ මචන් එහෙනම් තියන්නම් එහෙනම්..
- මං හොදට ඉගෙන ගත්තාම ඔයා වෙනුවෙන් සලකනවා. - එවා උවමනා නෑ පල යන්න.
- ඉස්කොලෙන් අස්කලා කියලා ඔයාට පොඩි දුකක්වත් නැහැ වගේ නේ. - අනේ යන්න අක්කේ..
- දැන් තමයි මට සතුටු. - මොනවා සතුටුද?
මට ඉගෙන ගන්නම බැහැ. අපේ ප්‍රින්සිපල් ඉන්නවා නේද..
සින්නම්මා ඔයා නිසා පාසලට නරක නාමයක් ලැබේවි කියලා හැම තිස්සේම බනිනවා.
මම බයේ හිටියේ පාසලේ හැමෝම සමත්වෙලා මං අසමත් උනොත්..හිතලා බලන්නකෝ..
හොද වෙලාවට තාත්තාම අස්කරපු නිසා මං බේරුනා.
මට ඉගෙන ගත්තා නම් දිසාපති කෙනෙක් වෙන්න තිබ්බා.
සිංගප්පුර් ගිහින් ආවාට මාමාට සලකන්නේ නැත්ද?
මාමලනේ අපිට සලකන්න ඕනි.
ආපහු සිංගප්පුරු යනවාද නැත්නම් කැනඩා කොහේ හරි යනවාද?
ආපහු කොහේවත් යන්නේ නෑ. සයිකල් කුලියට දෙනවා නේ.
ඒ වගේ බයික් කුලියට දෙන කඩයක් දාලා විකුණන්න වගේ දෙයක් කරන්න හිතුවා.
බයික් කම්පැනි එකක්ද? නියම බිස්නස් එකක්.
මගේ දුවගේ කසාදේට බයික් දහයක් කුලියට ගත්තා.
මස්සිනා උනත් බයික් එකක් දුන්නාමනේ කසාදේට කැමැති වෙන්නේ.
මේ දිසාපති නෝනා දැන් අපිව ගනන් ගන්නේම නැ නොවැ.
ඉස්කොලේදි ෆේල් වේවි කියලා බයට තාත්තාට බොරු ගොතලා අස් උනා නේද?
අඩුම තරමේ දිසාපති ගාවට වත් යන්න පුලුවන් වේවිද?
එවා කමක් නෑ කියමුකෝ ඔයා ගුටි කියක් විතර කැවාද?
මෙයා ඒක දන්නේ කොහොමද? මොනාද ඔයා අහන්නේ?
- එහේ පොලිසියෙන් ගුටි කියක් කැවාද කියලා ඇහුවේ? - මම හොද පාස්පොට් එකකින් ආවේ.
එවා වෙන කාටහරි කියන්න. කියන්නකෝ ගුටි කියක් කැවාද කියලා?
ලඟ පාත කවුරුත් නෑ. ඔයා කිව්වොත් මං කාටවත් කියන්නේ නෑ. නැත්නම් ගමපුරාම කියනවා.
පාර තුනයි කැවේ කාටවත් කියන්න එපා.
මට හයක් කියලානේ ආරංචි උනේ.
එහේ පොලිසියෙන් කෝටුව අශ්වමුත්‍රා වලින් පොඟවලාලු ගහන්නේ - බොරු කියන්න එපා. මට පරක්කු වෙනවා මං යනවා.
- සිංගප්පුරුවේ ගහද්දි කොටුව අශ්වමුත්‍රා වලින් පොගවලාද ගහන්නේ - එවා ගහපු කෙනෙක් ගෙන් දැනගන්න.
මොකද?
කරන්ට් එක අබරගන්න වී කියටද එන්නේ? - මොකා?
- වී අඔරගන්න කරන්ට් එක කියටද එන්නේ? - වී මොල තියෙන්නේ අර පැත්තේ මගෙන් මොකටද අහන්නේ?
- ඔයා සෙටින් පාස්පොට් එකකින් ආවා කිව්වා නේද? - ඔව්.
මොන සල්ලි හම්බකරලාද සෙටින් පාස්පොට් එකකින් ආවේ?
ගෙදර වහලවත් තාම හදලා නෑ නේද කියක් හරි හොයාගෙනම එන්න තිබ්බා නේ.
ඔහොම උන්නාම දියුණුවේවිද?
ඔයාගේ අම්මාට මෝලට එන්න එපා කිව්වුලු නේද දැන් විතරක් ඇයි ආපහු කුලි වැඩට යන්නේ?
කාගෙන් අහලාද මෙතැන කඩ දැම්මේ?
මං ගුටිකාපු එක ඔයා දන්නේ කොහොමද?
ගුටි කැවාම ළමයි හදන්න බැ කියන්නේ ඇත්තද?
කවුද ගමේ වැවට වතුර බට දාන්නේ සේරම ඇදලා දාන්නම් කෝ.
කුණු ගදක් එනවා නේද?
ඔව් නේ.
- වතුර වල තමයි ගද එන්නේ. - මොනාද මේ කියන්නේ?
ඔව්මයි වතුර වලින් තමයි ගද එන්නේ.
කුමාර් අයියේ මෙහේට එන්නකෝ.
මොනාද මේ වතුර බොන වැවට මිශ්‍රකරන්නේ?
මෙච්චර කාලයක් වැව වෙන්දේසියට නැවිදින් හිටියා නේ දැන් ආවා නේද?
අපේ අයියා වැව වෙන්දේසියේදි ගත්තා. ඉතින් අපි මේ වැවට ඕනම දෙයක් කරනවා.
මොකද මේක ඔයාලා ගමේ වැව වගේ කෑ ගහන්නේ?
බොන වතුරට ජරාව දානවාද? උඔ එක්ක මං කතා කරන්නම්කෝ.
ඔයාලා දෙන්නා ගෙන් කවුද දිසාපති කවුද කන්වුන්සලර්?
ඇයි මුණු දිහා බලන්නේ ඔයාලම දන්නේ නැත්ද?
එයාලගේ ගම පුරාම ලුණු වතුර.. ඔයාලගේ වැව ඇරෙන්න එයාලට මඟක් නැහැ.
දැන් එකේ මාළු හදනවා..උන්ට කැම දානවා කියලා ඇයි කලබල කරන්නේ?
ඔයාලා දෙන්නාට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියනවා
පොලිසියට ඇවිල්ලා එයාලට ආපහු කරදර කරන්නේ නෑ කියලා කියලා යන්න
මම නඩුවක් නොදා ඉන්නම්
No comments yet. Be the first to leave one.