200 ensimmäistä riviä.
ප
පර
පරි
පරිව
පරිවර
පරිවර්
පරිවර්ත
පරිවර්තන
පරිවර්තනය
පරිවර්තනය
පරිවර්තනය හ
පරිවර්තනය හා
පරිවර්තනය හා
පරිවර්තනය හා උ
පරිවර්තනය හා උප
පරිවර්තනය හා උපස
පරිවර්තනය හා උපසි
පරිවර්තනය හා උපසිර
පරිවර්තනය හා උපසිරැ
පරිවර්තනය හා උපසිරැස
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි ග
පරිවර්තනය හා උපසිරැසි ගැ
පරිවර්තනය හා උපසිරැසි ගැන
පරිවර්තනය හා උපසිරැසි ගැන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්ව
පරිවර්තනය හා උපසිරැසි ගැන්වී
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ස
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිර
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරා
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්‍ර
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්‍රි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්‍රිය
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්‍රියන
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්‍රියන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්‍රියන්ත
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්‍රියන්ත
දීර්‍ගායුෂ ලැබේවා !
හිමීට.
හේයි! ඔයා කොහෙද යන්‍නේ ?
මෙහෙ බලන්‍න පැටියො!
එයා කියන විදියට කරන්‍න.
බලන්‍න සර් !
පියාව නැති කරගෙන සතුටින් සෙල්‍ලම් කරගෙන ඉන්‍නවා.
මරනය ගැන කිසිදු බියක් ඔහුට නැත.
ඔහු ජිවිතය සතුටින් ගෙවනවා.
මෙයා වගේම හැමෝම හිට්‍යොත්...
එන්‍න පැටියෝ.
මගේ කාර් එක !
මගේ කාර් එක !
ඔයාගෙ නම කුමක්‍ද ?
මේ මොකද ? - එකක් අල්‍ලන්‍න !
මනෝ !
මම අනෙක් ඇගිල්‍ල අල්‍ලලා තිබුනොත්...?
T.S. මනෝහර් පාසලේදී එක තමා මගේ නම.
ඔයාගෙ නම කුමක්‍ද?
මමත් මනෝ වගේ ඉන්‍න ආසා කරනවා.
හොදයි ! මම පොඩි මනෝ , ඔයා ලොකු මනෝ.
සර්! හෝටල් කාමරයක් ඕනද ?
යමු - කොහෙද යන්‍න ඕනේ සර් ?.
මොකද සර් ?
ඇයි මට ඇගිලි පෙන්‍නන්‍නේ ?
ඇගිල්‍ලක් අල්‍ලන්‍න.
T. නගර්
අනෙක් එක අල්‍ලලා තිබුනොත්...? - අන්‍නා නගර්.
ආ ඔයාට ගෙවල් 2ක් තියෙනවා එහෙම නේද ?
මොන වීදියද සර් ?
වමද,දකුනද ?
ඔයා කියනවා වම,පස්‍සේ දකුන... ඔයා දැනගෙන කියනවද? නොදැන කියනවද? ?
හරි වමට යන්‍න !
මේ වගෙ එකෙක් උදෙන්‍ම ඇවිත් කරදර කරනවා මගේ කරුමේ...
මොකද, සර් ?
ලිපිනයක් හොයනවද?
නෑ... මම කුලියට ගෙයක් හොයනවා.
උදව් කරන්‍න පුලුවන්‍ද?
ඔයගෙ නම කුමක්‍ද?
අජේ!
නෑ.... මනෝ
අජේද? මනෝද?
අජේ නෙවේ, මනෝ
ඔයාට පවුලක් තියෙනවාද? - නෑ....
ඔයා තනිකඩද? -ඔවු.
මනෝ සර්, ගෙයක් තියෙනවා නමුත් එක ඔයට සෙට් වෙයිද දන්‍නෙ නෑ
ඇයි? එහේ යක්‍කු ඉන්‍නවාද?
යක්‍කු නෙවේ.... සංගීතයයි
සර්, මේක තම ගේ!
කොමිස් මුකුත් එපා සර්!
ගේ සෙට් උනොත් පත්‍තරේ මගෙන්‍ම අරගන්‍න.
අරගන්‍න !
මෙන්‍න රැ.60,000 ගනන් කරලා බලන්‍න.
මොකද මේ, තැන බලන්‍නැතුව සල්‍ලි දෙන්‍නේ
ඔයට මෙතන අකමැති උනොත් මොකද කරන්‍නේ
මාස 6ක් නේ
කැමති උනත්, අකමැති උනත් මෙහේ තමා ඉන්‍නේ
මම කිව්‍වේ ඔයාගේ සංගීතය.
නම මනෝ
පත්‍තරේ නෑ.... පත්‍තරේ දාන කොලුවා කිව්‍වේ.
මෙන්‍න එලවලු ටික..
මාසික කුලිය රැ.10,000යි.. මාස 3ක ඇඩ්‍වාන්‍ස් ගෙවන්‍න ඕනා
මාස 6ක් තමා ඉන්‍න යන්‍නේ.
මුලු මුදල ඇඩ්‍වාන්‍ස් විදිහටම දුන්‍නා.
ගොඩක් වාසනාවන්‍ත ගෙයක්!
පොඩ්‍ඩක් අතුගාලා සුද්‍ද කරන්‍න ඕනා.
මීට පෙර කොහෙද හිටියේ ?
මොකටද මෙහෙට ආවේ ?
මොකක්‍ද එ ප්‍රස්‍නේ, ජෙයම් ?
ඇමරිකාවේ ඉදන් ආවා කිව්‍වේ, මාස 6ක් ඉන්‍න යන්‍නේ...
අනිවාර්‍යෙන්‍ම මුදුකාංග ඉන්‍ජිනේරැවෙක් වෙන්‍න ඕනා...
මොකද ? හරි නේද? - හරි
මේ වෙනකන් හැම ප්‍ර්ස්‍නයකටම උත්‍තර දුනනා. මට දැන් පැහැදිලියි
මම කොහෙද කිව්‍වේ?
ඔයාලම ප්‍ර්ස්‍න අහගෙන ඔයාලම උත්‍තර දුන්‍නා.
මේ තමා කුස්‍සිය.
මටනම් මේක කාමරයක් විතරයි.
ඔයාට උයන්‍න දන්‍නැද්‍ද?
මට වතුර රත් කරන්‍නවත් දන්‍නෑ.
එකට කමක් නෑ.
එකටත් පොඩි මුදලක් දීලා, අපේ ගෙදරම කන්‍න.
ඔයාගේ නම මනෝ නේද?
මම කී සැරයක් කතා කලාද?
උදේ කෑම ලැස්‍තියි.එන්‍න! - සමා වෙන්‍න, අවදානයෙන් හිටියේ නෑ.
මම එන්‍නම්.
ඇයි ඒක අල්‍ලන්‍නේ?
මේ බයික් එකත් කුලියට දන්‍නද තියෙන්‍නේ? - නෑ!
එක ගෙදරට තියපූ බෝඩ් එක,අරන් එකේ තිබ්‍බා.
මේ වගේ බයික් එකක් ඔයා දැකලා නැතුව ඇතී...
මේක සාමාන්‍ය බයික් එකක් නෙවෙයි. 1965 වර්‍ගයේ එකක්.
දිල්‍ලියේ වැඩ කරනකොට, මේකෙන් තමා හැමදාම වැඩට යන්‍නේ.
එතකොට නගරයේ හැමෝම මා දිහා බලනවා.
ඒ අතීතයේ.
ඇන්‍ජිමේ තත්‍වේ හොද මදී..
මම අදහස් කරේ මගේ සරීරය. මෙකේ තත්‍වේ තාමත් හොදයි.
හොද තත්‍වෙ තියෙනවා කියනවා,... එහෙනම් ඇයි නාස්‍තිවෙන්‍න තියන්‍නේ?
මට කුලියට දෙනවාද?
මාසයකට රැ.3000ක් ඉල්‍ලුවොත්, වැඩියි කියල හිතනවාද?
ඒක වැඩියි නේද?
මාස 6ටම මුලු මුදලම ගෙවන්‍නම්. කමක් නෑ නේ?
මොකද හැම එකටම මාස 6 කම කුලිය ටක් ටක් ගාලා දෙනවා....
සමහර විට මගදීම යන්‍න උනොත්, මුදල් ටික ආයේ ඉල්‍ලනවාද?
නෑ නේ?
මොකටවත් වැඩක් නැති එකා, බස් එක නවත්‍වන්‍නේ නැතුව යනවා.
වාහනය කැඩුනොත් විත්‍රයි නවත්‍වන්‍නේ.
එකාට ගානක්‍වත් නෑ.
ඇයි ආච්‍චි කෑ ගහගෙන ඉන්‍නේ? ඔයාට කොහෙද යන්‍න ඕනේ?
l need to go to Parrys එකා නවත්‍වන්‍නේ නැතුව යනවා...
මේ බඩු ටික අරගෙන මම එහෙ මෙහෙ කැරකෙනවා.
ඇවිත් නගින්‍න! මම ඔයාව ගෙනියන්‍නම්.
ඇත්‍තටමද කියන්‍නේ?
ඇවිත් බයික් එකෙ නගින්‍න.
හේ!කාර්‍යාලයට යන ගමන්, මවත් එක්‍කගෙන යන්‍නකෝ?
ඔයාව එක්‍කගෙන යන්‍න?
මේකේ?
එකක් කරන්‍නම්, කාර්‍යාලයට ගියාට පස්‍සේ, වාහනේ පාර්‍සල් කරලා එවන්‍නම්, ඔයාව එක්‍කරගෙන එන්‍නට.
ලෑස්‍තිවෙලා ඉන්‍න. හරිද?.
වාහනේ ආයෙත් කැඩුනා....
මෙතන තමා, නවත්‍වන්‍න
අදත් ඔයා පරක්‍කුයි!
ස්‍කූටිය කැඩුනා කියලා ආයෙත් බොරු කියන්‍න එපා...
ඔයා මට අලුත් වාහනයක් නියම කරන තුරු, එකම බයික් එක එකම ලෙඩේ....
මේවා ඇත්‍තදද? සෙට් කරපු ඒවාද?
සෙට් කරපු ඒවාද?
මේ මිනිහාගේ මූනවත් මම හරියට දැක්‍කේ නෑ
විඩ්‍යා,මේ බලන්‍නකෝ! - කොහේද?
මොකද,ජූලී?
එකා ඇදන් ඉන්‍න ඇදුමයි, විකුනන දේයි අතර සම්‍බන්‍දයක් පේනවාද?
එකක්‍ද දෙකක්‍ද, මැඩම්?
ඉගෙන ගත්‍තු කෙනෙක් වාගේ පේනවා. ඇයි එහෙනම් මේවා විකුනන්‍නේ?
කඩල රැ.10යි. ඔයාගේ ප්‍රස්‍නේට උත්‍තරේ රැ.1000යි.
කෝකද ඕනේ මැඩම්?
අයියෝ!කඩල මුල් 2ක්. - හොද තේරීමක්.
මෙන්‍න අල්‍ලන්‍න. මෙන්‍න මැඩම්.
මම බය උනා, ඔයා රැ1000ක් දෙයි කියලා.
අල්‍ලනවා!
එහෙම තමා.
ආ ! මෙන්‍න රැ.135.
මගේ යතුර? - ආ!අමතක උනා, සර්.
හරි, දෙන්‍න.
යන්‍නම්...
හේ... ! -දෝනී කියල හිතේ
වෙලා යනවානේ, වැඩට යනවලා!
ආ.. ! මගේ බ්‍රෝකර්!
බ්‍රෝකර් නෙවේ සර්! නන්‍දා.
සර්, එ ගේ සෙට් උනාද?
මගෙන් පත්‍තරේ ගන්‍නවා කියලා කිව්‍වනේ,සර්!
ගන්‍නම්.. කොන්‍දේසියක් මත!
කොන්‍දේසියක්?
ඒයි ජූලී! හැමදාම නිදාගන්‍න දෙන්‍නේ නෑ.
දොර අරිනවකෝ!
මගේ නින්‍ද කඩලා, තවත් මොකටද සුබ උදෑසනක්?
No comments yet. Be the first to leave one.