The Last Stand

The Last Stand

Lataa Sinhala -tekstitys

Julkaisutiedot

The Last Stand 2013 BRRip XViD juggs
Kommentaari hasiboy
Originally Posted to www.baiscopelk.com

Tunnisteet

brrip
XviD
Julkaistu: 2013-05-11
Lataukset: 77
Kuulovammaisille: Yes

Sinhala tekstityksen esikatselu

200 ensimmäistä riviä.

෴50 වන උපසිරැසි නිර්මාණය෴

කරුණාකර පරිවර්ථක අයිතිය සුරකින්න

ලාස්වේගාස් වල සිට සැතපුම් 9ක් මෙහායින්.

බෙදා හැරීම.

අමතන්න 26.

ඔව්, සම්බන්ධ කරගන්න, ෆෙඩරල් අකාෂතරණ පාලක මණ්ඩලය.

කියන්න එයාලට බක පණ්ඩිතයෙක් මේ හරියේ ආලෝක දල්වන්නේ නැතිව ජෙට් එකක් එලවනවා කියලා.

පණිවිඩය ලැබුනා.

=≡ The Last Stand ≡= ෴50 වන උපසිරැසි නිර්මාණය෴

මට අහන්න ලැබුනේ ඔයා තරඟ වලට එන්නේ නැහැ කියලද?

පැය 5ක් තිස්සේ රථය පදවාගෙන පාපන්දු තරඟයක් බලන්න එනවා වගේ දෙයක්?

මම ඒ තරම් ලොකු ප්‍රේක්ෂකයෙක් නෙමෙයි.

නමුත්, කාටහරි පිටුපසට වෙලා ඉන්න වෙනවා සාමය ආරක්ෂා කරන්න.

ඔයා බෝලිං සෙල්ලම් කරන්න යනවද?

මම ආරක්ෂා සහිතව ඉන්නේ.

සත්තකින්ම රේ. ඔයා හොඳටම ගැලපෙනවා.

- ඉරිදට හමුවෙමු. - හේයි, වොව්! වොව්! වොව්!

එතකොට ඔයාගේ කාර් එකට මොකද වෙන්නේ?

ඒක නතර කරලා තියෙන්නේ ගිනි ඇවිලෙන සුළු කලාපයක.

හොඳයි.

ගින්නක් ඇති උනොත්, ගිහිල්ලා ඒක අයින් කරන්න.

නමුත්, කරුණාකරලා ඇයත් සමඟ ප්‍රවේශමින්.

අපතයා!

සුබ උදෑසනක්, ෂෙරිෆ් මහත්තයා.

සුබ උදෑසනක්.

- සුබ උදෑසනක්. - හායි, ෂෙරිෆ් මහත්තයා.

- තවත් ලස්සන දවසක්! - ඇත්ත වශයෙන්ම.

- හේයි, රේ! - හේයි.

මට බොහෝ දුරට ඔයාව අඳුර ගන්න බැරි උනා සරල ඇඳුම් නිසා.

අද මගේ නිවාඩු දවස.

සාමකාමී සති අන්තයක් වෙන්න ඕනේ.

තවත් නම් අර ලොකු ඔම්ලට් එපා, හරිද.

හොඳමයි, ලොක්කා.නමුත් ඔයා දන්නවා ඒවාට ඔයා කැමතියි කියලා.

ඔව්, නමුත්...

ස්තුතියි.

- ප්‍රශ්නයක් නැහැනේ. - ප්‍රශ්නයක් තියෙනවා!

කොහොමද, යාලුවනේ.

- හේයි. - හායි, ෂෙරිෆ් මහත්තයා.

මම හිතන්නේ ඔයාල තමයි ට්‍රක් අයිති කාරයෝ. මොනවද අද ඔයාලා අරන් යන්නේ?

වාහන කොටස්.

ඔව්.

හෙට දවල් වෙනකොට නිව් ඔර්ලන්ඩ් වල ඉන්න ඕනේ..

ඒක නම් දීර්ග ගමනක්.

ඇත්තටම.

ඔව්.

බිල, කරුණාකරලා.

ඉතුරුවා තියා ගන්න.

ස්තුතියි.

එහෙනම් අපි එලියට යන්න යන්නේ.

හොඳයි, ආරක්ෂිතව පදවන්න.

අනිවාර්යෙන්ම කරන්නම්.

ස්තුතියි ඔබට, සර්.

ස්තුතියි, ලොක්කා.

පේන විදිහටනම් නරක වැඩකට වගේ.

ඔයාට කන්න මොනවහරි ඕනෙද?

ෂෙරිෆ්?

එපා. එපා, ස්තුතියි, ක්‍රිස්ටි.

මම ගියා නම් හොඳයි.

බායි.

පස්සේ මුණ ගැහෙමු, රේ.

මුණ ගැහෙමු.

මඟුල!

මම හැදුවා අර අලියාගේ පස්සේ හිලක්, කොල්ලනේ.

ඔහ්, හොහ්..

මගේ අවස්ථාව, එන්න.

ඉන්න! මම පරික්ෂා කරනවා.

ඇය දන්නේ නැහැ ඔයාව, ඒක ඔයාගේ පළමු වතාව.

- ඕක දෙන්න මට. - හොඳයි, හොඳයි.

පස්සට වෙන්න.

ඔන්න එහෙනම්.

මොන රෙද්දක්ද?

එපා!

එපා! එපා!

එපා!

එපා, එපා, එපා !

එපා! දෙන්න ඒක මට !

හෙමීට, හෙමීට.

- මම ඔයාට අනතුරු ඇඟේව්වා. - මට බලන්න දෙන්න, මට බලන්න දෙන්න

මොකද?

මඟුලයි!

කැඩිලද? ඔයා හිතන්නේ ඒක කැඩිලා කියලද?

ඒ වගේ වෙන්න ඕනේ.

- ඒක කැඩිලද? - ඔව්, ඔව්!

ඔහ්, මඟුලයි! ඔහ්,මඟුලයි! ඔහ්,මඟුලයි!

ඔහ්, මඟුලයි!

මම හිතුවේ එයා අද වැඩ නැහැ කියලා.

කොහොමද, රේ?

හේයි, ෂෙරිෆ්! කොහොමද ඔයාට, යාළුවා? දකින්න ලැබීම සතුටක්.

කව්රුහරි මට කියනවද මගේ මිනිස්සුන්ගෙන් තුනෙන් දෙකක් මෙතන මොකද කරන්නේ කියලා,

රොකට් වෙඩි තියමින් ඈත තියෙන මස් කැබැල්ලකට?

මධ්‍යහනක්, රේ.

ඔයාට බලපත්‍රයක් තියෙනවද මේ රාක්ෂයට?

ඔව්,මෙතන තිබුනා.

ඇයි ඔයා ඔහුට තුවායක් හරි මොනවහරි දෙන්නේ නැත්තේ.

නිල ඇඳුමත් ජරා කර ගන්නවා.

ඔයා, ඔය තොප්පිය උඩ තියෙන මස් කෑල්ල අයින් කර ගන්න.

මගේ ළඟ මස් කෑල්ලක් තියෙනවද?

බලන්න ඒක. ඒක නම් අප්‍රසන්නයි. ස්තුතියි ඔයාට.

මෙන්න.

ඩින්කම් තුවක්කු සහ ඓතිහාසික අයුධ කෞතුකාගාරය?

හරිටම හරි.

ඔයාට මෙතන කෞතුකාගාරයක් තියෙනවද?

බදු වාර්තා තියෙනවා ඒක ඔප්පු කරන්න.

හැම මාසෙකම දෙවෙනි බ්‍රහස්පතින්දා දහවල් 12 ඉඳන් හවස 3 වෙනකන් විවෘත්තයි.

ඔයාට පුළුවන් මුළු පවුලම අරන් එන්න මෙහෙට.

සමා වෙන්න.

- මෙන්න ගන්න. - ස්තුතියි ඔයාට.

රේ, මට ඇත්තටම කණගාටුයි.

රේ, අපි පොඩ්ඩක් විනෝද උනා.

අපිට එච්චර දෙයක් නැහැ කරන්න නගරයේදී, එහෙටයි මෙහෙටයි යනවා ඇරෙන්න...

අපිට කරන්න මොනවා හරි ඕනේ.

- ඇත්තට? - ඔව්.

මගේ ළඟ තියෙනවා යමක් ඔයා වෙනුවෙන්.

හොඳයි.

ට්‍රක්රථ කාරයෝ දෙන්නෙක් නතර වෙලා හිටියා නගරයේ.

මාව දැක්ක ගමන් එයාල ටිකක් අමුතුවට හැසිරුනා.

මේ අංකය පරික්ෂා කරන්න මම වෙනුවෙන්.

මම බලා ගන්නම්, ෂෙරිෆ් මහත්තයා.

ඔයාලට හෝඩුවාවක් ලැබුනොත්, පණිවිඩය පොලිසියට දෙන්න.

ඔයා හරියට ජැක් වගේ. ඔයා මොනවහරි හොයමින්ද ඉන්නේ?

මම අනතුරු ඇඟේව්වා එයාලට පොලා පැනීම ගැන.

දෙනවා ඔන්න ඔය මඟුල මෙහෙට!

මටත් අවස්ථාවක් අරගන්න ඉඩ දෙන්න.

මගේ හිත වෙනස් වෙන්න කලින් මම වෙනස් කරන්නම් ඔයාගේ දෙගිඩියාව.

අපි ස්ථානය තහවුරු කරගත්තා.

හරි, අපි හැමෝම සූදානම්ද?

අපි ලැහැස්තියි, ලොක්කා.

නියමයි.

ලොක්කා...

මට ප්‍රශ්නයක් තියෙනවා ගොවියත් එක්ක.

එක ගොවියෙක් ගැන බලා ගන්න බැරිද?

කියන්නද දෙයක්...

අපි පටන් ගම්මු!

මම ඔහුට කතා කරන්නම්.

මම ඉතාමත් හොඳයි ගොවියොත් එක්ක.

-කොහොමද. - කොහොමද ඉතින්?

ඔක්කොටම කලින් කිව්වනම් හොඳයි

මොන මඟුලක්ද කරන්නේ කියලා මගේ ඉඩමේ ඉඳන්.

මම බුරල්.

වෙළඳ දැන්වීමක් රූගත කරනවා.

ඒක රූපවාහිනියෙත් දකින්න ලැබේවි. ඔයාගේ ඉඩම නම් නියමයි..

අහන්න!

යනවා යන්න අහකට මගේ ඉඩමෙන්.

මම වැඩකරන සමගම ඔයාට ලොකු මුදලක් ගෙවාවී.

ඔයාට කරන්න මේ ලෝකේ දෙයක් නැහැ...

ඔයාට මම කිව්ව දේ ඇහුනද පුතා? හාහ්.

ඔයාට අඩුම තරමේ මම කියන දේ වත් අහන්න ඕනේ නැද්ද...

මොනවද මම දෙන්න ඕනේ?

නැහැ, ඔයාට දැන ගන්න ඕනෙද මම මොනවද දෙන්නේ කියලා?

ඔයා දැන් ගියොත් හොඳයි, නැත්තන් මම ඔයාගේ පස්ස පුරවනවා, පතුරමකින්.

වයසක මනුස්සයෝ, ඔයා ඔය කෑල්ල අහකට ගත්තොත් හොඳයි,

ඔයාගේ ඇඟිලි ඕකත් එක්ක පුපුරවා ගන්න කලින්.

අපි මෙතන කතා කරනවා විතරයි.

දැන් අපි කතා කරලා ඉවරයි!

උඹ මෙතනින් පිට උනොත් හොඳයි!

හරි.

ඒක නම් ඔයාගේ තීරණය.

ඔයාට ඕනේ නැද්ද රිදී ලබා ගන්න?

එහෙනම් අරගනින් ඊයම්.

මම කියන්න හදන දේ තමයි, මම අපහසුවට පත් වෙලා ඉන්නේ කලින් හිටපු පෙම්වතාව කුඩුවට දාලා.

- කාගේ වැරැද්දද ඒක? - කවුද හොරකම් කලේ,ඔයයි.

නැහැ, මම කිව්වේ කාගේ වරදින්ද අපි වෙන් උනේ?

- අපි ඒ ගැන කතා කරන්නේ නැහැ මේ දැන්. - ඔව්, අපි කතා කරන්නේ නැහැ තමයි.

මම කියන්නේ, අපි කතා කරන්නේ වෙන දෙයක් ගැන, නමුත් අපි ඇත්තටම කතා කරන්නේ ඒ ගැන.

ඔයා ළඟ ඇස්ප්‍රින් එකක් තියෙනවද?

මේක හෙදියකගේ කාර්යාලයක් නෙමෙයි.

මම කියන්නේ, මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ?

මගේ දෙවියනේ!

ඔයාට හැම දෙයක් තිබුනා!

ඔයා ප්‍රිය මනාපව හිටියා, ඔයා ජනප්‍රියව හිටියා...

ඔයා නියම මළල ක්‍රීඩකයෙක්. ඔයාට ඒ හැම දෙයක්ම පාසල ගානේ ලැබුනේ.

ඔයාගේ පස්සට දෙකක් ගහලා මළල ක්‍රීඩා කණ්ඩායමෙන් එලියට දැම්මේ නැත්තන්...

ඔයාට මේක ඇත්තටම කරන්න ඕනෙද?

හරි, මම මගේ රටට සේවය කලා ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයෙ.

නැහැ, අපි යුද්දේ ගැන නෙමෙයි කතා කරන්නේ, හරිද?

මම කතා කරන්නේ බීලා නොහික්මුණු ලෙස ඔයා හිරේ හිටපු එක ගැන ..

අපි එකට නෙමෙයි නම් ඉන්නේ ඔයා ඒ ගැන හොයන්නේ ඇයි?

හායි, සේරා.

- කොහොමද, ෆ්‍රෑන්ක්? - කොහොමද, යාළුවා.

හරි.

ඒක නම් ගැලපෙන්නේ නැහැ!

හේයි, ඔය දෙන්නා ආයෙත් එකතු වෙන්නද යන්නේ?

- සමහරවිට. - නැහැ.

ඔයාට ඇත්තටම ඕනෙද එයාව මෙහෙම හිර කරලා තියන්න?

ඔව්.

ඇයි?

මොකද ලොක්කා කියලා තියෙනවා, මට ඔහුව සති අන්තෙම හිර කරලා තියන්න කියලා, ඒකයි.

ඔයාට පුලුවන්ද මේ වාහන අංකය හොයන පෙන්වන්න?

මෙහෙ දෙන්න ඕක.

හරි.

- මම තව ඒක සැරයයි කරන්නේ, හරිද. - හරි.

අවධානෙන් ඉන්න.

හේයි, රේ. රෙද්ද!

ට්‍රක් එකේ වාහන අංකය පරික්ෂා කෙරුවා.

අංකය වලංගුයි. රියදුරාගේ නම වෝන් බුරල් තෝමස්.

පිරිසිදු වාර්තාවක්.

නියමයි.

හොඳ වැඩක්.

ස්තුතියි.

මට විශ්වාසයි ඔයා ඕක කියන්න විතරක්ම නෙමෙයි මෙහෙට ආවේ කියලා.

Kommentit

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left