Julia's Eyes (Los ojos de Julia / Julias Eyes)

Julia's Eyes (Los ojos de Julia / Julias Eyes)

Los ojos de Julia

Lataa Sinhala -tekstitys

Julkaisutiedot

Julias Eyes 2010 720p BRRip 1GB MkvCage
Kommentaari muLineZu
ටොරන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් ලබාගැනීම සඳහා පිවිසෙන්න ... WWW.SUBZLK.INFO වෙතට.....

Tunnisteet

brrip
720p
720
mkv
MkvCage
Julkaistu: 2017-02-18
Lataukset: 35
Kuulovammaisille: No

Sinhala tekstityksen esikatselu

200 ensimmäistä riviä.

Subzlk වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි නිමැවුමකි Vist Subzlk. info...........

මං කියන එක අහන්න.

හරි, ඔයා දිනුම්.

අඩුගාණෙ සිංදුව නවත්තන්න. දන්නවනෙ මං ඒකට කැමති නෑ කියල.

කතා නැත්තෙ ඇයි?

මොනාහරි කියන්න!

ඔයා ඔතන ඉන්නවා.

මං දිහා බලාගෙනම.

මාව මෝඩය කරන්න පුළුවන් කියල හිතනවද?

බෑ, උඹට බෑ මාව මෝඩය කරන්න.

මට දැනෙනවා උඹ ඉන්න බව.

උඹ එහෙ මෙහෙ යන බව.

උඹේ ගඳත් දැනෙනවා.

උඹ හිතනවනං...

බැ*** පුතා! උඹ හිතනවනං...

...උඹ බලා ඉද්දි මං එල්ලෙයි කියල, උඹ.....

- මොකද්ද ප්‍රශ්ණෙ? - මොකද්ද වුණේ?

ජූලියා, මොකද්ද ප්‍රශ්ණෙ?

ජූලියා මාව ඇහෙනවද? වතුර ටිකක් ගේන්න.

හෙමීට..හෙමීට ජූලියා.

- මොකද්ද වුණේ? - එයා වැටුණා.

- ඉක්මනට ඩොක්ට කෙනෙක්ට කතා කරන්න! - එපා! මම හොඳින්.

මං හොඳින්.

" මේ සාරා . මේ මොහොතේ ඇමතුමට පිළිතුරුදීමට නොහැක. කරුණාකර..."

මාස හයකට පස්සෙ යන එක හොඳද?

එයා හොඳින්ද කියල දැනගන්න විතරයි ඕනෙ.

සාරා?

සාරා?!

එලියට ගිහිල්ල වෙන්න ඇති.

නෑ...

එයාට මොනවහරි වෙලා.

කරන්ට් එක ගිහින්.

- ෆියුස් හොඳයි වගේනෙ. - මං උඩ තට්ටුවෙ බලන්නම්.

සාරා?

සාරා?

අයිසැක්, එයා ආගිය අතක් නෑ. අහල පහල අයගෙන් අහල බලමු.

- පහළට එන්න එපා. - ඇයි?

මොකද්ද අවුල?

මොකද්ද ප්‍රශ්ණෙ, අයිසැක්?

- මොකද්ද ප්‍රශ්ණෙ? - ජූලියා...

- මොකද්ද ප්‍රශ්ණෙ? - එන්න මාත් එක්ක.

ඉන්ස්පෙක්ටර්..

වෙච්ච දේ ගැන කණගාටුයි.

එපා, ස්තූතියි.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණෙන් කියන්නෙ සාරා දිවිනසාගෙන තියෙන්නෙ ඊයෙ රෑ කරන්ට් එක ගිය වෙලාවෙ කියල.

..නමුත් අපි හේතුව හොයාගන්න ඕනෙ.

මට දැන්නුවා එයා ඔඩුදුවන රෝගයකින් පීඩාවින්ද කියල.

ඔව්, පෙනීම අඩුව යාමක්. මගේ නෝනගෙ වගේම.

නමුත් සාරා අන්ධවුණා අවුරුද්දකට කලින්.

එයා කොහොමද ඒක දරාගත්තෙ?

මගේ සහෝදරිය දුක්වුණේ නෑ, ඔයා අදහස් කලේ ඒකනම්.

ඇත්තටම එයා...

..ඔපරේෂන් එකක් කරගන්නයි හිටියෙ...නේද?

පරිත්‍යාගශීලියෙක් ලැබෙනකන් බලා හිටිය තමයි, නමුත් ආයිත් පෙනීම ලබාගන්න ආසාවෙන් හිටියෙ.

සමහරවිට බලා ඉඳල එපා වෙන්න ඇති.

හොඳයි.

ඔව්, ස්තූතියි.

ඩොක්ට රොමේන්ට මළගෙදරට එන්න වෙන්නෙ නැහැලු.

ඔයා ආපහු යන්න කලින් ඔයාගෙ ඇස් දෙක බලන්න ඕනෙ කියලත් කිව්ව.

අයිසැක්, කරන්ට් එක ආවා....

වස්තුවේ, ඔයා අහගෙනද ඉන්නෙ?

...Cd ප්ලේයර් එකත් වැඩ කරන්න පටන්ගත්ත, ඇහුණද ඒක?

- ඔව්? - ඒක අමුතුයි කියල හිතෙන්නැද්ද?

සාරා මැරෙන්න කලින් සිංදුවක් අහගෙන හිටිය එක?

ඒ ඇරත් එයා ඔය සිංදුවට ආසම නෑ.

- ජූලියා... - එයා හිටියෙ තනියම නෙමෙයිනං?

- එයා හිටියෙ කාත් එක්ක හරිනං? - ජූලියා, අනේ!

අපිට එයාගෙ හේතු හොයගන්න වෙන එකක් නෑ. අපිට එයා ගැන ආරංචියක් ලැබුන්නෑ මාස ගාණකින්.

මට දැනගන්න ඕනෙ මොද්ද වුණේ කියල.

- හිත කරදර කරගන්න එක ඔයාට හොඳ නෑ. - මං මං ගැන හිතන්නෑ .

ඒ වුනාට මං ඔයා ගැන හිතනවා. මානසික ආතතිය නිසා ඔයා අන්ධ වෙන්න පුළුවන්.

අවුරුදු 5කටම දෙවතාවයි ඒක වුණේ.

ඒ වගේම 20% ක් පෙනීමත් නැතිවුණා.

ආයිත් ගියා!

- මුකුත් හම්බවුණාද? - නෑ, ඉටිපන්දමක් තරමෙවත් නෑ.

- අහල පහල අය හම්බවෙන්න වෙලාව හරි. - හරි, ඉක්මන් කරන්න.

අයිසැක්?

ජූලියා!

මේ......

පොඩ්ඩකට සමාවෙන්න.

වුණ දේට කණගාටුයි. මම බ්ලැස්කෝ, අල්ලපු ගෙදර ඉන්නෙ.

මං ඔයාගෙ සහෝදරියව වැඩිය අඳුනගෙන හිටියෙ නෑ...

..ඒත්, ලියා එයාට ගොඩක් ආදරේ කලා. මේ මල්පොකුර දෙන්න කියලත් කිව්ව.

ලියා?

මගේ දුව. සාරා එයාට පොත් පත් දෙන්න පුරුදුවෙලා හිටිය.

ඒ අසරණ කෙල්ල ගොඩක් දුකෙන් ඉන්නෙ. කාර් එකෙන් එලියට එන්නත් බැරිලු.

ඒ කොහොම වුනත්...

සමාවෙන්න..ලියා අහනව සාරා මුකුත් පණිවිඩයක් එහෙම තියල ගිහින්ද කියල.

- අපි දන්නෙ නෑ. - මට තේරෙනව..මට තේරෙනව.

මං ඕගොල්ලන්ට තවත් බාධා කරන්නෙ නෑ.

අපි දිගටම කරමුද?

අසල්වැසියෙකුයි එයාගෙ දුවයි විතරයි.

මං දැනගෙන හිටියෙ නෑ එයා මෙච්චර තනිවෙලා කියල.

මං සාරට සමාව දුන්නා.

ඔයාටත් සමාව දුන්නා.

දැන් මට ඕනෙ එයාගෙ ලඟින් නොහිටි එකට මටම සමාව දෙන්න විතරයි.

ඒත් මං මට පුළුවන් හැමදේම කලානෙ, නේද අයිසැක්?

මරණ පරීක්ෂණ වාර්තාවෙන්නං මුකුත් අමුතු දෙයක් එළිවෙලා නෑ.

- ඇඟිලි සළකුණු එහෙම තියද බැලුවද? - අපේ ඒවයි එයාගෙ ඒවයි විතරයි.

හරි, ඒත්...

අර සිංදුව....?

...කනත්තෙදි වෙච්ච දේ ?

ඔයාගෙ සහෝදරිය එක්ක කවුරුවත් හිටිය කියල කියන්න කිසිම සාක්ෂියක් නෑ.

කවුරුවත් සැකකටයුතු මුකුත් අහල දැකලත් නෑ.

කැමතිනං සොලෙඩාඩ් එක්ක කතා කරල බලන්න.

- කා එක්ක? -අහල පහල ඉන්න වයසක ගෑණු කෙනෙක්.

පේන විදියට එයා ඔයාගෙ සහෝදරිය අන්ධවුණාම එයාට උදවු කරල තියනවා.

වැඩිවෙලා ගන්න එපා.

ඒ ගෑණු කෙනා කොහෙද ඉන්නෙ?

මිදුලෙ තියන කඹේ දිගේ යන්න.

මොන කඹයක්ද?

වයසක ගෑණු කෙනානං මුකුත් දන්නෙ නෑ.

ඔයා ඇර වෙන කවුරුවත් දන්නෙ නෑ..

..හැබැයි ඔයාගෙ නෝන කොයිවෙලාවක හරි දැනගනී.

මං හරි වෙලාව එනකං ඉන්නවා.

සොලෙඩාඩ් නෝනා?

ගෙදර කවුද?

කවුද ඔය?

මං සාරගෙ සහෝදරිය ජූලියා.

ටක් ගාල එන්නම්.

ගෙදර ගොඩක් හැඩිවෙලා ඇත්තෙ. කණගාටුයි ඒ ගැන.

කොහොමද...

- ඔයා ඔතන ඉන්නවද? - ආ, සමාවෙන්න, මං දැනන් හිටියෙ නෑ ඔයා...

මටත් සමාවෙන්න. සාරගෙ මළගෙදරට එන්න ඕනෙකම තිබුණ, ඒත්...

...හරියන සපත්තු දෙකක් හොයාගන්න මට පැයක් ගියා.

ඒකට කමක් නෑ.

ඔයා සාරගෙ හොඳ යාළුවෙක්ද?

අවුරුද්දකට කලින් එයාගෙ පෙනීම අඩුවෙන්න පටන්ගත්තහම...

...අපි එකට ඉඳගෙන ගොඩක් වෙලා කතා කරන්න පුරුදු වෙලා හිටිය...

..හැබැයි, ලඟකදි ඉඳන් එයා මාත් එක්ක කතා කලේ ඉඳ හිට.

එයා අලුත් යාළුවො හදාගත්ත.

- මොන අලුත් යාළුවොද? -දන්නවනෙ, ඔය තරුණ ඈයො.

- බෙවුමාන් මධ්‍යස්ථානයෙ. - ඒ කියන්නෙ මොකද්ද?

අන්ධ අයට තියන තැනක්, මෙහෙ ඉඳන් වැඩි දුරක් නෑ.

තමන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියල කියාදෙන තැනක්.

ඇහෙන්නෙ නැත්තං, බීරෙක්. අතක් නැතිවුණොත්, අබ්බගාතයෙක්.

..පේන්නෙ නැත්තං, අන්ධයෙක්...

.. එහෙම වුනාම කිසිදෙයක් කලින් තිබුණ වගේ වෙන්නෙ නෑ.

සොලඩාඩ් නෝන, මට ටැක්සියක් ගන්න පුළුවන් කොහෙන්ද?

ස්තූතියි.

කෙලින්ම ඉස්සරහට යන්න, පඩිපෙළ බැහල දකුණට.

අසරණ සාරා...

- ඇයි එයා එල්ලිලා මැරුණෙ? - ඒ ගැන හිතිල්ල නවත්තන්න.

- නිශ්ශබ්දතාවක් පවත්තමුද? - නපුරු වෙන්න එපා.

අපි කාටවත් බෑ එයා වෙනුවෙන් පෙනී ඉන්න.

- ඒක අමුතුයි කියල හිතෙන්නෙ නැද්ද? - නෑ.

අපි හැමෝම එල්ලිලා මැරෙන්න හිතුවනෙ එක කාලෙකදි.

ඩෙලා....

නෝරා හරි. එක පාරක් මං මැණික් කටුව කපාගන්නත් හිතුවා.

ඉටිපන්දම් වලිනුයි, ඔපෙරා සංගීතයෙනුයි.

එක පාරක් මාත් හිතුවා ජනේලෙන් පනින්න.

අපි හිතුවට ඒක කලේ නෑනේ.

ජීවත් වෙන්න හේතුවක් ඇතිනෙ.

සාරට එකක් හම්බවෙන්න නැතුව ඇති.

යාළුවෙලා හිටිය කොල්ල හොඳ හේතුවක් නෙමෙයිද?

- සාරට කොල්ලෙක් හිටිය? - මට කිව්ව කොල්ලෙක් හම්බවුණා කියල.

- කවුද? - අනේ මන්ද.

ඒගොල්ල මාස දෙකක් තිස්සෙම එලියට ගියා.

සතියකට බෙලවිස්ටාවටත් ගියා.

- බෙලවිස්ටාවල මොනවද තියෙන්නෙ? - කාමර..

ෂ්!..

අමුතුයි!

මොකද්ද?

මෙතන කවුරුහරි ඉන්නව.

- මංනං කියන්නෙ ඒ සාරා. -මේක විහිළු නෙමෙයි!

- මට ඒකිගෙ ගඳත් දැනෙනවා. - මොකක්හරි එහෙමෙහෙ වෙනව.

- අල්ලගත්ත! අල්ලගත්ත! මුරකාරයට කතාකරන්න! - මං සාරගෙ සහෝදරිය.

ජූලියා?

ඔව්.

- ඇයි කතාබහ හොරෙන් අහගෙන හිටියෙ? - බාධා කරන්න ඕනවුණේ නෑ මට.

- එතකොට කවුද මේ මිනිහ? - කවුද?

- ඔයා එක්ක ආපු මිනිහ. - මං ආවෙ තනියම.

මෙතන වෙන කෙනෙක් ඉන්නව.

පිරිමියෙක්, මිනිහ ඔයාට පිටිපස්සෙ.

නවතිනවා!

කවුද ඔහේ?

හැරෙනව මේ පැත්ත!

හැරෙනව!

හැරෙන්නයි කිව්වෙ!

එපා! එපා!

අයිසැක්!

අයිසැක්?

රෝමියෝ හෝටලය , බෙලවිස්ටාව.

මොකද්ද වුණේ?

ඔයා දියබත් වෙලා.

සොලෙඩාඩ් නෝනගෙ ගෙදරින් එනකොට වැස්සක් පටන්ගත්ත.

එයා එක්කමද හිටියෙ?

තේකක් බොමු කිව්ව, ඉතිං මං හිටිය.

ජූලියා, මං ගියා ඔයා ඉන්නවද බලන්න. ඔයා එහෙන් ගිහිල්ල තිබුනෙ පැයකට කලින්.

කොහෙද ඔයා හිටියෙ?

ඔච්චර හොයන්නෙ මොකද?

ඔයා ඔය හොයන්නෙ මොකද්ද කියලත් අහන්නද?

හරි.

හරි.

දැන් මට සහතිකයි සාරගෙ මරණෙ මොනාහරි අමුත්තක් තියනව කියල.

- කවුරුහරි අපි දිහා බලා ඉන්නව. - ජූලියා..ජූලියා?

කවුද?

එයාගෙ යාළු කොල්ල.

- සාරට කොල්ලෙක් හිටිය? - ඔව්.

කවුද කිව්වෙ?

Kommentit

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left