Engeyum Kadhal

Engeyum Kadhal

Lataa Sinhala -tekstitys

Julkaisutiedot

Engym Kdhl 2011 Tml Lotus DvD Rip www zoom lk-sinhala subtitle
Kommentaari hasi

Tunnisteet

DVD
Julkaistu: 2011-09-11
Lataukset: 16
Kuulovammaisille: Yes

Sinhala tekstityksen esikatselu

200 ensimmäistä riviä.

Engeyum Kadhal (එන්ගේයුම් කාදල්) ආදරය..සැමතැන..

Engeyum Kadhal (එන්ගේයුම් කාදල්) ආදරය..සැමතැන..

ජයම් රාවි

හදුන්වාදෙන හන්සිකා මොහොත්වානි

මම ඔයාට ආදරෙයි ඩේවිඩ්! මට ඔයාව දකින්න ඕන.

කතාව හා අධ්‍යක්ෂනය ප්‍රභු දේවා

-සොෆී! -ඩේවිඩ්!

මේ ප්‍රංශයේ ආදරයෙන් පිරුණු අගනුවරයි .

මේක ප්‍රංශයේ විතරක් නෙමෙයි,ආදරයෙත් අගනුවරයි.

හැමතැනම තියෙන්නේ ආදරය..

බලන බලන හැම අතකම ආදරය...

සතුන් අතරත්..

පිළිම අතර පවා...

හැම තැනකම ආදරයෙන් පිරිලා

මෙයා තමයි අපේ වීරයා.මෙයාගේ නම... - කමල් .

මෙයා ගොඩක්... - සෑහෙන ගොඩාක් .

සෑහෙන ගොඩාක් විනෝද වෙන කෙනෙක්...

ලැබෙන හැම මොහොතේම සතුටින් ඉන්නේ. පේනවනේ..

ඉන්දියාවේ ඉපදුනාට බටහිර පන්නෙට හැදුනු කෙනෙක්.

එයා හැමදේම සතුටින් බාරගන්නවා එක දෙයක් ඇරෙන්න.

හලෝ,මම ඔයාට ආදරෙයි! - අපොයි!

දැක්කනේ? කෙනෙක් එයාට ආදරේ කරන්න ගත්තොත්,එයා පැනල දුවනවා.

හලෝ ප්‍රභූ,මම රාජ්! - ඔයා මේකේ රඟපාන කෙනෙක් නෙමෙයි නේද?

මම මේ යාළුකමට ආවේ... - අපෝ ඒවා මෙතෙන්ට වැඩක් නෑ

ඒත් මගේ නම තිබුණනේ මේකේ..

වද නොදී ඉන්න,මම මේ කතා නායිකාව හඳුන්වලා දෙන්න යන්නේ.

මම මේ ෆිල්ම් එකට දවසුත් වෙන්කර ගත්තනේ? - ඉතින් ඒ දවස් ටිකේ එහෙනම් පැරිසියේ සිරි නරඹන්න.

මෙයා තමයි අපේ කතා නායිකාව,කයිලවී

සංගීතය හදාරනවා,

බටහිර ජීවත් වුනත් ඉන්දියානු විදියට හැදුනු කෙනෙක්

වෙනස්ම දෙන්නෙක්...

මේ දෙන්නා අතර මොකද වෙන්නේ කියල තමයි අපි මේ බලන්න යන්නේ..

-සුභ සන්ධ්‍යාවක්,තාත්තා! -සුභ සන්ධ්‍යාවක්,දුවේ!

ඊයේ හවස ඉඳන් කොහෙද ගියේ තාත්තේ? ගොඩාක් අමාරු වැඩකටද?

අපෝ ඔව්, තාම මම නිදාගත්තෙවත් නෑ .

ඒක ඉතින් රහස් පරික්ෂකයෙක්ට සාමාන්‍ය දෙයක්නේ. - තමන් ජේම්ස් බොන්ඩ් වගේ හිතල වැඩ කරන එක .

බලමු මොකක්ද මේ ඔයාගේ බලපතල වැඩේ කියල ?

ඔයාට ඒවා වැඩක් නෑ .මෙහෙ දෙන්න!

යන්න ගිහින් ඔයාගේ පුහුණුවීම් කරන්න. යන්න!

කවුද තාත්තේ මේ?අලුත් කට්ටියක්ද?

මීට කලින් මෙයාලව ඔයාගේ පොත්වල දැකල නෑ . - ඔයා මගේ පොත් කියෙව්වද?

මේවා අස් කරන්න යද්දී පොඩ්ඩක් බැලුනා.

දැක්කම කියවන්නම හිතුණා .ඒවා කොච්චර ලස්සනද දන්නවද?

අන්න නියම ආදර කතා,මම සේරම ටික දෙපාරක්ම කියෙව්වා

මොනවද ඔයා කියෙව්වේ? - ඒක තාත්තේ.. ෆයිල් ඩී.

දුක වුනත් ඒකනම් ලස්සනම ආදර කතාවක්.

විකාර!

එයානම් තමන්ගේ අදරවන්තයව විශ්වාස කරපු නියමම පෙම්වතියක්.

ඒත් එයාගේ ජිවිතේ ඉවරවුනේ සති දෙකෙන්,කාණුවක් ඇතුලෙදි!

ඒ වුනාට ඒ දෙන්නා ගොඩක් ආදරෙන් ඉඳල තියෙනවා .

එයාලගේ ආදරේ කවදාවත් මැරෙන්නේ නෑ

ගෑනු කෙනෙක්ට ආදරය තරම් වටිනා දෙයක් තවත් මේ ලෝකේ නෑ .

ඔයා මොනවද දන්නේ එයාලගේ ආදරය ගැන?

මේ විදියට වෙන්නැති ඔයා අර ගිටාර් ගහන මයිකල්වත් අල්ලලා දුන්නේ! - මයිකල් ගැනනම් කතාකරන්න එපා ! එයා හරිම...

ඒයි, ඔයා ඒ ෆයිල් එකත් කියෙව්වද? - තාම ඉවර කලේ නෑ

මේක හරියන්නෑ කෙල්ලේ! මගේ අල්මාරියට මම අගුලු දෙකක් දානවා!

තාත්තා,ඔයා දැනටම පරක්කුයි. මම ඕකේ තියෙන සේරම කියවල තියෙන්නේ

ඒ ඔක්කොම ගත්තම අර හෙන්රි කියන ටීචර්ගේ කතාවට තමයි මම ආසම.

මම විතරක් නෙමෙයි, මගේ යාලුවෝ ඔක්කොමත් ආස ඒ කතාවට.

යාළුවොත්? ඔයා හිතන් ඉන්නේ මගේ අල්මාරිය පුස්තකාලයක් කියලද?

තමන් කවුරු කියලද හිතන් ඉන්නේ? මම මේ අන්තිම පාරට කියන්නේ

ආපහු මගේ ඔෆිස් එක පැත්තෙවත් එන්න එපා!

ෂා! නියම කෙල්ලෙක්..මටත් මෙහෙම කෙනෙක් හිටියනම්..

දොර අරින්න! - සුභ දවසක්,සර්.

සමාවෙන්න සර්! මේක කැඩිලා.

කොහොමද යාලුවා. -ස්තුතියි .

ඒයි! එන්න යමු.

මටනම් මේක ඒ තරම් හොඳ වෙලාවක් නෙමෙයි ඔයත් එක්ක ගමන් යන්න.

මෙන්න මෙහෙ එනවා!

ඔයාගෙ හොඳටමයි මම කිව්වෙ ඔන්න!

මගෙයි කියලා වෙනම පෞද්ගලික දේවල් තියෙනවද?

පොඩි කාලෙ ඉඳන් අපි එහෙමද හැදුනෙ?අපි යාලුවො නේ! සීට් බෙල්ට් එක දාගන්න.

මම ඔයාට වෙනස් විදියට සලකනවද? අපි එකටම නේද ඉගෙනගත්තෙත්?

තාමත් අපි එකටම ඉන්නෙ. මොන දේටත් වඩා අපේ යාලුකමයි වටින්නෙ.

මම ඔයාට අන්තිම වතාවට ඔය කිව්වෙ. තෙරුණානෙ?ආපහු ඔයවගේ කතා කියන්න එපා.

ඔයා කොච්චර හොඳ හිතක් තියෙන කෙනෙක්ද..

ඇයි මෙතන නැවැත්තුවෙ? - ආ! මේකද හේතුව?

බහිනවා එළියට! - අයියෝ!

ඔයා නගින්න!

සීට් බෙල්ට් එක දාගන්න කිව්වා, ඒත් දොර ලොක් කරගන්න කිව්වෙ නැහැනෙ.

මේ ෆොටෝ එකේනම් හරියට මෙයාව පේන්නෙ නෑ,

ඒත් ඉන්න හැටියටනම් එයාම වෙන්න ඕන.

අනේ මටනම් තේරෙන්නෙ නෑ. - ඔයා අවුල් වෙන්න එපා, ඕකයි ඇත්ත.

ඔයා සැක කලා වගේම,ඔයාගෙ පෙම්වතිය එයත් එක්ක එහෙ මෙහෙ යනවා.

කවුද ඒකා? - එයාගෙ නම කමල්.

උස අඩි 5' 6'',බර කිලෝ 70යි,ඉන්දියානු පාටයි.

චෙන්නායිවල එයාට ලොකු බිස්නස් එකක් තියෙනවා.

මාස එකොලහක්ම එයා එහේ උපරිමේටම වැඩ කරනවා,

ඉතුරු මාසෙම මෙහෙ ඇවිල්ලා උපරිම සැහැල්ලුවෙන් ඉන්නෙ.

වැඩ කරන වෙලාවට වැඩ,සෙල්ලම් කරන වෙලාවට සෙල්ලම.. අඩුමගානෙ සෙල්ෆෝන් එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ.

මට අද එයාව කොයි වෙලාවට කොතනදිද හම්බුවෙන්න පුලුවන්? -අපෝ කියන්නම්.

කාල්ටන් හෝටලේ,123වෙනි කාමරේදි,රෑ 8ට විතර.

ඒයි,ඔය මොකද කරන්න යන්නෙ? තුවක්කුව පැත්තකින් තියන්න!

මම අද ඔය කමල්ව ඉවරයක් කරනවා! - ඒයි! පිස්සු නැතුව මම කියන එක අහන්න!

මම කියන එක අහන්න! කලබල වෙන්න එපා!

මාව නවත්තන්න හදන්න එපා! මම එයාව බලාගන්නම්!

හෙලෝ? මේ පොලීසියද? - ඔව්,මේ පොලීසියෙන් තමයි.

අද කෙනෙක්ව මරන්න යන්නෙ... - මොනව,කොහොමද ඔයා දන්නෙ?

හලෝ?හලෝ? කවුද ඔය කතා කරන්නෙ?

මම කවුද කියලා අහන්නෙ? හොඳ වෙලාවට මම මුලින් ඒක කිව්වෙ නැත්තෙ.

සංගීත අධ්‍යයන ඇකඩමිය

හලෝ. - මට 123වෙනි කාමරේ ඉන්න කෙනාට කතා කරන්න පුලුවන්ද?

සමාවෙන්න මැඩම්,කවුරුවත් නැති පාටයි.

ඒයි,කෙයිලවී! - පොඩ්ඩක් ඉන්නවකෝ!

පන්තියට හොඳටම පරක්කුයි, ඔයා මෙතන ෆෝන් එකෙන් කියව කියව ඉන්නවා!

හරිම බඩගිනියිනෙ.මොකද කරන්නෙ? අනේ මට වෙන වැඩ.

අතන ඉන්න කෙල්ලගෙන් කෑම ටිකක් ඉල්ලලා බලන්න ඕන.

සමාවෙන්න බාධා කලාට. - ඔව්.

මට චිප්ස් 4ක් දෙන්න බැරිද?

මම ඕඩර් කරපු ටික ගෙනාපු ගමන් මම ඔයාට චිප්ස් 6ක්ම දෙන්නම්.දෙකක්ම වැඩිපුර.

කොහොමද වැඩේ? - මළ විකාර!

සාමන්‍ය දැනීමනේ? - හලෝ.

මං එනවා. - මෙන්න ඔයාට චිප්ස්.

මේ ඔක්කොටම කීයද? - මට සල්ලි නෙමෙයි,ඔයාව දෙන්න.

යමුද? -ඔයා කැමති දිහාවක..

ඔයාටත් එහෙනම් හරිගියා,රාජු!

ඉවරයි! - ඒයි,කෙයිලවි,මොකද,කොහෙද යන්නෙ?

එක්කෙනෙක් තව එක්කෙනෙක්ව මරන්න යන්නෙ අටට!

බයවෙන්නෙපා! බයවෙන්නෙපා!

කොච්චර ලස්සන මොහොතක්ද මේක!

මොකක්ද මෙ වෙන්නෙ? ඒයි! - කමල්!

ඔයාලා කවුද? මොනවද ඕනෙ?

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමගේ

අපොයි,දෙවියනේ!

සමාවෙන්න කමල්,අදින් මේ සේරම ඉවරයක් වෙනවා!

අද තමයි ඔහේ මගේ කෙල්ලව මුණගැහුන අන්තිම දවස!

ආ... මාව දැක්කම එයා හැංගෙනවා නේද!

ඈ?

ඔයාගෙ නම කමල් නේද? - ඔව්.

මේ 123වෙනි කාමරේ නේද? - ඔව්.

එහෙනම් මේ මගේ ගෑණුළමයා වෙන්න ඇති. ඒත් එයා නෙමෙයිනෙ.

හරියට බලලා ආවෙ නෑනේ?

මගේ ගෑණු ළමයගෙ වගෙ සුවඳක් එනවනෙ?

ඒයි! - සමාවෙන්න,මගෙයි වැරැද්ද.

මගේ ගෑණු ළමයා,මේ කෙල්ලට වඩා ගොඩාක් ලස්සනයි.

එයාව දැක්කානම් ඔයත් ඒකම කියයි.

මම එයාව දැක්කොත් ඔයාට ඒක කියන්නම්කො.

සමාවෙන්න,ගිහින් එන්නම්.

මාව ඇහෙනවද?

ඒයි! ඔයා කවුද?

ඔයාට මුකුත් වුනේ නෑනේ?

එයා ඔයාට වෙඩි තිබ්බෙ එහෙම නෑනේ? මම ආවෙ ඒක ඔයාට කියන්න.

හරි,මම යනවා. - ඒයි! එයා මට වෙඩි තියන්න යන බව ඔයා කොහොමද දැන ගත්තෙ?

ඒක ඔයාට වැඩක් නෑ.සුභ රාත්‍රියක්! - සුභ රාත්‍රියක්!

හමුවීම සතුටක්! - මටත් ඔයාව හමුවීම සතුටක්, කමල්. ගිහින් එන්නම්.

ඔයා කොහොමද මගේ නම දන්නෙ? මගේ කාමරේට කොහොමද ආවෙ?

ඔයා චෙන්නායිවල ඉඳලා නේද ආවේ? -කවුද ඔයාට මේ සේරම කිව්වෙ?

මගේ යාළුවෙක්ගෙ,‍යාළුවෙක්ගෙ ‍යාළුවෙක්. හරිද දැන්?

කවුද ඔයාගෙ ඔය යාළුවගෙත් යාළුවගෙ ‍යාළුවා?

මාව බේරගන්න ඇයි ඔයාට හිතුනෙ? ඒවා එකක්වත් ඔයාට වැඩක් නෑ,මම යනවා!

ඔයාව අඳුරගන්න ආසයි. හෙට හම්බුවෙමුද?

බලමු. - කීයට විතරද පුලුවන්?

සමාවෙන්න... ඔයාලා ඔහොමම ඉන්න. මම මේ තුවක්කුව අමතක වෙලා ගිහින්

කොච්චර ලස්සනද.. ගිහින් එන්නම්.

මහා පිස්සු මනුස්සයෙක්.

හලෝ! ඔයා කවුද?

ඔයාගෙ නම මොකක්ද?

ඒකනම් වෙන්නම බෑ! මම හොයාගත්ත දේවල් ඇත්ත.

නෑ,ඔය විස්තර වැරදියි,ඒ මගේ කෙල්ල නෙමෙයි මගේ කෙනා ඊට වඩා ගොඩාක් ලස්සනයි.

ඔයා තමයි එයාව සැක කලේ. - ඒ ඔයාගේ ගෑණු ළමයා තමයි! 164 මම මගේ කෙල්ලව මුලින්ම මුණගැහෙන්න ඕන ශික්,මම ලොකු වරදක් කලානේ!

සොෆී... - නවත්තගන්න!

සොෆී පැටියො,මම එනවා!

මෙතන මොකක්හරි අවුලක් තියෙනවා. කොහොමද මගේ විස්තර වැරදි වුනේ?

මම ඔහෙව මරනවා!

මේ මිනිහා කොහේ ගියාද?

කොහෙ ගියාද මන්දා මේ මෝඩ මිනිහා?

ඔයාගෙ අම්මා හිටියානම්, අපි දෙන්නා ගැන මීට වඩා හොඳට බලාගන්නවා.

එහෙමනම් ඔයා මෙලහකට විවාහ වෙලා.

මොකද දුව අද වෙලා තියෙන්නෙ? වෙනස්ම තාලයක් ගහන්නෙ?

මුකුත් නෑ තාත්තා,මම මේ අළුත් එකක් පුරුදු වෙනවා.

අන්න හරි,අලුත් එකක් පුරුදු වෙන එක හොඳයි සංගීතයට සීමාවක් නෑනෙ.

මගේ දුව අද ලස්සනට වාදනය කරනවානෙ.

ඔයාව බඳින කෙනානම් හරිම වාසනාවන්තයෙක්.

රාජේශ් හොඳ ළමයෙක්. එයාගෙ පවුලත් මෙහෙ හොඳ වැදගත් පවුලක්නෙ.

එයාලා ඔයාව තමන්ගෙම දුවෙක් වගේ බලාගනී.

ෂා,මෙහෙමත් ආදරයක්!

සමාවෙන්න! මේක මොකක්හරි විහිලුවක්ද?

හලෝ!

ඒයි,ඔයාට මොකද වුනේ?

ඔයාම ඇවිල්ලා මට මුකුත්ම කියන්නෙම නැතුව ගියානේ?

ඔයා කවුද? නම මොකක්ද?

ඇයි ඔයා මාව බේරගත්තෙ? මට කිසිදෙයක් තේරෙන්නෙ නෑනෙ?

මටනම් තේරිලා තියෙන්නෙ

මගේ පින්තූර පත්තරේ දාලා තමයි ඔයා අතහරින්නෙ.

මොකද වුනේ? හෙට හම්බුවෙමුද?

බෑ,මට එන්න විදියක් නෑ!

එයාගෙ ඇස් දෙකනම් හරිම අමුතුයි. බලන්නත් බයයි.

හෙටනං උදේට දුවන්න යන්න නරකයි. හෙටනම් මම යන්නෙම නෑ!

කොහෙද එයා ගියේ?

අයියෝ!

ඒයි,හරි පුදුමයි!

ඇත්තටම මම ආවෙ අද මම එන්නෙ නෑ කියල යන්නයි.

ඇත්තට? ඕක කියන්නද මෙච්චරක් දුර ආවෙ?

ඒකට කමක් නෑ,එන්න අපි ගිහින් කෝපි එකක් බීලා එමු.

ඔයා මාව බේරුවත් එක්කනෙ, ඔයා දැන් එන්න බෑ කිව්වොත් මට ඇත්තටම දුක හිතෙයි..

මේ බලන්න,මට ඔය එක එක ඒවා බිබී ඉන්න වෙලාවක් ..කොහෙත්ම නෑ!

බලන්න,මම ඔයාට උදව් කලා. ඔයා ඒ වෙනුවෙන් මට කෝපි බොන්න දුන්නා...

ඒ නිසා මෙතනින් පස්සෙ මේක ඉවරයි.

මීට පස්සෙ මාව මුණගැහෙන්න ඕන වුනොත්,කෝපි බොන්න යමු,

අරක මේක කියලා,මට කරදර කරලා..

Kommentit

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left