Revolution

Revolution

Lataa Sinhala -tekstitys

Kausi 1

Julkaisutiedot

Revolution 2012 S01E08 HDTV X264-DIMENSION
Kommentaari hasi

Tunnisteet

HDTV
hdtv
x264
HD
Julkaistu: 2013-08-03
Lataukset: 32
Kuulovammaisille: Yes

Sinhala tekstityksen esikatselu

200 ensimmäistä riviä.

අපි ජිවත් වෙන්නේ විදුලියෙන් සියල්ලම කෙරෙන ලෝකේක

එයින් තමයි අපි සියල්ලම කරගනු ලබන්නේ

නමුත් විදුලිය නැති වු විටකදි

හැමදෙයක්ම නවතින්න පටන්ගන්නවා

අපි එයට සුදානමින් සිටියේ නැහැ

භිතිය ව්‍යාකුල තත්වය මිනිසුන්ව තවත් අවුල් කලා.

වාසනාවන්ත අය නගර වලින් අයින් අනා.

ආණ්ඩුව අඩපන උනා

හමුදාව විසින් බලය තහවුරු කෙරුවා, ඒ වගේම ආහාර පාලනය කෙරුවා

ආයුධ භාවිතයත් නැවැත්තුවා

අපි තවමත් දන්නේ නෑ විදුලි බලය ඇයි නැති උනේ කියලා.

නමුත් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා කවුරුන් හෝ පැමිණෙයි කියලා

ඒ වගේම ලෝකයම ආලෝකමත් කරයි කියලා.

Revolution... පසුගිය කොටසින්

මම නෝරාව ගන්න ඕන.

එයා දක්ෂයි මේ වගේ දෙවල් වලට

දැන් කැරලිකාරයෙක්ද?

ඇයි ඔච්චර ඕක තේරුම් ගන්නේ නැත්තේ?

නැතිවෙලා තියන දේකට සටන් වැදිම නෙමෙයි

මම අපි වෙනුවෙන් සටන් කලා මතකද?

කෙල්ලව මෙහාට ගේන්න.

ඒක නියෝගයක්

ස්ට්‍රව්සර්ට එන්න කියන්න.

අන්තිම දැකපු දේවල් ගැන එයාට කියන්න

සර්?

ලුතිනන් ඔයාව අයින් කරලා දැම්මා.

ඒ ස්ට්‍රව්සර්

දන්නේ නෑ බේරෙන අයව තියලා එන්න.

- ජේසන්... - කොහොමද අම්මේ?

ගෙදර ට එන්න ලැබීමත් සතුටක්.

- ඔයාට ඕක කොහෙන්ද? - බෙන් ගෙන්

මගේ සහෝදරයා ඔයාට දුන්නා?

මේ පෙන්ඩන්ට් එකට පුලුවන් සමහර වෙලාවට විදුලිය ගෙන්වලා යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න.

මේක හරියන්නෙ නෑ.

ඒක හරියනවා.

වෙන පාලමක් හොයාගම්මු.

හමුදාව නිතර යන්නේ එන්නේ නැති එකක්!

ලඟම පාලම තියෙන්නේ මෝගන්ටවුන් වල.

ඒ හැතැක්ම 100 ක් එහා.

එකක්වත් ලග පාත ඇතිනේ?

නෑ හමුදාව සේරම විනාස කලා.

බොට්ටුත් විනාස කලා.

කොහොම හරි මේ පාලමෙන් ගියොත්..

ඒක ඩැනි ලගට යන මාර්ගය වේවි.

මම කිව්ව ගමන් ඔයාලා හැරිලා දුවන්න ගන්න.

මොකක්?

අපි උගුලකට අහුවෙන්න යන්නේ.

දැන්

පහර දෙන්න!

යමු! යමු!

යමු! යමු! යමු! යමු!

මේ පැත්තෙන්!

වහලවල් වල බලන්න.හැම පාරකම චෙක් කරනන්.

හොදමයි සර්.

ඔයා හොඳින්ද? ඔයාට වෙඩි වැදුනද?

නැහැ මම හොඳින්. මම හොඳින්.

ඒ මොකක්ද ඒ උනේ?

මම කවදාවත් ඒ වගේ තුවක්කු දැකලා නැහැ.

ඒවා පිලඩෙල්ෆියා ගබඩාවෙන් ගන්න ඇති.

කොහොමද අපිව උන් හොයාගත්තේ?

ඒ ස්ට්‍රව්සර්.

කවුද ස්ට්‍රව්සර් කියන්නේ?

මාව විශ්වාස කරනන් හැමදේම කියන්න

ඔයාට කොහොමටත්වත් ඕන වෙන එකක් නෑ එයා ඔයාව අදුනගන්න.

ඉතින් කොහොමද පාලමෙන් යන්නේ.

යන්නේ නෑ.එයා මෙහේ ඉන්නකම් යන්න වෙන්නේ නෑ.

අපි මේ නගරයෙන් එහාට යමු.

මෝගන්ටවුන් පාලමෙන් යමුද?

අපිට වෙන දෙයක් කරන්න නැහැනේ.

ඔයා කිව්වා ඒක හැතැප්ම 100ක් ඇතින් තියෙන්නේ කියලා.

ඒකට දවස් ගානක් යාවි.

චාර්ලි මම මුළු හමුදාවටම අණ දුන්නා.

හැබැයි එකම කෙනාටයි මම බයවෙලා තියෙන්නේ.

එයා දැන් එළියේ ඉන්නවා.

අපි කරදරයක ඉන්නේ?

එයාලා මග හැරුණා සර්.

හොදයි එහෙනම්...

කෙල්ලව අරන් එන්න.

නෝරා! නෝරා ක්ලේටන්!

නෝරා..නෝරා ක්ලේටන්!

ඇයි එයාලා මගේ නම කියන්නේ

නෝරා ක්ලේටන්!

අපි ගාව මියා ඉන්නවා.

- මියා? කවුද මියා? - අපි ගාව මියා ඉන්නවා!

නොරා ඔහොම ඉන්න.

නෝරා ඉන්න ඒක උගුලක්.

ඒ කවුද?

මගේ නංගි.

රේවලුෂන් පලමු කතාමාලාව 8 වැනි කොටස

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමගේ

මම ගිහින් බලලා එනකම් මෙතන ඉන්න.

නෝරා?

මීයා

මම කිව්වෙ ඉන්න කියලනේ

කෝ අම්මා?

එයා...එයා මෙහෙ නෑ.

එයා ලියුමක් ලියලා ගිහිල්ලා.

එයා කියලා අපි තාත්තා ගාවට යන්න ඕනා කියලා.

ඇයි එයා අපිව දාලා යන්න ගියේ?

මියා, අපි දැන් යන්න ඕනා, හොඳද?

මට බයයි.

බය වෙන්න එපා.

නෝරා ක්ලේටන්!

නෝරා!

මම හිතන්නේ මට ඔයාගේ අවධානය ගන්න පුලුවන් වේවි.

ඔයා දන්නවා ඇති ගුරුත්වාකර්ෂනය නිසා නංගිට එල්ලිලා ඉන්න අමාරු වේවි.

එයාට තවත් ඒක දරාගන්න බැරි වේවි.

එයාගේ හුස්ම හිරවේවි.

දුක්විදලා මියයාවි.

වාසනාවකට වගේ ඒක වෙන්න පැයක් වත් යන එකක් නෑ.

මට දෙවල් දෙකක් ඕනා.

මාලය..ඔයා දන්නවානේ මම කියන එක.

සහ මයිල්ස් මැතිසන්ව.

එයා කරපු කැරලිකොලහල නිසා.

ඔයා මට ඕන එවා හරි වෙලාවට ගෙනාවොත්

ඇය ජිවත් වේවි.

හරිම සරලයිනේ.

මට තේරෙන්නේ නෑ.

එයාලා දන්නවා අපි ගාව මාලය තියෙනවා කියලා.

එයාලා දන්නවා අපි එක්ක නෝරා ඉන්නවා කියලා.

ඔයාගේ කොල්ලා නේට්

නම මොකක් උනත්..

එයා දැක්ක හැමදේම මොන්රෝට කියන්න ඇති.

එයාලා කොහොමද නෝරාගේ නංගිව හොයාගත්තේ.

ස්ට්‍රව්සර් ජීවත් වෙන්න කරන්නේ මේ වගේ දේවල් තමයි.

- මට මාලය දෙන්න. - මොකක්?

නෑ, ඔයා ඒක එයාලට දෙන්න එපා.

ඔය මාලය මට දෙනවා.

මට ඒක දෙන්න ඇරොන්.

මයිල්ස්!

මේක මොනාගින්ද හදලා තියෙන්නේ?

මේක හිරිලාවත් නෑ.

මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ?

අපිට බෑ මේක මොන්රෝට දෙන්න.

ඒක භායානකයි.

අපි එයාලට මාලය දෙන්නේ නෑ.

මයිල්සව දෙන්නෙත් නෑ.

අපි මියාව බේරගන්නවා.

අර කාලකන්නි ටිකත් මරලා දානවා.

ඒත් මට උදව් ඕනා.

- නවත්වන්න! - අපිට අණ ලැබිලා තියෙනවා.

සමාවෙන්න

කාගේ නියෝගයක්ද ලැබුනේ?

ඒක මගේ නියෝගයකට වඩා ලොකුයිද?

ජෙනරාල් මොන්රෝ ගේ, සර්.

ඔයා මොනාද කලේ?

ඒක මොකටද ඔයාට?

සර්?

කර්නල් ෆේබර්.

- කොහොමද මේජර්? - ටොම්, ඔයා මේක අහන්න ඕනා.

මාටින්ගේ බොට්ටුව තියන ඔවාහි වල...

අපිට වාර්තා දෙක තුනක් ඇවිල්ලා තියනවා ප්‍රදිපාගාරයක් තත්පර 4ක් 5කට ලයිට් පත්තු උනා කියලා.

ඒක නම් හිතට අල්ලනවා.

අපි පොඩ්ඩක් කතා කරමුද?

මට කියන්න තියෙන ඕනම දෙයක් කර්නල් ෆේබර් ඉස්සරහා කිව්වට කමක් නැහැ.

ජේසන්ට දඩුවම් දෙන්නේ ඔයාගේ නියෝග මත..

එයා පගාවක් දිලා

ස්ට්‍රව්සර් ඉන්න තැන ගැන තොරතුරු දැනගන්න.

ඔයා දන්නවනේ මට කොච්චර..

මූලිකත්වයක් මම දෙනවද කියලා ස්ට්‍රේව්සර් ගේ මෙහෙයුමට

ඉතින් ඇයි ඒක ඒ කොල්ලටත් දැනගන්න ඕන?

මැතිසන්ගේ ගැණු ළමයා.

මගේ පුතාට ලස්සන මුණු දැක්කම එක එක වෙනවා.

මට විශ්වාසයි එයා වදවෙනවා

ස්ට්‍රව්සර් එයාට මොකක් කරාවිද කියලා.

අණදෙන නිලධාරියාටත් ද්‍රොහිවෙන්න තරම් වදවිමක්ද?

මම ඒක බලාගන්නම්.

මම එයාව හරියට හදලා ගන්නම්

මට විශ්වාසයි ටොම් ඒක නම් ඕන වෙන එකක් නැහැ.

කර්නල් එක ගැන බලාගන්න දන්නවා ජෝන්?

රාජ්‍යතාන්ත්‍රික හමුවක් තියනවා..

කැලිෆොනියා සමුහආණ්ඩව වෙතට යන.

අපි ජේසන්ව ඒකට ඇතුල් කරනවා.

කැලිෆෝනියා?

සර්?

ඔව්?

කියලා දාන්න.

ඒක හැතැක්ම 3,000 යනගමනක්

...කඳු හරහා යන්න වෙන එකක්.

එයා ඒක කරන්න ගියත්..

හැමතැනම මලේජ්ජෙයෝ ඉන්නවා එයාලව මිනිපෙට්ටිවල දාලා එවන්න පුලුවන් අය.

මම මෙතන හිතන්නේ ටොම්..

ඒක ඔයාට ගරු කරලා කරන්නේ.

එක්කෝ කැලිෆෝනියාවට

නැත්නම් ද්‍රොහි උනාට මරණ දඩුවම.

ඔයාගේ කැමැත්තක්.

සර්?

- මනුස්සයෙක්ට තුවාල උනා. - අපිට උදව් ඕන.

- ඔයා හොඳින්ද? - ඔව්.

යමු! යමු! යමු! යමු!

ඔයාව දකින්න ලැබිම සතුටක් මියා

මම කිව්වේ අතිතය අමතක කරලා.

ඇත්තද? අපි යාළුවෝ වගේ ඉන්න ඕනද..

ඔයා මගේ අක්කට කරපු දේවල් වලට පස්සෙත්?

මොකක්ද සැලැස්ම?

මෝගන්ටවුන් වලින් ගග තරණය කරනවා.

ඔයාලට පිස්සුද ඒකට ෆිල්ඩෙෆියා වලට යනවද?

ඒක තමයි කරන්නේ.

අපි යන්න ඕන අනිත් පැත්තට මෙයාලගෙන් ඇතට.

අපිට බෑ.

More Sinhala subtitles for Revolution

Kommentit

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left