The Magnificent Seven

The Magnificent Seven

I-download ang Sinhala Subtitle

Impormasyon ng release

The Magnificent Seven (2016) (720p) YTS ag
Komentaryo ni SLCT

Mga Tag

720p
720
TS
YTS
Na-publish noong: 2016-12-24
Mga Download: 106
May Kapansanan sa Pandinig: No

Preview ng subtitle na Sinhala

Ang unang 200 linya.

යමු !

තනියෙන් වගේ. පොඩ්ඩක් තනියට එන්නෙයි?

නෝන පොඩ්ඩට ලාවට විනෝද වෙන්න පුළුවන් වෙයි.

-ඔව්! -ඉක්මනට, යනවා! අහකට වෙනවා පාරෙන්!

-ඉක්මනට. -ඉක්මනින්!

ඉක්මණින්.

-ඉක්මන් කරනවා! -එනවා!

-අහකට වෙයව් පාරෙන් දැන්ම! -කෝ ඉතින්!

වෙඩිල්ල පත්තු කළා!

ටවුමේ ඉඳල තවත් අස්ස කරත්තයක් එනවා!

ඒ බෝග් උන්නැහේගේ රත්තරන්!

අහකට. අහකට වෙයන් පාරෙන්!

පාරෙන් අයින් වෙනවා!

මේ රත්තරන් නම් පට්ට බරයි නොවැ.

-මේකේ නම් ඇති වෙන්න තියෙනවා වෙන්න ඕන. -ඔහෙලා ටික නම් ටිකකට!

රත්තරන් ටිකෙන් අහකට වෙනවල!

-කෙලින්ම ඇතුලට.ඔහේ නැගිටිනවා ඔතනින්! -දිගටම යනවල!

කරත්තේ ඇතුලේ තව රත්තරන් තියෙනවා.

ඉක්මන් කරනවා. ඔය පෙට්ටි ටික ගේනවලා.

මේ මිනිස්සුන්ට සලකන විදිහ හොඳ නැහැ.

මේ මිනිස්සු යුද්දෙදි සටන් කළා.

ගිහින් පේලියක් හැදියල්ලා පඩි ගන්න ඕනේ නම්.

-හරි දැන් යමු! -යමු! ඉක්මනට!

-හරි කොල්ලනේ පෝලිමක් හැදෙනවලා. -ඉක්මනට, කෝ!

ආය කරත්තේ පතලට අරගෙන යනවා.

ඉක්මනට! ඉක්මනට!

එතකොට අපේ වතුරටිකට මොකද වෙන්නේ ?

බොග්කාරය ආයෙත් එනවා, මිනිහ ඇවිල්ලා මේ ඉඩම අල්ල ගන්නවා.

-එතකොට අපේ පවුල් වලට මොකෝ වෙන්නේ? -එතකොට බොග්?

ඒයි සද්දේ නතර කරලා සන්සුන් වෙන්නලා!

අපේ වගාවල් මැරෙනවා!

එයා කියන්නේ මේ වතුර විසවෙලා කියලද?

-එක බොරුවක්! -ඒක බොරුවක්!

එහෙම නැත්තන් එයා මොකටද බ්ලැක්ස්ටෝන් තියාගෙන අපිව ඒකෙන් අයින් කරලා තියන්නේ?

-එයා නිකන් මනුස්සයෙක් ටර්නර්. -මිනිහා හමුදාවක් තියාගෙන ඉන්න කෙනෙක්, පිලිප්!

-මිනිහා කන්දක පතලක් කපන්න ඉල්ලන මනුස්සයෙක්. - මිනිහ හදන්නේ මේ ටවුමෙන් අපිව තොලොංචි කරවල දාන්න.

මිනිහගේ පතල් කාරයෝ අපේ ටවුමේ කෙරවලේ කඳවුරු බැඳගෙන ඉන්නේ .

අපේ ඉඩම අයිති හදන මිනිහෙක්.

දුසිම් ගණන් මිනිස්සු ප්‍රමානෙකට පඩි ගෙවල තුවක්කු දීල තියන් ඉන්න මනුස්සයෙක් ඒ.

අපි ඒක දන්නවා ටර්නර්.

-කවුද ගිහිල්ල ඒ මනුස්සයෙක්ට විරුද්ධ වෙන්නේ. -අපි විරුද්ධ වෙමු.

-නමුත් කොහොමද? මොකකින්ද? -අපි නිකම්ම නිකන් ගොවියෝ.

බොග්ට?

-අපේ පැත්තටත් නීති තියෙනවා. -බොග් තමයි නීතිය, මැතිව්.

ඒ වෙනුවෙන් ගෙනෙල්ලා ඒ වෙනුවෙන් ගෙවනවා.

-අපේ ෂෙරිෆ් උන්දවත් මිනිහගේ සල්ලි වලට යට උනා. -එතකොට එයාගේ සහයකයොත් අල්ලගත්ත.

-ඒ නිසා තමා මම කියන්නේ අපි සටන් කරමු කියල. -මම කියන්නේ අපි සටන් කරමු. ඔව්.

මම සටන් කරන්නේ නැහැ, මම මෙහෙන් යන්නෙත් නැහැ.

-එහෙනම් ඔහේ මොනවයි කරන්නේ? -දෙවියෝ ඒ කරන දෙයක් කරාවි.

අන්න හරි පිලිප් සහෝදරතුමා. දෙවියෝ නිසැකවම පිළිතුරක් ලබා දේවි.

දැන්. බොග් කියන්නේ බිස්නස් කාරයෙක්.

මිනිහා එක්ක කරුණු කාරනා කතා කලොත් බාගවිට උන්ද සාධාරණ කොටහක් නොදෙන්නත් බැරි නැහැ.

-ඔව්, වෙන්න බැරි නැහැ. දෙන්න පුළුවන්. -සාධාරණ කොටහක් කිව්වා ගැවින්?

ඔහේ තම මෙහෙ සල්ලි හම්බු කරන එකම මනුස්සයා!

නැහැ, තමුසෙයි තමුසෙගෙ වලත්ත ගෑනු ටිකයි.

බෙන් ඒ කතාව නම් සාධාරණ නැහැ ඔන්න.

ඔහේ දන්නවා ඒක. ඔහේ එහෙ උන්නා කියල කලින්දා රෑ.

ඒක මහා ගල් පැලෙන බොරුවක් ගැවින්.

-අනේ සහෝදර සහෝදරියනි කරුණාකරලා... -උඹ දන්නවා ඒක ගජබින්නයක් කියල.

-සහෝදර සහෝදරියනි කරුණාකරලා. -හේතු?

අහනවා ඩෙනිස්ගෙන් කොච්චර දුරට උන් හේතු කිව්වද කියල.

ඒ යකා ඩෙනිස්ගේ වගාවල් ගිනි තියල දැම්මා!

-අපේ ගොවිබිම් කුනුවෙනවා. -ඒක හරි.

මිනිහා අපිව මෙහෙන් එලවල දානකන් තමා අපිට ඉතුරු වෙලා තියෙන්නේ.

අපේ දරුවන්ගේ යහපත වෙනුවෙන් වත්

මම හිතන්නේ රෝස් ක්‍රීක් දාල යන්න හොඳම වෙලාව දැන්.

-කොහෙටද? -අපි කොහේ කියල යන්නද?

-මම දන්නවා ඔහෙලා බයවෙලා ඉන්නේ කියල. -මම මගේ තියෙන හැම දෙයක්ම දීල තියෙන්නේ.

අපි හැමෝම එහෙම තමා, එත් අපි මේහෙට එන්න සෑහෙන්න දුරක් ආවා.

මේක අපේ නිවහන කරගන්න ලොකු ලොකු අහිමිවීම් විඳ දරාගත්තා.

-දේව ගුණ ගයන්න. -ආමෙන්.

අපි ඒක කළා.

අපි හැමෝම.

එකතුවෙලා.

මේ නිම්නය අපේ.

-මම මැතිව් එක්ක එකඟයි. - මැතිව් එක්කයි.

මේක දේව නිවහන. මෙතන තුවක්කු වලට ඉඩක් නැහැ.

මෙතන ගැහැණු සහ ළමයි ඉන්නවා

බොග් මහත්තයා.

මේ තමයි ඔයා කරන දේ මේ වෙනුවෙන් තමයි ඔයා පණ උනත් දෙන්නේ.

ඔයාලගේ ළමයි,

එතකොට ඔහෙලගෙ ළමයින්ගේ ළමයි වැඩ කරන්නේ දුක් විඳින්නේ

සහ විනාශ වෙලා යන්නේ මේ වෙනුවෙන් තමයි.

මගේ දිහා බලනවා කොලුවෝ. මෙහෙට එනවා.

එනවා කොලුවෝ. එනවා.

කමක් නැහැ පුතා.

දැන්, මම මෙහෙට ආවේ රත්තරන් වෙනුවෙන්.

රත්තරන්.

මේ රටට දීර්ඝ ලෙස සමව බෙදුන ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ධනේශ්වර ක්‍රමයක් තියෙනවා

රත්තරන් සමඟින් බැඳුන ධනේශ්වර ක්‍රමයක්.

ඒ නිසා ඔහෙලා මේ හිටගෙන ඉන්නේ දියුණුව සහ ධනය තියෙන මාර්ගයක් මත

.ඔහෙලා මේ හිටගෙන ඉන්නේ දෙවි කෙනෙකුගේ මාර්ගයක් මත!

-මොකක් වෙනුවෙන්ද? -දේශකයෝ බැහැ.

මම උදව්වක් කරන්න ඕනෙද?

අපි හොයාගනිමු එහෙනම්.

අත දාන්න ඕක ඇතුලට මම කියනවට.

කෝ දාන්න.

දාන්න.

ඉඩම්.

මේක තවදුරටත් ඉඩමක් නෙමේ.

සිතියම මත මම සලකුනුක් ගැහුවට පස්සේ

මම මේ පිළිසරණක් නැති පොලවට පය ගැහුවට පස්සේ

මගේ දෙනෙත් ඒ දෙස යොමු කලාට පස්සේ,

එය ඉඩමක් වෙන එක නතර වෙලා...

අන්න හරි. අත අරගන්න.

දුහුවිල්ල.

යන්න, දැන් ගිහින් ඉඳගන්න.

මේ ඉන්නේ ඔහෙලගෙ දෙවියෝද?

දුහුවිලි පාර්සලෙකට ඩොලර් 20 ගානේ ගෙවන්නම්, ඒ තමයි මගේ ගැන.

-මගේ ඉඩම ඒ වගේ තුන් ගුණයක් වටිනවා! -ඔහෙට මෙහෙම කරන්න බැහැ .

අපිට අපේ පවුල් ගැන හිතන්න වෙනවා.

මේ පළාත මීට වඩා වටිනවා.

-ඔහේ අපේ ඉඩම් හොරකම් කරනවා! -ඒ වගේම අපේ බඩවියතත්.

ඒක රසවත් දෙයක් වෙන එකක් නැහැ.

ඇඹුල් බවක් මිසක්.

-උන් ඇතුලට එනවා! -හැමෝම එලියට යනවලා!

එලියට යනවල හැමෝම!

මොනවද මේ උඹල කරන්නේ? මේක දේව නිවහනක්.

උඹල දෙන්න! ඔතනම ඉන්නවල.

උඹල කොහෙවත් යන්නේ නැහැ. මෙතනම ඉන්නවා!

එපා, එපා!

-එපා, අනේ එපා! -පහත් වෙනවා.

කවුරුහරි එයාට උදවු කරන්න. එන්න. එන්න.

-පිටවෙනවා! -මේක දේව නිවහනක්!

-ඉක්මන් කරනවා! -පලයව් මෙතනින් එලියට!

එපා! එපා!

අනේ!

දෙවියන්ට පිටුපාන්න එපා.

කරුණාකරලා නතර කරන්න.

-අනේ, නතර කරන්න! -එයාට පාඩුවේ ඉන්න දෙන්න!

අහකට වෙලා ඉන්නවා, පූජකයෝ!

-මම ආය රෝස් ක්‍රීක් වලට එනවා සති තුනකින්. -ඇවිදින එක නතර කරනවා.

මගේ යෝජනාව පිළිගන්න අයට

පුළුවන් මම ආවහම මගේ මේසේදී ඔප්පු වලට අත්සන් කරන්න

-මැතිව්! -...එයාලට එයාලගේ ඩොලර් 20 ලැබේවි.

අහකට වෙනවා එයාගෙන්!

ඔහෙලගෙන් එහෙම අකමැති වෙන අය ගැන ඉතින්

දෙවියොම බලා ගනීවි.

මම උදවු කරන්නම් ඔයාට. මට සමාවෙන්න. ඉන්න මම උදවු කරන්නම්.

දෙවියෝ බලාගෙන ඉන්නවා.

මොන විදිහේ මිනිහෙක්ද උඹ?

මේ මිනිස්සු උඹට මොනවා කලාටද මේ?

මොකක් නිසාද බොග් ?

ඉඩම් හින්දද?

ඉඩම් හින්දද?

නැහැ!

මැතිව්!

ඉසබෙල්, එපා!

බැල්ලිගෙ පුතා!

-එපා කලෙබ්! -අපොයි මගේ දෙවියනේ.

පහතට, පහත් වෙලා ඉන්න.

එපා, එපා!

එපා!

ඔය මළමිනී ටික තියෙන තැන් වලම තියෙන්න අරින්න

උන්ට ඒ දිහා බලන් ඉන්න දෙන්න දවස් කීපයක්.

එපා!

-මගේ දෙවියනේ! -එපා!

එපා! එපා!

කලෙබ්.

අනේ දෙවියනේ එයාව අරගන්න එපා.

එන්න ලෙනි. අපිට ළමයව පල්ලියෙන් අහකට කරන්න වෙනවා.

-ගිණිගන්නවා, එන්න, එන්න, එන්න. -එපා, එපා.

එන්න, එන්න අපිත් එක්ක! එන්න ලෙනි.

මේක දෙවියන්ගේ ගෙදර.

-වරෙල්ල අන්න ගිණි ගන්නවා! -මොකද්ද ගිණිගන්නවා

-අපි ඒක නිවල දාමු. අපිට එහෙම වෙන්න ඉඩ අරින්න බැහැ. -මගුලයි! ඒක ගිනිගන්නවා!

ඒක පොළවටම අළුවෙලා යයි අපි ඉක්මන් නොකලොත් එහෙම.

-පස්සට වෙයල්ලා! -ඉන්න, ඉන්න.

-පස්සට වෙනවලා! -පස්සට වෙලා හිටපල්ලා, මිනිස්සුනේ!

මොකද්ද, අපි මේ උදව්වක් කරන්න හදන්නේ.

උඹලට පඩි ගෙවන්නේ උදවු කරන්න නෙමේ. පලයල්ලා!

-මට බැහැ. -මම හොඳින්.

එන්න. එන්න. එන්න අපි එක්ක.

මගුල මේ රෝදෙට කෙලවෙලා. මට ඒක හදන්න බැහැ.

ඉස්සරහට ලොකු දුරක් යන්න තියෙනවා අපිට.

අර බලනවකො ටිකක්.

දන්නවා ඇතිනේ ඔහේ මේ ඉන්නේ කොහෙද කියල නේද කව්බෝයි?

මෙන්න මෙතන. මෙන්න මෙතන.

ඔව්, මම මගේ වාසනාව වෙනස් කරන්න හිතාගෙන ඉන්නේ.

-මේ කාඩ් අත නම් මල ජරාවක්. - හරි ඔට්ටුයි.

මේ අත ටිකක් මනුස්ස කමින් සෙල්ලම් කරමු හරිය?

මම ඔහේ දිහා බලන් ඉන්නේ ලූකස්.

අනේ මගුල් නොකර ඕක සෙල්ලම් කරපන්, ෆැරඩේ.

මොන මගුලක්ද මේකා මෙහෙ කරන්නේ?

බස්ට්හෙඩ් වීදුරුවක්.

සමා වෙන්ඩ ඕන, ඒ ජාතිය මෙහෙ නැහැ කව්බෝයි.

එහෙමත් එකක් නම් මම ඩබල් එකක් ගන්නම්.

-මේ අහවල් එකටද? -තොරතුරකට.

මනුස්සයෙක්ව හොයනවා. ලොක්කා.

ඔහේගේ වගේ සයිස් එකෙක්.

මොකද්ද නම?

උගේ අම්මා දීපු නම නම් ඩැනියෙල් හැරිසන්,

එත් මිනිහට කුඩු ඩෑන් කියලත් කියනවා.

අඳ ගොවියෙකුයි එයාගේ පුතාවයි අමු අමුවේ මරල දාල.

ඒ මිනිහගේ වගා අස්සයව හොරකම් කරලා.

මිනිහගේ ගෑණි මැදිහත් වෙන්න හදලා. එකේ වාසියත් අරගෙන ඒ ගෑනිවත් මරල දාල.

-අහල නැහැනේ මිනිහ ගැන. -මම කලින් කිව්වා වගේ මේ මිනිහ වෙනස් වෙනස් නම් පාවිච්චි කරනවා.

මිනිහගේ වම් උරෙස්සේ උණ්ඩ කැළලක් තියෙනවා.

මෙන්න මෙතන.

දැන්, මේ කුඩු ඩෑන් ජුලි බුලි කියල අපරාධකාරයෙක් එක්ක පැනල ගිහින් තියෙනවා .

Mga Komento

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left