Ang unang 200 linya.
කාටද පේන කියන්න පුලුවන් මේ දරුවන් හැදෙන්නෙ වැඩෙන්නෙ...
එයාලගෙ දෛවයෙන් තොරවයි කියලා.
එහෙම කිව්වෙ සමහර ළමයි ඉපදෙන්නෙ එයාලගෙම කියන දෛවයකුත් එක්ක නිසා.
සමහරක් අය තමන්ගෙ දෛවය ලියන්න යද්දි,
සමහරක් මිනිස්සු තමන්ගෙ දරුවන්ගෙ දෛවය එයාලට අවශ්‍ය විදියට හැඩගස්වා ගන්නවා.
කොයිතරම් නම් ලස්සන බබෙක්ද! මෙයා නම් ලොකුවුණාම අනිවාර්යයෙන්ම වීරයෙක් වේවි.
මට නම් විශ්වාසයි එයා ලොකුවෙද්දි වීරයෙක් වෙනවාමයි.
ඔයාලට වීරයෙක් වෙන්න ඕනෙ නම්, ඔයාලා හැමකෙනෙක්ටම පුලුවන් බිංදුවෙන් පටන්ගන්න!
ඔයා නම් ඇත්තටම හරිම ලස්සනයි.
ඔයා මුම්බායි යන්නම ඕනෙ වීරයෙක් වෙන්න.
- තාත්තා, මං තීරණය කරලා තියෙන්නෙ මුම්බායි ගිහින් නලුවෙක් වෙන්න.
මං ඔයාට කී සැරයක් නම් කියලා තියෙනවද? ඔයා වීරයෙක් වෙන්නෙ නෑ.
ඔයා නම් කිසිම කමකට නෑ!
තවමත් ඔයාට ඕනෙ යන්න නම්, කැමති දෙයක් කරගන්න!
සැලී මුහුදු වෙරළේ සිට සිප්පි කටු විකුණයි.
සතුට.
තරහව.
ප්‍රේමාන්විත බව.
ජයග්‍රාහකයා වන්නේ සමීර් බෙහි!
අපි ඔයාට ආදරෙයි.
මාත් ඔයාලට ආදරෙයි!
අපි ඔයාට ආදරෙයි, සමීර්!
ඒයි සමීර්...
කොහොමද!?
- විපුල් යෝගට් කුසලතා පරීක්ෂණය. සමීර් බෙහි.
හරි... ලෑස්තිද? - ඔව්, සර්.
ලෑස්තියි, සර්. - හැමෝම නිශ්ශබ්ධවෙන්න!
කාගෙ මොබයිල් එකද ඒ රින්ග් වෙන්නෙ? ඒක ඕෆ් කරලා දාන්න!
ඒයි!
හරි, සර්. ගන්න!
විපුල් යෝගට්. ශක්තිමත් බවේ සම්පත!
ස්ට්‍රෝබෙරි සහ ලිචී රසයත් සමඟින් සියයට විස්සක් අධි කැල්සියම් ද සමඟින්!
රසායි!
ඔය කරන එක නවත්තන්න!
කණගාටුයි, සර්. කරුණාකරලා තව එක සැරයක්.
ගන්න, සර්. - ලෑස්තිද?
විපුල් යෝගට්. ශක්තිමත් බවේ සම්පත!
ස්ට්‍රෝබෙරි සහ ලිචී... චී...
තේරෙන්නෙ නැද්ද?
ගන්න, සර්. - හරි.
තව එක සැරයයි.
විපුල් යෝගට්. ශක්තිමත් බවේ සම්පත!
ස්ට්‍රෝබෙරි සහ ලිචී රසයත් සමඟින් සියයට විස්සක් අධි කැල්සියම් ද සමඟින්!
මොනතරම් අසික්කිත ළමයෙක්ද!
මෙයාව එළියට දාන්න! මෙතනින් අයින් කරන්න...
යන්න යන්න!
මොකක්ද වැරැද්ද, සර්?
එයා මගේ ළමයා!
මොනතරම් හුරතල් ළමයෙක්ද! මොකක්ද ඔයාගෙ නම?
ඇයි ඔයා මගේ නහයත් හාරන්නෙ නැත්තෙ?
මං කිව්වනෙ යනවා යන්න!
සර්, එයා ගොඩක් ලස්සන.. - යනවා යන්න!!
ටීනා, ඔයාට ඒක කරන්න පුලුවන්!
- නියමයි, ටීනා... නියමයි! - මාරයි...
ඔව්... ටීනා!
ඒක නම් මාරයි!
ස්තූතියි, යාළුවා!
සමාවෙන්න...
සමාවෙන්න! - ආහ් ඔව්.
නරකම නෑ. ඇත්තටම හොඳට කළා.
ස්තූතියි.
ඒත් මං හිතන්නෙ ඔයාට ඊට වැඩිය හොඳට කරන්න පුලුවන්කම තිබුණා.
තව ටිකක් විතර හිතට අරගෙන, ඇඟට අරගෙන...
විඳින්න... සංගීතය විඳින්න.
නැතත් ඒක ගොඩක් හොඳයි!
කොහොමද බබෝ...
ඔව් බබෝ...
ඔව් බබෝ... හොඳින්...
මගේ වස්තුව...
ඔව්, මං කෑවා.
ඒක අරගන්න, ටීනා. කවුද ඊලඟට?
හරි යාළුවනේ... මං කරපු විදිහට ඒක කරන්න!
ඔයා... එන්න!
කුසලතා පරීක්ෂණයටනෙ මෙහෙට ආවේ, නේද?
ඔව්.
මෙතන තමා තැන!
මරු.
පහ. හය.
තව ටිකක් විතර හිතට අරගෙන, ඇඟට අරගෙන...
ඒක විඳින්න, සංගීතය විඳින්න.
ඒක හැමදේම වෙයි.
හරිද?
පහ, හය, හත, අට...
අති විශිෂ්ටයි බොස්, අනර්ඝයි!
පුදුමාකාරයි බොස්, ඇත්තටම!!
ඔයාට ලැබිලා තියෙන්නෙ වීරයෙක්ගෙ පෙනුම. වීරයෙක්ගෙ පෙනුම.
ඔයාගෙ විශිෂ්ටත්වයි මගේ කුසලතාවයි එකතු කරලා...
අපි ගින්දර උඩින් වේදිකාව ගහමු!
අපිට තියෙන්නෙ නම් පුංචි බජට් එකක්. හිතනවා ඔයා ඒක වැඩිය හිතට ගන්න එකක් නෑ කියලා...
සත්තකින්ම නෑ, සර්.
ටීනා, මෙයාට හැමදෙයක්ම පැහැදිළි කරලා දෙන්න.
හරි, රන්ජිත් සර්..
නරකම නෑ!
මං හිතන්නෙ ඔයා තරහින් ඇත්තෙ, ඒත් ඔයාගෙ නැටුම නම් ඇත්තටම හොඳයි!
ස්තූතියි, මට කණගාටුයි මං කළින් කියපු දේවල් ගැන.
ආපහු ඒක කියන්න එපා.
ඔව්... ඔව්... නෑ... නෑ...
හලෝ? මං සීරියස් කතා කරන්නෙ!
ඔව්, මං දන්නවා.
විහිලුවක් කළේ!
කොහොමහරි, අපි හෙට රූගත කිරීම් පටන්ගන්නවා. - හරි.
ඔයාගෙ ඇඳුම් අරගෙන එන්න.
ඒ වගේම ඔයාටම තමා ඔයාගෙ මේක් අප් එක දාගන්න වෙන්නෙ.
- ඔයාට ඒක කරගන්න පුලුවන් නේද? - සත්තකින්ම, මට පුලුවන්. ප්‍රශ්නයක් නෑ.
කොහෙන්ද ඔයා නටන්න ඉගෙනගත්තෙ?
හ්ම්... එහෙන් මෙහෙන්.
චුට්ටක් විතර මහන්සි වෙලා කරන වැඩ වලින්. - ඒක සිද්දවෙනවමයි..
ටීනා... ටීනා... - තත්පරයක් ඉන්න...
ඔයාගෙ විශිෂ්ටත්වයි... මගේ කුසලතාවයි එකතු කරලා...
අපි ගින්දර උඩින් වේදිකාව ගහමු!
ටීනා, මේ ඉන්නෙ පූරබ්. මේ ටීනා. - කොහොමද!
මෙයාට පැහැදිළි කරලා දෙන්න. එයා වීඩියෝ එක කරයි.
ඒත් එතකොට සෑම්, සර්?
- කවුද සෑම් කියන්නෙ? - කුසලතා පරීක්ෂණය කරපු එක්කෙනා!
මං මොනා කරන්නද? මෙයාව නිර්දේශ කරලා තියෙන්නෙ රන්ජිත් කපූර්.
මෙයා වීඩියෝ එකට ගෙවනවා!
එයාට කියන්න, අපි තව එකක් කරමු කියලා. යන්න යන්න, කරුණාකරලා.
හරි, සර්.
ටීනා... - හ්ම්...
මට තව කුසලතා පරීක්ෂණයකට යන්න තියෙනවා, ඒ නිසා මං යනවා. ස්තූතියි.
සර්, ඊලඟ සැරේ මට අවස්ථාවක් දෙන්න. ''හරි විශිෂ්ඨත්වයටයි කුලසතාවටයි''?
හරි. - ඔබට ස්තූතියි, සර්.
මේ වීඩියෝ එක ලොකු ගණුදෙනුවක් නෙමෙයි...
අනික ඔයා මේ වගේ දේවල් කරන්න ඕනෙත් නෑ!
ඔයා දන්නවා, ඔයා දක්ෂයි ඒ වගේම ඔයාට හොඳට නටන්නත් පුලුවන්...
ඒක හරි, ටීනා. මේ වගේ දේවල් සිද්දවෙනවා. ලොකු ගණුදෙනුවක් නෙමෙයිනේ.
ඒක නෙමෙයි, ඔයා දන්නවද!
තව ටිකක් විතර හිතට අරගෙන, ඇඟට අරගෙන...
විඳින්න... සංගීතය විඳින්න එතකොට හැමදෙයක්ම හරි යාවි.
කොහොමද තාත්තා, හරි වෙලාවටම කතාකළා!
ඔයා ආපහු දිල්ලි එන ගමන්ද ඉන්නෙ?
නෑ, තාත්තා. කුසලතා පරීක්ෂණයකට ගිහින් එන ගමන්. හෙට රූගත කිරීම් පටන්ගන්නවා.
ඒක සිද්දවෙනවනම් වෙන්නෙ වැරදි දවසක අන්න එදාට ඔයා තරුවක් වෙයි!
ඔයා දන්නවද...
ගිය අවුරුදු තුන පුරාවටම සිද්ද වුණෙත් මේ දේමයි!
ඔව්, තාත්තා.
ඔයා කිව්වා ඒකට යන්නෙ එක අවුරුද්දයි කියලා.
''මට ඒක අවුරුද්දකින් කරගන්න බැරිවුණොත්, මං ආපහු එනවා'' කියලා කිව්වා.
- එහෙම නේද ඔයා කිව්වෙ? - ඔව්, තාත්තා.
අවුරුද්ද අවුරුදු තුනකට හැරුණා මොනාද ඔයා කරලා තියෙන්නෙ?
ඔයාට සිද්දවෙන්නෙ දකුණෙ ලුන්ගි-රජා වෙන්න.
ආ ඔව්මයි! ඔයා තමයි සරම් සුල්තාන්!
ගුවනේ පාවෙන ලුන්ගි
පහසුවෙන්ම ගුවනේ පාවෙන්න පුලුවන්.
ඒත් තාත්තා, මං වෙළඳ දැන්වීමක් වත් කරලා තිබුණෙ නැත්නම්...
මට කාර් එකක් වත් පදවන්න බැරිවෙනවා!
ඉතින් මොකද ඒක පාවිච්චි කරපු කාර් එකක් වුණත්!
ඔයාගෙ අම්මට ඔයා ගැන තිබුණෙ ලොකු බලාපොරොත්තු.
කරුණාකරලා එයාගෙ ආත්මයට සැනසීමක් ලබාදෙන්න.
සුභ පැතුම්.
අහන්න, පුතා...
චිත්‍රපටි කර්මාන්තයෙ ඔයාට කරන්න පුලුවන් දෙයක් නෑ.
ගොඩක් දෙනෙක් තමන්ගෙ ජීවිත විනාශ කරගෙන තියෙන්නෙ ඕවා පස්සෙ ගිහින්.
දැන්ම ආපහු එන්න, පුතා. - තාත්තා!
තවමත් ඔයා ලග ආපහු එන ටිකට් එක තියෙනවද? නැත්නම් ඔයා ඒක විකුණුවද?
තාම මං ලග ඒක තියෙනවා!
එහෙනම් ඒකෙන් ආපහු එන්න.
තාත්තා... - ඔයා අහන්නෙ නෑ.
ඔයාට මොනවාහරි ඕනෙද? සමහරවිට, මුදල් එහෙම?
නෑ, තාත්තා. මට කිසිමදෙයක් ඕනෙ නෑ.
- මං හොඳින්, තාත්තා! - ඔයා ගැන බලාගන්න. - හරි තාත්තා!
තාත්තා...
මං ඔයාට ආදරෙයි!
නවත්තගන්නවා ඔයාගෙ ඔය චාටු කතා!!
කොහොමද වීරයා! කවද්ද ඔයාගෙ චිත්‍රපටිය එළියට එන්නෙ?
- ඇයි? - එතකොට අපිට චිත්‍රපටි බලන එක අත්හැරගන්න පුලුවන් නිසා!
කට වහගන්නවා!
අම්මී! අපි එයාට බයවුණා!
''චිත්‍රපටි බලන එක අත්හැරගන්න!'' හරියට උන්ට ටිකට් ගන්න පුලුවන් වගේ!
කොහොමහරි එයාලා නෙමෙයි මං හිතාගෙන ඉන්න ප්‍රේක්ෂකයින් වෙන්නෙ!
මොකද?
මේ කර්මාන්තයේ නම් කිසිම වෘත්තීය දක්ෂකමක් නෑ
යම් තරමකවත් විනයක් ඇත්තෙ නෑ!
- මොකක්ද සිද්දවුණේ? - රැස්වීමක් තිබුණා...
නායකත්ව භූමිකාවකට. ටිකකට කළින් කෝල් එකක් ආවා ඒක කැන්සල් වුණා කියලා.
මට හිතාගන්න බෑ. මට ගෙදර යතුරු දෙන්න.
ඔයා ඒක නැතිකරගත්තද? කෙර්සි හොයාගත්තොත් නම්, මාව මරයි!
- මට මේ ඉන්න තැනත් නැතිවෙන්න යන්නෙ මනුස්සයෝ! - අල්ලගන්න!
ඒයි... මට දාහක් හරි දෙදාහක් හරි ණයට දෙන්න බැරිද?
- එකක්ද දෙකක්ද? - දෙකක්! මට හොඳ කොණ්ඩ මෝස්තරයක් දාගන්න ඕනෙ.
ගෞරව්... - ඔයා මාව අහක් කරනවද?
අපි යාළුවෝ!
මං අහකට දාන්නෙ නෑ. ඔයා මතක තියාගන්න මේ...
දෙකයි කළින් ගත්තු දහසයයි එක්ක ඔක්කෝම දහඅටදාහක් තියෙනවා.
මෙන්න, මේක තියාගන්න. අමතක කරන්න එපා! - හොඳයි.
ඉවරයි! කෙර්සි මෙතන. විනාඩි දහයක් ඉඳලා යන්න!
මං... මං යනවා.
සමීර්... ගෙවල් කුළිය. මට ගෙවල් කුළිය ගෙවන්න!
ගෙවල් කුළිය...
කොහොමද, මේ ඉන්නෙ සමීර් බෙහි, ඔබට පුලුවන් 9820131139න් මාව සම්බන්ධ කරගන්න.
හරි, සර්. ලෑස්තියි.
''ප්‍රියා, ඔයා තමයි මගේ මුළු ලෝකයම!''
''මං ඔයාට ආදරෙයි, ප්‍රියා.'' ''මං ඔයාට ආදරෙයි.''
හරි, ගොඩක් හොඳයි.
- දැනට නම් මුකුත්ම නෑ... පේන හැටියට මගේ ඊලග චිත්‍රපටියට නම්...
කමක් නෑ. ඔබ ලඟ මගේ අංකය තියෙනවනෙ.
ඔව්... - ඔව් ඔව්, මං ඒක දුන්නනෙ.
මැඩම්, කුරියර්...
මෙන්න..
ඉතින් කොහොමද ඒක?
No comments yet. Be the first to leave one.