Ang unang 200 linya.
මගේ නම බැරී ඇලන්
මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා.
මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මාව
හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා.
ඇය මැරුවට මගේ තාත්තා හිරේට ගියා.
එක් අනතුරකින් මාව වියනොහැක්කක් බවට පත්කලා.
පිටත ලෝකයට, මම සාමාන්‍ය ගවේෂණ විද්‍යාඥයෙක්.
ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා අපරාධවලට විරුද්ධව සටන් කරලා
මම වගේ අනිත් අයව හොයාගන්න.
කවදාහරි දවසක, මම මගේ අම්මව මරපු කෙනාව හොයාගෙන
මගේ තාත්තට සාධාරණය ගේනවා.
මම තමයි... ෆ්ලෑෂ්.
පසුගිය කොටස්වලින්... . .
නෝරා ඇලන් මැරුණට පස්සෙයි ඔයා ඔයාගේ ලැබ් එක හැදුවේ.
ඔයාට කියන්න පුලුවන්ද ඔයා මොකද කලේ කියලා
ඊට කලින් සෙන්ට්‍රල් නගරයේ?
මෙතන මම හිතාගෙන හිටියේ අපි දෙන්නා
සුහද කතාවක් කරනවා කියලා.
මොකක්?
ඔයා වැඩිය හිනා වෙන්නේ නෑ කියලා මට දැනුනා.
ඔයාව කොමා එකකට දාපු පිපිරීම
මගේ පෙම්වතාවත් මරලා දැම්මා.
රොනී!
එයා වීරයෙක්.
මට එයා වීරයෙක් කරන්න ඕනි වුනේ නෑ.
මට ඕනි වුනේ එයාව මගේ සැමියා කරගන්නයි.
මාව ආපහු හොයන්න එපා.
හැමෝටම වීරයෙක් ඉන්නවා.
එයාලා හොයන නැත්නම් ගරු කරන කෙනෙක්,
එයාලා එහෙම වුනා නම් කියලා හිතන කෙනෙක්.
වීරයෝ විශ්වාස කරන්න ලේසියි.
අපේ වීරයෝ අපිව විශ්වස කරන්නේ නැති වුනාම කොතරම් අමාරුද.
බෙරී, ඉස්සරහින් හන්දියක් මුණගැහෙනවා, ඉක්මන් කරන්න!
මේකෙන් එයාලව ප්‍රමාද කරාවි.
කට්ටිය, කොයි පැත්තටද?
- වමට. - දකුණට.
- දකුණට. - වමට.
නවත්තන්න! මට ඔය දෙන්නම
දේවල් දෙකක් කියනවා වගේ ඇහෙන්නේ හරිද?
බෙරී, අහන්න, ප්‍රවේසමෙන් අහගන්න.
ඔයා මේකයි කරන්න ඕනි.
දැන්, ක්වීන් පාලම පැත්තට යන්න හදනවා,
ඒත් ඒකට ෂෝට් කට් එකක් තියෙනවා,
වමට.. වමට..
- දකුණට.. - මට එයාව පේනවා!
Fremont වලට කලින් එයාව බටහිරට යවන්න.
- හරි, කොහොමද? - වෙන පැත්තකට හරවන එක කරන්න.
දැන්, රජු interstate පැත්තට ඇතුල් වෙන්න හදනවා.
මොන ඇතුල් වීමෙන්ද?
නියම කොල්ල.
චෙක්...
යතුර ගත්තා.
යාළුවා.
පහක් දාන්න!
ඔව්!
නියමටම කලා, මිස්ටර් ඇලන්.
- අපි පින්තුරයක් ගන්න ඕනි. - හොදට විශ්වාසයි පළවෙනි නිතිය තමයි
රහස් අනන්‍යතාවයක් තියෙනවා කියන්නේ ඔයාගේ ෆොටෝ ගන්නේ නැතිව ඉන්න ඕනි
සූට් එක ඇදගෙන වෙස් මූණ දාගන්නේ නැතිව.
අයියෝ, අනේ!
මේක අපිට විතරයි. මේක දත්ත ගබඩාවට විතරයි.
කවුද දන්නේ? සමහර විට අනාගතයේ මිනිස්සුන්ට
මේක වුනේ කොහොමද කියලා දැනගන්න ඕනි වේවි.
හරි. ඔයාට ඕනි නම් අනාගතයේදී,
සම්පුර්ණ කතාවම, එහෙනම්, අපි ඒක ඇතුලේ ඉන්න ඕනි.
මුලින්, මම මේකප් එකක් දාගන්නකන් ඉන්නවද?
අනාගතය ඔයාගේ මේකප් ගැන වද වෙන්නේ නෑ.
ම්ම්-ම්ම්ම්.
හරි.
හොදට හිනාවෙන්න.
තුන... දෙක...එක.
ඒකට සෙල්ෆියක් කියලා කියන්න පුලුවන්ද?
අනිවාර්යයෙන්ම.
නියමෙට ආව.
මට එලියෙදි උදව් කලාට ස්තූතියි.
මගේ සතුටයි.
නියමෙට කලා.
මම කියන්න ඕනි ඒක නම් දැනුනේ ඉස්සරහට යෑමක් වගේ
- වීරයෙක් විදියට. - ඔව්.
ඔයා ඒකට ගොඩක් හොදයි.
- හේයි. - හේයි.
ඔයා දන්නවද ගෙදරින් පිටට යනවා කියලා කියන්නේ
ගෙදර ආපහු ඉන්නේ නෑ කියන එක කියලා?
හා-හා-හා.
මට දේවල් ටිකක් අමතක වුනා.
ඉතින්.. ආපහු ගෙදර ජීවත් වෙන එක කොහොමද?
- හේයි, බෙරී? - යෝ.
බබෝ... . spaghetti a la me.
රෑ කෑමට ඉන්න ඕනි නෑ කියලා විශ්වාසයිද?
ස්තුතියි, ඒත් එඩී මුලු දවසම තින්ත ගානවා
මම එයාට උදව් කරනවා කියලා කිවා.
අනික, මම ඒ දේ කරන්න යන්නේ
පොඩ්ඩක් විතර
මගේ කොණ්ඩෙයි මගෙ නහයෙයි තීන්ත ගාගෙන.
හේයි,
සෙන්ට්‍රල් සිටි පින්තුර ප්‍රවෘත්ති සමාගමෙන් කෙනෙක් ඔයාට කතා කලා
කලින් දවසේ, මම ෆ්‍රිජ් එකේ අංකය ගැහුවා.
මොකක්? ඇයි ඔයා මට කිවේ නැත්තේ?
දැන් කිවා.
හේයි, මට ආරංචි වුනා රෝයල් ෆ්ලෂ් කල්ලියේ කටිටියක්
බන්ධනාගාරයට යනවා කියලා.
ඒක හොද කෑ ගැහිමක්ද නරක කෑ ගැහීමක්ද?
හොද එකක්! ගොඩක් හොද එකක්!
මට දැන් ජොබ් එකක් ලැබුනා වාර්ථාකරයෙක් විදියට
Central City Picture Newsවල.
- ඒක නම් පට්ට! - කතෘ මගේ බ්ලොග් එකේ රසිකයෙක්!
- ඒක නම් පුදුමයි. - මගෙ දෙවියනේ!
දෙවියනේ.
හැරිසන් වෙල්ස්.
හලෝ?
ඔයා කරපු දේ ගැන අපි දෙන්නම දන්නවා.
ගෙවන්න කාලය හරි!
ඇතුලට එන්න.
ජෝ, මේ හැම දේකටම මම සමාව ඉල්ලනවා.
ඒක නිකන්.. මට ඒක දැනෙන්නේ පොඩි ප්‍රශ්නයක් කියලා.
පොලිසියට නොකියා ඉන්නයි තිබුනේ.
මේක වෙන්න කලින් මට විහිලුවට කෝල් එකක් ආවා.
විහිලුවකට වඩා වැඩි දෙයක් මට දැනෙනවා, ඩොක්ටර්.
ගොඩක් අය ඉන්නවා වගේ
ඇක්සලරේටරය පිපිරුණ එකට මම විදෙව්වා මදි කියලා හිතන ,
සමහර අය ඒකට මේ වැගේ වැඩ කරනවා වගේ.
ඩොක්ටර් වෙල්ස්, ඩොක්ටර් වෙල්ස්, ඔයා හොදින්ද?
ඩොක්ටර් ස්නොව්, මම.. මම හොදින්. ටිකක් විතර බයෙන්.
ඒ හැර, මම හොදින්, හලෝ සිස්කෝ.
ඔයාලගේ ගෙදර වගේ හිතා ගන්න.
මම හෝටලයක් බුක් කරගන්න ඕනි.
මේ තැන නම් සුපිරි.
ඔව්, හේයි, ඇයි ඔයාලාට මෙච්චර වෙලා ගියේ?
අපි අතරමං වුනා.
අපි මීට කලින් මෙහාට ඇවිත් නෑ.
ඇත්තටම? කවදාවත්ම?
එයා එයාගේ පුද්ගලික ජීවිතය පුද්ගලිකව තියාගත්තා.
පොඩි අය ඉස්සරහින්, නරියෝ පස්සහින්.
වෙන විදියකට කියනවා නම්, ඔයා අමාරු තැනක් අතරේ ඉන්නේ.
චෙක්.
රජු මැරුණා.
චෙක් මේට්.
ඩොක්ටර් වේල්ස්?
මෙන්න එයා.
හාර්ට්ලි, අදුනා ගන්න මේ සිස්කෝ රේමන්.
මිස්ටර් රේමන් මෙයා හොදම කාර්මික නිලධාරියෙක්
මම දැනට දැකලා තියෙන.
වාව්.
හැරිසන් වෙල්ස් මං ගැන එහෙම කිවා කියලා මට විශ්වාස කරන්න බෑ.
මට විශ්වාසයි එයා ඔයාගේ කණ්ඩායමේ වටිනා කෙනෙක් කියලා ඔප්පු කරාවි.
- මාව විශ්වාස කරන්න. - මම ඔයාව විශ්වාස කරනවා.
මම කෙනෙක්ව විශ්වාස කරන්නේ නෑ
පළවෙනි දවසේ වැඩට ඇවිත් ඉන්න
බිලියන ගානක් වටින පර්යේෂණ ආයතනයකට
ටීෂර්ට් එකේ
“Keep Calm and Han Shot First.” කියලා ගහගෙන.
අපිට විනාඩියක් දෙනවද , සිස්කෝ?
හරි සර්.
මට තේරෙනවා ඔයා කුලියට ගන්න අය ගැන මට විස්තර කරන්නේ නෑ කියලා
ඒත් විනෝද වැඩ වල හොදට,
ඔයා ඒක කලා කියලා අපි අගවමු.
මට එයා ගැන හොද හැගීමක් දැනෙනවා.
මට ඔයා ගැන දැනුනා වගේම.
ඔහ්...
හාර්ට්ලි..
ඔයා තවමත් මගේ කෙනා.
කවුරුවත් කවදාවත් ඒක වෙනස් කරන්නේ නෑ.
මම නගරය පරික්ෂා කලා.
වෙන අපරාධ ගැන වාර්ථා නෑ.
අපරාධ කාර් නෑ.
මේක බලන්න... වෙල්ස් කිවා මේක වුනේ එයා ආපුගමන්මයි කියලා.
හැම විදුරුවක්ම කඩාගෙන වැටුනා ඒත් එයාට ඇවිදින්න බෑ?
එයාගේ ඇගේ හීරීමක්වත් නෑ.
පහර දුන්නා කියලා කිසිම සාක්ෂියක් නෑ.
ගලක්වත් බැට් එකක්වත්.. කිසිම දෙයක්
මේ ජනේලයෙන් ගිහින් නෑ.
ඒක හරියට ඒවා ඒවම විනාශ කරගෙන වගේ.
මේ තරහා ගියපු කොල්ලෙක්ගේ වැඩක් නෙවෙයි.
නෑ, ඒක එහෙම නෙවෙයි.
ඒත් ඔයාට අපේ උදව් ඕනි නෑ.
ඇයි?
මොකද මේක කරපු කෙනා මම දන්නවා.
හාර්ට්ලි රතාවේ.
හාර්ට්ලි රතාවේ කියන්නේ කවුද?
හාර්ට්ලි රතාවේ කියන්නේ නාස්තිකාර පුතෙක්.
එයා ආපහු ඇවිත්.
හාර්ට්ලි රතාවේ තමයි හොදම විද්‍යාත්මක මොළයක් තියෙන කෙනා
මම මෙච්චර කාලයකට දැකලා තියෙන.
රතාවේ සමාගමට සම්බන්ධයක් තියෙනවද?
එයාගේ සීයා කම්පැනිය හැදුවේ, එයාගේ තාත්තා ඒක ව්‍යාප්ත කලා,
මේ හාර්ට්ලිට උරුමයෙන් කිරැල ලැබුනා.
- මොකද වුනේ? - එයා එයාගේ දෙමාපියන් ලගට ගියා.
පරණ සල්ලි, පරණ වටිනාකම්.
අපි හමුවෙද්දි එයාලා වෙන් වෙලා හිටියේ,
ඒත්, දක්ෂයි. මට එයා නැතිව
ඇක්සලරේටරය හදන්න වෙන්නේ නෑ.
ඔයාලා කවදාවත් එයාගේ නම කියලා නෑ.
ඒ හාට්ලිට අභියෝග කරන පෞර්ෂත්වයක් තිබුන නිසා.
එයා කිවේ ඔහු පිස්සෙක් කියලා.
ඒත්, එකපාරටම,
එයාට කරදරකාරයෙක් වෙන්න පුලුවන්.
නිකමට කිවොත් අනිත් වෙනස් අය වගේම හාර්ට්ලිත්,
එයාගේ වටේ පිටේ අයත් එක්ක එකට ඉන්න ප්‍රශ්නයක් තිබුනා.
ඔව්. ඒත් හැමවෙලේම ඔයා කැමති කෙනා වුනේ එයයි.
තෝරාගත්ත කෙනා.
No comments yet. Be the first to leave one.