The Flash

The Flash

I-download ang Sinhala Subtitle

Season 1

Impormasyon ng release

The Flash 2014 Season 01 Episode 01-10 Sinhalese
Komentaryo ni kikywebsite

Mga Tag

other
Na-publish noong: 2019-05-11
Mga Download: 236
May Kapansanan sa Pandinig: No

Preview ng subtitle na Sinhala

Ang unang 200 linya.

මම කියන්න යන දේ තේරුම් ගන්නනම්

ඊට කලින් ඔයාලා දෙයක් කරන්න ඕනි.

ඔයාලා වෙන්න බැරි දෙයක් විශ්වාස කරන්න ඕනි.

ඔයාලට ඒක කරන්න පුලුවන් නේද? හරි.

අර රතු එලිය දැක්කද.

ඒ මම.

ඒත් මම.

ආපහු සැරයක් මම.

මගේ නම බැරී ඇලන් .

මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම එක්කෙනා.

අවුරුදු 14කට පෙර මගේ ජිවිත කතාව හරිම සරලයි.

මගේ මුලු ජිවිතකාලෙම මම දුව දුව හිටියේ.

කරදර කරන කට්ටියට බයේ.

සමහර වෙලාවට මම බේරුනා.

සමහර වෙලාවට බැරි වුනා.

මොකද වුනේ කියලා මට කියන්නකෝ.

එයාලා කරදර කරන නරක ළමයි ටිකක්.

එයාලා හිතුව පලියට එයාලා හොද අය නෙවෙයි.

- ඒක හරි දෙයක් නෙවෙයි. - මම දන්නවා.

මම හිතන්නේ මම ඇති තරම් වේගෙන් දිව්වේ නෑ.

නෑ. ඔයාට හොද හදවතක් තියෙනවා, බැරී .

වේගෙන් දුවන කකුල් වලට වැඩිය හොද හදවතක් තියෙන එක වටිනවා.

හලෝ, මම ගෙදර ආවා.

බැරී රණ්ඩුවක පැටලිලා.

- ඉතින්. - එයා දිනලා.

නියමයි. සටන්කාර කොල්ලා.

ආ, ආයේ රණ්ඩු කරන්න එපා.

ඒත් එදා රැයෙන් පස්සේ,

මම ඊට වඩා භයානක දෙයක් හින්දා දිව්වා.

කවදාවත් විස්තර කරන්න බැරි දෙයක්...

වෙන්න බැරි දෙයක්

- අම්මේ. - බැරී .

- අම්මේ. - ඔතනම ඉන්න!

- අම්මේ. - ඒක එනවා.

අම්මේ!

- නෝරා. - පස්සට වෙලා ඉන්න!

නෝරා!

දුවන්න, බැරී , දුවන්න.

අම්මේ?

තාත්තේ?

අද

මේ සතියට දෙවෙනි හොරකම.

දැකපු කෙනෙක් අදුනගෙන තියෙනවා ක්ලයිඩ් මාර්ඩන් තමයි වෙඩි තියලා තියෙන්නේ.

මොකක්? අපොයි දෙවියනේ!

මාර්ඩන් සහොදරයෝ ආපහු ඇවිත්ද?

අපි ලග විස්තර මොනවද තියෙන්නේ?

කොල්ලකාරයෝ බැංකුවට පැනලා කැමරා වලට වෙඩි තියලා...

.. තව බෝනස් එකක් විදියට, සිකුරිටිවත් මරලා දාලා, එයා අතන ඉන්නවා.

මම කණ්ඩායමයක් යැව්වා, කට්ටියගෙන්

මාර්ඩන් සහෝදරයෝ ගැන විස්තර දන්නවද කියලා අහන්න.

C.S.I. ඇවිත් පරික්ෂා කරාද??

නෑ.

ඇලන් කොහෙද?

- ඔයාට දිගටම කරගෙන යන්න බෑ... - C.S.I. , C.S.I.

එයා මෙතන දැන් නැතිනම් එයා නැතුව මේ කෙස් එක කරගෙන යන්න වෙනවා.

කැප්ටන්, සොරි මම පරක්කු වුනා.

දැන් වෙලාව කීයද, මිස්ටර් ඇලන්? එලාම් එක තියන්න අමතක වුනාද?

ඔයා උත්තර දෙන්න කලින්, කලින් පාර ඔයා නිදහසට කිවේ...

ඒක... 'කාර් එකේ අවුලක්' කියලා.

මට මතක ඇයි කියලා පුදුමයිද?

මට කාර් එකක් නෑ.

එයා මගේ පොඩි වැඩකට ගියා

බැරී ? මම කියපු දේ කරාද?

ඔව්, ඔව්, මම කලා.

මම දැන්...

මෙන්න.

මම ටිකක් විතර කෑවා.

හොරා පැනලා ගිහින් තියෙන්නේ Shelby Mustang GT500 එකකින්.

ෂෙල්බි ටයර්වල පස්ස මහතයි.

ඒ මොඩල් එකට ඒක විශේසයි

අගල් 12. රටා ලේයර් එක 30 cm.

තව දේවල් තියෙනවා.

ජරාව.

සත්තුන්ගේ, මම හිතන්නේ.

මගේ තාත්ත මට ඔය පෑන දුන්නේ...

...එයා මැරෙන්න කලින්.

සමාවෙන්න

මම එහාට මෙහාට දුවන පරමාණු බලන්න ලෑස්තියි.

අද වෙඩි තැබීමක් සිද්ද වෙලා තියෙනවා

ඔයාගේ තාත්තට මට සාක්ෂි ටිකක් හොයලා දෙන්න කිවා.

මම දන්නේ නෑ ඔයාට ස්ටාර් ලැබ් එකට යන්න පුලුවන්ද කියලා.

මේක වැඩ කරන එක බලන එක ඔයාගේ හීනයක්නේ

ඔයාගේ දුක හිතෙන මෝඩ හීන.

මම මේක හින්දා අද දවසම කැන්සල් කලා.

මගේ අල පෙති වලින් අත ගන්න!

විශ්වාස කරන්නත් බෑ.

මගේ නිබන්දනය හින්දා එන ආතතියට මම කන්නේ.

අපි ජිටර්ස් හොට්ඩෝග් විකුණන්න පටන්ගත්තා...

මම අද දවසට දෙකක්ම කෑවා.

මම උපාදිය ගත්තොත්, මම රොටියක් වගේ වුන කෙල්ලෙක් වෙයි.

ඔයා ගොඩක් ලස්සනයි

මොකක්ද ඔච්චර වැදගත්...

ඇක්සලරේටර් එකත් එක්ක... ප්‍රැක්ටිකල්ද... මොකක්දෝ එක?

හැරිසන් වෙල්ස් ක්වෙන්ටම් තියරියත් එක්ක කරන වැඩ

..CERN එකේ කරන ඒවාට වඩා අවුරුදු ගානක් එහායින් තියෙන්නේ

ඔන්න ආයිමත් පටන් ගත්තා ඉංග්‍රීසි කතා කරන එක නවත්තනවා..

හොදයි.

මේ පොයින්ට් එක හිතාගන්න..

..මනුෂ්‍ය වර්ගයා මුලු ජිවිත කාලෙටම ඉගෙන ගත්ත හැම දේම කියලා.

ඒක මෝඩ දෙයක්ද...?

මේ තමයි අපිට පාර්ටිකල් ඇක්සලරේටරෙන් කරන්න පුලුවන් ඔක්කොම දේ.

‍ඒක භෞතික විද්‍යාව ගැන බලන අලුත් විදියක්.

අපි හැමදේම ගැන හිතන විදිය සම්පූර්ණයෙන් වෙනස් කරනවා.

ඔයා ඔයාගේ ජිවිතේට කෙල්ලෙක් හොයාගන්න ඕනේ

එයාට පාඩුවේ ඉන්න දෙන්න, එයා වැඩ කරනගමන්.

හායි, තාත්තේ.

- ඔයාගේ ටෙස්ට් එක ඉවර වෙලා. - ඔව්.

මම හින්නේ මාර්ඩන් සහෝදරයෝ ගොවිපලක හැංගිලා ඉන්නේ.

මම පාරෙන් හොයාගත්ත ජාරාවේ...

...oxytetracycline තියෙනවා.

ඒක ප්‍රතිජිවකයක්.

ඒක තාමත් පාවිච්චි කරන ෆාර්ම් 4යි තියෙන්නේ.

මම ඔට්ටු තියනවා ඔයාලට ලස්සන ෂෙල්බි කාර් එකක් හම්බෙයි,

ඒ එකක හරි පාර්ක් කරලා තියෙද්දි.

තාත්තේ, බැරී ඔයාගේ ප්‍රශ්නෙ විසදගන්න උදව් කලානේ,

එයාට ස්ටාර් ලැබ් එකට යන්න දුන්නොත් මොකද?

හොදයි. යන්න.

තැනක්යූ, ජෝ.

ඉතින් බැරී, ඔයාගේ ට්‍රිප් එක කොහොමද?

ස්ටාර්ලින් ටවුමෙදි, හිතාගන්න බැරි දේවල් ගැන මොනවා හරි හොයාගත්තද?

නැත්නන් මගේ තාත්තව හේතුවක් නැතිව තරහාගැස්සුවද?

ඇත්තටම, මට එහෙදි...

අවස්තාවක් තිබුනා....

ඔයා දන්නවනේ, ආදර සම්බන්ධතාවයක් ගැන.

මටනම් එහෙම එකක් නැහැ..

ඔයාටත් එහෙම එකක් නැහැ..

ඔයා මගේ හොදම යාලුවා, අයිරිස්

මගෙත් ඔයා එහෙමමයි.

නැත්නම් මම මොකටද මෙතන ඉන්නේ?

මම කියපු දේ නෙවෙයි.

- මොකක්ද මම.. - මම දන්නවා ඔයා කියන්න යන දේ ගැන, බැරී.

මට ෂුවර් නෑ ඔයා දන්නවා කියලා.

එකම ගෙදරක එකටම ලොකුවුන හින්දා...

...අපි නිකන් අයියයි නංගියි වගේ,

ඒත් අපි දෙන්න අයියයි නංගියි නෙවෙයි

ඒ හින්දා දේවල් අමාරු වෙන්නත් පුලුවන්...

කෙල්ලෙක් ගැන මාත් එක්ක කතා කරන්න.. ඔයා දැනගන්න..

ඔයා ඒ ගැන ලැජ්ජා වෙන්න ඕන නැහැ කියලා

ඔයා වගේ කෙනෙක්ට හරියන ගොඩක් ආදරේ කරන

හොඳ කෙනෙක් හම්බවෙන එක ඇර මට වෙන දෙයක් ඕන නැහැ

ඔයා මගේ හිත කියවනවද මන්දා

ඔයාව හොදට දැනගන්න ලැබුන එක සතුටක්.

මගේ නම හැරිසන් වෙල්ස්.

අද රෑ, අනාගතය ආරම්භ වෙනවා.

මමයි මගේ කණ්ඩායමයි මෙතන කරන්න යන්නේ...

අපි දන්න කියන භෞතික විද්‍යාව වෙනස් කරන්නයි.

ඒකෙන් ශක්තිය ප්‍රභව දියුණු වේවි,

වෛද්‍ය විද්‍යාව දියුණු වේවි,

මාව විශ්වාස කරන්න, ඒ අනාගතය...

ඔයාල හිතනවටත් වඩා කලින් ඒවි

මගේ ලැප්ටොප් එක! මගේ නිබන්ධනය ඒකෙ තියෙන්නේ.

සමාවෙන්න

මෙහෙම දෙයක් කරන්න ඕනේ නැහැ හරිද..

මගේ යාලුවාගේ බෑග් එක දෙන්න

එතනින් මේක ඉවරයි.

හරිද?

බැරී!?

- ඔයා හොදින්ද? - ප්‍රශ්නයක් නෑ.

නවතිනවා! පොලිසියෙන්!

ඔයාට අමාරු විදියෙන් කරන්නද ඕනි...

උණ්ඩයකට එකකට වඩා තමුන් ඉක්මන්ද?

මේ මිනිහා කවුද අනික මොකද මෙච්චර කියවන්නේ?

- එක හොරෙක්ව අල්ලගෙන. - එයා කීස්ටෝන් වලින් මාරුවෙලා ඇවිත් තියෙන්නේ.

සති ටිකකට කලින් ආවේ. එඩී තෝන්.

ආ... ඒ හොද ලස්සන පරික්ෂකයා.

එහෙම තමයි මගේ තාත්තා එයාට නම දාල තියෙන්නේ

කවුරුහරි අත්අඩංගුවට ගත්තම එයා ගොඩක් ලකුණු කරගන්නවා

ඒත් කොහොම වුනත් එයා ලස්සනයි.

මේක තමයි බැරී කියපු අන්තිම ෆාර්ම් එක.

මම දන්නවා එයා බුද්ධිමත් කියලා. ඒත් ඔයා කිවේ...

සමහර වෙලාවටකට එයා විකාර පස්සේ පන්නනවා

කොහොම වුනත් අපි බලමු.

මේ ස්ටාර් ලැබ් එකේ සිට සජීවිව.

දැන් තිබෙන කාලගුණ තත්තවය තව තවත් නරක අතට හැරෙනවා..

නමුත් ඇක්සලරේටරේට කිසිදු හානියක් නැත...

තවමත් හොදින් වැඩ කරනවා,

යැයි ස්ටාර් ලැබ්හි ප්‍රධානියා හැරිසන් වෙල්ස් කියා සිටිනවා.

තම බිරිද මැරුවාට දොස්තර අත්අඩංගුවට.

නොරා ඇලන් සැමියා විසින් මරා දමයි.

මාර්ටින්...

මට ප්ලේන් එකක් අල්ලගන්න තියෙනවා.

මොන මගුලක්ද...?

ජොනී, ඔහොමම ඉන්න.

ඉන්න, අපිට දැන් මෙතනින් ඉවත් වෙන්න කිවා,

මේ කුණාටු තත්වය නිසා.

ප්‍රාථමික සිසිලන පද්ධති‍යේ ප්‍රශ්නයක් සිදුව තිබෙනවා.

සේවකයෝ දැන් ඇක්සලරේටරය ක්‍රියා විරහිත කරන්න උත්සහ කරනවා,

එත් තවමත් පාලනය අතට ගැනීමට සමත් වෙලා නැහැ ...

- මොන මගුලක්ද වුනේ? - එයාට අකුණක් වැදුනා.

එත් කොහොමද තාම පන පිටින් ඉන්නේ

ඔක්සිජන් තත්වෙ 80%.

- පපුව ගැහෙන්නේ නෑ. - CBC , CMP ...

- ඔයාට මෙතන ඉන්න බෑ. - ඒ මගේ පවුලේ කෙනෙක්.

- 200ට චාර්ජ් කරන්න! හරි! - බැරී!

මාස 9කට පසු..

ඔයා මොකද කරන්නේ?

- ඔයා මේ සිංදුවට කැමතියි. - ඔයා කොහොමද ඒක දන්නේ?

මම එයාගේ ෆේස්බුක් එකේ දැක්කා, මම කිවේ, එයාට හැමදේම ඇහෙනවා,නේද ?

හඩවල් ඇහෙන එක තමයි ශක්තින් වල අන්තිම එක...

- මගෙ දෙවියනේ. - මම කොහෙද?

More Sinhala subtitles for The Flash

Mga Komento

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left