Go West: A Lucky Luke Adventure (Tous à l'Ouest: Une aventure de Lucky Luke)

Go West: A Lucky Luke Adventure (Tous à l'Ouest: Une aventure de Lucky Luke)

Tous à l'ouest: Une aventure de Lucky Luke

Télécharger le sous-titre en Sinhala

Informations sur la version

Go West A Lucky Luke Adventure 2007 DVDRip-iGNITE
sulan studio
Un commentaire de sulan
මෙම උපසිරැසි www.subscene.com වෙනුවෙන් sulanstudionew.blogspot.com නිකුත් කල උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න....

Tags

other
Publié le: 2015-02-03
Téléchargements: 57
Malentendants: No

Aperçu des sous-titres Sinhala

Les 200 premières lignes.

අයියලාගේ නඩු විභහගය පටන් ගන්නවා ...

මැරි වෙරි ඩෙල්ටන්.

මගේ සේවාදායකයාගේ නම ඩෙල්ටන් මැරි වෙරි ඩෙල්ටන්.

ඔහු අවංක බැංකු පාලකයෙක්.

ලැජ්ජාවට කාරණාව නම් ඔහු කවදාවත් බැංකුව විකුණුවේ නෑ.

ඒ හින්දා බැංකුව මංකොල්ල කෑවා.

ඒක තමයි ප්‍රශ්ණය.

අයියලාගේ නම දැනගත්තහම, හැමෝම වෙවුලනවා.

හැමෝම දැන් ඩෙල්ටන් බැංකු වලට සල්ලි දාන්න බය වෙනවා.

අපි මේ ප්‍රශ්ණේ විසදගන්න ඩෙල්ටන් වල ඉන්න ...

කෙලින් පුද්ගලයෙකුව සම්බන්ධ කර ගත්තා. ඔහු කවුද බෝයි.

කවුද බෝයි?

සන්සුන් වෙනවා ජුන්ඩයියේ.

එයාට හැම වෙලාවෙම මෙහෙම වෙනවා කවුද බෝයිගේ නම අහපුවහම.

කවුද බෝයි.

කවුද?

කවුද බෝයි.

නඩු වාරය කල් දමනවා.

කවුද බෝයි.

අර කවුද බෝයි. ඔහු තමයි ඇමරිකාවේ සංකේතය.

විශ්වාසයි එයා සම්පූර්ණ කාමරයකටම ගෙවලා ඇති.

සමහර වෙලාවල් වලට එයාලත් ටිකක් ලෝබයි.

හිනාවෙන්න ඔච්චර ඉක්මන් වෙන්න එපා, අපිට නඩුවකට නිව්යෝර්ක් යන්න වෙනවා.

ඔයා මේ බෙල්ට් එකට ගොඩක් ලස්සනට ඉදියි.

මට ඔහුට තුවක්කුවකින් වෙඩි තියන්න තිබුණා නම්. තුවක්කුවක්.

මට තුවක්කුවක් තිබුණා නම්.

මෙන්න ජුන්ඩයියේ.

මොකක්ද මේ?

මේක මංම හදපු තුවක්කුවක්.

මම ඒක ඇත්ත එක වගේම හැදුවා.

ඇත්ත එක? මොන ඇත්ත එකද?

අම්මා මේක ස්ටෝබෙරි කේක් එකත් එක්ක එව්වේ.

මම මේක සති තුනක් තිස්සේ හැදුවා ...

නියම තත්වයට එනකම්ම.

ඔයා සති තුනක් ඇත්ත තුවක්කුව තියාගෙන හිටියද, කැටයම් කරපු තුවක්කුවක් හදන්න ...

මම තෝව මරණවා මොටයියේ.

නඩු වාරය ආයෙත් පටන් ගන්නවා.

හැමෝම යනවලා.

මොනවද එයා කියන්නේ?

කියන්නේ හැමෝටම යන්න කියලා.

නැත්නම් මම සේරටම වෙඩි තියලා දානවා.

මොටයියේ, සබන් බෝලා යවලා ආයේ මාව තරහා ගස්සන්න එපා.

නෑ.

මම බල්ලන්ට කැමතිම නෑ.

විශ්වාස කරන්නත් අමාරුයි. මේ දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නෑ.

ලොකු නගරයක් මැදින් යනවා.

අපි දැන් නිදහස් අපි මොකක්ද කරන්නේ ජුන්ඩයියේ?

අපි හැම වෙලාවෙම කරන දේ? හොරකම්, පැහැර ගැනීම්, මංකොල්ලකෑම් ...

මම දැක්ක දේ ඔයාලත් දැක්කද?

මම නිදහස් ලෝකෙට කැමතියි.

ඔයා මේවගේ ගණන් දැක්කද ජුන්ඩයියේ? අපිගාව ඇති වෙන්න සල්ලි නෑනේ.

අපිට මේවගේ ගාණ ගෙවන්න බැංකු 10ක් විතර කඩන්න වෙයි.

අපි ඒක මෙහෙම කරමු: තුවක්කු කඩේ කඩලා බැංකුව කඩමු.

එහෙම වුනොත් මම බේකරියක් ගන්නවා. මමම මුල්ම කෑම එක ගන්නවා.

නවතිනවා.

රතු එළිය.

මොකක්?

ඔයා යන්නේ රතු එළිය පත්තුවෙලා තියෙද්දී.

මට සමාවෙන්න, ඒත් මට ඔයාට ටිකට් එකක් දෙන්න වෙනවා.

ඒත් නිළධාරීතුමා, මම භයානක අපරාධකාරයෝ ටිකක් පස්සෙන් යන්නේ.

ඔව්ලඔව්ල ඒකතමයි එයාලා හැම වෙලාවෙම කියන්නේ.

මේ නගරේ ගොඩක් සල්ලි තියනවා වගේ.

බැංකු, ගොඩක් බැංකු, දුසිම් ගණන් බැංකු.

නගරේ ලොකු වුනා කියලා පාඩුවක් නෑ වගේ.

මේක තැන්පතු කලාපය.

නෑ, මට ඕන සේරම එළියට ගන්න නැත්නම් මේ තැන පුපුරුවනවා.

ඉක්මණට ජුන්ඩයියේ.

තොට පිස්සුද?

අපි ගොඩක් කාලය නහත්ති කරනවා වගේ?

එන්න අපි යමු.

ඉන්නවා.

මට මෙයාගේ ලාඩන් බලන්න ඕන.

සපත්තු වල තත්වය.

ලාඩමේ ඇණයක් ගැලවිලා.

ඔයා දන්නවද අශ්වයෙකුට කකුල් 3කින් හිටන් ඉන්න බෑ..

මම මේකව මරණවා, මම මේකව කෑලි වලට ඉරණවා.

කෑලි කෑලි වලට.

ඒත් ජුන්ඩයියේ, ඔයානේ කිව්වේ සම්පූර්ණ තැනම පුපුරුවනවා කියලා.

සන්සුන් වෙන්න.

තව ගොඩක් බැංකු තියනවා අපිට මංකොල්ල කන්න පුළුවන්.

මට සම්පූර්ණයෙන්ම අමතක වුනා මේක බැංකු වලින් පිරුණු නගරයක් කියලා.

ඔයාට තැන්පතුවක් කරන්න ඕනද?

ඔයාට තැන්පතුවක් කරන්න ඕනද?

අතන තැන්පතු ස්ථානය සර්.

මම හිතන්නේ ඔයා සල්ලි දාන්න වෙන්න ඇති?

මම නිව්යෝර්ක් වලට ආදරෙයි.

නීතිය අකුරටම රකින්න.

මම උපරිමයෙන්ම උත්සහා කරන්නම්.

ඉන්නවා.

දැන් ඔයාට යන්න පුළුවන්.

පොලීසිය, ගොඩක් පොලීසිය, ගොඩක් දිග පොලීසිය.

මගෙ පස්සෙන් එන්න.

මට තල්ලුවක් දෙන්න.

යන්න ලැහැත්තියි...

හරි ... තව ටිකක්.

මලු ටික! ඉක්මණට මළු ටික!

බෑග් ටික අර කරත්තේ හංගන්න.

හරි බෑග් ටික හැංගුවා ජුන්ඩයියේ?

අපි සෙනගට එකතු වෙන්න ඕන.

ඒක ස්වභාවිකවම වෙන්න දෙන්න.

ජුන්ඩයියේ, ඒක වැඩ කෙරුවා, එයාලා දන්නේ නෑ අපි බැංකු කඩන අයියලා කියලා.

මම තෝව කෑලි කරනවා අල ගෙඩියක් වගේ.

සන්සුන්වෙන්න ජුන්ඩයියේ.

ටිකට් දෙනවලා?

දොර වහනවද නැත්නම් මම තමුසෙගේ මරණයට ඩොලර් තුනක් දෙන්නද?

යනවා.

අයියලා.

කොහෙද තිරිංග ජුන්ඩයියේ?

මෝඩයෝ ඒක මගේ නහය. මට පාඩුවේ ඉන්න දෙනවලා.

බලාගෙන , අයියලා.

පීසා ජුන්ඩයියේ ගොඩක් පීසා.

ගණන් කරන්න බැරි තරම් පීසා.

අපිට පස්සේ කෑම ගැන බලන්න පුළුවන් පැනගන්න විදිහක් හිතනවා.

එයාලා හිතන්නේ එයාලට අපිව අල්ලගන්න පුළුවන් කියලා.

මේ නගරේ පිස්සෙක් වගේ එලෙව්වහැකි? කොහෙද පොලීසිය?

අපි දැන් මේක ඉවරයක් කරන්න ඕන.

පාලමට බායි කියන්න.

ඔව්, ජුන්ඩයියේ.

ජුන්ඩයියේ එළිය බලන්න, එළිය බලන්න.

ඔයාලා කට්ටිය වෙරළක්ද හොයන්නේ?

මට ඇත්තටම අද නරක දවසක්...

දැන්ම වෙරළ ලග තියන බැංකුවක් ගාවට යනවා නැත්නම් මම ඔයාට වෙඩි තියනවා.

හරි, අපි සල්ලි ගත්ත ගමන්ම ගෙදර යනවා.

අපි මොන කරත්තෙද සල්ලි හැංගුවේ ජුන්ඩයියේ?

මේවා සේරම එක වගේනේ.

කවුරු හරි අපේ ඇදුම් උස්සලා.

මම ඔයා‍ලගේ බඩු ටික දෙන්නම්, ඔයාලා මට තුවක්කු ටික දෙනවා නම්.

ඒයි ජුන්ඩයියේ, මේ කවුද බෝයි.

එයාට අපේ ඇදුම් හම්බෙලා වගේ.

ඔයාට ඕන තුවක්කුද හරක් කොල්ලෝ? එහෙනම් ඇවිල්ලා ගන්නවා!

වැරදුනා, ඔයාට ඒක වැරදුනා, කවුද බෝයි.

ඇයි ජුන්ඩයියේ ඔයා දිගටම බොරුවට දගලන්නේ? එයා හැම වෙලාවෙම ඔයාට වැඩිය වේගවත්.

ඒක සාධාරණ නෑ.

දුක් වෙන්න එපා ජුන්ඩයියේ ඒවා නැති වුනාට.

නැති වුනේ මොනවාද?

අපෝ ජුන්ඩයියේ ඔයා දන්නවා...

අපි හොරකම් කරපු සල්ලි!

සමාවෙන්න කවුද බෝයි ඒවා නැති වුනා.

ඔයා නේද අර ප්‍රසිද්ධ කවුද බෝයි?

මම රයන් ස්කාපින්ච්කා ස්කාපින්ච්කා.

යාළුවෝ මට කියන්නේ ස්කාපින්ච්කා ස්කාපින්ච්කා කියලා.

ඔයාව හමුවුන එකට ගොඩක් සතුටුයි.

අපි කැලිෆෝනියාවට යන ගමන් ඉන්නේ.

ඔයත් එනවනම් අපි ගෙවනවා.

සමාවෙන්න, මට මගේ අශ්වයාට කෑම ගන්න ඇති තරමට සල්ලි තියනවා.

ඒ වගේම මට මේ අපරාධකාරයෝ 4 දෙනාව උසාවියට ගෙනියන්න තියනවා.

අයියෝ කවුද බෝයි ඔයාට එයාලා ගැන අනුකම්පාවක් නැද්ද.

ඔහු තමයි ගෑණු කට්ටියට සහ ළමයින්ට ඉන්න එකම ආරක්ෂකයා.

එයාලා ඔයාගෙන් ඉල්ලුවේ එයාලව ආරක්ෂා කරන්න කියලා විතරයි.

එයාලා දිහා බලන්න කවුද බෝයි, තේරුම් ගන්න බලන්න.

කවුරු නොමග යයිද.

ඔවුන් වන සතුන්ට කාන්තාර වලට අපරාධකාරයන්ට මුහුණ දෙයි ...

එයාලගේ ජීවිත බේරගන්න පසුබට වෙන්න එපා?

දුක් වෙන්න එපා යාළුවනේ, එයා නෑ කියලා අපිට අවුලක් වෙන එකක් නෑ.

නෑ, ඔයාලා හොදින් ඉන්න එකක් නෑ.

පිපාසය සහ බය ඔයාගේ යාළුවන්ට එහෙ හැම තැනකම තියෙයි.

ඒ වගේම ඔවුන්ට වන්දි ගෙවන්න වෙයි විෂගෝර ගෝණුස්සන්ට වගේම දරුණු නයින්ට ...

ඒ වගේම ඔවුන්ට මස් පුච්චන්නන්ටත් මුහුණ දෙන්න වෙයි ...

ඔවුන්ගේ ළමයින්ව ගිජු ළිහිණියෝ මළ සිරුරු බවට පත් කරයි.

නෑ නෑ අපි කිසි දේකට බය නෑ, අපි යුරෝපයේ මිනිස්සු.

නෑ, ඉන්න, අනේ අපිට උදව් කරන්න, කවුද බෝයි මාමේ.

හරි, මම ඔයාලව කැලිෆෝනියාවට එක්කන් යන්නම්.

ඒක වැඩ කරනවා ජුන්ඩයියේ.

දැන් අපි හැමෝම ආරක්ෂිතයි.

නැගිටලා කෝපි එකක් බොනවා. මේක අහගන්නවා.

කවුද බෝයි අරගොල්ලොත් එක්ක ඉද්දී අපි සල්ලි ටික අරගමු.

ඒක නියම සැලැස්මක්.

නියමයි ජුන්ඩයියේ.

බොහෝ විට මේකත් කලින් ඒවා වගේ වෙන්න ඇති මට තේරුනෙත් නෑ ඒ හින්දා මේක හරියන එකකුත් නෑ.

මෝඩයෝ මම ඒක කරනවා.

අපි ආරක්ෂිතව යනවා නම්. අපි යන්න ඕන ඉන්දියානා...

ඒ වගේම කොලරාඩෝ අතරින් ...

ඇරිසෝනා ඒ වගේම අන්තිමට කැලිෆෝනියා. ඒකට මාස 6ක් විතර යයි.

මාස 6ක් කියන්නේ ලොකු කාලයක්?

ඒත් අනිත් අය මාස බාගෙකින් කැලිෆෝනියාවට යනවානේ.

දවස් 80 කින්? විහිළු කරනවාද?

එහෙම නම් ඔයාලට ලෝකෙ වටේම ගියහැකිනේ.

අපිට කැලිෆෝනියාවේ ඉඩමක් තියනවා...

ගොඩක් සාමකාමීයි වගේම ආදරණීයයි. ඵල බර වුන ගස් වගේම ලස්සන ගංගා.

ඒක ගොඩක් ලස්සන තැනක්.

ඒක ඇත්තටම හොද ගණුදෙණුවක්.

ඒත් එහෙ දේපළ පිළිබදව පොඩි නීතියක් තියනවා ...

අපි දවස් 80කින් එහෙ ගියෙ නැත්නම් ගිවිසුම අවලංගු වෙනවා.

ඒ වගේම අපිට අළුතින් ඉඩමක් ගන්න සල්ලි වියදම් කරන්නත් වෙයි.

එහෙම වුනොත් මම මැරිලා යයි.

මේක මම අනිවාර්යෙන්ම කලයුතු දෙයක් වගේ.

ඒයි ඊට වැඩිය නරක දෙයක් තව තියනවාද.

මගේ රාජකාරිය තමයි පැහැදිලිව හා සුමුදුව වැඩ කරන එක.

කෘකී මහත්තා කියන විදිහට ...

අපි ඉන්නේ ඇමරිකාවේ.

හැමෝටම අයිතියක් තියනවා වටිනාකමක් නැති ඒවගේ එල්ලිලා ඉන්න එකෙන් වැළකෙන්න.

සමහර වෙලාවට, එයාලා දිනනනවා, සමහ6ර වෙලාවට එයාලා පරදිනවා.

ඔයා...

කවුද බෝයි, අපිව බටහිරට එක්කගෙන යන්න ඉන්න කෙනා.

කවුද බෝයි. කවුද බෝයි?

ඔව්.

කාල සටහනේ හැටියට අපි හෙට පිටත් වෙනවා, අප්‍රේල් 12.

මම කැලිෆෝනියාවට යනවා බම්බල් බී එක්ක.

‍එයා තමයි මගේ සහයකයා වගේම මාත් එක්ක සහයෝගයෙන් වැඩ කරන කෙනා.

මේ ජුනි 14 වෙනිදට දින 80 ඉවර වෙනවා.

Go West: A Lucky Luke Adventure (Tous à l'Ouest: Une aventure de Lucky Luke) subtitles in other languages

Commentaires

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left