Harry Potter and the Half-Blood Prince

Harry Potter and the Half-Blood Prince

Télécharger le sous-titre en Sinhala

Informations sur la version

Harry Potter and the Half Blood Prince DVDRip XviD-NeDiVx
Un commentaire de Lasith Tirantha
From www.baiscopelk.com

Tags

divx
DVD
DVDRip
dvdrip
dvdr
XviD
Publié le: 2010-07-20
Téléchargements: 569
Malentendants: No

Aperçu des sous-titres Sinhala

Les 200 premières lignes.

මමයි මැරුවේ සීරියස් බැලැක්ව!

ඔහු නැවතත් එනවා.

පොලිසිය තවමත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී...

...මිලේනියම් පාලමේ ඛේදවාචකය ගැන.

වාහන නවත්වා පොලිසිය දිවිගලවා ගත්තවුන් සොයනු ලබයි.

එම ප්‍රදේශය තවමත් තහනම් කලාපයකි.

ලන්ඩන් නගරවාසීන්ගෙන් සංසුන්වන ලෙස නගරාධිපති තුමා ඉල්ලා සිටියි...

"හැරී පොටර්."

කවුද හැරී පොටර්?

ඔහ්, කවුරුත් නැහැ.

පොඩි හෙලවීමක්.

ඔයාගේ පත්තරය අමුතුයි.

දවස් දෙකතුනකට කලින් දැක්කා ඕකේ පිංතූර හෙලවෙනවා.

- ඇත්තට? - මම හිතුවා කැරකිල්ල හැදුනා කියලා.

- මම අහන්න උන්නේ... - එකොලහට. ඒ වෙලාවටයි මම වැඩ ඉවර වෙන්නේ.

ඔයා මට කියන්න ඒ හෙලවිල්ල ගැන හැරී පොටර්.

ඔයාව මේ ග්‍රීෂ්ම ඍතුවේදි දැක්කේ නෑ, හැරී.

මම කෝච්චියේ යන්න ආසයි.

මගේ මනස නිදහස් කර ගන්න.

ඒක දකින්න අමාරුයි නේද?

කතාව ත්‍රාසජනකයි, මම මටම කියාගත්තු ලෙස.

නමුත් ඒක කියන්න මේක වෙලාව නෙවෙයි.

මගේ අත අල්ල ගන්න.

මම කියන විධියටම කරන්න.

මම මායාකාරීව ගමන් කළා නේද?

ඇත්තෙන්ම. හොඳ සාර්ථකව කළා.

ගොඩක් අය පළමු පාර වමනය දානවා.

මට ඒ ඇයි කියලා හිතා ගන්න බැහැ.

මනහර ගම්මානයක් වන බඩ්ලිජ් බබෙර්ටන් වෙතට සාදරයෙන් පිළිගන්නවා

හැරී, මම හිතන විදියට ඔයා හිතනවා ඇති ඔයාව මෙහෙට ගෙනාවේ ඇයි කියලා.

මම හරිද?

ඇත්තටම සර් මෙච්චර කාලයක් තිස්සේ මම ඒවගෙ දේවලට හුරු වෙලා.

යෂ්ටිය ගන්න, හැරී.

හොරස්?

හොරස්?

මාව විරූපකරන්න එපා ඇල්බස්

ඇත්තටම ඔයා නියමෙට හාන්සි පුටුවක් වෙලා උන්නා, හොරස්.

ඒවා සාමාන්‍ය පුරවන ද්‍රව්‍ය විතරයි.

මකර ලේ.

- ඔහ්. - ඔව්, පැහැදිළි කරන්න.

හැරී, අඳුන ගන්න මගේ යාලුවෙක් වගේම සහයකයා...

...හොරස් ස්ලග්හෝන්.

හොරස්...

...හොඳයි, ඔයා දන්නවනේ මේ කවුද කියලා.

හැරී පොටර්.

මේ නාට්‍ය සැරසිළි මොනවද, හොරස්?

ඔයා මොනවිදියකින් හරි වෙන කවුරුවත් නෙවේ නේද බලාපොරොත්තු වෙන්නේ?

වෙන කාවවත්? ඔයා අදහස් කල දේ මට තේරුනේ නැහැ.

හරි, මිනී කන්නෝ මාව බඳවගන්න උත්සහ කලා අවුරුද්දක් තිස්සේ.

ඔයා දන්නවද ඒක කොයි වගේද කියලා?

ඔයාට කියන්න පුලුවන් දන්නේ නෑ විතරයි, ඉතින් මම කොහෙවත් සතියකට වඩා උන්නේ නැහැ.

මේක අයිති මිනිස්සු ඉන්නේ කැනරි දූපත් වල.

මම හිතන්නේ අපි මේවා තිබුණු විධියට හරිගස්සන්න ඕනා නේද?

ඒක නම් විනෝදජනකයි.

- මම ටොයිලට් එක පාවිච්චි කරන්නද? - හරි, කමක් නෑ

ඔයා හිතන්නේ ඔයාලා මෙහෙ ආපු හේතුව මම දන්නේ නෑ කියලද?

උත්තරය තාමත් නැහැ. නිසැකවම සහ ඒකාර්ථයෙන්ම, නැහැ.

ඔයා ඔයාගේ තාත්තා වගේමයි.

- ඇස් ඇරුණු කොට. ඔයාට තියෙන්නේ... - මගේ අම්මගේ ඇස්. ඔව්.

ලිලී. ආදරණීය ලිලී. ඇය ඉතාමත් දක්ෂයි, ඔබගේ අම්මා.

ඇය චමත්කාරයි. මගල් කෙනෙකුට දාව ඉපදුනු කෙනෙක් විධියට ගත්තහම.

මගේ හොඳම යාලුවෙකුත් මගල් කෙනෙක්ගෙන් ආපු කෙනෙක්. අපේ වසරේ දක්ෂයා.

කරුණාකරලා වැරදියට හිතන්න එපා. නැහැ, නැහැ.

ඔබගේ අම්මා තමයි මගේ ප්‍රියතමයා බලන්න මේ ඉන්නේ.

ඉස්සරහින්ම.

ඔක්කොම මගේ. හැම කෙනෙක්ම.

පරණ සිසුන්, මම කිව්වේ.

ඔයා අඳුන ගත්තා බාර්නබස් කෆ්, දිනපතා අනාගතවක්තෘ. හි කතුවරයා.

මගේ බකමූණා ගත්තා හැම වෙලාවෙම මම අදහසක් දක්වන්න උන්නු වෙලාවක...

...දවසේ ප්‍රවෘත්ති ගැන.

ග්වේනොග් ජෝන්ස්, හොලිහෙඩ් හාපිස් වල නායකයා.

නොමිලේ ටිකට් මට ඕනවුණු වෙලාවට.

ඇත්තටම, මම කාලෙකින් තරඟයකට ගියේ නැහැ.

අහ්, ඔව්.

රෙගලස් බ්ලැක්.

ඔයා දන්නවා ඇතිනේ එයාගේ සහෝදරයා සීරියස් ව. සති කීපයකට කලින් මැරුනේ.

මම සීරියස් ඇරෙන්න පවුලේ ඔක්කොමල්ලන්ටම උගන්වලා තියෙනවා.

ඒක ලැජ්ජාවක්. දක්ෂ කොළුවෙක්.

මට රෙගලස් ව හම්බවුනේ ඔහු තනියම ඉන්නකොට.

හොරස්?

මම මේක ගත්තට කමක් නැද්ද?

- මම ආසයි මැහුම් රටා වලට. - ඔව්, ඇත්තෙන්ම. ඒත් ඔයා යන්නේ නෑනේ?

මම හිතන්නේ මම දන්නවා නැතිවූ හේතුවක් මම එකක් දකිනකොට. ඛේදජනකයි.

මම ඒක සලකන්නම් පෞද්ගලික ජයග්‍රහනක් විධියට...

...ඔබ නැවත හොග්වර්ඩ් වලට එන එක ගැන.

ඔයා මගේ යාලුවට කැමතියිනේ Mr. පොටර් ට,

හොඳයි, හොරස්.

හරි. මම ඒක කරන්නම්.

නමුත් මට ඕනා මහාචාර්ය මැරිතෝට් ගේ පරණ කාර්යාලය අර ඉස්සෙල්ලා දුන්නු වතුර කුටිය නෙවෙයි.

මට පඩි වැඩි කිරීමකුත් ඕනා. මේ පිස්සු කාලයක්. පිස්සු!

ඒවා ඇත්තටමයි කිව්වේ.

සර්, ඇත්තටම මේ මොනවද වෙන්නේ?

ඔයා දක්ෂයි, ජනප්‍රියයි හා බලසම්පන්නයි. ඒ දෙවල් ඔක්කොම ගැන හොරස් මිලකරනවා.

මහාචාර්ය ස්ලග්හෝන් ඔයාව දිනාගනියි, හැරී.

ඔයා එයාගේ රාජකීය මැණික වෙයි.

ඒකයි ඔහු ආපහු හොග්වර්ට්ස් වලට එන්නේ. ඔහු එන එක තීරණාත්මකයි.

මම හිතන්නේ මම ඔයාගේන් හොඳ රැයක් උදුරගත්තා, හැරී.

ඇය, ඇත්තෙන්ම, ඉතාම ලස්සනයි. ගෑණු ළමයා.

ඒකට කමක් නෑ. මම ආපහු හෙට යන්නම් නිදහසට කාරණයකුත් හදාගෙන.

ඔහ්, ඔයා අපහු ලිට්ල් වින්ගින් වලට අද රෑම යන්නේ නෑ, හැරී.

නමුත්, සර්, හෙඩ්විග් ගැන මොකද වෙන්නේ? මගේ ට්‍රන්ක පෙට්ටිය?

ඒ දෙකම ඔයා එනකම් බලාගෙන ඉන්නේ.

හෙඩ්විග්.

අම්මා?

ජිනීජිනී, ඇයි මොකද?

කොයි වෙලාවෙද හැරී මෙහෙට ආවේ.

- මොකක්? හැරී? කොයි හැරී? - හැරී පොටර්, ඇත්තෙන්ම.

මම හිතන්නෙ මගේ ගෙදරට හැරී පොටර් ආවානම් මම දැනගෙන ඉන්න ඕනා නේද?

- ඔහුගේ බෑගය කුස්සියේ තියෙනවා, ඒ වගේම බකමූණා. - නැහැ, දරුවෝ, මට ඒක සැකයි.

හැරී? කවුරුහරි කිව්වද "හැරී" කියලා?

මම, ඔහු ඉන්නේ ඔයත් එක්කද?

ඇත්තටම නැහැ. මගේ හොඳම යාළුවා මගේ කාමරයේ ඉන්නවනම් මම දැන ගන්න ඕනා නේද?

- ඒ බකමූනෙක්ද? - ඔයා ඔහුව දැක්කේ නෑ නේද?

ඌ ගේ ගැන වධ වෙනවා.

- ඇත්තටම? - ඇත්තටම.

හැරී!

හැරී!

හෙලෝ.

මොන තරම් ආදරණිය පුදුමයක්ද.

ඇයි ඔයා එන බව අපිට කිව්වේ නැත්තේ?

- මම දන්නේ නෑ. ඩම්බල්ඩෝර්. - ඔහ්, ඒ මනුස්සයා.

ඒත් අපි ඔහු නැතිව මොනවද කරන්නේ?

දත්බේත් පොඩ්ඩක් ගෑවිලා.

ඔයා කවදද මෙහෙට ආවේ?

දවස් කීපයකට කලින්.

පොඩ්ඩක් හිතුවා මම එන්න හිතලා තිබුනේ නෑ.

අම්මා පහුගිය දවස්ටිකේ අවුල් වෙලා උන්නේ.

ජිනී ටයි මටයි ආපහු හොග්වර්ට්ස්. යන එකේ තේරුමක් නෑ කියලයි කිව්වේ.

ඒක බොහොම භයානකයි.

ඇය තනියම නෙවෙයි ඉන්නේ.

මගේ දෙමව්පියොත්, ඔවුන් මගල්ස් ලා, දන්නවා මොනවාහරි වෙයි කියලා.

කොහොම උනත් තාත්තා කිව්වා ඇයගේ සිහිවිකල් වෙලා කියලා...

...දවස් කීපයක් යද්දි හරියයි කිව්වා.

ඒත් මේ හොග්වර්ට්ස් ගැනයි අපි කතාකරන්නේ. ඩම්බල්ඩෝර් ඉන්නවා. කෝකද ආරක්ෂිත?

මේ දවස්වල කතාබහක් යනවා...

...ඩම්බල්ඩෝර් ටිකක් වයසයි කියලයි.

බොරු කතාවක්! ඔහු...

150 ක්? අවුරුදු කීපයක් දෙමුද ගම්මුද.

සිසී! ඔයාට මේක කරන්න බැහැ! ඔහුව විශ්වාස කරන්න බැහැ!

අඳුරු අධිපතියා ඔහුව විශ්වාස කරනවා.

- අඳුරු අධිපතියාට වැරදිලා. - ෂ්ෂ්ෂ්.

යන්වා යන්න, වෝම්ටේල්.

මම දන්නවා මම මෙහෙ ඉඳිම සුදුසු නෑ කියලා.

අඳුරු අධිපති මට තහනම් කළා මේ කතාකිරීමත්.

අඳුරු අධිපති තහනම් කළානම් ඔයා කතානොකර ඉන්න.

ඕක බිමට දාන්න. බෙල්ලා. අපි අල්ලන්න හොඳ නෑ අපිට අයිති නැති දේවල්.

ඒක සිද්ධවෙච්ච විධියට, මම ඔබගේ තත්වය දන්නවා නාර්සිස්සා.

ඔබ?

අඳුරු අධිපති ඔබට කිව්වද?

ඔබගේ සහෝදරිය මාව සැක කරනවා.

තේරුම්ගත හැකියි. අවුරුදු ගානක් තිස්සේ මම මගේ කොටස නියමට කළා.

හොඳයි, මම දක්ෂම මායාකරුවෙකුට බොරුවට විශ්වාස වන්තව උන්නා.

ඩම්බල්ඩෝර් දක්ෂම මායාකරුවෙක්. ඒක ප්‍රශ්න කරන්නේ මෝඩයෙක් විතරයි.

මම ඔයාව සැකකරන්නේ නෑ, සෙවරස්.

ඔයා ගෞරව ලබන්න ඕනා, සිසී. ඩ්‍රේකෝ එහෙමයි.

ඔහු කුඩා ළමයෙක් විතරයි.

මට අඳුරු අධිපතියාගේ මනස වෙනස් කරන්න බැහැ.

ඒත් මට ඩ්‍රැකෝට උදව්වෙන්න පුළුවන් වෙයි.

- සෙවරස්. - දිවුරන්න

කැඩිය නොහැකි දිවුරුමක් දෙන්න.

නිකන් හිස් වචන විතරයි.

ඔහු ඔහුගේ හොඳම උත්සහය දෙයි.

නමුත් ඒක වඩා වැදගත් වෙන්නේ...

...ඔහු ඔහුගේ ගුලට රිංගනකොටයි.

බය ගුල්ලා.

ඔයාගේ යෂ්ටිය එලියට ගන්න.

ඔබ...

...සෙවරස් ස්නේප්...

...ඩ්‍රැකෝ මල්ෆොයි ට උදව් කරනවද...

...අඳුරු අධිපතියාගේ කැමත්ත ඉටුකරන්නට?

මම කරන්නම්.

ඒවගේම ඔබගේ හොඳම උත්සහය දරා...

...ඔහුව ආරක්ෂා කරනවද?

මම කරන්නම්.

ඩ්‍රැකෝ අසමත් වුවොත්...

...ඔබ ඉටුකරනවද එම කාර්යය...

...අඳුරු අධිපතියා ඩ්‍රැකෝ හට කිරීමට අණකළ?

මම කරන්නම්.

නැඟිටින්න! නැඟිටින්න! අපි ගාව සිහිමුර්ජා වෙන සතුන් සිටිනවා!

නාසයෙන් ලේ ගලන රසකැවිළි!

- පාසල් කාලයටම ගැලපෙන... - වමනය කරන බේත් පෙත්ත!

කල්දේරම ඇතුලට, කොල්ලෝ.

මට ඕඩර් එකක් තියෙනවා!

මම ළමයින්ට වෛර කරනවා!

මට ඕඩර් එකක් තියෙනවා!

- පෙරූ ක්ෂනික අඳුරු කුඩු. - ඒකනම් නියම වටින දෙයක්.

ඉක්මනට පැන ගැනීමක් ඕනානම් මේක නියමයි.

හෙලෝ, ගැහැනු ළමයිනේ.

- ආදර ද්‍රාවනය, ආ? - ඔව්, මේවා නම් නියමෙට වැඩ කරනවා.

මට ඇහුනු විදියටනම් ඔයා තනිවම නියමෙට වැඩේ කරනවා

තේරුම?

ඔයාගේ හිත ඩීන් තෝමස්ට ගිහින් නේද?

ඒක ඕගොල්ලන්ට අදාල නැහැ.

මේක කීයද?

ගැලන් 5යි.

- මේක මට කීයද? - ගැලන් 5 යි.

මම ඕගොල්ලන්ගේ සහෝදරයා.

ගැලන් 10 යි.

එන්න අපි යමු.

හායි, රොන්.

Commentaires

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left