R... Rajkumar

R... Rajkumar (आर... राजकुमार)

Télécharger le sous-titre en Sinhala

Informations sur la version

R Rajkumar (2013) - DVDRip - 1CD - x264 - ESub - [D3Si MaNiaCs]
sulan studio present
Un commentaire de sulan
මෙම උපසිරැසි www.subscene.com වෙනුවෙන් sulanstudio.blogspot.com නිකුත් කල උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න....

Tags

DVD
DVDRip
dvdrip
dvdr
x264
Publié le: 2014-01-30
Téléchargements: 76
Malentendants: Yes

Aperçu des sous-titres Sinhala

Les 200 premières lignes.

ආදරය...

ආදරය.ආදරය. ආදරය නැත්නම් ගහපන්.ගහපන්.ගහපන්

ආදරය.ආදරය. ආදරය නැත්නම් ගහපන්.ගහපන්.ගහපන්

ආදරය.....

මට මැරෙන්න ඕන නෑ.'

මට මැරෙන්න බෑ.'

නෑ. මම මැරෙන්නෑ.'

ඇයි මම මේ වගේ යක්ෂයො ඉන්න භූමියකට ආවෙ?'

මෙහෙ කංසා වවනවා.'

මේ ව්‍යාපාරය කරගෙන යන්නෙ පර්මාර්.'

ඔහු මේ ව්‍යාපාරය කරගෙන යනවා...'

...මේ පළාතෙ ඉන්න දේශපාලත්ඥයාගෙ උදව් ඇතිව.'

පර්මාර්ට එක හතුරෙක් ඉන්නවා.'

ශිව්රාජ් ගුර්ජර්.'

ශිව්රාජ් ගුර්ජර් මනික් පර්මාර්ටත් වඩා එපා කරපු එකෙක්.'

මේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න...'

...මේ දෙන්නා අතර නිතරම ලේ වැගිරීම් සිදු වුනා.'

දෙන්නම එයාලට කැමති දේවල් කරන්න ඕනම තත්වයකට වැටෙනවා.'

ඒකයි මේ ප්‍රෙද්ශය අපායක් බවට පත්වෙලා තියෙන්නෙ.'

ඒ වගේම මගෙ දෛවය විසින් මාව මේ අපායට ගෙනාවා.'

එදා රෑ, ශිව්රාජ්ගෙ සහ පර්මාර්ගෙ මිනිස්සු...'

...එකිනෙකා මරාගනිමින් හිටියා.'

ඒ වගේම මේක මරණයේ ගම්මානයක්, මම මගේ ජීවිතය දැක්කා.'

ඉතිං. කොහොමද ඔයාගෙ අජිත් ටාකා ලොක්කට.

අජිත් ටාකා ගොඩක් තරහින් ඉන්නෙ.

එයා ඔයාගෙ කංසා වල ගාණ වැඩි කරන්න සුදානම් නෑ.

අනේ එයාට තේරුම් කරලා දෙන්න.

ඔයා ඉගෙන ගත්ත කෙනෙක්නෙ.

ඔයාම බලන්න, උද්ධමනය ඉහල යනවා.

අපි ගාන වැඩි කරන්නෙ නැත්නම්...

අපිට බෑ මේ උද්ධමනය අඩු කරන්න...

බලන්න, මෙයාල 5000කට වැඩ කෙරුවෙ...

...ඒත් දැන්, එයාලට 20000ක් ඉල්ලනවා.

ඒකෙන් කියවෙන්නෙ ඔයා ගාන 300% කින් වැඩි කරනවා කියන එකද?

සන්සුන්වෙන්න, සාවන්ට් සර්.

ඔයා තේරුම් ගන්නෙ නැතුව වෙන කවුරු තේරුම් ගන්නද?

මේ ගේ දිහා ටිකක් බලන්න.

ඒක අවුරුදු දෙකකින් අළුත්වැඩියා වෙලා නෑ.

මගෙ සීයා මේක ගොඩක් ආසාවෙන් හැදුවෙ.

එයා හදන්න පටන්ගද්දි හිටියෙ අර වගේ.

ඒත් හදල ඉවරවෙන්න ඉස්සෙල්ල අර වගේ වුනා.

ඇයි?

හැමදාම අළුත් කාර් එළියට එනවා.

මම පහුගිය අවුරුදු හතරෙම...

...එළෙව්වෙ එකම කාර් එක.

ඇයි?

මටත් ඕන සිංදු කියන්න, නටන්න, සිරි නරඹන්න යන්න.

හුළන් වදින්න යන්න. වෙන මොනවද?

අජිත් ටාකා අකමැති උනොත් මොකද කරන්නෙ?

අපේ අයියා බඩු ටික...

...ජාත්‍යන්තර වෙළදපොලට විකුණයි.

එයාගෙ රාජ යෝගය පටන් අරගෙන තියන්නෙ .

ඉරයි සෙනසුරුයි දෙන්නම මෙයාට පිහිට වෙනවා.

ඔයා උඩ යන්න දගලනවා වැඩියි.

උඹට ජාත්‍යන්තර වෙළදපොලේ බඩු විකුණනවා තියා ඒකට අඩිය තියන්නවත් හම්බෙන්නෑ.

ඔයා හිතනවද ටාකා නිකන් ඉදියි කියලා.

ටාකා උඹට ජීවත් වෙන්නවත් දෙන එකක් නෑ.

තේරුණාද?

පරිස්සමෙන්.

ශිවරාජ් මොනවද කිව්වෙ?

සමහර විට මට ජාත්‍යන්තර වෙළදපොලේ හොදින් වැඩ කරන්න බැරි වෙයි..

ඒත්, ටාකා ධර්තිපූර් වලට අඩියක් හරි තියන්න හැදුවොත්...

...එතකොට මම ඌව පුච්චනවා...පණ පිටින්.

මාත් එක්ක පැටලෙන්න හදන්න එපා. මම සෞක්‍යට ගොඩක් හානිකරයි.

පර්මාර් මොනවද කියන්නෙ?

ශිව්රාජ්ට පස්සෙ එයත් නිර්භීත වෙලා ගණන් උස්සනවා.

එයාල වගේ මෝඩයෝ.

පොඩි බලයක් තියාගෙන ගොඩක් ආඩම්බර වෙනවා.

එයාල පොඩ්ඩක් සාර්ථක වුනා කියලා...

එයාලගෙ නියම තත්වය අමතක වෙලා.

එයාලට තේරුම් කරන්න අමාරුයි, සර්.

ඒත්, එයාලව පටලවන එක ලේසියි.

කොහොමද? ඔයාට හැමදේම දැනගන්න ඕනද?

සමාවෙන්න, සර්. මම නිකමට ඇහුවෙ.

නැගිටින්න. ශිව්රාජ් සර්ගෙ ට්‍රක් එක.

සර්. ලකා. කිසිම වැරැද්දක් කරන්න එපා.

ට්‍රක් එකේ ඉන්න හැමෝවම මරන්න.

ඒ වගේම බඩු ටික නැති කරල දාන්න. හොදයි සර්.

මම හිතන්නෙ එයා පර්මාර්ගෙ මිනිහෙක්.

ඒකව යට කරගෙන යන්න.

ඒක ගොඩක් පරක්කුයි. ඇයි තවම ට්‍රක් එක ආවෙ නැත්තෙ?

මම දෙයක් කියන්නද? කියපන්.

ඇයි අපි ට්‍රක් එක එනකම් බලාගෙන ඉන්නෙ?

අපි මෙහාට ආවෙ බඩු ටික පැහැර ගන්න නේද?

එන්න. අපි ගිහින් ටිකක් බලමු.

ට්‍රක් එකට මොනවද උනේ?

බඩු ටික අතුරුදහන් වෙලා.

සර්. අපිට කලින් කවුරු හරි බඩුටික උස්සලා.

ඔයාගෙ මොළේ නරක් වෙලාද?

මොනවද ඔයා කියවන්නෙ?

මමත් පුදුම උනා.

අපි වෙනුවට ශිව්රාජ්ගෙ බඩු උස්සන්න...

...කාටද හයියක් තියෙන්නෙ?

දන්නෑ, සර්.

පොඩ්ඩක් විපරම් කරලා. ඌව හොයා ගනිල්ලා.

නැත්නම්... නැත්නම් මම තොපේ අත පය කඩනවා.

ඒකව මං ළගට අරගෙන එන්න.

එයාල හැමතිස්සෙම කෙල්ලොන්ට හිරිහැර කෙරුවා.

එයානම් ඇත්තටම නියම පහර දෙන්නියක්.

නියමයි, චන්දා. අපි යමු.

අයියේ. ඔයාගෙ ග්‍රහ තාරකා...

...සතුටුදායක තත්වයක තියන්නෙ.

කාටවත් බෑ ඔයාට කරදර කරන්න, ඔයාගෙ බඩු හොරකමට මැදිහත් නොවී ඉන්න.

ලොක්කා.

එන්න.

මෙයා.

මෙයා තමයි අපේ බඩු ඉස්සුවෙ.

ඔයාගෙ සයිස් එක මෙච්චරයි...මෙච්චරක් විතර ලොකු වැඩ කරනවද.

පොඩි ප්‍රමාණයෙ ඒව තමයි ගොඩක් වෙලාවට ලොකු ලොකු වැඩ කරන්නෙ.

මොකක්ද ඔයා කිව්වෙ?

මම කථා කෙරුවෙ මේ මදුරුවා ගැන?

උඹ අපේ බඩුටික උස්සලා...

...දැන් අපිත් එක්ක පොඩි එකෙක් වගේ රගපානවද.

මම ඒව ඉස්සුවෙ නෑ.

මම ඒවා පර්මාර්ගෙ මිනිස්සු උස්සන එකෙන් බේරුවා.

ඔයාගෙ බඩු ටික ආරක්ෂිතයි. ඒවා ඔයාගෙ ගේ පිටිපස්සෙ.

කියන්න...මොනවද ඔයාට ඕන?

මගෙ අදහස නම් ඔයත් එක්ක වැඩ කරන්න ඉඩදෙන්න කියන එක.

මම ඔයාගෙ අදහසට කැමතියි.

පාහරයො, මම...

මොකක්ද ඔයාගෙ නම?

රාජ් කුමාර්.

රෝමියෝ රාජ් කුමාර්.

මජ්නු.

බලපන් මූට මොනවා හරි තේරුම් කරවන්න පුළුවන්ද කියලා.

මෙන්න බලපන්.

ලොක්කා!

එයා විහිළුකාරයෙක්.

එයාව තියාගන්න.

යමන් යන්න.

පාහරයා.

උඹ උඹේ වැඩ කරගන්න අපිට අපහාස කරනවා.

බලපන් උඹට මම මොනවද කරන්නෙ කියලා.

මෝඩයො. උඹ යට ඇදුම් අදින්නෙ නැද්ද?

මෝඩයො යට ඇදුම් අදිනවා ඔයා දැකල තියනවද? - කට වහපන්!

සර්.

මට ඇහුනා ශිවරාජ් බාර් එකක්...

...පටන් ගන්න එනවා කියල.

විනාශ කරල දාපන් ඒකව.

පොඩි කරලා දාපල්ලා ඒකව කාන්නකයෙක් වගේ.

මාව නෙමේ. ඒකව! හරි, සර්.

එන්න.

සර්, අපි එකව ඉවරයක් කරන්නද නැත්නම් කාන්නකයෙක් වගේ පොඩිකරලා දාන්නද?

නවත්තපිය විකාර කියවන එක...

එන්න.

"මම ඔබත් එක්ක ආලයෙන් බැදුනා, දෙවියනි මට සමාව දෙන්න."

මොන කෙල්ලක්ද?

මම එයාව දැක්කට පස්සෙ, හැම දෙයක්ම ලස්සනයි වගේ පේනවා.

උඹවත් ලස්සනට පේනවා.

ඒක හරි.

ඉක්මනටම මේ වයර් එක වාහනේ වැදුන ගමන්...

...දෙපැත්තෙන්ම බෝම්බ පිපිරෙයි.

මට දෙයක් කියන්න පුළුවන්ද? කියපන්.

කලින් පාර ඒක බේරුනා.

ඇයි මේ පාර අපේ වාහනේ පුපුරවගෙන බලන්නැත්තෙ?

එයාල එනවා.

වාහන එනවා.

අපි යමු.

යමන්. දුවපන්! දුවපන්!

අද ඔයාට ගොඩක් වාසනාවන්ත දවසක්.

කිසි කෙනෙකුට අද ඔයාට ඇගිල්ලක්වත් තියන්න බෑ.

ඔයාට හිරු දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා එයාගෙ කරුණාවත් එක්ක.

ලොක්කා, පිටිපස්ස බලන්න.

පාහරයා අපිව මරන්නයි හදන්නෙ.

මෙහෙ වරෙං.

තොට...

කොහෙද උඹ යන්නෙ?

අරහෙ බලපන්.

මට දෙයක් කියහන්.

කොහොමද ඔයා දැනගත්තෙ ඉස්සරහා බෝම්බයක් තියෙනවා කියලා?

මට කුරුල්ලෙක් කිව්වේ.

අර කුරුල්ලා.

වාහනේ ඉස්සරහට යද්දි...

...මම අර කුරුල්ලව දැක්කා...

...වායුව මැද වාඩි වෙලා ඉන්නවා.

මගෙ මොළේ අනතුරු ඇගෙව්වා.

ඒ වගේම නියම වෙලාවට.

අද ඉදන් ඔයා මගෙ දකුණු අත වගේ විශේෂයි.

මම කිව්වා වගේ, ලොක්කා.

කිසි කෙනෙකුට අද ඔයාට ඇගිල්ලක්වත් තියන්න බෑ.

අර කුරුල්ලා ඔයාව බේරුවා.

බෝම්බ අනතුර සිද්ධවුන තැන...

...දෙවියො ඉදල තියෙනවා.

මම අවුරුදු 14ක් තිස්සෙ මෙහෙ ජරා වැඩ කරනවා.

ඒත් දැන්, ඔයා ලොක්කගෙ දකුණු අත.

අවුරුදු 14ක්?

ඒකයි ඔයා හැමවෙලාවෙම හිටගෙන ඉන්නෙ.

කවදාවත් ඉදගන්නෙ නැතුව.

ලොක්කා හරි.

ඔයා විහිළුකාරයෙක්.

මට ගහන්න එපා.

මොකද?

ඔයා මොකද...

මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●

සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)

LIKE US ON FACEBOOK. sulan studio / ආච්චි බැදපු කඩල / LION HEART

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්

සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)

මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●

sulan studio

Commentaires

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left