Les 200 premières lignes.
රා
රාව
රාවන්
රාවන්
රාවන් (
රාවන් (R
රාවන් (RA
රාවන් (RA.
රාවන් (RA.O
රාවන් (RA.ON
රාවන් (RA.ONE
රාවන් (RA.ONE -
රාවන් (RA.ONE -R
රාවන් (RA.ONE - Ra
රාවන් (RA.ONE - Ran
රාවන් (RA.ONE - Rand
රාවන් (RA.ONE - Rando
රාවන් (RA.ONE - Random
රාවන් (RA.ONE - Random A
රාවන් (RA.ONE - Random Ac
රාවන් (RA.ONE - Random Acc
රාවන් (RA.ONE - Random Acce
රාවන් (RA.ONE - Random Acces
රාවන් (RA.ONE - Random Access
රාවන් (RA.ONE - Random Access O
රාවන් (RA.ONE - Random Access On
රාවන් (RA.ONE - Random Access One
රාවන් (RA.ONE - Random Access One)
බැරන් සමාගම හැමදාම උත්සහ කලේ...
...වීඩියෝ ගේම් සහ ඩිජිටල් ලෝකය...
3D තාක්ශනයටත් වඩා ඉදිරියට ගෙනියන්න.
ඔය ගොල්ලො කවදහරි හිතුවද...
...එක ෆෝන් එකකින් තවත් ෆෝන් එකකට පින්තූර, දත්ත...
...සින්දු වගේ ඒව යවනකොට...
ඒ කොනේ ඉඳන් මේ කොනට කොහොමද යන්නෙ?
ඉන්ටර්නෙට් සැටලයිට් වගේ අපේ මේ හැම තැනම...
...නොයක් විදිහෙ කිරන, සංඛ්‍යාත තියෙනවා.
හරියට හුලග වගේ ලෝකෙ පුරාම පැතිරිලා තියෙනවා.
මේ ඩිජිටල් ලෝකය...
...මේ ලෝකෙ හැම වෙලාවෙම අපි ගාවම තියෙනවා.
හැම තැනම, වෙලෙඳ සංකීර්න වල...
ගෙවල්වල, පාරෙ, මේ සම්මන්ත්‍රන ශාලාවෙ ඉඳන් තියෙනවා.
ඔයාල හැමෝම දන්න විදිහට මේ කිරන හරහ තමයි...
...ඩිජිටල් දත්ත ගමන් කරන්නෙ.
මිස්ට බැරන්ට අද මෙහෙ එන්න බැරි උන නිසා....
...එයා මට පිලි ගැනීමේ චායාරූපයක් එව්වා.කාරනෙ මේකයි...
ඒ පින්තූරය කිසිම උපකරනයක් නැතුව...
...මෙතෙන්ට ගේන්න පුලුවන්ද?
ඒක අපිට බලන්න පුලුවන්ද?
අපි බලමු. මොකද අපේ තාක්ශනය ඒ ගැනයි.
මේ මැජික් එකක්වත් ප්‍රක්ශේපනයක්වත් 3D වත් නෙවෙයි.
මේක නිර්මානය වෙලා තියෙන්නෙ මේ අපි අවට තියෙන අපිට නොපෙනෙන අසංඛ්‍යාත කිරන හරහා.
ඒත්, අපේ තාක්ශනයට ස්තූතිවන්ත වෙන්න...
...ඔයාලට ඒක බලන්නත් පුලුවන්...
...ඒ වගේම අල්ලන්නත් පුලුවන්.
මේ තමයි ශතවර්ශයෙ සොයා ගැනීම ඇත්ත ලෝකෙයි ඩිජිටල් ලෝකයෙයි වෙනස සොයා ගන්න පුලුවන්.
ඒ රාත්‍රිය හරිම ලස්සනයි.
ඒ වගේම ඒ කෙල්ලත්.
"මගේ ලස්සන කෙල්ල."
රාත්‍රිය උදෑසන වෙන තෙක් බලා සිටියා. ඒ වගේම කෙල්ලත්...
යන්න ලුසිෆර් යන්න.
...මම වෙනුවෙන්...
මම, ලුසිෆර්.
ජීවිත බේර ගන්න සමහර වෙලාවට ජීවිත නැති කරන්න වෙනවා.
මුලින්ම මරනයට ලෑස්ති වෙලා හිටියෙ...
...බෘස් ලීගෙ සහොදරියො තුන් දෙනා....
ඉස්කි ලී, උස්කි ලී, සබ්කි ලී.
ඊට පස්සෙ හමුවීම...
හැමෝම අතරින්...
මාත් එක්ක සටන් කරන්න තරම් දෛර්‍යයක් තිබුනු එකම කෙනා.
වීරයෙක් නෙවෙයි, දුශ්ඨයෙක්.
"ඔව් මම තමයි දුශ්ඨයා."
"ආකාසේ කොහේ හෝ ඔහු ජීවත් වෙනවා."
"සඳේ හෝ ඔහු සෙවිය යුතුය."
"මේ මගේ ඉල්ලීමයි."
"අද රෑට, අද රෑට කුමක් හෝ සිදු වෙනවා."
මොනා කරන්නද? හැම කෙල්ලම මන් හින්දා මැරෙන්න හදනව.
"කුමක් කරන්නද? මොන මොනවාදෝ සිදු වෙනවා."
මගේ වීරයා.
අනවසරයෙන් එන අමුත්තන්ට මම කැමති නෑ.
නරක වෙලාව කොහොමත් එන්නෙ කියන්නෙ නැතුව තමයි.
උඹ දන්නවද මම කවුද කියල? මේ දැන් මම ස්පයිඩර් මෑන්වත් මරල දාල ආවෙ බේගෝන් ස්ප්‍රේ එකෙන්.
උඹ මොන පනුවෙක්ද?
ඔහේ කියෝනව විතරනෙ.
ගහගන්නත් පුලුවන්ද?
දෙකම!
එක අතකින් මම අත්පුඩි ගහනවා.
අනිත් අතින් මම ගහ ගන්නවා.
ලුසිෆර්, පරිස්සමින් ලුසිෆර්!
බය වෙන්න එපා මගෙ ලස්සන කෙල්ලෙ.
මම බලා ගන්නම් එයා ගැන.
ඊට පස්සෙ කොහොමද රෑ කෑමකට එහෙම ගියොත්. - අනිවාර්යෙන්ම.
ඒත් කොහේටද?
ඔයා කියන ඕනෙම තැනකට. හැබැයි චයිනීස් නම් එපා. මන් මේ දැන් ඒව කාලයි ආවෙ.
ඒයි, උඹලගෙ කිචි කිචිය දැන්වත් ඉවර නම් අපේ සටන පටන් ගමුද?
ලුසිෆර්, මෙයා ගාව ගොඩක් ලොකු තුවක්කුවක් තියෙනවා.
"මගේ නම.."
"නරක මිනිසා."
ශා, නියම පාරක්නෙ.
"මගේ නම.. මගේ නම.. මගේ නම ලුසිෆර්."
මගේ කෙල්ලේ!
ඒයි, උඹල දෙන්න ආයෙ පටන් ගත්තද?
නැගිටිනවල!
මන් කිව්වනෙ...
නැගිටිනව.
නැගිටිනව.
නැගිටිනව.
නැගිටිනව.
නැගිටිනව.
නැගිටිනව.
නැගිටිනව.
ප්‍රතීක්, නැගිටින්න.
ඔය ලමයට තියෙන්නෙ තමන්ගෙ තාත්ත ගැන රචනාවක් ලියන්න.
ඔයාගෙ තාත්තා මොකද කරන්නෙ?
මගේ තාත්තා!
මට විශ්වාසයි එයා වීරයෙක් කියල. එහෙම නේද?
තාත්තා? වීරයෙක්?
අයියෝ, සමාවෙන්න.
ඔව් ඔව්. මන් ඔයාට ආදරෙයි පැටියෝ.
දැන් නම් ෆෝන් එකෙන් කතා කරන්න බෑ.
නව්ජෝත් සිං සිද්දු කියල තියෙනවා...
"ෆෝන් එකෙන් කතා කරන්න එපා..."
"ඇස් ඉදිරියේ තබාගෙන වාහනය එලවන්න."
බායි, පැටියෝ.
මං අරන් දෙන්නම්.
සුබ දවසක්.
හේයි වෝල්ටර් මෙහෙ.
මොන... - ඒයි මැඩම්...
මැඩම් මම...
හායි...
මට මගේ යතුර දෙන්න. යතුර... තේරෙනවද?
ඔයාට දෙමල තේරෙනවද?
නෑ නෑ නෑ.
ඒ කිස්(හාදු) නෙවෙයි, කීස් (යතුර).
ඔයාට තේරෙන්නෙ නෑ නේද? මට ඕනෙ ලොකු එක විතරයි.
මට පොඩි පොඩි ඒවා ඕනෙ නෑ. මන් ගාව තව පොඩි ඒව තියෙනවා.
ඔයාට පුලුවන්ද ඒක එලියට අරන් දෙන්න? - වලත්තයා.
මොකද උනේ?
මුකුත් නෑ මුකුත් නෑ.
මොකක්ද මේ ඔෆිස් එකේ වෙන්නෙ? - මේ...
අකාශි. - කවුරුහරි එයාට ආයෙ ජැකී චෑන් කියල.
මන් ජැකී චෑන් නෙවෙයි. හැම චීන මනුස්සයම ජැකී චෑන් නෙවෙයි.
මිස්ට ජැකී චෑන්, ඉඳ ගන්න.
මේ උදේ පාන්දර ඔයාලගෙ මූනු දැක්කම මට කිසිම සතුටක් දැනෙන්නෙ නෑ. මම කියන්න ආවෙ...
...අපිට අලුත් වීඩියෝ ගේම් එකක් හදන්න ලොකු කොන්ත්‍රාත්තුවක් ලැබිල තියෙනවා.
ඒ වගේම මේ ගේම් එක ඉන්දියාවෙත් විකුනන්න හදන එකක්.
අපි අන්තිමට හදපු වීඩියෝ ගේම් දෙකම සෑහෙන්න අසාර්තක උනා.
මේකත් එහෙම උනොත්...
...මට මේ අංශය වහල දාන්න වෙනවා.
මට ඒක වහල දාන්නම වෙනවා.
බය වෙන්න එපා. මම කාවවත් අස් කරන්නෙ නෑ. මම මෙතන ආපන ශාලාවක් හදනව.
ඔයා ඔයා ඔයා...
...ඔයත්...
...වේටර්ල වෙයි.
එතකොට... ශේකර් මහත්තයා...
හෙලෝ සර්! - මම ඔයාට දෙනව ප්‍රදාන කෝකියගෙ තනතුර.
මොකද ඔයාට හදන්න තියෙන්නෙ ඉඩ්ලි, වඩේ, තෝසෙ, සාම්බාරු...
...ඒ වගේම චට්නි.
ඒ ගැන මොනා හරි ප්‍රශ්නයක් තියෙනවද?
තව කාටහරි ප්‍රශ්න තියෙනවද?
ශේකර්? - ඇයි? - මොනා හරි කියන්න.
හා. - ඉක්මනට.
සර්, සමාවෙන්න. සර්, ම...මට ප්‍රශ්නයක් තියෙනවා.
මොකක්ද එතකොට ඔයාගෙ ප්‍රශ්නෙ?
මම ඉට්ලි හදන්න දන්නෙ නෑ සර්.
තෝසෙ? - තෝසෙ නම් පුලුවන්.
ප්ලේන්, මසාලා, රාවා, ලූනු, එලවලු... තෝසෙ නම් හරි සර්.
ඒත් ඉට්ලි බෑ.
හොදයි. - අවුලක් නැති වෙයි නේද? - කිසි ප්‍රශ්නයක් නෑ.
නියමයි. - ස්තූතියි සර්.
පැටියො, මං ආවා.
සෝනියා.
පැටියෝ!
තාත්තගෙ පෑන් කේක්?
රසයි, ස්තූතියි.
බටර් ගානවද තමුසෙ?
ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරල තියෙනවා.
කොන්ඩම් කොන්ඩම්.
නෑ නෑ, ඔයාගෙ දෙමල නම් හරිම නරකයි. කොන්ඩම් කොන්ඩම් නෙවෙයි.
කොන්ජම් කොන්ජම්(ටිකක්)
මන් කියන දේ ඉතින් ඔයා කවදාවත් ගනන් ගන්නෙ නෑනෙ.
ඒත් ඉන්නවකො මගෙ පොත හොඳටම විකිනෙනකන්.
ඔයා දන්නෙ නෑ මේ වචන වල තියෙන වටිනාකම...
...ඉන්දියාවටම කොච්චර වැදගත් වෙනවද? ඉන්දියාවෙ ඉන්න ගෑනුන්ට කොච්චර වැදගත් වෙනවද?
ඔයාව පාලනය කර ගන්න සෝනියා. ඔයා නිකම් සෝනියා, සෝනියා සුබ්‍රමනියම්. සෝනියා ගාන්දි නෙවෙයි.
අම්මලට සහෝදරියන්ටම එහෙම වෙන්නෙ ඇයි?
තාත්තලට සහෝදරයින්ට එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි?
මම ඒවට අදාල නෑ.
ඉන්නවකො මගෙ මේ වැඩේ ඉවර වෙනකන්... ඉන්දියාවෙ හැම කාන්තාවක්ම...
...හැම අස්සකම මුල්ලකම ඉන්න කාන්තාවො පපුව ඉස්සරහට දාල...
ටිකක් වැඩියි.
බොහොම ආඩම්බරෙන් කියයි. උඹේ තාත්තගෙ ඉටි ගෙඩිය...
උබේ අයියගෙ...
උඹේ මාමගෙ අරක...
ඇයි මේ සිංදුව මෙච්චර සද්දෙන් ඇහෙන්නෙ? - මම සිංදු කියනව නෙවෙයි ශේකර්, කතා කරනවා.
නෑ නෑ පැටියො, තත්ත්පරයක් ඉන්න.
ප්‍රතීක්... - උඹට මම...
ප්‍රතීක් ප්‍රතීක්
ඇයි තාත්තේ? - ඔය සද්දෙ ටිකක් අඩු කරන්න බැරිද?
මොකක්? - ඔය සද්දෙ අඩු කරගන්න බැරිද?
No comments yet. Be the first to leave one.