Les 200 premières lignes.
මේ ජනපති ජෙෆ්රි මිචෙනර්
වෙනදා වගේම, මම ඔබව අමතන්නේ..
ඓතිහාසික පැරණි අධිකරණ ශාලාවේදී...
ශාන්ත ලුවීස්, මිසූරි වල සිට.
මේ වනවිට, මාගේ ජනපති ධූරයේ 154 වෙනි දිනය දක්වා,
මම සතුටින් දන්වා සිටිනවා අපේ ඇමරිකාව නැවත ගොඩනැගීමේ සැලසුම්...
දිගටම සිදුකෙරෙමින් පවතින වග.
අනිවාර්යෙන්ම, ඔබට මාව ඇහෙනවා නම්...
...සතර කොනදිග ප්‍රාන්තයන්හි ඉලෙක්ට්‍රික් රේඩියෝවක් හරහා...
...නැතිනම් පලමු වතාවට මාව රෑපවාහිනියකින් දකිනවා නම්,
ඔබ දැනටමත් දන්නවා ජොන්සන් ජල විදුලි බලාගාරය
නැවතත් ක්‍රියාත්මක වග,
නිරිතදිග පෙදෙසට ස්ථාවර ලෙස විදුලිය ලබාදීමත් සමගම.
එමෙන්ම රට පුරාවෙන්ම,
අපට වාර්ථාවන් ලැබෙනවා, ඇමරිකානුවන් එකට එකතුවන වග
අපේ රාජ්‍යයේ බිඳුනු කොටස් නැවතත් පිලිසකර කිරීමට.
ඔව්, ඇමරිකානුවන්ගේ ආත්මාභිමානය තවමත් එලෙසමයි.
අද, බොහෝ දෙනෙකුට ලැබේවි අලුතෙන් ලැබුණු සලාක කාඩ්පත්...
ඒවා දෙයක්ම භාවිතා කරන්නට ඇත්තේ අත්‍යාවශ්‍ය අරමුණු තකා පමණයි.
නැවත මතක් කිරීමක් සිදු කරනවා... මේවා ඇමරිකානු මුදල් වෙනුවෙන් සිදුකෙරෙන ආදේශකයක් නොවෙයි.
අපි දිගින් දිගටම බැංකු සමග කටයුතු සිදු කරනවා...
...හැම දෙනාටම තමුන්ගේ මුදල් වගේම දේපල නැවතත් ලැබෙන ලෙසට,
නමුත් ඉල්ලුම ඇති පරිදි අපේ නිපදවීමේ හැකියාව දිගින් දිගටම සිදු කරගෙන යන තාක්,
මේ කාඩ්පත් වලින්...
...සෑම පුරවැසියෙකුටම සමව ලබාදිය හැකි බඩු බාහිරාදිය ලබාදිය හැකියි.
අපි දිගින් දිගටම ඔබට ඉවසීමෙන් සිටින්නට කියා ඉල්ලා සිටිනවා,
...එහෙන්ම මේ දෑ ක්‍රියාත්මක කිරීමට ඔබේ සහයෝයත් සමග.
ඩොක්ටර් රේචල් ස්කොට්‘ගේ මරණය අපි හැමෝටම ලොකු කම්පනයක්,
නමුත් ඇය මැරුණේ ඇයේ ජීවිතය හරහා මේ ලෝකයට නව ජීවයක් ලබාදුන්නා කියන දැනීමත් සමග.
එමෙන්ම ඇයගේ ජීවිතයේ කැපකිරීම කිසිසේත්ම අමතක නොවනු ඇති.
මේ ශාන්ත ලුවිස් රේඩියෝ මධ්‍යස්ථානය දිගටම ක්‍රියාත්මක වනු ඇති,
දිගින් දිගටම ඔබට තොරතුරු ලබා දීම සඳහා,
ඔන්ලයින් ඇති ඔබේ සමීප මූලස්ථානයත් සමගම.
අනිවාර්යෙන්ම, මම හෙට දිනය තුල පැමිණෙනවා ඔබත් සමග සෘජුවම කතාබහ කිරීම සඳහා.
ඒ වෙන තෙක්, මම ස්තුතිවන්ත වෙනවා ඔබේ දායකත්වයන් සහ ධෛර්ය වෙනුවෙන්.
මේ ව්‍යාපෘතිය සාර්ථක වේවි ඔබ නිසා.
දෙවි රැකවරණයි...
ඔබට මෙන්ම ඇමරිකාවටත්.
දකුණු ජපානය
ඔයාට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.
ඔයාට හොඳවෙයි.
ඉන්න, මම ඔයාට තව දෙන්නම්.
ඔයාට තව ටිකක් දෙන්න වෙලා විතරයි.
එයාලා පොරොන්දු වුනා.
එයාලා පොරොන්දු වුනා මේකට හරියාවි කියලා.
හෙලෝ, පොඩි පැටියෝ.
- දැන් කතා කරන්න බලන්න. - හේයි, ඩැනී?
ඩැනී, ඔයාට මම කියන දේ ඇහෙනව ද?
කාරා, ඔයාට... ඔයාට...
ඩැනී, ඔයා ඔතන ඉන්නව ද?
කාරා.
මුකුත් නෑ. තාමත් මුකුත් නෑ.
කාරා, මෙහාට පේනවා.
- ඔයාට මාව පේනව ද? - අම්මේ, එන්න.
ඩැනී, ඔයාට මාව ඇහෙනවා නම්, මම ඉන්නේ අපේ පුතාත් එක්ක.
එයාට කියන්න... එයාට කියන්න ෆ්රැන්කී තනියම රෝල් වුනා කියලා.
හොඳයි, එයා ඊයේ රෝල් වෙන්න ගියේ නෑ.
ඔව්, එහෙම වුනා.
එයා ගොඩක් බුද්දිමත්, ඩැනී. එයා ගොඩක් බුද්ධිමත්.
අපි තාත්තව හොයාගන්නයි හදන්නේ, හොඳ ද?
ප්‍රශ්ණේ තියෙන්නේ ඔයාලගේ පැත්තේ නෙමෙයි.
හඬ මෙහාට හොඳට ඇහෙනවා, ඒත් අපි වීඩියෝ එකක් යවන්න හැදුවාම,
මොකක්හරි නිසා ලයින් එක හිරවෙනවා,
හරියට වෙනම සිග්නල් එකකින් චැනල් එක හිර කරනවා වගේ.
- කාරා. - ඒ මොකක්ද කියලා තේරෙන්නේ නෑ.
ඩැනී.
කාරා, මෙහාට මුකුත් පේන්නේ නෑ.
ඔයාට මාව පේනව ද?
ඔයාට මාව ඇහෙනවා නම්, පුළුවන්ද...
ෆ්‍රැන්කීට කියනවද තාත්තා එයාට ගොඩක් ආදරෙයි කියලා?
ඒ වගේම මට එයාව හම්බෙනකං ඉවසිල්ලක් නෑ.
- ඔයාට අපිව ඇහෙනවද, ඩැනී? - ඔහ්, ගොඩක් ලඟින් ගියේ.
කාරා.
- හොඳයි, මම දිගටම බලන්නං. සමාවෙන්න. - හොඳයි. ෆ්‍රැන්කී.
තාත්තා ඉක්මනටම ගෙදර ඒවි හොඳේ?
ෆ්‍රැන්කී, මම ඔයාලට ආදරෙයි.
ඔයාට ටික වෙලාවක් ඇතුලට වෙලා ඉන්න බැරිවුනා නේද,
- නේද ෆ්‍රැන්කී? - පස්සේ හම්බෙමු ෆ්‍රැන්කී.
ඩියෑස්, කවද්ද ඔයාට බූස්ටර් එක ලැබුනේ?
මම දන්නේ නෑ සර්. මාස 4කට විතර කලින්.
හරියට හරි.
ඒකේ තේරුම තවදුරටත් ඔයාගේ ප්‍රතිකාරය ආසාධිත නෑ.
පරිස්සමට පෙට්ටි ටික අහුරන්න.
ඕවා වටින බඩු.
සමාවෙන්න, සර්.
වැඩේ අවුල්, නාවුක පුහුණුකාරයා.
වැඩ අන්තිම සවුත්තුයි.
නිකමටවත් හිතෙන්නේ නැද්ද මේ පෙට්ටි කොච්චර බර ඇතිද කියලා?
මේක දැක්ක ද?
E-5, මගේ යාලුවා.
මම බාන්න ඕනේ තැන පෙන්නනවා, බර උස්සන්නේ නෑ.
ලුතිනන්, ලින්කන් හෙලිකොප්ටරේට තෙල් පුරවලා තියෙන්නේ.
ඒකේ මිලීමීටර් 22යි hellfires පුරවලා තියෙන්නේ.
බලාපොරොත්තුවෙන් ඉඳිමු අපිට ඒවා ඕනේ වෙන එකක් නෑ කියලා.
අපිට වියට්නාමෙට අතාරින්න කියලා තියෙන්නේ...
- ප්‍රතිකාරේ තොගයක් විතරයි. - හහ්.
එහෙම්ම වෙච්චාවේ.
කැප්ටන් පාලන මැදිරියේ.
මාස්ටර් චීෆ්, කොහොමද තත්වේ?
හැම දෙයක්ම හොඳින්, සර්.
නිරිතදිගට හුලඟ කපාගෙන යනවා.
සමහරවිට 9-iron වලින් ගැහුවොත් ගොඩක් දුර යාවි
විශිෂ්ඨයි.
OOD, අපිව 2-7-0, දිශාවට හරවන්න.
සුක්කානම, 2-7-0ට හරවන්න.
දකුණු පැත්තට සුක්කානම, මන්දගාමීව 2-7-0 හරවන්න.
එහෙමයි.
මට ඉර බහිනවා බලන්න ඕනේ.
සුබ උදෑසනක්, සර්.
මිසිස් ග්‍රීන්, කොහොමද තත්වේ?
ඇත්තටම අද වැඩට එද්දී ට්‍රැෆික් එකකට අහුවුනා.
ඒක හොඳ සලකුණක්.
ඒ වගේම ඔයාගේ අලුත් සලාක පොතත් ගෙනාවා.
එයාලා වැඩේ නියමෙට කරලා තියෙනවා.
ඔව්, සර්.
ඕක එයාට ගරු කරන්න හොඳ විදියක්,
එයා ගැන හිතුවාම, ඔය ටිකත් මදි.
නෑ.
කොහෙත්ම මදි.
ජනපති පෙන්ග් ප්‍රතිකාරය ගොඩගහලා තියාගන්නවා, ඒක චීන්නුන්ට විතරක් දෙනවා,
ඒකෙන් වෛරස් එක විකෘතිතාවයට පත් වෙනවා
ඊට පස්සේ ඒක ජපානෙත් පන්නගෙන ආසියාවේ ඉතුරු කොටසටත් වැලඳෙනවා.
ඔයා හරියටම දන්නේ නෑ, ඇලෙක්ස්.
ටොම්.
මට සමාවෙන්න, සර්.
ඔයා කියපු දේ හරි ද?
වෛරස් එක විකෘති වෙලා කියලා?
කැප්ටන්, අපිට පණිවිඩ ලැබෙනවා...
...ජපානේ දකුණුදිග දූපත් වලින් පෙන්වන විදියට...
...වෛරසය හමුවේ බෙහෙත් ක්‍රියාකාරී නෑ කියලා.
මරණ ප්‍රමාණය ගොඩක් ඉහලට යනවා.
ඩොක්ටර් ස්කොට් කිව්වනේ වෛරස් එක විකෘති වෙන්නේ බෑ කියලා.
එයා පැහැදිලිවම එහෙම කිව්වා.
අපිට සාක්ෂි ඕනේ වෙනවා අපි සැලසුම් කරනවා නම්...
සර්, අපේ ප්‍රහාරක යානා දෙකක් ඔකිනාවා වලින් නැවත එනවා...
...අමූර් බේ වල ඉඳන්.
එයාලට ඉක්මනටම ගොඩබාන්න පුළුවන්.
අපිට පෙන්ග් ට මාත්‍රාවන් මිලියන 1ක් යැව්වා මාස දෙකකට කලින්.
එයා ඒවා කොහෙත්ම ජපානෙට යැව්වේ නෑ.
අපේ නැව් ප්‍රතිකාරයත් අරගෙන එතනට යනකොට,
අපි පරක්කු වැඩියි.
ඔයා හිතන්නේ පෙන්ග් ආසියාව අල්ලන්න හදනවා කියලද
ප්‍රතිකාරය වාසියක් විදියට තියාගෙන?
ඒක තමයි මාත් හිතන්නේ.
මේ අහන්න, පෙන්ග් කියන්නේ තක්කඩියෙක්, පැහැදිලියි සරලයි.
අපිට දැනටමත් වාර්ථා ලැබිලා තියෙනවා
උතුරු වියට්නාමයේ චීන බෝම්බ දැමීම් සම්බන්ධව.
තහවුරු වෙලා නෑ. අපි පෙන්ග්ව වැරදිකාරයෙක් කරන්න කලින්, මතක තියාගනිමු
අපිට විකල්ප වශයෙන් වෙන කිසිම සහායකයෙක් නෑ ඒ ප්‍රදේශයෙන්.
දැනට, පෙන්ග් තමයි අපිට තියෙන හොඳම බලාපොරොත්තුව.
අවාසනාවකට වගේ, ඇලිසන් කිව්වා හරි.
සර්, නේතන් ජේම්ස් වියට්නාම් වල ඉඳන් දවසක දුරින් ඉන්නේ.
එයාලා ඇති තරම් ප්‍රතිකාරය ගෙනියනවා, වෙරල ආවරණය කරන්න තරම්...
...ලාඕස් වගේම කොලොම්බියාව දක්වා.
එයාලව යවපු එක හොඳ අදහසක්, ටොම්.
චීනේ වෙන්න පුළුවන් එයාලගේ මීලඟ නැවතුම.
තනි නැවකට බෑ මහද්වීපයක් හරහා ප්‍රතිකාරය ගෙනියන්න.
අපිට පෙන්ග්ව ඕනේ වෙනවා,
ඒක නිසා තමයි අපි හොංකොං වල සමුලුවක් සංවිධානය කලේ.
පෙන්ග් එතනට ඒවි,
ඉතුරු ආසියාවේ නායකයොත් එක්ක.
මං හිතන්නේ ඒක හොඳ අදහසක්.
V.P. ඉන්නේ දකුණූ ඇමරිකාවේ.
ඇලෙක්ස් තමයි විදේශ සම්බන්ධතා පිලිබඳ ප්‍රධානියා.
ඔයා එයාවද යවන්නේ?
මම කැමතියි ඔයා යනවා නම්.
මම?
ආරක්ෂක ප්‍රධානියා නැතුව,
ඔයා තමයි හොඳම තේරීම.
ඔයාට පුළුවන් උපායාත්මක වැදගත්කම් ගැන කතා කරන්න...
...ප්‍රතිකාරය පැතිරවීම සම්බන්ධව,
අවධානම්, වාසි සහගත තත්වයන්,
ඒ වගේම, ඉතිං, මොනා වුනත්
දැන් ඔයා ජාත්‍යන්තරව ප්‍රසිද්ධ චරිතයක්.
මගේ චීන භාෂාව ඉස්සර වගේ හොඳ මදි,
ඒ වගේම කලිනුත් ඒක හද්ද අවුල්.
අපිට උදව්කාරයෙක් ඉන්නවා රට ඇතුලේ, එයාට ඔයාලගේ ගමන ලේසි කරන්න පුළුවන්.
ඒත් ඔයාට පැහැදිලිවම අඟවන්න වෙනවා, අපි ආවේ රාජකාරියකට කියලා.
වෛරස් එක ඇත්තටම විකෘති වෙලා නම්,
අපිට මුහුණ දෙන්න වෙන්නේ තවත් වසංගතයකට.
ඒ වගේම ඩොක්ටර් ස්කොට් නැති එකේ, ඔයාට පුළුවන් පැන්ග්ට කියලා දාන්න...
...එයා වගේ සහායකයෙක් මේ ලෝකෙට ඕනේ නෑ කයලා,
අපි හොයාගෙන උදව් ලබාගන්නම්...
....අපිට උදව් කරන්න ඉදිරිපත් වෙන ඒ රට ඇතුලේ ප්‍රධානියෙක්ව.
හොඳමයි, සර්.
සර්, රතු දුරකථනයට ඇමතුමක් ලැබෙනවා.
මේ නේතන් ජේම්ස් නියම නෞකාව. අවසන්.
කැප්ටන්, මේ නාවුක ක්‍රියාන්විත බාර නිලධාරියා.
කොහොමද මගේ නැව එහෙම?
කට්ටිය නම් කියන්නේ එයා කලින්ටත් වඩා සැපට ඉන්නවා කියලා,
ඒ වුනත් තාමත් මම නැව දුවන එක නුහුරුයි වගේ...
...පාලන මැදිරියේ දකුණූ පැත්තේ ඉඳන්.
දකුණු පැත්ත බලන්න, එතන කවුරුවත් නැතිනං,
ඔහේට තේරේවි හැම මගුලක්ම කරන්න වෙන්නේ තමුන්ට කියලා.
අපොයි ඔව්, මට දැන් ඒක තේරෙන්න පටන් අරගෙනයි තියෙන්නේ.
ඒ වගේම මම කරගෙන යන අනිත් ව්‍යාපෘතිය ගැන කිව්වොත්,
ඔයා දැනගන්න ඕනේ, මම එයාලව හොයන එක නතර කලේ නෑ.
මම පණිවිඩයක් දැනගත්තු ගමන්, ඔයාට ඉක්මනට දැනුම් දෙන්නම්.
ස්තුතියි ඒකට.
හේයි, ඔයා කතා කරන්නේ ගෙදර ඉඳන් නෙමෙයි.
No comments yet. Be the first to leave one.