Les 200 premières lignes.
මීට පෙර , The Flash තුලින්....
අපිට ඕනි කරන උත්තර
සැවටාර් නවත්වන්නයි ඔයාව බේරාගන්නයි තියෙන්නේ අනාගතයේදි නම්
එහෙනම් එතනට තමයි මම යන්න ඕනි.
ඔයා එයා මැරෙන්න කලින් නේද?
ඔයා සැවටාර්ව ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කලා.
එහෙම කලේ කොහොමද කියලා මට කියන්න.
මට උදව් ලැබුනා. එයාගේ නම ට්‍රේසි බ්‍රව්න්.
එයා මට ස්පීඩ් ෆෝර්ස් එකේ උගුලක් හදලා දුන්නා.
ඔයා කියන්නේ ස්පීඩ් ෆෝර්ස් එක ගැන අදහස්...
-මම හරිද? -අනාගතයේදි.
ඔයා දැන්ම ඒ උගුල හදන්න ඕනි.
කේට්ලන් ට්‍රේසි පස්සේ පන්නනවා.
ඒ කියන්නේ එයා සැවටාර් එක්ක වැඩ කරන්නේ.
-ඉතින් ඔයා සෙසිල්ට කතා කලාද? -මම එයාට හැමදේම කලා.
මම එයාට ආදරෙයි කියලා කිවා. ඔයා තමයි ෆ්ලෑෂ් කියලා එයාට කිවා.
මම මුල ඉදන් ඔයාට කිවානේ...
මම තමයි අනාගත ෆ්ලෑෂ්.
ඒක හරියට කණ්ණාඩියකින් බලනවා වගේ.
හොදයි... සම්පුර්ණයෙන්ම නෙවෙයි.
ඔයාගේ ඇදුම නැතිව ඔයාට බය හිතෙන්නේ නෑ.
මම කොහොමද කියන්නේ?
මම රතු පාට අතැරියා,.
ඔයා කවුද කියලා මම දන්නවා.
ඔයා කාල ශේෂයක්.
තාවකාලික පිටපතක්..
ඔයා කාලයේ ආපස්සට ගිහින්
ඔයාව හම්බවුනාම.
ඔයා ගිය අවුරුද්දේ සූම්ව පරද්දන්න කාල අවශේෂයක් අරගෙන ආවා.
ඔයාගේ පිටපත මැරුණා, මල්ටිවර්ස් එක බේරලා,
ඉතින් ඔයා ඔයාගේ ජිවිතය ආයෙත් සතුටින් ගත කලා.
ඒක ඒ විදියට තියෙන්න තිබුනා,
ඒත් ඔයා දෙවියෝ වගේ රගපාන්න පටන්ගත්තා.
ඔයා හැමදේම වෙනස් කරලා ෆ්ලෑෂ් පොයින්ට් එකක් හැදුවා.
මම අනාගතයට ගියා.
මගේ අනාගත කෙනා කිවා
එයා ඔයාව නවත්වන්න කාල අවශේෂ හැදුවා කියලා.
ඒත් ඔයා ඒ හැමෝම විනාශ කලා කියලා.
හැමෝම හැබැයි එකක් හැර.
මාව.
මම ජිවත් වුනා.
ඒත් සිද්ධවුන විහිලුවක් වුනා
මම ජිවත් වුනා.
ඔයා. ජෝ.
වොලි, සිස්කෝ.
ඔයාලා හැමෝම කොන් කලා මොකද මම ඇත්ත බෙරී ඇලන් නෙවෙයි නිසා.
මම නොමග ගියපු කෙනෙක්.
පැත්තකට දාපු වීරයෙක්.
අනාගත ඔයාට ඒක කියන්න බැරිවෙන්න ඇති නේද?
ඔයා කොහොමද සැවටාර් වුනේ?
මම බිදිලා හිටියේ...
තනියම.
මට වේදනාව ඉවරයක් කරන්න ඕනි වුනා.
එතකොටයි මට ඇත් තේරුනේ, බෙරී.
දෙවියන්ට වේදනාවක් දැනෙන්නේ නෑ.
මටත් එහෙම කෙනෙක් වෙන එක විතරයි කරන්න තියෙන්නේ.
මට ඒකට දේවල් දෙකයි අවශ්‍ය,
අයරිස් මැරෙන එක
එතකොට ඔයා අන්ධකාරයේ ඈතටම යනවා
ඒකෙන් මම ඉපදෙනවා.
එතකොට අනිත් එක?
මම කතා කරන එක්කෙනා ගැන හිතද්දි ඒක විහිලුවක් වේවි,
ඒත් මම ඒක මගේ හිතේම තියාගන්නම්.
මම මාව මරාගත්තොත් මොකද වෙන්නේ?
මම මැරුනොත්, ඔයා කවදාවත් හැදෙන්නේ නෑ.
හේතු ඵල දහම කියන්නේ අමුතු දෙයක්.
එඩීට ඒක හරි ගියේ නෑ නේද?
එයාගේ පපුවට වෙඩි තියලා...
තෝන් තවමත් වටපිටේ ඉන්නවා.
පේනවනේ, ඒ කාල තරණය ගැන දේවල්, බෙරී.
ඔයා වැඩිපුර ඒක කරද්දි, අඩුවෙන් ඔයාට නිති බලපාන්නේ.
ඒත් අපි දැන් මේ කතාව කරද්දි...
අපි අනාගතය වෙනස් කරනවා.
එහෙමද?
මම බලයට එන එක ලගයි.
මට සම්පුර්ණ පාලනය ලැබුනම,
තමුන් තමයි පැත්තකට දාලා අමතක කරවන්නේ.
තමුන් මෙතනම මැරෙනවා!
ඔයාට කියන්න බැරි වුනා...
මගේ සූට් එක ඔයාගේ එකට වඩා නියමයි.
ඒක වෙන්න බෑ.
මට තේරෙන්නේ නෑ. සැවටාර් ඔයා වෙන්නේ කොහොමද?
එයා මම නෙවෙයි. ඇත්තටම.
එයා ඔයාගේ තියෙන සම්පුර්ණ නරක පැත්ත.
ඒක හරියට "Star Trek" කතාවේ ට්‍රාන්ස්පෝටර්
ක්‍රික්ව හොද ක්‍රික් සහ නරක ක්‍රික් විදියට බෙදුවා වගේ.
අනේ ඔයාගේ ලෝකයේ අඩුම තරමේ "Star Trek" කතාව තියෙනවා කියලා කියන්න.
- "Voyager." -වෙනස්කම් වලට මම කැමතිම නෑ.
ඒකෙන් තේරෙනවා කේට්ලන් ඇයි එයා කියන දේ අහන්නේ කියලා.
-එයා විශ්වාස කරන මුණ එයාට තියෙනවා. -බාගයක් විතර.
ඉතින් ලෙජන්ඩ්ලා වේව්රයිඩර් එකේ තිබිලා හොයාගත්ත පණිවිඩය
පරණ ඔයා කියලා තිබුන 'බෙරී ඇලන්ව විශ්වාස කරන්න එපා' කියලා,
ඒකෙ සැවටාර් බෙරී ඇලන් ගැනයි කියලා තියෙන්නේ.
ඒ හැමදේම එලි වෙන්නේ...
නරකම විදියටයි.
ඔයා කියන්නේ ඔයා සැවටාර් හැදුවා කියලද?
-කොහොමද? -මේක බලන්න.
අද ඉදන් අවුරුදු 4කින්,
අනාගත ෆ්ලෑෂ් හදනවා...
කාල අවශේෂයන් සැවටාර් එක්ක සටන් කරන්න.
ඒත් සැවටාර් අර කෙනාට ජිවත් වෙන්න ඉඩ දෙනවා
එතකොට එයාට පස්සේ සැවටාර් වෙන්න පුලුවන් නිසා.
ඉතින් සැවටාර් ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කලාම,
ඒ අවශේෂය පිස්සු නටනවා.
එයා කාලයේ ආපස්සට ගිහින්...
සැවටාර් වෙනවා.
බොරුවක් හදනවා එයා තමයි මුල්ම ස්පීඩ්ස්ටර් කියලා,
ඒ බොරුව පතුරවලා ගෝලයෝ බදවාගන්නවා.
ඒකෙන් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.
කවුද මුලින්ම හැදුනේ, සැවටාර්ද? කාල අවශේෂයද?
ඒක වැහුණ ලූප් එකක්. ආරම්භයක් නෑ. අවසානයක් නෑ.
ඒක නිකන් ඉවරයක් නැති චක්‍රයක්.
හරියට කිකිලිද බිත්තරේද ප්‍රශ්ණය වගේ නේද?
කාල අවශේෂයක්, ඒක
ඔයාකේ කොපියක් වගේ නේද?
ඉතින් එයාට ඔයාගේ හැගිම් තියෙනවා, ඔයාගේ මතකය තියෙනවා.
ඉතින් ඇයි එයාට අපිට රිද්දන්න හදන්නේ?
ඇයි එයාට අයරිස් මරන්න ඕනි?
H.R ට්‍රේසිගේ ස්පීඩ් ෆෝර්ස් උගුල හදන වැඩේ කොහොමද?
හොදයි හොදයි. හෙමින් වෙන්නේ.
එයාව ඉක්මන් කරන්න, හරිද?
මම දැන්ම ඒක කරන්නම්. ඒක කරන්න පුලුවන්.
සැවටාර් කියන්නේ අනාගත බෙරීගේ එක ආකාරයක් නම්
එයාට බෙරී කරපු හැමදේම මතකයි නම්,
අපි කොහොමද එයාව නවත්වන්න මොකක් හරි සැලැස්මක් හදන්නේ?
එයා කොයි වගේද?
බිදිලා.
ඔයා දන්නවනේ..
මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියේ මේ සැවටාර් කියන්නේ..
මෘගයෙක් කියලා.
මොනවා වෙයිද කියලා මවාගන්න ගොඩක් අමාරුයි...
එයා ඔයා කියලා දැනගත්තම..
මම... මම දන්නවා ඒ ඔයාම නෙවෙයි. මම..
එයාගේ කොටසක් එහෙමයි.
එයා කිවා ඒක හරියට කණ්ණාඩියකින් බලනවා වගේ කියලා. ඒ කියපු දේ හරි.
එයාගේ පෙනුමෙන් විතරක් නෙවෙයි.
ඒක..
ඒක එයාගේ ඇස්වල තිබුනා.
එයාලගේ ඇතුලේ තිබුන වේදනාව.
මම මගේ ඇතුලෙනුත් දැකලා තියෙනවා.
මම හිතද්දි...
මගේ දෙමව්පියෝ කොයි තරම් කෘර විදියටද මැරුණේ කියලා..
සමහර වෙලාවට මට ඒ කෘර දේවල්වලට තවත් කෘර දේවල් වලින් පලිගන්න හිතෙනවා.
මට ඕනි වෙනවා වෙන කෙනෙක්ට...
මට තරම් වේදනාවක් දෙන්න.
ඒත් ඔයා කවදාවත් ඒක කලේ නෑ.
ඔයා එයා නෙවෙයි. ඔයා හොද කෙනෙක්.
ඒත් ඇතුලේ, ඒ දේ මගේ ලග තියෙනවා.
ඒ බලය, ඒ වේදනාව,
එතනින් තමයි සැවටාර් එන්නේ. අහිමිවීම් වලින්.
ඔයාව නැතිවෙන එකෙන්.
ඔයාට මාව නැතිවෙන්නේ නෑ.
මම කියන දේ ඇහෙනවද?
අපි සැවටාර්ව නවත්වනවා.
ඔයා තනියම නෙවෙයි. එයා තමයි එහෙම.
ඒ වගේම එයා දෙවියෙක් නෙවෙයි.
ජේ මට කිවා අපි දෙවියෝ නෙවෙයි කියලා.
එයා වැරදියි.
අපිට එහෙම වෙන්න පුලුවන්.
ඕනිම ස්පීඩ්ස්ටර් කෙනෙක්ට, ඒකට වැඩි දෙයක් ඕනි නෑ.
අපේ හදවතට දැනෙන ආදරය
තරහක් බවට හැරුණම...
හොද මතකයන්ට වඩා නරක මතකයන් ඉස්සරහට ආවම.
එයාව නවත්වන්න මට මොන වගේ කෙනෙක් වෙන්න වෙයිද?
හේයි! නරක වෙලාවක්ද?
නෑ, මචං, මොකද?
මට දැනට හිතුන හොදම අදහස හිතුනා.
සමහර විට නරකම අදහස වෙන්න පුලුවන්.
-ඒත්... -ඒක අදහසක්.
ඒක අදහසක්!
මගේ කොණ්ඩය රැලි කරන්න ඕනිද?
ඒක ඔයාගේ කොණ්ඩයට නෙවෙයි, ස්ටීල් මැග්නොලියා.
මේක ඔයාගේ මොළයට හරිද?
ඔයා අලුතෙන් මතකයන් ඇති කරන එක නවත්වන්නයි මට ඕනි.
ඔයා මොකක් ගැනද කියන්නේ?
අපි කරන්න යන හැමදේම සැවටාර් දන්නවා
මොකද ඒක කරනවා කියලා එයාට මතකයි.
එයා බෙරීගේ අනාගතය. ඉතින්...
අපි දැන් කරන දේ මතක තියාගන්න බෙරීට බැරි නම්?
ඔයාට එයාගේ මොළයත් එක්ක සෙල්ලම් කරන්නද ඕනි?
පොඩ්ඩක් විතර.
ඒක අවම විදියට කරන වැඩක්.
එයා එයා දන්න ආදරය කරන බෙරීම වෙයි,
හැබැයි එයාට අලුතෙන් දේවල් මතක තියාගන්න බැරි වේවි.
මතකයන් වර්ග දෙකක් තියෙනවා, ඇලන්. කෙටිකාලින හා දීර්ඝකාලින කියලා.
-දීර්ඝකාලින මතකය කියන්නේ.. -ජුලියන්. නවත්වන්න.
මේක මගේ ඉදිරිපත්කිරිම, මමයි මෙතන දක්ෂ කෙනා.
ඔයාගේ මොළයේ මේ කොටස අලුත් මතකයන් එකතු කරනවා
සදහටම මොළයේ තැම්පත් වෙන්න කලින්.
ඉතින් අපි ඒ වැඩපිලිවෙල බ්ලොක් කලොත්..
චුම්භක බාධාවක් ඇති කරලා?
ඉතින් සැවටාර්ට මතක නැතිවේවි
එයාව නවත්වන්න අපි මොන දේ කලත්.
ඒ කියන්නේ එයාට බෑ තවදුරටත් අපිට වඩා පියවර 2ක් ඉදිරියෙන් ඉන්න.
වාසනාව තිබුනොත්, අපි ඇත්තටම එයාව පියවරක් පස්සට දානවා.
ලස්සනයි.
හේතු ඵල දහම.
බෙරී, ඔයා මොකද හිත්නනේ?
ඒක කරමු.
ඉන්න, කේට්ලන් නේද මෙතන මොළය ගැන හොදටම දන්න කෙනා?
No comments yet. Be the first to leave one.