पहली 200 पंक्तियाँ।
~~~~~~~~~~WELCOME ABOARD~~~~~~~~~~ SUBTITLES BY - DUWINDU THARINDA PERERA ~~~~~~~~~~WELCOME ABOARD~~~~~~~~~~
ඔක්තෝබර් කියන්නෙ බඩු ගණන් ගන්න මාසෙ නේ,
ඉතින් මෙදා අවුරුද්දට ස්ටැට්ලර් ටොයෝටා වෙතින්
සියලුම 1985 ටොයෝටා මාදිලි සඳහා හොඳම මිල ගණන් ඔයාට හිමිවෙනවා.
අපේ වාසියට වඩා හොඳ වාසියක් හිල් වැලීවල කොහෙවත් නෑ!
හැමදාම නෑ-හැමතැනම නෑ!
...අද දින මේ සඳහා ඡන්දය විමසීමට සෙනෙට් සභාව විසින් අපේක්ෂා කෙරෙනවා.
දැන් පුවත් සවිස්තරාත්මකව.
පැසිෆික් න්‍යෂ්ඨික විද්‍යායතනයේ නිලධාරින් මීට දෙසතියකට ඉහතදී
ප්ලූටෝනියම් තොගයක් අස්ථානගත වී ඇති බවට
පැතිරයන කටකතා අසත්‍ය බව පවසා සිටිනවා.
ලිබියානු ත්‍රස්ත කල්ලියක් විසින් මෙම සොරකම වෙනුවෙන් වගකීම භාර ගැනුණා.
කෙසේ නමුත් නිලධාරීන් පවසා සිටින්නේ මෙය තම කාර්යයාලයීය සටහන්වල අත්වැරැද්දක් බවටයි.
සිද්ධිය සම්බන්ධව පත් කෙරුණු FBI පරීක්ෂක කමිටුවෙන්
තවමත් මාධ්‍ය ප්‍රකාශයක් ලැබී නොමැත.
ඩොක්?
ඩොක්ට?
හෙලෝ! කව්රුවත් නැද්දෝ?
අයින්ස්ටයින්, එන්න පැට්ටෝ.
මේ මොකද මේ? හයියෝ!
දෙය්යනේ!
මෙතන අපායක්නෙ.
ප්ලූටෝනියම්, ප්‍රවේශමෙන් භාවිතා කරන්න
m 406 562 l 877 562 877 665 406 665
රොක් ඇන්ඩ් රෝල් කිව්වලු...
යෝ!
මාටි, ඒ ඔයාද?-
හේයි! ඩොක්, කොහෙද ඉන්නෙ?
දෙයියො බුදුවෙන්න පුතා හම්බවුණේ.
අහන්න, අද හරියටම එකයි කාලට මාව හම්බවෙනවද, ට්වින් පයින්ස් මෝල් එකේදී?
මම යමක් සොයා ගත්තා. මට ඒකට ඔයාගේ උදව් ඕනෙ.
හෝව්... පොඩ්ඩක් ඉන්න,
එකයි කාල කිව්වෙ පාන්දර ද?
ඔව්. -අනේ ඩොක්, මොකක්ද උනේ!
මේ සතියෙම කොහේද හිටියේ?
මං වැඩ.
කෝ අපෙ අයින්ස්ටයින්? එයත් ඔතනද?
හා, එයාත් ඉන්නවා.
අනේ ඩොක්, මේ සතියට ඔයාගෙ ලැබ් එක බලාගන්න කවුරුවත් හිටියෙ නෑනෙ,
මගේ උපකරණ,
ඒ කියද්දියි මනක් උනේ, මාටි.-
අර ඈම්ප් එකට අතක්වත් නොතියා ඉන්නවනං තමයි හොඳ.
ඒකෙ සර්කිට් එක පොඩ්ඩක් ඕවර්ලෝඩ් වෙන්න බලනවා.
හා...
මම ඒක මතක තියාගන්නංකො... -හොඳයි,
රෑට මුණගැහෙමු. අමතක කරන්නෙපා,
පාන්දර 1:15, ට්වින් පයින්ස් මෝල්,
හරි...
ඒ මගෙ ඔරලෝසු සැට් එකද?
හා!
දැන් වෙලාව... උදේ 08:00 යි.
නියමයි! මගේ පරීක්ෂණය සාර්ථකයි.
ඒවා ඔක්කොම මිනිත්තු 25 ක් පරක්කුයි!
හෝව් හෝව්...
පොඩ්ඩක් ඉන්න, ඩොක්...
ඔයා කියන්නේ දැන් වෙලාව අටයි විසිපහයි කියලද!?
අනිවාර්යයෙන්ම!
කෙළිය තාප්පෙට!
මං ඉස්කෝලෙ යන්න පරක්කුවෙලා!
ජෙනිෆර්!
මාටි, ඔය පාරෙන් යන්නෙපා, ස්ට්‍රික්ලන්ඩ් සර් ඔයාව හොයනවා.
අහුවුණොත් පරක්කු පෝලිමට ළමයි හතරයි.
හරි, එන්න, මම හිතන්නේ අපි බේරුණා.
ඔන්න මේ පාර ඒක මගේ වැරැද්දක් නෙමෙයි.
අපේ ඩොක් එයාගෙ හැම ඔරලෝසුවම මිනිත්තු 25 ක් පස්සට යවලා...
"ඩොක්"?
මට පේන විදිහට ඔහේ තාමත් අර "මහාචාර්ය" එමෙට් බ්‍රවුන් එක්ක එල්ලිලා ඉන්නෙ, නේ මැක්ෆ්ලයි?
මිස් පාකර්, මෙන්න ඔයා තුමීගේ ප්‍රමාද ලිපිය,
ඊළඟට මෙන්න ඔයාගෙ එක, එතකොට හරිනෙ, පරක්කු පෝලිමට හතර දෙනයි.
මේ ඉලන්දාරියට මම පුංචි අවවාදයක් දෙන්නම්.
ඔය "ඩොක්ටර් බ්‍රවුන්" කියාගන්න මිනිහා හරි අනතුරුදායක කෙනෙක්. නියම පිස්සෙක්...
මිනිහා එක්ක හිටියොත්, ඔයාගෙ ජීවිතේ කෙළවර වෙන්නෙත් ලොකු අමාරුවක.
එහෙමයි, සෑර්.
තමුන්ගෙ තරම දැනගෙන කතා කරපන්, කාලකණ්ණියා!
මට මතක්වෙන්නෙ තමුසෙලෑ තාත්තව. මෙහෙන් අවුට්වෙද්දි මිනිහත් අන්ත කාලකණ්ණියෙක්.
මට දැන් යන්න පුළුවන්ද, මිස්ටර් ස්ට්‍රික්ලන්ඩ්?
ආ මේ, අද ඉස්කෝලෙන් පස්සෙ උඹේ මහලොකු බෑන්ඩ් එක එනවලු නේ තිර පරීක්ෂණේට?
ඈ හැබෑට මොකටද නිකං වදවෙන්නෙ මැක්ෆ්ලයි?
උඹලව පාස්වෙන එකක් නැතිවෙයි අද. උඹ ඕනවටත් වඩා උඹෙ මහඑකාගෙ විදිහයි.
කිසිම මැක්ෆ්ලයි කාරයෙක් හිල් වැලී ඉතිහාසයේ ඉහල තැනකට ඇවිත් නැහැ!
හරි, හැබැයි ඒ ඉතිහාසය වෙනස් වෙන්නයි යන්නේ.
ඊළඟ එන්න...
රයිට්!
අපි තමයි...
අපි තමයි... අ...
"ද පින්හෙඩ්ස්".
වන්! ටූ! ත්‍රී!
හරි හරි, ඔය ඇති ළමයි...
දැන් ඇති...
මට සමාවෙන්න ළමයි, හැබැයි ඔයාලගෙ සද්දෙ ටිකාක් වැඩියි.
ඊළඟ එන්නකො.
ඊළඟ කණ්ඩායම.
ඔබේ නගරාධිපති ගෝල්ඩී විල්සන් නැවතත් තෝරා පත් කරගන්න...
උන්නතිය ඔහුගේ නාමයයි.
"සද්දේ ටිකාක් වැඩියි" අනේ මං නං හිතන්නෑ.
අපට කවදාවත් චාන්ස් එකක් වදින්නෑ, කොහෙකවත් වැඩ පෙන්වන්න.
මාටි, එකපාරක් රිජෙක්ට් උනයි කියල ලෝක විනාසයක් වෙන්නෙ නෑ.
නෑ... මං හිතන්නෑ මං සංගීතයට දක්ෂයෙක් කියලා.
ඒ වුනාට ඔයා හොඳයි මාටි! ඔයාගෙ තිර පරීක්ෂණේ ටේප් එක කොලිටියි.
මේක මෙහෙමම රෙකෝඩ් ලේබලේකට යැව්වත් පාඩු නෑ.
ඔයාගෙ තාත්තත් හැමදාම කියන්නෙ ඕකනේ, -හා, මම දන්නවා.
තමන්ගේ හිත යොදවනවා නම් ඕනම වැඩක් සාර්ථක වෙනවා.
ඒක හොඳ උපදෙසක් මාටි.
හරි ජෙන්, දැන් මම ටේප් එක යැව්වා කියමුකො, එහෙනුත් ඒකට කැමති වුනේ නැත්නම්?
ඒගොල්ලොත් මම හරි නෑ කිව්වොත්?
"අනේ මේ නිකං යන්න, මෙහෙම ඉස්සරහට යන්න බෑ" කිව්වොත්?
මට වාවන්නෙ නෑ, ඒවගේ ප්‍රතික්ෂේප කිරීමක්.
හත් ඉලව්වේ ඔන්න දැන් මමත් මගේ තාත්තා වගේ වෙන්න යනව.
තාත්තා ඔයා හිතන තරම් නරක නෑ..... -අපේ ඔරලෝසු කණුව බේරා ගනිමු!
තාත්තා හෙට රෑට ඔයාට කාරෙක දෙයි.
අම්මට සිරි අර බලහල්ලකො!
කිරි කිරි 4x4 එකක්!
හරේ... පස්සට ගන්න
කවදා හරි, ජෙනිෆර්.
කවදා හරි...
අර වගේ ට්‍රක් එකකින් වැව ලගට යන්න තියෙනවානම් කොච්චර හොඳද?
පිටිපස්සෙන් නිදන මලු දෙකක් හෙම දාගෙන...
තරු එළිය යට වැතිරිලා.
අනේ නිකා ඉන්න... -ඇයි?
දැන් ඔයාගෙ අම්මා දන්නවාද, හෙට රෑ වැඩේ ගැන?
අම්මෝ, නෑ! අපෙ අම්ම හිතන්නෙ මම කොල්ලෝ ටිකත් එක්ක කෑම්පිං යනවා කියල.
මෙහෙමනෙ ජෙනිෆර්, දැන් ඕක දැන ගත්තොත් අම්මා පටන්ගන්නවා අම්මගෙ මෙගා නාට්ටිය;
මට දිග ලෙක්චර් එකක් දෙනවා "මං පුංචි කාලෙදි ඔහොම කලේ නෑ" කියකිය...
"මට නං හිතෙන්නෙ, ගැහැණිය උපදින්නෙ සාන්තුවරියක් විදිහට..."
එයා බලන්නේ ඔයාව නම්බුකාර විදිහට තියන්න...
ඒත් ඒ ක්‍රමේ එච්චර සාර්ථක නෑනෙ...
ඒක තමයි...
ඔරලෝසු කණුව බේරා ගනිමු...
ඔරලෝසු කණුව බේරා ගනිමු!
නගරාධිපති විල්සන් මුලපුරන්නෙ මේ ඔරලෝසුව මාරුකරන්නයි.
අදට අවුරුදු තිහකට කලින් ඒකට හෙණයක් වැදුණා.
එදා ඉඳන් ඔය ඔරලෝසුව වැඩ නෑ...
හිල් වැලියේ අපේ අරමුණ, ඉතිහාසගත වටිනාකම රැකගන්න ඒක ඔහොම ම තියන්න...
ඔන්න නැන්දෙ මං ගානෙ ආධාරයක්.
ස්තුතියි පුතේ, එහෙනම් අරගන්න මේ විස්තර පත්‍රිකාවත්,
හරි...
ඔරලෝසු කණුව බේරා ගනිමු!
අපි කොතනින්ද නැවතුණේ?
මෙන්න මේ හරියෙ විතර...
ජෙනිෆර්!
තාත්තා ආවා. මං යන්නෝන.
අද රෑට කෝල් එකක් දෙන්නං!
අහ්... මම ඉන්නේ ආච්චිලාගේ ගෙදර... ඉන්න,
මං නොම්මරේ දෙන්නං...
බායි!
ආදරෙයි! 555-4823
බ්‍රාවෝ ටැංගෝ - ඩෙල්ටා 6 2 9
මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ඇදගෙන යාමක්. කරුණාකර අමතන්න...
මරු...
මරේ මරු.
මට අදහගන්නත් බෑ මෙහෙම අවුලක් තියෙන වග නොකියා,
ඔහේ ඔහෙගෙ වාහනේ මට ණයට දුන්නා කියලා,
මම මැරෙන්නත් තිබුනා.
ඉතිං බිෆ්, ඔයා කියනකල් මම දැනන් හිටියෙත් නෑ... අ...
ඔය කියන ජාතියෙ... අවුලක් අපෙ වාහනේ තියෙනවා කියලා.
හායි, පුතා...
ඇයි මැක්ෆ්ලයි, ඇස් පොට්ටද තමුසෙගෙ?
අර එළියෙ තියෙන යකඩ ගොඩ ගැන මොකද කියන්නෙ ඔහෙ?
බිෆ්, මට කියනවද...
ඔයාගෙ ඉන්ෂුවරන්ස් එකෙන් මේ අලාභය ගෙවයිද කියලා.
මගේ ඉන්ෂුවරන්ස් එකෙන්? කාරෙක ඔහෙගෙ!
ඔහෙගෙ පැත්තෙන් ඒකට වන්දි ලැබෙන්න ඕන. මේකට කව්ද ගෙවන්නේ?
කාර් එක වැදිච්ච වෙලේ මේකේ බියර් හැලුනා.
ඒකේ ලොන්ඩරි බිල ගෙවන්නේ කව්ද?
ඊගාවට... කෝ මගේ රිපෝට්ස්?
මම ඒවා තවම ඉවර කලේ නැහැ.
ඒත්, මෙහෙමයි, මම හිතන්නෑ ඒවා දැන්ම ඕන වෙයි කියලා...
හෙලෝ...
හෙලෝ? ගෙදර කවුදෝ?
හා?
හිතනව මැක්ෆ්ලයි. හිතනවා!
මට ඒවා ආපිට ටයිප් කරවගන්න කල් ඕන.
ඔහෙට තේරෙනවද මගේ වාර්තා ඔහෙගෙ අත් අකුරින් දුන්නම මක් වෙයිද කියලා?
මාව දොට්ට දායි.
උඹට ඕන්නෑ නේ එහෙම වෙනව දකින්න, එහෙම නේ?
එහෙමද? -ඇත්තෙන්ම නැහැ බිෆ්!
මට ඕනෙ නැහැ එහෙම වෙනවා දකින්න.
බලන්න, මම...
බලන්න, මම... අ...
අද රෑට ඔය ටික ඉවර කරලා,
නමෝ විත්තියෙන් හෙට උදේම ගෙනැත් දෙන්නං...
වේලාසනින් එපා. මම ටිකක් වැඩියෙං නිදා ගන්නවා සෙනසුරාදාට.
ආ, මෙන්න ඔයාගෙ සපත්තු ලෙහිලා.
ඔච්චර ඇන්දෙන්න එපා මැක්ෆ්ලයි.
මේ ගෙදර හොඳට තියා ගෙන ඉන්නවා, හරිය.
අනේ ඕයි මං උඹලගෙ වාහනය මෙහෙට ඇදගෙන හරි ආවා.
ඒකට මට සලකන්නෙ මේම ද? මේ හිමිච්චං බියර් එකෙන්?
මොනවද බලන්නෙ උලමො?
අම්මට හායි කියපං මං ගානෙ.
මම දන්නවා පුතා දැන් මොනවද කියන්න යන්නේ කියලා...
ඉතින්, ඔයා හරි.
ඔයා හරි.
ඒ වුනාට...
බිෆ් මගේ අධීක්ෂකතුමා...
ඉතිං මට...
කණගාටුයි මට... කෙළින් කතාකරන්න බැරිකම ගැන.
ඒත් තාත්තෙ, අපේ කාරෙක!
මිනිහා ඇඟ බේරගත්තෙ ඒක කුඩු පට්ටං කරලා!
හෙට රෑට මට කාරෙක උවමනාම වෙලා තිබුණෙ, තාත්තේ. මං කියන්නෙ,
තාත්තා දන්නවද මගෙ හෙට වැඩේ කොච්චර වැදගත්ද කියලා?
No comments yet. Be the first to leave one.