Atonement

Atonement

Sinhala उपशीर्षक डाउनलोड करें

रिलीज़ जानकारी

Atonement 2007 720p BluRay x264-[YTS AG]
Atonement 2007 1080p BluRay x264-[YTS AG]
टिप्पणी द्वारा ChaRu
BluRay ReSync by ChaRu | චාරුක ඉඳුනිල් | මෙම උපසිරැසි සියලුම BluRay පිටපත් සඳහා ගැලපේ | උපසිරැසි පරිවර්තනය - නාමික සඳරුවන් [baiscopelk.com] '♡Enjoy

टैग

BluRay
x264
1080
TS
YTS
720p
720
प्रकाशित: 2018-04-27
डाउनलोड: 95
श्रवण बाधित: No

Sinhala उपशीर्षक पूर्वावलोकन

पहली 200 पंक्तियाँ।

෴ නාමික සඳරුවන් ෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

මම මගේ නාට්‍යය ඉවර කළා. නියමයි!

ඔයා අම්මව දැක්කද?

එයා ඇත්තේ චිත්‍ර කාමරේ මං හිතන්නේ.

මං හිතන්නේ අද ඔයා අපේ පයට පෑගෙන එකක් නෑ.

අපිට අද දහ දෙනෙක්ට රෑ කෑම හදන්න තියනවා.

කොහොමද පැල්? මට අහන්න ලැබුනා ඔයා නාට්‍යයක් කරනවා කියලා. කවුද ඔයාට කිවුවේ?

කැලෑ පත්තර!

හොඳයි ඔයා ඇවිල්ලා ඒක බලනවද? මරට විශ්වාස නෑ, ඒක හරියට..

ඇයි ඔයා මට ඒක කියවන්න දෙන්නේ නැත්තේ?

ඔයා මට කියවන්න දෙන්න පුරුදු වෙලා හිටියා ඔයාගේ සේරම ලස්සන පිටපත්.

මම ඒ සෙරම අරං තියාගෙන ඉන්නේ. මට ඕනේ ඔයා එනවට.

අපි බලමු මට දැන් යන්න වෙනවා.

අම්මේ මට ඔයාව ඕනේ.

ආශ්චර්යයක්! ඒක ආශ්චර්යයක් වස්තුවේ! ඔයාගේ පලවෙනි නාට්‍යය.

ඔයා එහෙම හිතනවද? ඔයා හිතනවද ලියොන් එකට කැමති වෙයි කියලා?

හොඳයි අනිවාර්යයෙන් එයා කැමති වෙයි.

අරබෙලාගේ විනිශ්චය... බ්‍රයනි ටැලිස් විසින්!

සී! ඔව්!

ඔයා හිතන්නේ කොහොම දැනෙයිද වෙන කෙනෙක් බවට පත් වෙන එක?

නියමයි, මම බලාපොරොත්තු වෙන්න ඕනේ.

මම වද වෙන්නේ නාට්‍යය ගැන. මට විශ්වාසයි ඒක ශ්‍රේෂ්ඨ කෘතියක් වෙයි!

ඒත් අපිට තියෙන්නේ දවල් වරුව විතරයි පුහුණු වීම් කරන්න. මොකෝ වෙන්නේ නිවුන්නු රඟපාන්න බෑ කිවුවොත්?

ඔයාට සිද්ධ වෙනවා එයාලට ප්‍රිය මනාප වෙන්න. මට හිතාගන්න බෑ කොහොම වෙයිද ඔයාගේ අම්මා..

ඔයාගේ අම්මා පැනලා ගියා නම් අර කෙනා එක්ක... මොකක්ද නම අර කේබල් රහිත විදිහට ප්‍රවෘති අහන කෙනාගේ?

බාග විට මට ලියෝන්ගේ කතාව ලියන්නයි තිබුනේ.

ඔයා කතාවක් ලියනවා නම්, ඔයාට කියන්න වෙන එකම වචනේ 'මාලිගාව' කියන එක, එතකොට ඔයාට දකින්න පුළුවන්..

කුළුණු, දැව එතකොට පහල තියන ගම්මානය.. නමුත්..

නාට්‍යය කදී ඒක..

ඒ සියල්ල රඳා පවතින්නේ අනිත් මිනිස්සු මත..

සී.. ඔව්.

ඔයා රොබී ට තවත් කතා කරන්නේ නැත්තේ ඇයි?

මම කතා කරනවා, අපි ගමන් කරන්නේ වෙනත් පැති වලට. එච්චරයි.

අපිට නාට්‍යයක් කරන්න වෙනවද? ඇයි අපිට කරන්න වෙන්නේ?

ඒක මගේ සහෝදරයා 'ලියොන්' ගේ පැමිණීම වෙනුවෙන්. මට නාට්ටි පෙන්නන්න බෑ!

මටත් එහෙමයි. කොහොමද තමුන්ට නාට්ටි පෙන්නන්න බැරි වෙන්නේ?

එක නිකන් ප්‍රදර්ශනය කිරීමක්.. තමුන් මේ නාට්‍යයේ ඉන්න ඕනේ, නැත්නම් ටොක්කක් හම්බවෙයි.

ඒ වගේම මම අම්මලට කියනවා. - ඔයාට බෑ අපිට ටොකු අනින්න.

අපි මේ ගෙදර අමුත්තෝ, එතකොට අම්මලා අපිට කරන්න කියපු දේ අපිම කරන්න ඕනේ...

හොඳයි 'පියෙරට්'? කීකරු වෙනෝ.

ජැක්සන්? කීකරු වෙනවා.

කීකරු වෙනවා, අන්න හරි.

දැන් 'බ්‍රයනි, ඔයාගේ නාට්‍යය මොකක් ගැනද?

හොඳා, ඒක ඇවිල්ලා..

ආදරය කොහොමද සුන්දර වෙන්නේ, නමුත් ඔබට ප්‍රඥාගෝචර වෙන්න සිද්ධ වෙනවා.

මම හිතනවා ඔයා 'ඇරබෙලා' වෙයි කියලා. අවශ්‍ය නෑ.

ඒ නිසා ඔයාට අවුල් ද මම එයාට රඟපාන එක? 'ලෝලා' ඉස්කෝලේ නාට්‍යයේත් හිටියා.

ඔව් කියන්න. ඒක වෙයි මට මාස ගානකින් සිද්ධ වෙන ශෝභන ම දේ!

හොඳා 'ඔව්'! අවුලක් නෑ!

මම හිතන්නේ අපි එක කියවලාම පටන් ගත්තොත් හොඳයි!

ඔයා 'ඇරබෙලා' වෙන්න යනවා නම්, මම අධ්‍යක්ෂක වෙනවා. බොහොම ස්තුතියි!

කනගාටුයි!

මම පොතේ ගුරා වෙන්නයි හදන්නේ.

"පොතේ ගුරා"?

" මී තමයි සවයන්ජාත ඇරබෙලා ගේ වෘත්තාන්තය"

"ආගන්තුකයෙක් සමග පැනගිය කෙනා"

"ඇගේ දෙමවු පියන් ශෝකයට පත් වෙනවා, ඇය.."

" ගෙදරින් 'ඊස්ට්බෝන්' වෙත පලා යන එක දැකීමෙන්"

ඔව්?

මුකුත් නෑ, මම හිතුවා මට බලන්න පුළුවන් කියලා.. පුහුණු වීම් පුද්ගලිකයි.! මට සැකයි.

ඔයාට පුළුවන් නාට්‍යය බලන්න අද හවසට.

මට එහෙනං වැඩ කරන්න වෙයි. මට කනගාටුයි ඩැනී!

අපිට පීනන්න යන්න පුලුවන්ද දැන්? ඔව් ඔව් ඔව්!

නෑ මම හිතන්නේ නෑ ඇති තරම් වෙලා ඇති කියලා. සිසිලියා අපිට ඉඩ දෙයි.

මං හිතනවා පැය බාගෙක විවේකයක් අපි හැමෝවම සුවපත් කරයි කියලා.

සිසිලියා! සිසිලියා!

සිසිලියා!

සිසිලියා සිසිලියා! අනේ අපිට පීනන්න යන්න පුලුවන්ද සිසිලියා!

ඔව් මට එපා කියන්න හේතුවක් පේන්නේ නෑ. තමන්ගේ සිමාවට එහා ගැඹුරට යන්න එපා.

ඔයාට පුලුවන්ද මට කරලා දෙන්න ඔයාගේ සමාජ වාදී ඇකිලීමක්?

ලස්සන දවසක්! මාත් හිතනවා. මට නම් ගොඩක් රස්නෙයි!

ඔයා ඔයාගේ පොත විඳිනවද? නෑ කොහෙත්ම නෑ.

එක තවත් හොඳ වෙනවා..

මම කැමතියි කුඹුරු කරන්න ඕනෙම දවසක.

තවත් ආදරනීයි!

ලියොන් අද එනවා, ඔයා දැනන් හිටියද? මට කටකතාවක් අහුනා.

එයා යාලුවෙක්වත් එක්කන් එන්නේ. එයාගේ නම 'පෝල් මාෂල්', චොකලට් සල්ලිකාරයෙක්!

මල් ටික එයාටද? ඇයි නැත්තේ?

ලියොන් කිවුවා එයා ගොඩාක් ප්‍රිය මනාපයි කියලා.

වයසක කෙනා ඊයේ රෑ කතා කළා. එයා කියනවා ඔයා වෛද්‍ය වරයෙක් වෙන්න උත්සාහ කරනවා කියලා.

මම ඒ ගැන හිතනවා ඔව්. තවත් වසර හයක ශිෂ්‍ය ජීවිතයක්.

ඔයා වෙන කොහොම වෛද්‍ය වරයෙක් වෙන්නද? ඔයාට දැන්ම අධි ශිෂ්‍යත්වයක් ගන්න පුළුවන්.

ඇයි බැරිද, ඔයා පළවෙනියා නිසා. මට ඕනේ නෑ උගන්වන්න.

මම කිවුවනේ, මම ඔයාගේ තාත්තට ආපහු ගෙවනවා.

ඒක නෙමෙයි මම කොහෙත්ම අදහස් කලේ!

කෝ මට උදවු කරන්න දෙන්න. එපා අවුලක් නෑ, ස්තුතියි!

මල් ටික ගන්න ,මල් ටික ගන්න. අවුලක් නෑ, අවුලක් නෑ.

ඔහ් ! ඔහේ මෝඩයා!

තමුන්ට තේරෙනවද, ඒක තමයි අපිට තියන වටිනාම වස්තුව කියලා?

තවත් නම් නෑ! ඒක නෑ!

පරිස්සමින්!

මං..

කොහොමද රොබී?

එයාට උල්පන්දම් දෙන්න ඕනේ නෑ!

සී?

අම්මේ?

කට්ටිය කොහෙද ඩැනී? මම දන්නේ නෑ සර්!

සර් පොඩි අඩියක්.

ඔයාට එකක් ඕනෙද? කැමතියි

විස්කි? කරුණාකරලා!

ලියොන්! මෙන්න එයා!

ඔහ් මම ඔයා නැතිව පාලුවෙන් හිටියේ. මම සම්පූර්ණයෙන්ම මලානික වෙලා හිටියේ.

මේ මගේ සහෝදරී සිසිලියා, පෝල් මාෂල්. මම ඔයා ගැන භයානක දේවල් ගොඩාක් අහලා තියනවා.

- එසේමයි. අපි මෙයාව කොහෙද තියන්නේ?

නිල් කාමරේ . අම්මා හාන්සි වෙලා ඉන්න එකේ. එයාට ඔලුවේ අමාරුවක් හැදිලා.

මම පුදුම වෙන්නේ නෑ මේ රස්නෙත් එක්ක.

ඒක තමයි පාත්තියට යාබද ලොකු කාමරේ.

වයසක කෙනා ඉන්නේ නගරේ ද?

පේන විදිහට එහෙමයි. හදිසි වැඩ තියනවා අමාත්‍යංශයේ.

ඉතිං අපි නාට්‍යය කරන්නේ නැද්ද? නෑ.

ඇයි නැත්තේ? මගෙන් අහන්න එපා.

මම මෙතන ඒකට කැමති නෑ.

හැම වෙලේම ප්‍රශ්නයක් තියනවා අලුත් වර්ගයක් එලියට එනකොට.

නැවත අලෙවිය. නැවත ඇසිරීම නැවත නැව් ගත කිරීම.

සමහර හේතු මත නැවත රස ගැන්වීම. නැත්නම් සම්පූර්ණ තාක්ශනයම.

මම හිතන්නේ අපේ ප්‍රධාන අභියෝගය වෙන්නේ අපේ අලුත් Amo Bar එක වෙළඳ පලට දානවද නැද්ද කියන එක..

හමුදා amo එක, ඔයාට පේනවද? amo එක සමත් කරගන්න එක?

අමාත්‍යන්ශේ ඉන්න මගේ තොරතුරු සපයන්නා බොහොම විශ්වාසනීයයි.

මං ඉස්සර එයාගේ සපත්තු මදිනවා 'හැරෝව්' වලදී, මාව දැනුවත් කරනවා අපිට තියන හොඳ අවස්ථා ගැන.

ඒකත් ඇතුලත්ව. සලාක පැකට් වල ප්‍රමිති ප්‍රශ්ණ වලදී.

මම තව කොච්චර කර්මාන්ත ශාලා දාන්න ඕනෙද කියන අදහස දෙන එක.

එයාලා තවත් අය බලෙන් හමුදාවට බඳවා ගන්නවානම්, මම කියන දේත් ඒ එක්කම සිද්ධ වෙනවා.

හිට්ලර් එයාගේ සද්දේ අඩු කරන්නේ නැත්නම්.

පේන විදිහට එයා ඒක කරන්න යන්නේ කොටස් මිල දී ගන්න විදිහට.

ලකුණු වලින් සහ කබායන් වලින්., ඔයා එකඟ වෙනවද?

මේක ගොඩාක් හොඳ නෑ. මම කොක් ටෙල් එකක් හදනවා කුඩු කරපු අයිස් එක්ක.

රම සහ දිය කල කළු චොකලට් එක්ක, අනිවාර්යයෙන්ම ඒක ඉස්තරම්!

කියන්න බලන්න අපිට මගදී කවුද හම්බුනේ කියලා.. රොබී!

මම එයාට කිවුවා රෑ කෑමට අපි එක්ක එකතු වෙන්න කියලා. ඔහ්. ලියොන්.. ඔයා කිවුවා!

ඉතිං රොබී.. ප්‍රධාන මෙහෙකරුගේ පුතා.. අවුරුදු විස්සකට කලින් වරදක් කල කෙනාගේ පුතා.

ශිෂ්‍යත්වයක් ලබාගන්නවා ව්‍යාකරණ වලට, නාකියා එයාව කේම්බ්‍රිජ් වලට දානවා.

"සී" යන කාලෙදිමයි එයත් යන්නේ, අවුරුදු තුනක් තිස්සේ ඇය ඔහුට අමාරුවෙන් කතා කරනවා..

එයාව ඇගේ හොඳම මිතුරා සීමාවේ තියාගෙන.

කවුරු හරි ගාව කැහි කූරක් තියනවැයි?

මම දන්නේ නෑ එයා මොන මගුලක් කරනවද කියලා, මේ දවස් වල, මල් යහනා එක්ක පැටලිලා.

ඒ ගැන කිවුවොත්, එයා කරන්න උත්සාහ කරන්නේ වෛද්‍ය උපාධියක්.

ඒ වගේම නාකියා එකට හා කිවුවා?

බලන්න, මං හිතන්නේ ඔයා පහල මඩුවට ගිහින් එයාට එන්න එපා කියලා කියන්න ඕනේ.

ඇයි? ඔය දෙන්නා අතරේ මොනවා හරි වුනාද?

දෙයියන්ගේ නාමෙට!

කවද්ද අපි ගෙදර යන්නේ? ඉක්මනටම.

අපිට ගෙදර යන්න බෑ. ඒක දික් කසාදයක්.

ඔහේට කොහෙන්ද හයියක්! ඒක ඇත්තනේ.

ඔහේ ආයිමත් කවදාවත් ඒ වචනේ කියන්න්නේ නෑ. තේරුනාද?

දැන් අපි මොනවද කරන්නේ? මම හැමවෙලේම, මගෙන්ම ඕක අහනවා.

මගේ නම පෝල් මාෂල්. ඔයාල වෙන්න ඕනේ උතුරු පැත්තේ සහෝදර වරු.

ඔයාලගේ නම් මොනවද? පියරේට්.

ජැක්සන්. කොච්චර පුදුමාකාර නම් ද!

ඔයා අපේ අම්මලා තාත්තලා ව දන්නවද?

හොඳා, මම එයාලා ගැන කියෙවුවා පත්තරෙන්.

ඔයා හරියටම මොනවද එයාලා ගැන කියෙවුවෙ? ඔහ්, දන්නේ නැද්ද.. ඔය වල් පල්.

මම හිතන්නේ ඔයා මේ ගැන කතා නොකළ යුතුයි.. ළමයි ඉස්සරහා.

ඔයාලගේ මවුපියන් ඇත්තටම නියම මිනිස්සු!

ඒක හොඳටම පැහැදිලියි. ඒ වගේම එයාලා ඔයාලට ආදරෙයි. ඔයාලා ගැන හැම වෙලේම හිතනවා.

Jolly nice slacks.

අපි දර්ශනයක් බලන්න ගියා, මම මේවා ගත්තේ ලිබර්ටි වලදී.

දර්ශනේ මොකක්ද? හැම්ලට්.

ආ ඔව්.. " වෙන්න හෝ නොවෙන්න."

මම ඔයාගේ සපත්තු වලට කැමතියි.

එයාලා දැවමය දෙයක් හදනවා ඔයාගේ පයේ හැඩේට.

සදහටම තියාගන්න.

මාව බඩගින්නේ මැරෙන්න යන්නේ, රෑ කෑම කීයටද?

හොඳා මට පුළුවන් වෙයි එතනදී ඔයාලට උදවු කරන්න. ඔයාලට කියන්න පුළුවන් නම් මම ජීවත් වෙන්න මොනවද කරන්නේ කියලා.

ඔයාට චොකලට් කම්හලක් තියේ. හැමෝම ඒක දන්නවා.

ඒක නම් අනුමානයක් නෙමෙයි. නේද?

මෙයින් එකක් හැම බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් ගේම ආම්පන්න මල්ලේ තියනවා..

සීනි ආවරණයක් තියනවා, එතකොට දිය වෙන්නේ නෑ.

ඇයි එයාලට නිකන් පැණි රස හම්බවෙන්නේ?

මොකද, එයාලා තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන නිසා.

අපේ තාත්තා කියන්නේ යුද්ධයක් ඇති නොවෙයි කියලා.

ඔයාගේ තාත්තා වැරදියි.

මේකට කියන්නේ Army Amo කියලා. -Amo, amas, amat.

හොඳම ලකුණු.

හරිම කම්මැලියි, කොහොමද හැමදේම ඉවර වෙන්නේ "o." වලින්. "Polo" සහ "Aero."

-එතකොට "Oxo" සහ "Brillo". - පේන විදිහට ඔයාට ඕනේ නෑ වගේ.

එහෙනං මට ඒක ඔයාලගේ අක්කාට දෙන්න වෙනවා.

හපන්න!

ඔයාට ඕක හපන්න වෙනවා.

කුමරිය හොඳින් දැන සිටියා ඔහුගේ දුෂ්ඨ කෲරත්වය ගැන.

නමුත් එය මගින් ඇය තුල ඇති සුවිශාල ආදරය මැඩපැවැත්වීමට උපකාරයක් වුණේ නෑ.

කුමරිය ඉවෙන් මෙන් දැනගත්තා..

රතු හිස කෙස් ඇති කෙනාව විශ්වාස කල නොහැකි බව,

ඔහුගේ තරුණ සගයා නැවත නැවතත් වැවේ ගැඹුරටම කිමිදෙන විට..

වශී කරවන පාත්‍රය සෙවීමට, සර් රොමියුලස් ඔහුගේ ගාම්භීර උඩු රැවුල කරකවමින් හිටියා.

සර් රොමියුලස් ඔහුගේ සගයන් සමග නොහික්මුණු අයෙක් ලෙස, උතුරු දෙසට තවත් යන්නට වුනා..

ප්‍රභාන්විත වෙරලක් වෙතට.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ලෝකයට වීරයෙක් වුනා.

කිසිවෙකුට හිතාගන්නවත් බැරි වුනා..

සර් රොමියුලස් තුල සැඟවී තිබෙන අඳුරු බව.

ඔහු තමයි කොකයේ සිටින භයානකම පුද්ගලයා වුණේ.

" ආදර සිසිලියා, මං හිතන්නේ මම සමාව ගන්න ඕනේ මගේ අශෝභන හැසිරීමට."

" වගේම නොසැලකිලිමත් හැසිරීමට "

" සමාවෙන්න මම අමුතු විදිහට හිටියා නම්, නමුත් මම.."

" ආදර සිසිලියා, කමක් නෑ මම පිස්සෙක් කියලා හිතුවට.."

" මම අද දවල් හැසිරුණ හැටියට."

" ඇත්තම කිවුවොත්, මට ඔයා ගාවදී ඔලුව අවුල් වගේම හරිම මෝඩ බවක් දැනෙනවා... සී."

" ඒ වගේම මම හිතන්නේ නෑ උණුසුමට බනින්න ඕනේ කියලා."

" ඔයා මට සමාව දෙනවද?"

" රොබී.."

එලියට යනවද?

टिप्पणियाँ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left