पहली 200 पंक्तियाँ।
එක්‍සත් කොරියානු සමාගමක් වන, Shinhwa සමාගම තෝරාගනු ලැබුවා,
2011 ලන්‍ඩන් ඔලිම්‍පික් උලලේ ප්‍රධානම අනුග්‍රාහකයා ලෙස
ඒ නිසා ලොව පුරා පහත බැස තිබුණ...
දකුණු කොරියානු ආර්ථිකය දිණුවීමට පටන් ගෙන තියනවා, එය හොදම සමාගම මගින් පවත්වාගෙන යන අතර,
එම නිසා බහු ජාතීය සමාගම්වල මට්ටමටම කීර්තිය වැඩිකරමින් හා තවදුරත් වැඩිකරගෙන යමින් පවතිනවා,
එහි නම Shinhwa
ඉලෙක්ට්‍රොනික්, තෙල්, ඔටෝමොබයිල්ස්, සහ ටෙලිකොමියුනිකේශන් සදහා ප්‍රකට නාමය.
ඔබ දකුණු කොරියාවේ පුරවැසියෙක් නම්,
ජනපතිගේ නාමයටත් පෙර ඔබ දන්නා නාමය SHINHWA,
දකුණු කොරියාවේ විශාලම වෙලද රාජ්‍ය ඔවුන් විසින් නිමවා තියනවා.
Hello, මේ තමයි Shinhwa.
එක් දිනකදී ඔවුන් ආනයනය වොන් ට්‍රිලියන් එකකින් ඉහල දමා ගන්නවා,
මෙහි නිමවුම්කරු විසින් කොරියානු Blue House එකට දන්වමින් වටිනා ප්‍රකාශයක් කලා.
සර්,මට පාසලක් හදන්න ඉඩ දෙන්න මගේ මුණුපුරන්ටත් යන්න පුලුවන් විදියේ."
ඉතින් ඒක තමයි, Shinhwa School.
එය කොරියානු ඉතිහාසයේ ජනපති අනුබලයෙන් නිමවූ පළමු පාසලයි,
කවුද විශ්වාස කරන්නේ ආර්ථික දියුණුව අධ්‍යාපනික දියුණුවට වඩා ඉහලයි කියලා,
මේ පාසලටම ගැළපෙනසේ වෙන්වූ නීති සමුදායක් ද හැදුවා.
දැන් ඒකට කියමනකුත් හැදිලා තියනවා,
මේ පාසලට ඇතුල් වීමේ සුදුසුකම් ඔබට නැතිනම්, එයට අයදුම් කිරීමටවත් කරදර නොවන්න.
මේ පාසලට පැමිණෙන්නේ 1%, අතරින් ගැළපෙනම 1% අය පමණයි.
ඒ නිසා මෙය ප්‍රභූවරුන්ට වෙන්වූ කීර්තිමත් පාසලක් ලෙසයි පවත්වාගෙන යන්නේ.
ගොඩක් සාමාන්‍ය මිනිස්සුන්ට, ඉපදුණ දවසෙම ඉල්ලුම් කලත්,
Shinhwa බාලාන්ශයට ඇතුල් වීමට පවා නොහැකිය,
ඒත් යම් ලෙසකට තේරුන හොත්,
එහි සිට නොනැවතී මූලික පන්ති,මධ්‍ය පාසල, උසස් පාසල හා විශ්ව විද්‍යාල දක්වාම ගමන් කිරීමට ඉද සැලසේ.
මෙහි විශය මාලාව සාමාන්‍ය පාසල් සිසුන්ගේ ඊර්ෂ්‍යාවට හා විශ්මයට පත්කරවන සුලු එකකි,
එසේම මෙම පාසලට ලමුන් ඇතුල් කරගැනීමට නොහැකිව ලතවෙන දෙමාපියන්ගේද් හැගීම මෙලෙසම වේ.
කෙසේ උවත් මේ Shinhwa උසස් පාසල,
සලකා බැලූ විට, හිතාගන්නටවත් බැරි තරම් දේවල් සිදුවෙමින් පවතින ස්ථානයකි.
අයියෝ, Min Ha!
අපි මේකට මොකද කරන්නේ ?
උබ පාහරයා
අල්ල ගන්නවා ඌව !
යන්න දෙනවා !
මොකද්ද ඔයා මෙහේ එන්න හේතුව?
අහ්..ඔව්...
මම මේ Jan Di හි '' ඩ්‍රයි ක්ලීන්'' කල රෙදි ගෙනියනවා.
හොදයි..
ස්තූතී ඔබට.
ඒකා අතාරින්නෙම නෑ වගේ !
ඉක්මන් කරලා හොයනවා ඒකව, හෙන ගහපිය !
මෙන්න ඌ !
අපි යමු !
මේක ඇත්තටම පාසලක්ද ?
ඒයි !
මේ වහලේ, වහලේ උඩම, !
Lee Min Ha දැන් ගොඩනැගිල්ල උඩම ඉන්නේ !
මොකක් ? ඇත්තටම ?
- එයා මොකක්හරි සන්දර්ශනයක් පෙන්නන්නද යන්නේ ? - නෑ, එයා ලේ වලින් නෑවිලා ඉන්නේ.
ඔහ්,ඇත්තටම ?
Lee Min Ha?
Lee Min Ha?!
මොකක්ද මම කිව්වේ ?
එයා සතියක්වත් ඉන්න එකක් නෑ කියලා .
ඒයි, අඩුම ගානේ දවස් තුනක් හිටියනේ
හරියටම දවස් තුනක් නැහැනේ
මේකනේ උබලට ඕනේ ?
හරි, මම දෙන්නම් උබලට ඕන දේ.
ඉන්න !
නවතින්න ! Lee Min Ha!
පාරිභෝගිකයා !
ඔයා..ඔයා කවුද ?
මම ?
හොදයි, මම ගැන කතා කරනවනම්, මම ආවේ ඔයාගේ ඇදුම් භාර දෙන්න !
Jan Di Dry Cleaners, කරුණාකරලා වොන් 30,000 දෙන්න !
හරි,හරි, 25,000..
ඔයාගේ Gym ඇදුම් service කලා. ඒත් ඔයා ඒක දිනපතාම වගේ කරගන්නවනම් හොදයි.
මම මලාම, ඔයාට පුලුවන් ඒවයේ බිල් මගේ ගෙදරට යවන්න.
දැන්, එහෙම කරන්න එපා...
මැ..මැ...මැරෙන්න ?
ඔයා දැන් මැරෙන්නද යන්නේ ?
ඇයි ?
ඇයි ? ඔයා යන්නේ රටේ හොදම පාසලකට.
නෑ, මේකට එහෙම කියන්න බෑ.
මේක අපායක්.
සමාවෙන්න!
නියම අපාය තියෙන්නේ මේ ගොඩනැගිල්ලෙන් එහා පැත්තේ.
ඔයා අහලා තියනවද අපායට ඇතුල්වීම ගැන ?
ඔයා අහලා තියනවද F4 කාරයෝ ගැන ?
එෆ්.. එෆ්... මොකක්ද ?
F4?
මොකක්ද ඒ ?
එයාලගෙන් ඔයාට රතු කාඩ් එකක් ලැබුණොත්, ඔයා මුලු ඉස්කෝලෙටම ගොදුරක් වෙනවා.
ඒක මතක තියාගන්න.
අහ්..අහ්...හ්හ්හ්.
ඔයාට බෑ එයාලට එහෙම කරන්න දෙන්න !
ඒ තමයි හැමතිස්සෙම පරාජිතයන්ගේ හැටි . මෙහෙම කරන උන් ජරා යක්කු.
ඒක මගේ ඉස්කෝලේ උණානම්, උන්ව ඇදලා අරන් ඇට ටික කඩලා දානවා මම !
එයාලා වාසනාවන්තයි,ඔයාගේ යාලුවෝ.
හහ් ?
එයාලට ඔයා වගේ යාලුවෙක් ඉන්න නිසා.
හොදයි...... මම හිතන්නේ.
එපා !
එපා !
[ බුද්ධිමත් සාමාන්‍ය ශිෂ්‍යාව, කවුද ඇය ? කීර්තිමත් වන්ශවත් Shinhwa High School එක මාරක ස්ථානයක්ද ?]
Shinhwa High එක තුල අයුතු දාමරිකකම්, ගැළවුම්කරු සාමාන්‍ය පුදුම සහගත ගැහැණු ළමයෙක්.
මොකද්ද මේ හොදම ඉස්කෝලෙයි කියන Shinhwa High එකට වෙන්නේ ?
Shinhwa High හිදී බරපතල ලෙස හින්සනයට ලක් වූ ශිෂ්‍යා බේරාගනු ලැබුවේ..
පෝසත් හෝ වන්ශවත් පවුලක අයෙකු නොවේ ...
බුද්ධිමත් සමාන්‍ය ගැහැණු ළමයා කවුද ඇය?
ඩ්‍රයි ක්ලීන් කල රෙදි ගෙනගිය සාමාන්‍ය උසස් පාසලේ සිසුවිය....
'' දෙවියන් මැවූ දරුවා'' ඇතුලත් වීමේ විභාගයෙන් නිදහස්...
ඔබට කලහැකි කිසිවක් නොමැති නම්, ඇතුල්වීමේ විභාගයට පෙනී සිටින්න.
ඒක තමයි මීට ඇතුල් වීමට ඇති එකම මග, Shinhwa සමාගමේ පාපොච්චාරනය !
දරුවකු සිටින මවක් ලියයි, මෙය සමාව දිය නොහැකි කරුණක්.
හෙට සිට, Shinhwa වෙලදපොළ වර්ජනය කරමු.
Shinhwa සමාගම දණ නමනු ! දණ නමනු !
විශේෂ අධ්‍යාපනය වහා ඉවත් කරනු !
මම සිටින්නේ මිනිසුන් Shinhwa සමාගමට එරෙහිව සහ එහි පවතින විශේෂ අධ්‍යාපන ක්‍රමයට එරෙහිව උද්ගෝශන පවත් වන ස්ථානයේයි .
අපි ජනතාවගේ අදහස් කීපයකට සවන් දෙමු.
Hello, අද මේ විශේෂ ඉටිපන්දම් උද්ඝෝශනයට සහභාගී වීමට හේතුව ?
මගේ යාලුවෙකුත් ඔයවිදියටම දරුණු වද හින්සනයට ලක්වෙලා පාසලෙන් එලියට දැම්මා.
ඒ වගේම දැරිය නොහැකි ආතතියට තුඩු දෙන ඇතුල්වීමේ විභාගය .
ඒත් එයාලට ඒකේ කිසිම අමමරුවක් තේරෙන්නේ නෑ.
ඔබ එහෙම හිතන්නේ නැද්ද ? ඒත් එයාලට ඒකේ කිසිම අමමරුවක් තේරෙන්නේ නෑ.
ඔබ එහෙම හිතන්නේ නැද්ද ?
Jan Di, ඔයා දන්නවද ඔයාගේ සුරතල් නම් දැන් ?
පොදු ජන වීරවරිය, පුදුමාකාර ගැහැණු ළමයා, ඔබයි අපේ පරපුරේ සත්‍ය වීරවරිය.
Jan Di Dry Cleaners, සටන් කරන්න !
පුදුමාකාර ගෑණු ළමයා Shinhwa High!
ඒක නවත්තන්න !
ඒත්...
ඒත් අර මල් කොල්ලෝ හතර ? එයාලා ඒතරම්ම ලස්සනනම්...
එයාලව ලගට දැක්කම මගේ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ඨ වෙයි... ඒත් අර මල් කොල්ලෝ හතර ? එයාලා ඒතරම්ම ලස්සනනම්...
එයාලව ලගට දැක්කම මගේ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ඨ වෙයි...
මල් කොල්ලෝ හතර ?
මල් කොල්ලෝ හතර ?ඔව්, හරි.
ඊට වඩා හොදයි මැස්සෝ හතර දෙනා කිව්ව නම්...
එකට එකතු වෙච්ච ජරා සත්තු .
Jan Di!
බලාගෙන !
ඔයාට කියන්න දෙයක් තියනවද ?
මෙහෙ බලන්න !
මෙහේ !
කරුණාකරලා මෙහේ බලන්න !
Jan Di!
Jan Di!
මම කියන්නේ, ඕක ඒතරම් වටින පාසලක් නම් ?
වෙනත් භාශා උගන්වන එකක් වගේම විද්‍යා උසස් පාසලක් ඒ විතරක් නෙවේ,
මේක පෝසත් අයට තියන පාසලක්.
කොරියානු සාමාන්‍ය වැසියන්ට නෙවේ ? මේ වගේ පාසල් මධ්‍යම පාන්තිකයන්ටත් තිබිය යුතුයි...
මම සමාව ඉල්ලනවා.
දැන් ඉදන්, PR කන්ඩායම මුද්‍රණ කටයුතු සදහා කඩිසරව වැඩ කරනවා...
ඉන්න, මොකක්ද ඔයා කඩිසරව වැඩ කරනවා කිව්වේ ?
ඔයා කොහොමද ඉඩ දුන්නේ, Jun Pyo ගේ නම මේ වාර්ථාකාරයින්ගේ කටින් එලියට එන්න ?
මට කිසිම සමාවක් ඕනේ නෑ...
දන්නවද මේ සාමාන්‍ය ජනතාව භය වෙලා ඉන්නේ ඇයි කියලා ?
එයාලා මෝඩයින් නිසා.
එයාලා යමක් නිසා පිස්සුවෙන් වගේ වැඩ කරන්න පටන් ගත්තොත් ඒක නවත්තන්න බැරි දෙයක්.
මට ඒ තර්ක සහ හැගීම එක්ක ගනුදෙනු කරන්න බෑ.
මේ ගින්න අව්ලපු කෙනාම තමයි ඒක නිවීමේ වගකීම ගන්නත් ඕනේ.
CEO, මැතිතුමා ඔබ වෙනුවෙන් දුරකතනයේ රැදී සිටිනවා.
ඔව්, මේ Kang Hee Soo,කතාකරන්නේ.
ඔව්, එයාලා මේ සිද්ධිය එලිදරව්කරන්නේ අනිත් අයට රසවත් වෙන විදියට.
මේ වැරදි ප්‍රචාර නිසා පැපරාසීන්ගෙන් බේරෙන්න වෙලා, ඒනිසා මගේ වටිනා කාලයත් නාස්ති වෙනවා.
Shinhwa මම ඒ ගැන හිතන හැම් වෙලාවෙම මට පිළිකුල් හැගීමක් එනවා.
මම ආවා.
ඔහ්, එයා හරිම වෙලාවට මෙහේ ඇවිත් !
Jan Di, හලෝ කියන්න.
ඔහු කියනවා,Shinhwa සමාගමේ CEO වෙනුවෙන් ඇවිත් ඉන්නේ කියලා.
හහ් ?
අන්තිමට මට මේ පුදුමාකාර ගෑණු ළමයව දකින්න ලැබුණා.
ඔබව දකින්න් ලැබීම සතුටක්.
මම එයාව තල්ලු කලේ නෑ
ඇත්තට F4 කවුරුහරි තමයි, ඒක කරපු අය.......
මම මෙහේ ආවේ..,
Jan Di, අපේ දූ, ගොඩක් පුදුම වෙන්න ඕනේ නෑ.
හෙට ඉදන් ඔයා, Shinhwa High School එකට යනවා !
ඔයා එහෙට ඇතුල් වෙනවා !
මො..මොකක් ?
- ඒ මොකක් හින්දද කියනවනම්... - CEO ඔබ ගැන හොදටම පැහැදිලා ඉන්නේ
ඔවුන් ඔබව විශේෂ ශිෂ්‍යත්වයක් ලත් ශිෂ්‍යයෙක් විදියට ඇතුල කර ගන්නවා
එයාලා ඔයාව තෝරගෙන !
ශිෂ්‍යත්වයක් ලත් ශිෂ්‍යයෙක් විදියට?
ඇයි මාවම ?
අපි විශ්වාස කරනවා Jan Di...
අක්කේ, ඔයා ප්‍රාතමික පාසලට වෙනකම්ම පිහිනුම කණ්ඩායමේ හිටියා, එයාලා කැමතී ඔයා ආයෙමත් පීනනවට !
ආයෙත් පීනනවට !
බෑ.
මොකද ?
ඇයි බැරි ?
අක්කේ, ඔයා ඒක නැතිකර ගන්නද යන්නේ ?
මම දැන් මේ ඉන්න විදිය ගැන සතුටින් ඉන්නේ...
මම ඒවගේ පාසලකට අයිති නෑ.
ඉතින් මට ඇත්තටම ඒකට ඇතුල් වෙන්න ඕනේ නෑ...
මම කාරුණිකව ඔයාලා යනවනම් කැමතී...
Jan Di?
කරුණාකරලා නැවත සලකා බලන්න.
නෑ, එයාට ආපහු සලකා බලන්න ඕනේ නෑ, එයා හෙට ඉදන්ම පාසලට එයි අනිවාර්යෙන්ම.
අපි එහෙනම් ඇයව පාසලේදී හමුවෙමු.
මොනවා උනත්, මම එයාව එවන්නම් .
එයාට එහෙම කරන්න කියන්න, කරුණාකරලා.
ලේඛම් මහත්තයා...
ඔයා ආයෙම Nak Jang Bool Ip කියන වචනෙ නම් කියන්න එපා ?
අම්මේ !
කෑගහන්න එපා !
ඔයාට ඇස් තියනවනම්, බලනවා මේ දිහා !
Shinhwa High!
Shinhwa High!
No comments yet. Be the first to leave one.