Hidden Agenda

Hidden Agenda

Sinhala उपशीर्षक डाउनलोड करें

रिलीज़ जानकारी

Hidden Agenda (2001) Sinhalese
टिप्पणी द्वारा kikywebsite

टैग

other
प्रकाशित: 2019-07-28
डाउनलोड: 14
श्रवण बाधित: No

Sinhala उपशीर्षक पूर्वावलोकन

पहली 200 पंक्तियाँ।

-හේයි, හේයි, හේයි. -හෙමින්, හෙමින්.

එෆ් බී අයි, හැමදෙයක්ම හොදින්ද?

නවතිනවා! එෆ් බී අයි!

සර්, මට කනගාටුයි. ගුවන් යානය දැනටම පිටත් වෙලා.

ඔයාට මේ හරහා යන්න බෑ!

මේ දැන් මෙතනින් එක මගියෙක් ගියා.

-මට කනගාටුයි , සර්. -එෆ් බී අයි!

ඔබට මේ හරහා යන්න බෑ!

අපිට ආරක්ෂකයන් ඕන! මේ දැන් ආරක්ෂකයන් එවන්න!

මෙතනින් මේ දැන් මිනිස්සු තුන් දෙනෙක් ගියා!

එන්න.

-කන්න සහ දුවන්න. -ව්හෝ!

ඔහොම ඉන්න!

එෆ් බී අයි! අපි ඔයාලගේ ට්‍රක් එක අරගන්නවා!

ප්‍රයිස්?

විශේෂ නියෝජිත ටර්ගෙන්සන්.

ඔහෙලට මේ කාලකන්නියව වින්සන්ට් මොරෙටි වගේ පේනවද මොඩයිනේ?

-මෙච්චර වෙලා ඔයා හිටියේ ඔහුත් එක්කද? -ඔව්.

පිරිමි විවේක කාමරයේදී ඇරෙන්න.

ඔහු කොහෙද?

මම මෙතන විකාර් කරමින් ඇවිදින්නේ නෑ!

ඔහු බරීනාස් මත්ද්‍රව්‍ය ගිවිසුමේ ප්‍රධාන සාක්ෂිකරුවෙක්

ඔයයි ඔහුට භාර වෙන්න පෙළඹෙව්වේ, ඊළඟට ඔහුව අත ඇරලා දැම්මා.

අපි ඔහුට ආරක්ෂාව සපයනවා.

හඃ! සහ ඒකට තව හිටගෙන ඉන්න රස්සාවකුත්!

ගිය සතියේ පහරින් ඔහු මැරෙන්න ආසන්න වුනු එක නම් හරිම නරකයි.

-ඉතින් පද්ධතිය සර්ව සම්පූර්ණ නෑ. -මගේ එක නම් එහෙමයි.

ඔයා වෙනත් උපක්‍රමයක් හොයාගන්න.

කොහොමටවත් බෑ. අපි මේ වෙනුවෙන් අව්රුදු දෙකක්ම වියදම් කරා.

පුදුමයක් නෑ ඔහු ඔයාව එලවල දාපු එක ගැන. ඔහුව අත් අඩංගුවට ගන්න.

පවල්?

ඔහුව මුදාහරින්න.

දැන්.

මේක එෆ් බී අයි මෙහෙයුමක්, එන් එස් ඒ නෙවෙයි.

මම ඒක වෙනස් කරනවා.

ඔහුට යන්න දෙන්න.

මම ආපහු ඔයාට එකතු වෙනවා, මම දිව්රනවා.

ඔයා හොදින්ද?

ඔව්. මම සාක්ෂිකරුවෙක් සඟවන්නේ ඇයි කියල දැනගෙන හිටියනම්, වඩා හොද වෙනවා

ඒකෙන් රිදෙන්නේ බරිනාස් ට.

ඔයාලා කිසිම දෙයක් කරන්නේ නෑ, ප්‍රයිස්.

අපි කරනවා.

හැමදාමත් වගේ ඒක වැඩ කරොත් කුලිය ලැබෙන එකක්.

-දනගෙන්න ඕන පදනමේ. -ඒ විකාර

මොරෙටි කියන්නේ අපේ උපකරණ වලින් එකක්.

අපිට ගිවිසුමකින් අල්ලගන්න ලොකු මාලුවෙක් ඉන්නවා.

බියුරෝ එකේ අර මෝඩයෝ විතරක්,

ඔවුන්ට හැම වෙලේම වැදගත් දේ මග හැරෙනවා.

දැන් ඉඳල, ප්‍රයිස්, මේක මතක තියාගන්න,

ඔයා අපේ පද්ධතිය හරහා දුවවන පුද්ගලික සේවා දායකයන් ගැන අපි අහන්නේ නෑ.

ඒ වගේම...

...අපේ අය ගැනත් අහන්න එපා.

රස නියමයි, කට්ටිය.

හැමදෙයක්ම හොදින්ද? ඔව්? හොදයි.

-බ්රීසස් වලට පිලිගන්නවා. -ස්තුතියි.

-ඔවුන් ගැන බලාගන්න. -ස්තුතියි.

මේ පැත්තෙන් එන්න කරුණාකරලා.

නෝනාවරුනි, මහත්වරුනි...

-ප්‍රසන්න සන්ධ්‍යාවක් ගත කරන්න. -ස්තුතියි.

මට ඒක විශ්වාස කරන්න බෑ.

අපි හොදටම වැටිලා ඉන්නවා, ඔහු ඩොලර් 50 සුරුට්ටු නිකන් දීලා දානවා.

මේ මාසෙට බ්‍රීසස් වලටම ඩොලර් 38000ක් නැති වුනා.

අව්රුද්දට ඩොලර් 176,000කුයි, දැන් මේකත්

ඒක IRS එක විසින් බඩු ගෙවීම වෙනුවෙන් පියවගත්ත එකක්.

ඒක ගොඩක්...

...අමාරු වුනා.

අමාරුයි? ඒක ව්‍යසනකාරියි.

අපි උපයන හැම සතයක්ම මේක විසින් ගිලගන්නවා.

කෙව්, ඔයා දන්නවනේ අපිට බෑ අවන්හල ප්‍රසිද්ධ කරන්න

ඒකෙන් අපිව නිරාවරණය වෙනවා.

දෙයියන්ගේ නාමෙන් මට පොඩි සහනයක් විතරයි ඕන කරලා තියෙන්නේ

ඔයා දන්නවනේ NSA කට්ටියගේ හැටි.

ඔවුන්ට අවරුද්දකට අපෙන් දෙකක් නොමිලේ ලැබෙනවා, ඒ වෙනුවට අපිට අසීමිතව අන්තර්ජාල ප්‍රවේශයක් ලැබෙනවා.

ඔව්, සහ ඒක නියමයි. ඒත් මේ අව්රුද්දෙ අපි කරපු හැමදෙයක්ම නොමිලේ කරේ කියන එක ඇරුනාම

ඒක අමතක කරන්න.

මට ඩ්‍රින්ක් එකක් ඕන.

සමාවෙන්න, අපි වහල තියෙන්නේ.

ඔයාගේ හොදම යාලුවටත්?

-සොනී! -හේයි!

බලන්න ඔයා දිහා.

හොදයි, රහසින් ගිහින් වැඩ කරන එක ඔයාට හදට වැඩ කරනවා වගේ.

-ඔයා කොහෙද ගිහින් හිටියේ? -සියැටල් වලට.

සියැටල් වලට වහිනවා, ඒ වගේම ඉකාරස් කණ්ඩායමත් එහේ ඇවිත් ඉන්නවා.

මම දන්නවා බියුරෝ එක වැස්ස ගැන තකන්නේ නෑ කියල.

මට අහන්න ලැබුනා ඔයා පෝල් එල්කර්ට් ට පොලිසියට භාර වෙන්න වැඩ කරා කියල සම්මේලනයට එරෙහි රජයේ සාක්ෂි.

-හොද වැඩක්. -ගොඩක් ස්තුතියි.

උහ්හ්, ඉතින් කොහොමද බිස්?

නරක නෑ. අපි සම්මාන දිනනවා.

ඒත් මට හැගීමක් තියෙනවා ඒත්, ඒ නිසා නෙවෙයි ඔයා මෙහෙ ඇවිත් ඉන්නේ කියල

ටර්ගෙන්සන්

ඔහුට මොරෙටි ගැන කලකිරිලා ඉන්නේ.

මම දන්නවා විනිසුරුව. මම ඔයා වෙනුවෙන් ඒක අන්තර නිරෝධනය කරා.

මම හිතුවා මට ඔයාට ඒකට පැහැදීමක් පෙන්වන්න පුළුවන් කියල.

හොදයි...

ඔහුට විහිළුවක් දරාගන්න බැරි එක හරිම නරකයි.

හේයි, බලන්න, මනුස්සයෝ. ඔයා මිනිස්සු ගොඩක් ඉස්සරහදි එයාගේ කලිසම ගැලෙව්වා.

ඔහුට පලිය ගන්න ඕන.

පරිස්සම් වෙන්න. හැමදෙයක්ම හොදින්ද?

-සේරම හරි. ස්තුතියි. -සේරම හරි.

හේයි, එන්න. මම ඔයාට මොනවහරි හදලා දෙන්නම්.

ඔහ්හ් එපා, මම ආසයි. ඒත් මං එනකම් බලාගෙන ඉන්නවා මහා ජූරි සභාවක්

සාධාරණය කවදාවත් නිදියන්නේ නෑ, මනුස්සයෝ

-හේයි. -හේයි, සොනී.

සිත්ගන්නාසුළු මොනවහරි තියෙනවද?

ඔව්, අනිවාරෙන්. වීදුරු සෝදන ඒවා දිහා බලාගෙන කතා කරනවානම්, මුළු දවසම සුන්දරයි..

-පර්යන්තය එහෙම කොහොමද? -අපි දෙන්නෙක් එලියට දාල තියෙන්නේ,හැම දෙයක්ම පැහැදිලියි.

සේරම හරි. ඔන්න අපි යනවා, මම ඇතුලට යනවා.

ඔව්, අනිවාරෙන්.

සොනී ආවද මෙහේ?

-ඔව්. ඔහු ඇතුලේ ඉන්නවා, සර්. -හොදයි.

අපිවත් ඇතුලට ගෙන ගියොත් මොකද?

නැත්තම් ඔයාලට කට්ටියට අහන්න ලැබුනේ නැද්ද, පිරිසිදු කරන්නා අපේ කේස් එකේ ඉන්නවා කියන එක?

මට අහන්න ලැබුනා සහ මට ඒ ගැන කනගාටුවක් නෑ.

කොහොමටවත් නෑ. ඔහුගේ හිසට වදින උණ්ඩයක් ඒ තරම් හානියක් කරන එකක් නෑ.

කට වහගන්න.

හායි.

සේරම මෙතනද?

අපි අවසාන දවස් පහේ ඔවුන් වෙන් වෙන්ව රඳවාගෙන හිටියා

හොදයි. අපිට ඔවුන් කට උත්තර සසදන්න අවශ්‍ය නෑ.

ඔවුන් මිත්‍ර ශීලියිද? ඔවුන් යෝස්කිට ඇඟිලි ගහවිද?

ඔවුන් අපි පිරිනමන ගනුදෙනු සහ ආරක්ෂාවට කැමතියි.

ඒ නිසා තමයි මෙහෙ නීතිඥ්ඥයෝ නැත්තේ..

හොදයි. අපි ඒක කරමු.

අපි පවොලෝ බුසි ගෙන් පටන් ගමු, ඊළඟට රෙනී බ්රූක්ස්.අවසන් කරන්නේ එල්කර්ට් ගෙන්.

ඒක තේරුනාද?

ඔයාගේ යාලුවා ප්‍රයිස් සම්බන්ධයෙන් මට ලැබෙන්න තියෙන වරෙන්තුවක් ගැන ඔයා මොනවහරි දන්නවද?

මට කිසිම අදහසක් නෑ.

මම යනවා දුම් බොන්න.

බුසී ව අරගෙන යන්න මහා ජුරී නඩු කාමරයට.

මම යන්න ඕන ..

බලන්න, දක්ෂයා.

ඔයාට මම ඔයාගේ සපත්තු විනාශ කරන්න ඕන නැත්තම්,

මම ඔයාට යෝජනා කරනවා මට එලියට යන්න දෙන්න කියල.

මොකක්ද? ඔයාට මං වෙනුවෙන් ටොයිලට් පේපර් අල්ලාගෙන ඉන්න පුලුවන්ද?

තදින් අල්ලාගෙන ඉන්නවා මල වදේ.

කරුණාකරලා ඔබේ වම අත බයිබලයේ තියන්න. තියලා දකුණු අත ඔසවන්න.

ඔබ දිව්රා පොරොන්දු වෙනවද අද දිනයේ මෙම ජුරියේදී ඔබ දෙන්නට යන වග උත්තරය,

සත්‍ය බවත් නියත වශයෙන්ම සත්‍යය බවත්

වෙන කිසිත් නොව සත්‍යම පමණක් බවත්, දෙවියන්ගේ නාමයෙන්?

ඔව්.

කරුණාකරලා ඉඳගන්න.

බුසී මහත්මයා,

අපි ආරම්භ කරමු ඉකාරස් එකේ ඔබේ වැඩ කටයුතු ගැන විස්තරයකින්.

එන්න! ඇයි ඔයා ඔතන හිටගෙන ඉන්නේ නැත්තේ! මොනවහරි කරන්න!

එළියේ! එලියට යන්න!

ස්නයිපර් කෙනෙක් ඉන්නවා!

ඔයා කව්ද?

ඔයාට මේ විදියට මාව නිකන්ම මරන්න බෑ.

නෑ, එපා! එපා!

උදව් කරන්න! උදව් කරන්න! මම පිරිසිදු කරන්නාව දැක්කා!

කට වහගන්නවා! වහගනින් කට!

මොකක්ද සිද්ධ වෙන්නේ? මොකක්ද සිද්ධ වෙන්නේ?

කට වහගන්නවා!

බාත්රූම් එක ඇතුලේ බලන්න! බාත්රූම් එකේ ඇතුලේ ඔහු ඉන්නවද කියල පරීක්ෂා කරන්න!

අපොයි!

දෙයියනේ, මොකෙක්හරි මේ කරුම එලාර්ම් එක නිවල දානවද!

-හේයි... -මෙතන මං ගාව උසාවි නියෝගයක් තියෙනවා.

ඔහුව මුදා හරින්න කියල අධිකරණ බලයක් සහිතව.

ඔහු අපේ රැඳවීම යටත් නෙවෙයි නම් ඉන්නේ, අපිට ඔහුගේ ආරක්ෂාව ගැන වග කියන්න බැරි වෙනවා.

ඔයා මට විහිලු කරනවද?

ඔහු ඔයාලගේ ආරක්ෂාව යටතේ හිටියොත් මැරුම් කාවී.

අපි යමු.

වේසිගෙ...

රෙද්ද. මොකාද මේක කරේ?

ඒක පුරාවටම පිරිසිදු කරන්න කියල ලියවිලා තියෙනවා.

ඝාතකයාගේ වගේම?

සාරා ලී එකේ වගේ ,මෝඩයෝ.

ඉතින් මට කියන්න, මුළු දවසම ඔයා ජනෙල සෝදන ඇරෙන්න වෙන මුකුත් දන්නේ නැද්ද?

-ඔව්. -හොදයි මං හිතන්නේ ඔයාට යමක් මග හැරුනා.

ඔයා මොකක් දිහාද බලන් ඉන්නේ?

ප්‍රයිස්, අපි කතා කරන්න ඕන.

ඔයා දන්නවද මම කව්ද කියල?

ඔව්. පෝල් එල්කර්ට්.

හොදයි. එහෙනම් ඔයා දන්නවනේ ඇයි මම මෙහේ ඉන්නේ කියල.

ඇත්තෙන්ම නෑ.

ඔයා උදේ පුවත්පත කියවනවද?

බලන්න...

මම අවන්හලක් ගෙනියන කෙනෙක්.

එන්න, ප්‍රයිස්.

ඔයා දන්නවනේ මම ඉන්න තත්ත්වය.

එතන සේරම හොදයි, එක දෙයක් ඇරෙන්න, තුවක්කුකරු...

..ඒ තමයි පිරිසිදු කරන්නා.

හරි.

මම ඔයාට කියන්නේ, මම ඔහුව දැක්කා.

ඔයා පිරිසිදු කරන්නාව දැක්කද?

ඔව්.

ඒ වෙලාවේ කළුවරයි, ඔහු හිස් වැසුමක් දාගෙන හිටියේ.

ඒත් ඒ ඔහු තමයි, සේරම හරි. ඔහු කෙලින්ම මං වෙතට ඇවිදගෙන ආවා.

මගේ ඔලුවට තුවක්කුව තිබ්බා. ඊළඟට ඔහු මාව සෝදිසි කරා.

-ඔහු මොකක් පසුපසද ඇවිත් තියෙන්නේ? -මම දන්නේ නෑ.

ඔව්, හරි.

ඔහු ඒක හොයාගත්තේ නෑනේද, එහෙම වුනා නම් ඔයා ජීවතුන් අතර නෑ දැන්, එහෙම නේද?

ඔයා හරිම ප්‍රත්‍යක්ෂඥානයෙන් පිරි කෙනෙක්, ප්‍රයිස්.

ඔහුට ඒක මග හැරෙන්න ඇත්තේ මොකද...

...ඒක ඔයාගේ පලස යටින් ටේප් කරලා තිබුනේ.

දැන් මම තෘප්තිමත් වෙලා ඉන්නේ.

මම එහෙම නෑ.

ඒ මොකක්ද?

මගේ ආරක්ෂක තැන්පතු පෙට්ටියේ යතුර.

යෝස්කී ගෙන් ඔයා හොරකම් කරපු මුදල්.

टिप्पणियाँ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left