Yaariyan

Yaariyan

Sinhala felirat letöltése

Kiadási információk

Yaariyan 2014ndi 720p DvDRip x264 AAC Hon3y
Kommentár hasi
Enjoy

Címkék

DVD
DVDRip
dvdrip
dvdr
x264
720p
720
Közzétéve: 2015-04-10
Letöltések: 51
Hallássérülteknek: No

Sinhala felirat előnézete

Az első 200 sor.

මිතුරුදම

අද දිය දහර නිල්වන්ය.

දවස දීප්තිමත්ය.

එන්න වෙරළට.

මගේ පින්තූරයක් ගන්න.

මගේ ඉල්ලීම අහක දැමීම ඔබගේ අවාසනාව ‍වෙන්නට පිළිවන්.

අද දිය දහර නිල්වන්ය.

දවස දීප්තිමත්ය.

එන්න වෙරළට.

මගේ පින්තූරයක් ගන්න.

මගේ ඉල්ලීම අහක දැමීම ඔබගේ අවාසනාව ‍වෙන්නට පිළිවන්.

ඔබගේ ආදරය...

මා ප්‍රිය සබඳේ, එයයි මට ඇවැසි.

අද දිය දහර නිල්වන්ය.

දවස දීප්තිමත්ය.

එන්න වෙරළට.

මගේ පින්තූරයක් ගන්න.

මගේ ඉල්ලීම අහක දැමීම ඔබගේ අවාසනාව ‍වෙන්නට පිළිවන්.

සමහරු මට කියන්නේ ''ලෝටා'' කියලා.

ලෝ-ටා.

ඕන කෙනෙක්ව දැළේ දාගන්න පුලුවන්.

හැබැයි මගේ නම ලක්ෂ්.

නවීණ පන්නෙට කිව්වොත්, ලැක්ස්.

මම ගොඩක් දේවල් වලට කැමතියි.

වැඩියෙන්ම කැමති තාත්තට.

මට වයස අවුරුද්දක් වෙද්දි එයා රට වෙනුවෙන් දිවි පිදුවා.

අම්මා හැමදාම ළමයි ටිකක් අල්ලගෙන උගන්වනවා.

එයත් මේ රටට ආදරෙයි.

මට නම් ඕන මෙහෙන් පිට වෙන්න.

වෙන රටකට යන්න.

සල්ලි හොයන්නයි, විනෝද වෙන්නයි.

කියන්නෙ නම් ජීවිතය හැම දෙයක්ම උගන්වනව කියලා.

ඒත් මම ජීවිතේ ඉගෙන ගත්තෙ මගේ යාළුවන්ගෙන්.

''දෙවියන් කරුණාවන්තයි''

හැබැයි ඉල්ලීමක් ඉෂ්ඨ කරන්න සෑහෙන කාලයක් ගන්නවා.

දෙවියො කාර්ය බහුලයි.

ඒක නිසා මුලින් අරගන්නවා, පස්සෙ සමාව ගන්නවා.

එයාට කල් ගන්න ඉඩ දෙනවා.

මමයි මගේ යාළුවා දේබුයි, දේවාලෙන් හොරකම් කරපු සල්ලි වලින් බියර් බොනවා.

ඒත් දේබුගෙයි මගෙයි යාළු කමටත් හෙනහුරා ලැබුවා.

දේබු ඕස්ට්‍රේලියාවට ගියා ඉගෙන ගන්න.

මම සික්කිම් වල තියෙන මේ කොලේජ් එකේ හිර වුනා.

හැමදාම වගේ කොලේජ් එකේ වැඩ එදත් පටන් ගත්තා.

හැබැයි ඊට පස්සෙ වෙච්ච දේවල් නිසා හැමෝගෙම ජීවිත වෙනස් වුනා.

ලක්ෂ්‍ය.

මොනවද බන් උඹ මේ කරන්නේ?

මේ වෙනකම් වෙච්ච නැති දේවල් අද වෙනවා.

උඹ නාලා කොලේජ් යන්නද හදන්නෙ?

අද මගේ ජීවිතේ පළවෙනි කිස් එක.

කොල්ලෙක්ටද? කෙල්ලෙක්ටද?

බූරුවෝ, ජෙනීට.

ජෙනීටද?

ජෙනී!

ඒත් මටත් බලන්න දියන්කො බන්.

ජෙනී! ජෙනී!

මෙන්න මගේ ඔරලෝසුව ගනින්.

- ජෙනී! ජෙනී - මගේ කණ්නාඩි දෙක ගනින්.

උඹනෙ මගෙ වීරයා.

අයින් වෙයන්!

ජෙනී.

මේ ‍ඩියෝඩ්‍රන්ට් එක ගහගනින්.

- අනේ මටත් බලන්න දියන්කො - කීයටවත් බෑ.

මම එච්චර පහත් මිනිහෙක් නෙවෙයි.

උඹ කවුද මගේ කිස් බලන්න?

මගේ‍ ජෙනී.

මගේ කැනඩා කෙල්ල ජෙනී.

උඹේ අයි-පොඩ් එක තියෙනව නේද?

අන්න ඒක දෙනවනම් හිතල බලන්න පුලුවන්.

හරි දෙන්නම්.

සැන්ඩියෝ, උඹේ සිද්ධාන්ත පන්ති පස්සෙ තියාගනින්.

අද මගේ ප්‍රායෝගික පුහුණුව.

ජෙනී.

ජීවිතේ පළවෙනි කිස් එක.

ඒත් උඹ ‍ජෙනීට ආදරෙයිද?

මම දන්නෙ නෑ බන්

දන්නෙ නෑ?

ආදයක් නැතිව කිස් කරනවද?

ඕකට කියන්නෙ රාගය.

හින්දියෙන් මොකක්ද කියන්නේ...

'වාසණා' (රාගය).

හවාස් (ආශාව)

ඒ වචන හරිම අසභ්‍යයි.

ඉංග්‍රීසි හොඳයි.

ඕකට කියන්නෙ ලස්ට් (රාගය)

හෝමෝන පටලැවිල්ල.

ආයුබෝවන් මැඩම්.

සමාවෙන්න! ආයුබෝවන් මැඩම්!

හෝමෝන හැදුවට දෙවියන්ට ස්තූතියි.

නැත්නම් ජීවිතේ හරිම නීරස වෙන්න තිබ්බා.

තමුන්ට බාලිකා නේවාසිකාගාර වලට රිංගන්න තරම් හයියක් කොයින්ද?

සමාවෙන්න මැඩම්.

- නැන්දේ! නැන්දේ! - සමාවෙන්න තමයි, දැන් යන්න.

නැන්දේ!

මට ආශිර්වාද කරන්න. මම මෙහෙයුමකට යන්න හදන්නේ.

නැහැදිච්ච ළමයා.

මම ඔයාගෙ නැන්දා නෙවෙයි.

මම බාලිකා නේවාසිකාගාර ප්‍රධානියා.

තේරුනාද?

දේබු.

එයාට කතා කරන්න.

ඉක්මනට ගෙදර එන්න කියන්න.

සහෝ!

හායි දේබු, කොහොමද?

මම හැමදාම හොඳින්, උඹ කියපන්කෝ.

මුලින්ම කියපන්‍, කොහොමද ඕස්ට්‍රෙලියාව?

නියමයි!

ඉන්දියාවට නම් එන්න එපා.

රස්නෙයි, මදුරුවොයි, නීරස ජීවිතෙයි හැරුණම වෙන මුකුත් මෙහේ නෑ.

ඇත්තට?

තමන්ගෙ පොඩි කාලෙ යාළුවට දෙන උපදෙස්ද ඔය?

ඇත්තමයි මම ඔයාගෙ අම්මට කියනවා.

අනේ ඉක්මනට ආශිර්වාද කරන්න.

හදිසි මෙහෙයුමක් තියෙනවා.

ඔයාගෙ මෙහෙයුම සාර්ථක වේවා!

තෑන්ක්ස් නැන්දෙ, යන්නම්.

ඒක නෙවෙයි, මොකක්ද ඔය මෙහෙයුම?

- කිස් කරන්න යන්නෙ. - එහෙමද?

ජෙනී.

මට ඕන ඔබව තදින් වැළඳ ගන්නට.

මට ඕන ඔබ මා පසෙකින් සිටිනු දැකීමට.

මට පොරොන්දු වෙන්න ඔක්කොම විස්තර කියනව කියල.

කට වහනවා!

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ග

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගය

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බු

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බුද

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බුද්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බුද්ධ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බුද්ධි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බුද්ධික

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බුද්ධික

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බුද්ධික ග

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බුද්ධික ගම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බුද්ධික ගමග

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බුද්ධික ගමගේ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් බුද්ධික ගමගේ

සර්වබලධාරී දෙවියන්ට ආචාර වේවා!

කිස් කරල ඉවරද?

ෂික් මට බලන්න බැරි වුනානේ.

ප්‍රින්සිපල්!

ඔයාට සුභ උදෑසනක් සර්.

මට නම් නරක උදෑසනක් සර්.

සර්, සර්.

සර් මගේ පවුලෙ හිතවතෙක්.

එයාගෙ අම්ම මට කිව්වා...

ඇත්තටම අපි නෑදෑයො සර්.

සර් එයාට දත් කැක්කුමක් අල්ලලා.

මම පොඩ්ඩක් බැලුවා.

සර් මම එයාව බඳිනවා.

සමාවෙන්න සර්.

මට තවත් බොරු කියන්න බෑ.

මට මේක කරන්න දෙන්න සර්.

මගේ පළවෙනි කිස් එක.

ප්‍රින්සිපල්ට මොකද වුනේ?

මොකක් හරි අවුලක් තියෙනවා.

මට සමාවෙන්න!

අනේ!

ඊයේ මගෙන් අත්වැරැද්දක් වුනේ.

අනේ, අනේ සමාවෙන්න.

හරි, මේ වතාවෙ වැඩේ අවුල් කරගන්න එපා.

- හරිද - හරි.

හෙට හවස වාර්ෂික උත්සවේ, ස්ටේජ් එක පිටි පස්සෙදි.

ඉන්දියාව සහ පකිස්ථානය අතර දරුණු සටනක් හට ගන්නවා.

ඉන්දියානු සෙබළුන් තමන්ගෙ දිවි පරදුවට තියලා රට ආරක්ෂා කරනවා.

Hozzászólások

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left