Poldark

Poldark

Unduh Subtitle Sinhala

Musim 1

Informasi rilis

Poldark (2015) Season 01 Episode 01-08 Sinhalese
Komentar oleh kikywebsite

Tag

other
Diterbitkan pada: 2019-06-25
Unduhan: 61
Tuna Rungu: No

Pratinjau subtitle Sinhala

200 baris pertama.

යෝජනා කරන්න

- දෙකයි මොකක්ද ඔට්ටුව

උඹේ මුද්ද ?

පෝල්ඩාර්ක් ආයෙත් සූදු කෙලිනවා වගේ මතක් කරන්න මට ඇයි උඹව හමුදාවට ගත්තේ කියල.

එල්ලා මැරීමෙන් ගැලවෙන්න සර්

- ඔබගේ වැරැද්ද ? - සටන් කිරීම, අවසර නැතිව වෙළඳාම...

...රේගු නිලධාරියෙක්ට පහර දීම.

උඹල මහා සත පහකට නැති මිනිස්සු

එත් රජතුමාගේ නාමයෙන් උඹලගේ පවු වලට ගෙවන්න පුළුවන් වෙයි ළඟදීම

- අපගේ අභිප්‍රාය ගැන ඔබ අවිශ්වාසයෙන්ද ඉන්නේ සර් ? මොන අභිප්‍රායද සර් ?

ස්වාධීනතාවයද නැතිනම් ප්‍රජාපීඩනයද ?

උඹලට ඕනේ මෙතන මැරෙන්නද , නැතිනම් ගෙදර යන්නද?

නැගිටපල්ලා! නැගිටපල්ලා!

මම හිතනවා ඔබ කලහකාරී ලෙස හැසිරෙන්නේ නැතිව...

...ආපසු ඒවි කියා.

- වැඩි කල් යන්නේ නැහැ ඔබට මාව අමතක වෙයි

කවදාවත්ම නැහැ.

- ඔබට සහතිකද ? මම හිතනවා මගේ ඇසින් දුටු...

...සාක්ෂි විශ්වාස කරනවා කියා.

ඔහු මිය ගියා කියා නේද වාර්තා වුනේ ?

එහෙම වුනානම් හොඳයි කුමද එයින් ඔහුගේ පවුලට හොඳ නමක් ගෙන දුන්නා.

ඔහුගේ පියා ඔහුට වඩා වෙනස් නැහැ මහා පාහරයෙක්

එත් පවුලේ නමේ වටිනාකමක් කියා තිබෙනවා. - දැන් ඔහුට උරුම වෙනවා...

- මගේ පියා මියගිහින්ද ? -සර්! සමාවෙන්න!

- අපි දැනගෙන හිටියේ නැහැ ඔබ අවදි වෙලා කියා. - කවද්ද ඔහු මියගියේ ?

මාස 6කට පෙර.

ඔබට පණිවිඩයක් ලැබුනේ නැතිද ?

කිසි දෙයක් ලැබුනේ නැහැ

යුද්ධය කෙසේද සර් ?

අනික් යුද්ධ සියල්ලක්ම වාගේ, නෝනා

හොඳ මිනිස්සුන්ගේ ජීවිත නාස්තියක්

ඔබ නම්පාරා වලට යන්නේ නැතිද ? පළවෙනියට මගේ මාමා බලන්නට , නෝනා.

මගේ පියා කියන විදිහට ගෙදර නැතිනම් , වෙන තැනක පිළිගැනීමක් සොයන්නට ඕනේ.

වෙරිටි, හරියට වැඩේ කරන්න!

- මට තවත් කන්න බැහැ. අයියෝ කෙල්ලේ , ඔබ ගොඩක් කෙට්ටු වෙලා

- අපි ඔයාව මහත් කරල ගන්න ඕනේ! සමහරවිට ෆ්‍රැන්සිස්ට පුළුවන් වෙයි ඇයගේ හිත වෙනස් කරන්න.

මම ඇය සිටින විදිහටම කැමතියි.

- ඒ දොරේ ශබ්දයක්ද ? ඔබ කවුරුහරි එනකම් බලාගෙන සිටිනවාද ?

ඇයගේ වටිනාකම වැඩියි පිරිමි කතා කරන්න තරම්!

මම බාධා කරනවා නෙමෙයි වගේ

රෝස්!

- අපේ බලාපොරොත්තු කඩ වෙලා තිබුනේ. හෙන ගහපන් කොලුවෝ, ඔබ පණපිටින්!

දකින්න ලැබීම සතුටක්! අපි ගොඩක් දුකින් නේද...

...හිටියේ එලිසබෙත් ? ඔව්

එලිසබෙත්!

මම දැනගෙන හිටියේ නැහැ ඔබ මෙතන ඉඳි කියා.

කියන්න අපිට රොස් , අපි කොහොමද යුද්ධෙන් පැරදුනේ ? වැරදි පැත්ත තෝරාගත්තු නිසා නෝනා.

මම මෙයිට වඩා පිළිගැනීමක් බලාපොරොත්තු වුනේ නැහැ.

- මම ඔබත් එක්ක කතා කරන්නට ඕනේ රෝස්. ඔව් ඇත්තෙන්ම.

දැන් ඔබ මොකක්ද කරන්නට සිතාගෙන ඉන්නේ ?

- ඔබට නම්පාරා දමා ගිය සැටියෙන්ම දකින්නට ලැබෙයි. අයියෝ කොලුවෝ!

අපි සිතුවේ ඔබ අපිව හැර ගියා කියා.

නැන්දේ ,ඔබ තවමත් පණපිටින් සිටිනවා!

- අපිට ඔබෙන් පණිවිඩයක් ලැබුනේ නැහැ.. මෙතනින් ඉගෙනගන්න රොස්. ඔබට මහන්සි ඇති.

එලිසබෙත්...

...මගේ කබාය ගේන්න.

හොඳයි අම්මේ.

මම පාටියකට බාධා කරලා වගේ මේක සාමය වෙනුවෙන්ද නැතිනම් ඊළඟ යුද්ධය වෙනුවෙන්ද ?

නැහැ...

...මෙහෙමයි....

...උත්සවය...

ඊට වඩා ගොඩක් හොඳ දෙයකට.

මගේ පුතා බඳින්න යන්නේ.

ඒක නියමයිනේ!

කවුද ඒ...

එලිසබෙත්.

එලිසබෙත් ?

එලිසබෙත් ?

අපේ ගොඩක් පරණ පවුල් දෙකේ එකතුව ගැන අපි ගොඩක් සතුටින්

මගේ පියා දුක් විඳලාද මිය ගියේ මාමේ ?

මහා නරක අවසානයක්.

වගකීම් සියල්ල නැතිවී ගොහින්...

..ඔබගේ උරුමය වෙනුවෙන් කිසි දෙයක් නැතිවී ගිහින් අනික ඔබ ආපසු එයි කියා අපි සිතුවා සේ නෙමෙයිනේ.

ඔබ ආපසු ඇවිත් තියෙන්නේ දුප්පත් කෝන්වෝල් එකකට. බදු වැඩිවී...

...පඩි නැත්තටම නැතිවී ගොසින්... පතල් එකින් එක වැසෙනවා සතිය ගානේ.

ඔබ වගේමයි කොලුවෝ! සියල්ල හානි වෙලා...

...දනින් වැටිලා.... මට ඉන්නට බැහැ.

මම ආපසු පැමිණි වග දන්වන්නට තමයි මෙහි ආවේ

චාර්ල්ස් මට අශ්වයෙක් ඕන කර තිබෙනවා.

ඒත් ඊට පෙර, සව්දිය පුරමු.

එලිසබෙත් සහ ෆ්‍රැන්සිස් වෙනුවෙන්

එයාලගේ සතුට වෙනුවෙන්

එලිසබෙත් සහ ෆ්‍රැන්සිස් වෙනුවෙන්.

ජූඩ් ?

පෘඩි ?

- නැගිටිනවා! ජුදාස්!

- මේ මාස්ටර් රොස්ද ? වලෙන් ආපහු නැගිටලා

උඹල මගේ තාත්තගේ පුද්ගලික සේවකයෝ!

- උඹල කෙරෙහි විශ්වාසය තියල ගියේ - අපි ඉතින් මොන මගුලක්ද කරන්නේ...

...අපිට මග පෙන්වන්න කෙනෙක් නැතිව ? - මම මගේ කකුලෙන් පෙන්වන්නම් මග ඉස්සරහට

- තව ඔබ මියගිය බවක් තමයි ආරංචි වුනේ සමහරවිට උඹල වෙන්නැති ඒ කතාව පැතිරෙව්වේ.

අපිට ඔහොම අපහාස කරන්න එපා මිස්ටර් රොස්. ඒක සාධාරණ නැහැ

සාධාරණේ ? උඹල වැඩ ඉවර වුනාට පස්සේ මගේ මුහුණ පේන තරමට දිලිසෙන්නේ නැතිනම්, පෙන්වනවා මම එකක්!

- රොස් හොඳින් වගේ ඔව්!

- කෙනෙක් හිතුවට වඩා හොඳින් වගේ. .. එයා මැරිලා කියල විශ්වාස කරපු එකේ නේද ?

එලිසබෙත් හොඳ කුමාරියක් වෙයි ට්‍රේන්විත් වල

තව මාස තුනක් තියෙනවා නැන්දේ.

- ඔයාගේ තාත්ත හිතන්නේ ඊට කලින් වෙන්න ඕනේ කියල එහෙමද ?

එයා හිතන්නේ , තරුණ දෙන්නෙක් එකට ඉන්න හිතාගෙන ඉන්නවනම් , ඇයි වෙලා ගන්නේ කියල.

වෙන්න පුලුවන්ද ?

- බුහුතයෙක් නෙමෙයි නේද් ? බලන්න ඇවිත්!

අපිට අහන්න ලැබුනේ මැරුණා කියල! පොඩ්ඩක් මිස් වුනා.

පට්ටමක් හම්බවුනා නේද ?

කැප්ටන් පොල්ඩාර්ක්! එතකොට යුද්දේ ?

ගොඩක් ඉගෙනගත්තා දේවල් ජිම්.

ඉතින්..

- මොකක්ද මෙතන සිද්ද වුනේ ? ඔබේ පියා මියගියාට පසු , කිසි ප්‍රතිසංස්කරණයක් සිද්ද වුනේ නැහැ.

මම ඒ ගැන බලාගන්නම්. ඔයාල මගේ තාත්තගේ සේවකයෝ. දැන් ඔයාල මගේ.

නැහැ රොස් ඔයාට කරන්න වෙන වැඩ තියෙනවා, අර වැඩක් කරන්න බැරි ඉඩමත් එක්ක

මට අත් දෙකක් තියෙනවා නේද ? සවලක් එහෙම ? අපිට පුළුවන් උදව් කරන්න.

- මට ඔයාලට ගෙවන්න බැහැ. අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මගේ මාම යටතේ සුළු පඩියකට ඔයාල වැඩ කරා මෙච්චර කල් . මම ඔයාලගෙන් වැඩ ගන්නේ නැහැ කිසි පඩියක් නැතිව.

රොස් ?

මොකක්ද වුනේ එහෙ ?

මම වැඩුනා.

එලිසබෙත් නෝනා , ඔයාව හම්බවෙන්න පොල්ඩාර්ක් මහත්මයා ඇවිත්.

එලිසබෙත් , මට ලොකු ප්‍රවෘතියක් තියෙනවා!

ඔබගේ පියා දාල ගිහින් තිබෙන්නේ වැඩි වටිනාකමක් නැති දෙයක්..

ගෙදර...

...අතහැරලා දාපු පතල් දෙකක්...

...දිරා යන පොඩි ගෙවල් දෙකක්..

..මම හිතන්නේ ඉඩම...අතැරලා දාල තියෙන්නේ නේද ? මුළුමනින්ම.

ඉතින් ඔබ ණයක් ඉල්ලන්න නේද ආවේ ?

ඔබගේ යහළුවා වශයෙන් මම ඔබට අවසානය දක්වා උදව් කරන්නම්.

ඔබගේ බැංකු කරුවා වශයෙන් , මට කරන්නට දෙයක් නැහැ.

ඔබගේ පියා ගොඩක් ණය වෙලා සිටියා..

..ඔබගේ ගෙදර උකසට තබා තිබෙන්නේ..

..තව ඉඩමෙන් කිසි ධනයක් උපයන්නේ නැහැ. මම පාඩුවක් වියහැකි කෙනෙක්.

- එතකොට මගේ සේවකයෝ ? එයාල වෙනුවෙන් කිසි දෙයක් කරන්නට බැරිද ? මම දන්නවා ඔබ ඔවුන්ට ගොඩක් ආදරේ බව

....ඒත් ඔවුන් ගැන තියා ඔබ ගැනම බලාගන්නවත් විදිහක් නැහැ.

- එහෙනම් මට උපදෙසක් දෙන්න... ඔබට කරන්න පුළුවන් දෙයක් බලන්න.

- පුළුවන් හැමතැනකම බලන්න. නැති කෙනෙක්ට තෝරාගැනීමක් කරන්නට බැහැ ?

මම හිතනවා බැංකු කරුවා නැතිනම්...

...ඔබගේ යහළුවා මත යැපෙයි කියලා. මමත්.

මොකද මට යහළුවන් මේ වෙලාවේ ඕනේ කර තිබෙනවා.

රොස් පොල්ඩාර්ක් පණපිටින්

ඒ වැඩකට නැති එකා ?

පාසලේදී මම ඔහු ගැන ගොඩක් ඉහලින් හිතුවා.

- ඔහු කැමති දේ කිව්වා , ඕනේ දේ කරා. මිනිහට ඉතින් වුනේ මොකක්ද ?

මිනිහගේ පස්සෙන් ගොඩක් මිනිස්සු ආව.

අපිට ලබාගන්නට බැරිවුණ දෙයක්.

මම කල්පනා කරන්නේ අපිට ඔහුව වැදගත් වෙයිද නැද්ද කියල.

ඔහුගේ පියා මියගිහින්. ඉතින් ඔහුට කිසි ආදායමක් නැහැ.

-ඔහුව අපිට අපේ වැඩේට සම්බන්ද කරගන්නට පුලුවන්නම්.. කොච්චරකටද ?

ඔහුගේ නම ගොඩක් පරණ එකක්. අපිට ඇරෙන්නේ නැති දොරවල්...

..ඔහුගේ ඇරෙන්න පුළුවන් .

අපිට මොනවද ඔහුගේ ලබාදෙන්නට පුළුවන් ඒ වෙනුවෙන් ?

ඔහුට ආදායමක් ඕනේ කිරීම ගොඩක් වැදගත් වනවා වෙන්නට පුළුවන්

- ඔබ හදන්නේ ඔහුගේ යහළුකම සල්ලි වලට ගන්නද ? මම කැමතියි ඔහු එය ඔහු විසින්ම ලබාදෙනවනම්.

මිනිසුන්ට එසේ නොකර ඉන්න්නට බැරිවෙනකොට

මම දන්නවා මිනිස්සු ගොඩක් යහළුයි කියා

එල්සබෙත්..

..කොහෙද යන්නේ ?

- මම රොස් එක්ක කතා කලයුතුයි. අම්මේ. මොකටද ?

ඔහුට පැහැදිලි කර දෙන්න. ඔහුගෙන් අහන්න.

- අපි මොකක්ද කල යුත්තේ ? මොකුත් කරන්නට දෙයක් නැහැ. ඔබ ෆ්‍රැන්සිස්ට එන්ගේජ් වෙලා ඉවරයි.

- ඒත් රොස් සහ මම... කොහෙද මිනිහා දැන් ?

ආවද බලන්නවත් ? ඔහුට පුලුවන්ද අවිනිශ්චිතතාව , දුප්පත්කම සහ අප්‍රසිද්දිය ඇරෙන්න...

..වෙන දෙයක් දෙන්න ඔබට ? මට වැඩක් නැහැ ඒ අප්‍රසිද්දියෙන්..

ෆ්‍රැන්සිස් ඔබට ගොඩක් කැමතියි. ඔබ ට්‍රේන්විත් වල කුමාරියක් වෙයි!.

රොස් පැමිණියේ නැතිනම් , ඔබ මෙච්චර පසුබට වෙයිද ?

- ඒත් ඔහු ආපහු ඇවිත්. ඔහු ඔබ ගැන සිතුවානම්...

..දැනටමත් දොර ඉස්සරහ හිටගෙන ඉන්න තිබුනා නේද ?

පිට්ටනියේ ඇවිදිනවද මාස්ටර් රොස්.

ලස්සන දකින්න ඕනේ වුනා මට.

අපිට කන්න බොන්න ඕනෙනම් , ගොඩක් අමාරු වැඩ කරන්න වෙනවා.

අමාරු වැඩ ?

මට පේනවා ඔබ අමාරු වැඩ කියන්නේ මොනවද කියා දන්නේ නැති වග. ඉඩ දෙන්න මට විස්තර කරන්නට.

අපිට අපේ වැඩ වලින් ලැබෙන දේ ඇරෙන්නට කිසි දෙයක් නැහැ.

අපිට අපේ පටි තද කරගන්නට වෙනවා.

සමහර වෙලාවට එය හොඳ දෙයක්

වෙරිටි.

ඔබ පුදුම වෙන්නැති එලිසබෙත්..

..ගැන අහලා.

මට ඒ ගැන කරන්න දෙයක් තිබුනේ නැහැ

අමුතුයි ඒක සිද්ද වුන හැටි.

එක වෙලාවක එයාට ෆ්‍රැන්සිස්ව පෙනුනේවත් නැහැ

- පස්සේ... එයාට එයාගේ ගෙදර, සල්ලි , පතල්..පෙනුනද ?

එහෙම කියන්න ඕනේ නැහැ.

මංගල්‍යය තියෙන්නේ දවස් දෙකකින්.

එච්චර ඉක්මනට.

මම හිතන්නේ මට ඔයාට උදව් කරන්න පුලුවන්නම් කියා මම මේකෙන් මගේම මාර්ගය පාදා ගන්නට ඕනේ

ගොඩක් බය හිතෙන දෙයක් නොවේද ?

මා සමග ජීවිත කාලයක්!

මට වෙන කෙනෙක් මෙන් වෙන්නට පුළුවන් කියා පොරොන්දු වෙන්නට බැහැ.

..නැතිනම් එඩිතර වෙන්නටවත්..

..කලහකාරී වන්නටවත්..

ඒත් මට පොරොන්දු වෙන්නට පුළුවන් දෙයක්...

මගේ මුළු ආදරේ..

සහ ස්තුතිවන්තකම.

ඒත් ඔබට කරදර කරන..

..දෙයක් තිබෙනවානම් ?

කියන්නට දෙයක් තිබෙනවාද මා හට ?

ඔව්.

මම කියන්න කැමතියි..

...මට ඔබේ බිරිඳ වෙනකම් ඉවසිල්ලක් නොමැති බව.

- ඔබ මෙය කල යුතද ? මට උදව් කරුවෙක් ගන්නට බැහැ.

- ඔබගේ පියා මෙතරම් පහත් තත්වයකට පත් නොවෙන්න අපේක්ෂා කර ඇති ඔහු මා බඩගින්නේ නොසිටින්න අපේක්ෂා කරන්නට ඇත

- ඇය ගොඩක් දුප්පත් නමක් ඇති එකක් ඇත්තෙන්ම ගොඩක් දුර්වලයි..

සමහරවිට ඇයගේ කාලය ආපසු එනු ඇත

More Sinhala subtitles for Poldark

Komentar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left